- 230
- 307 350
Rasavahini
United States
เข้าร่วมเมื่อ 23 ธ.ค. 2020
ධර්මය/ කාලීන දේශපාලනය/ ඉංග්‍රීසි
අන්තිමේ දී ජවිපෙට මහින්දගේ සාර්ථකත්වය පිළිගැනීමට සිදු වූ අයුරු...
අන්තිමේ දී ජවිපෙට මහින්දගේ සාර්ථකත්වය පිළිගැනීමට සිදු වූ අයුරු...
มุมมอง: 11 663
วีดีโอ
ධර්ම දේශනාවක් අතරතුර සේකර හාමුදුරුවන්ට අමුතු ප්‍රශ්නයක්...
มุมมอง 150วันที่ผ่านมา
ධර්ම දේශනාවක් අතරතුර සේකර හාමුදුරුවන්ට අමුතු ප්‍රශ්නයක්...
නිවන් දකින්න අභිධර්මය ඕනි ම ද? | අභිධර්මය කියන්නේ බොරුවක් ද?
มุมมอง 204วันที่ผ่านมา
නිවන් දකින්න අභිධර්මය ඕනි ම ද? | අභිධර්මය කියන්නේ බොරුවක් ද?
"මිත්‍යා විශ්වාස" කියලා ජාතියක් ගැන කතාකරන්නේ සිංහලයෝ විතරයි
มุมมอง 14514 วันที่ผ่านมา
"මිත්‍යා විශ්වාස" කියලා ජාතියක් ගැන කතාකරන්නේ සිංහලයෝ විතරයි
බුද්ධාගමේ තියෙන බොරු කතා සහ නිරාගමිකයන්ගේ කතා
มุมมอง 2.1K14 วันที่ผ่านมา
බුද්ධාගමේ තියෙන බොරු කතා සහ නිරාගමිකයන්ගේ කතා
ගොළු සතුන්ට එරෙහි බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික ත්‍රස්තවාදය | පුළුවන් නම් මාවත් හිරේ දාපල්ලා
มุมมอง 34514 วันที่ผ่านมา
ගොළු සතුන්ට එරෙහි බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික ත්‍රස්තවාදය | පුළුවන් නම් මාවත් හිරේ දාපල්ලා
පාරාවළල්ලක් වීගෙන එන උගන්ඩා කුමාරිගේ කතාවස්තුව
มุมมอง 1.8K21 วันที่ผ่านมา
පාරාවළල්ලක් වීගෙන එන උගන්ඩා කුමාරිගේ කතාවස්තුව
නිහඬව සිටි විමල්, අනුරගේ ඉන්දීය සංචාරයෙන් පසු කට අරියි | ඉන්දියානු ව්‍යාප්තවාදයේ අලුත් ඒජන්තයා අනුර?
มุมมอง 10421 วันที่ผ่านมา
නිහඬව සිටි විමල්, අනුරගේ ඉන්දීය සංචාරයෙන් පසු කට අරියි | ඉන්දියානු ව්‍යාප්තවාදයේ අලුත් ඒජන්තයා අනුර?
කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ රීරිමාංශ ඉල්ලා සේකර හිමියන් සමඟ කළ සටන
มุมมอง 74228 วันที่ผ่านมา
කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ රීරිමාංශ ඉල්ලා සේකර හිමියන් සමඟ කළ සටන
"පොල් හිඟයට හේතුව රිළව් නෙවෙයි, අපනයන ඉල්ලුම ඉහළ යාම"
มุมมอง 83หลายเดือนก่อน
"පොල් හිඟයට හේතුව රිළව් නෙවෙයි, අපනයන ඉල්ලුම ඉහළ යාම"
Get Married & Become a God | දෙවියෙකු වීමට විවාහ වෙන්න
มุมมอง 192หลายเดือนก่อน
Get Married & Become a God | දෙවියෙකු වීමට විවාහ වෙන්න
කිරුළපන ධම්මවිජය හිමිගේ ජවිපෙ විරෝධී Mission එක ඉවරයි
มุมมอง 499หลายเดือนก่อน
කිරුළපන ධම්මවිජය හිමිගේ ජවිපෙ විරෝධී Mission එක ඉවරයි
අපට "මිත්‍යා" වුණත්, විද්‍යාවට "මිත්‍යා" නොවන, අපේ විශ්වාස
มุมมอง 166หลายเดือนก่อน
අපට "මිත්‍යා" වුණත්, විද්‍යාවට "මිත්‍යා" නොවන, අපේ විශ්වාස
ඇබා ප්‍රසංගයේ අලකලංචිය ගැන විමල් කී දේ
มุมมอง 414หลายเดือนก่อน
ඇබා ප්‍රසංගයේ අලකලංචිය ගැන විමල් කී දේ
දූෂණය කරපු එකාට ම කෙල්ලව කසාදබන්දලා දීම
มุมมอง 379หลายเดือนก่อน
දූෂණය කරපු එකාට ම කෙල්ලව කසාදබන්දලා දීම
පැවිදි සමාජය කියන්නේ තනිකර ම ගණිකා මඩමක්
มุมมอง 66K2 หลายเดือนก่อน
පැවිදි සමාජය කියන්නේ තනිකර ම ගණිකා මඩමක්
කඨින කාලෙට මස් මාකට් එක ඉහළ යන්නේ මෙහෙමයි | ගොළු සතුන්ගේ ලොකු ම ශාපය ආගම් ය
มุมมอง 1.1K2 หลายเดือนก่อน
කඨින කාලෙට මස් මාකට් එක ඉහළ යන්නේ මෙහෙමයි | ගොළු සතුන්ගේ ලොකු ම ශාපය ආගම් ය
පොහොසත් වීමේ රහස පොහොසතුන්ගෙන් ම දැනගන්න
มุมมอง 3532 หลายเดือนก่อน
පොහොසත් වීමේ රහස පොහොසතුන්ගෙන් ම දැනගන්න
ගෝඨා Part 02 ද? | යහපාලනය Part 02 ද? | නාකි රැවුලාගේ රැවුල ගිනිගනියි
มุมมอง 3772 หลายเดือนก่อน
ගෝඨා Part 02 ද? | යහපාලනය Part 02 ද? | නාකි රැවුලාගේ රැවුල ගිනිගනියි
"70 අවුරුදු ශාපය" ජවිපෙට "ආශීර්වාදයක්" වූ හැටි
มุมมอง 2152 หลายเดือนก่อน
"70 අවුරුදු ශාපය" ජවිපෙට "ආශීර්වාදයක්" ව හැටි
ස්ත්‍රියයි, සුරාවයි, මසුයි තියෙනවා නම් "නිවන්" බම්බුවකට ද? | බුද්ධාගමට වැරදුණු තැන
มุมมอง 1.2K2 หลายเดือนก่อน
ස්ත්‍රියයි, සුරාවයි, මසුයි තියෙනවා නම් "නිවන්" බම්බුවකට ද? | බුද්ධාගමට වැරදුණු තැන
Mahinda mathiduni bs.❤
❤❤❤🎉🎉🎉🎉
පොඩ්ඩක් නැවතිලා හිතන්න.. සොබාදහම කියන්නේ මාරම දෙයක්... " බොරු කියපු මිනිස්සුන්ව බලයට ගෙනල්ලා , උන්ගේ කටවල් වලින්ම කියවන්න තරම් උන් බොරු කිව්වෙ උන් කියන්න තරම් "
අපේ හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත 🙏
2015තමයි මේ රට වැටෙන්න ගත්තේ..එදා වැටිච්ච වැටිල්ල තාම නැගිට ගන්න බැරිව ඉන්නෙ...
API adath a manussayata garu karanda ona .apita desapalanayak na..Eth a miniha nohitinda apita Ada rataka na...ape bath kana harak Inna me wage rataka oba dewiyek..
මහින්ද අපරාධකාරයෙක් කියල උසාවියත් තීන්දුව දුන්නා....ඌ ඉන්න ඕනේ හිරේ.
Mamanam supr biyek
ETTATAMA මහින්ද මහතා APE RATE RAJEK තමා
මා කිසිම.දවසට මහින්දට චන්දයක් දීල නැහැ.ඒත් මාපිලිගන්නව මහින්ද මෑත යුගයේ සන්වර්ධන නියමුවෙක් බව..
කීයක් දූන්නද
අපිට මහින්ද මහත්තය එදත් අදටත් රජෙක්.
හාමුදුරුවනේ ඒක රාජපක්ෂලාගේ වරදක් නෙමේනේ අරගලයේ අමෙරිකාවේ අවශ්‍යතාවයක්නේ
මහින්ද කියන්නෙම රජෙක් .වීරයෙක්....මිනුස්සු රැවටුනා .....❤❤❤❤❤
😅😅😅😅😅😂😂😂😅😅😅. Aiyo sansare. Now no gift all People sad. 😅😅😅😅😂😂
Chiran jayathu maharajanani 🙏🏻❤️🙏🏻
යුද්ධෙ අවසන් කළ,අධිවේගී මාර්ග,වරාය,ගුවන්තොටුපොල,පාරවල්,රාජ්‍ය ආයත ........... මේවා දකිනකොට හිතෙනවා ඇයි බලේ ගන්න මහින්ද මහත්තය හොරා කීවේ කියලා,මිනිස්සු මෝඩයි
හාමුදුරුවනේ නාමල් හැර වෙන කෙනෙක්ට රට ගොඩ දාන්න බෑ
what ever you said he is the person who looted our country. patta horunta suduhunu ganna epa. wahalek wenna epa.
නාකි මයිනා රටේ කරලා තිබෙන බලු වැඩ වලට වලටත් හෙණ වදිනවා බන් .
මහින්ද කියන්නේ රජෙක් තමයි . ඒ හොරකමටයි දූෂණයටයි වංචාවටයි .
අම්මෝ අම්මෝ සේකර හිමි
අනිවාර්යයෙන්ම අපේ හමුදුරුවනේ .
මෙිව දාන්නෙ බත්කන හරක්ද.
හොරට සිවුර දාගත් පාදඩ ගණයෙක් මහින්දලාට කත් ඌදපු එවුන් එලියට හොරාට කලින් කෙහෙල් කැන වැට පනී. හොරාට මහින්දගෙන් කාපු හොරැ ගණ රැලේ හොරෙක්
,කවදත් අපේ රටේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
අපටනමි,රටබෙිරාදුන්,මහින්ද,මැතුදුන්,කිදිදුදිනක,සොරෙකුනොවෙිජතික,විරයෙකි,එතුමාට,සදාජය,,❤❤❤❤
💐👍🙏🙏🙏
මහින්ද මහත්තයා ට නිදුක් නිරොගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !
අරගලයේ කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද මහත්තයාගේ ජනතාවගේ සමුදීමේ රැස්වීම ඇතුලට ජවිපෙ කුමන්ත්‍රණ කාරයෝපැමිණ ලොකු විනාශයක් කරා සාමාන්‍යයෙන් ජනතාවට ඕක තේරුම් ගන්න බැරිද දෙමළ චිත්‍රපටිවල ඕවගේ දේවල් ඕන තරම් අපි දැකලා තියෙනවා ජේවීපයක දැනගත්තා දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ මෝඩ ගොන්නු කියලා ඒකෙන් ප්‍රයෝජන ගත්තා jvp අවුරුදු ගානක් කරගන්න බැරි වෙච්ච දේ මේ කැම්පස් එකේ මෝඩ ශිෂ්‍යයෝ විසින් රට විනාශයට පත් කළා උඹල උගත් මෝඩයෝ 👻👻👻
මහින්ද රජෙක් තමයි.
මේ හාමදුරුවෝ පුන්නක්කු වලඳලා
කළ ගුණ නොදන්න එක තමයි අපේ මිනිස්සුන්ගේ ලොකුම වැරැද්ද . අනිත් එක තමයි ඕනෑම කවටයෙකුගේ පචයකට ඇඳගන්න එක.
Naaki maina .pal horaa
මොකෙක්ද මූ...
මහින්ද ජඩයගෙ කහකඩයො ආයෙත් එලි බහිනව කාලකන්නි...
මහින්ද කියන්නේ රජෙක් කියලා යුද්ධ ඉවරයක් කරන මේ රට සංවර්ධනය කරපු විදියට මේ ලංකාවේ කිසිම රජ කෙනෙක් කරලා නෑ දැන්නේ දකින්නේ 👀
මේ චීවරධාරීයාට භික්ෂූවක් කියන්න පුළුවන් ද?
2022 තෙල් ගැස් කන්න නැති වුනෙ කොමද අනෙ හුකනවා අම්මට මහිනද
කාලෙන් කාලෙට අපෙ රට විනශ කර සක්කිලි හැත්ත jvp කාරයො.මුන්ට හෙන ගහන්න ඔන මහින්ද ජනාධිපති තුමට කරපු අපහාස වලට.
SiwurA dagena baluweda karanda apa aragalaya gana kiyanda akdta jaya wewa
Kelehiguna danna siyaludena ekatuwemu.
අම්මෝ මේ කාසඛන්ථකය රෙදි නැතිව තාමත් මහින්දයට කඩේ යන හැටි. බල හිටපං තව මාස දෙකතුනක් ඊට පස්සෙ රෙදි නැතිව ගෙදර පලයං . නැත්නම් මහන වෙයං
අම්මගේ රෙද්ද පල හොර ඝන ගෙඩිය! මු නම් මේ රටට සාපයක්
අනික ජනතා විමුක්ති පෙරමුණ නොවන්න මිනිහා 2005 ජනාධිපති වෙන්නේත් නෑ මිනිහගෙ පල්වැඩ නිසා තමයි උදව්කරපු ජවිපෙ අයින් වුනේ ඊටපස්සේ ඉතිං තව දේවල් තියෙනවා කියන්න
අහෝ දෙව්දත් නොදිටි මොක් පුර ලාංකීය දේශපාලන සංස්කෘතිය JR ගෙන් ප්‍රේමදාසගෙන් පස්සේ කැතකලම මෑන් තමයි මහින්ද රාජපක්ෂ බොහෝ දෙනෙකුගෙ සහභාගීත්වයෙන් දිනුව යුද්ධය තමන්ගේ පුද්ගලික ගිණුමට බැරකරන් සුද්දෙ දීපූ එක තමයි මිනිහ කලේ අනික මෙතන ආර්ථික සංවර්ධනය නෙමෙයි නෙ ප්‍රශ්නෙ වංචා දූෂණ විරුද්ධවාදීන් මර්ධනය වගේ ඕන තරම් දේවල් තියනවා
බොහොම පින්
රටට සාපයක් ජෙපො
එතුමනේ දැස් පියවෙන්න කලින් නාමල් ජනාධ්පති කරන්න ඕනේ
මොකක්ද අනේ ඔය මියුසික් එක මලකරදරයක්