ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට නම් මුලදිම තේරුනා ධම්මවිජය හාමුදුරුවෝ ලොකු කාලයක් ඉන්නේ නෑ කියලා. අනික ඒ දවස් වල රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ යද්දි තේරුනා කාටද මේ එන්නේ කියලා 😅 ඔබවහන්සේ කීව හරි. අර ඉරාජ් කියන මී හරකයි , පිස්සු සමන්තයි එක්ක ගිහින් වැඩ පටන් ගත්තු එකෙන් තමා වැඩේ සම්පූර්ණයෙන් තේරුනේ. මුලදි සමන්තට ඇප නැති වෙන්න බැනපු කෙනා පස්සේ ගිහින් වදිනවා. එතකොට මිනිපුර අමාශාන්ති තපෝ වනේ ඉන්න රතන කියන භික්ෂූව මුලදි ඥාණසාර හාමුදුරුවොන්ට බැන්නා දේශපාලන භික්ෂූවක් කියලා. එහෙම කියපු එයා පස්සේ ගෝඨාභය රාජපක්ෂ තමා ලංකාවේ සිංහල බෞද්ධ හොදම නායකයා කියලා හෑලි ලීවා. එතකොට ඒක දේශපාලනය නෙවේද ??මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා!! මන් අහලා තියෙනවා ලංකාවේ හොදම බිස්නස් තියෙන ආගමික ආයතන දෙක මහමෙව්නාව සහ මිණිපුර අමාශාන්ති තපෝ වනය කියලා. පුලුවන් නම් ඔබවහන්සේ මේ ගොල්ලොන්ගේ බිස්නස් ගැන හෙළි කිරීමක් කරන්නකෝ. විශේෂයෙන්ම තපෝ වනේ බිස්නස් ගැන.
😂😂😂 plyn http yanna
ඔයත් එහම කෙනෙක් තමයි..ඔයා අඩුම තරමේ බුදු හාමුදුරුවන්ට පුජාවන් කරනවත් කැමති නැති කෙනෙක්...ඔයා රීච් බලාගෙන මේක දැම්මට හරි යන්නෑ
කවුද කිව්වේ මම බුද්ධපූජාවට විරුද්ධයි කියලා?m.th-cam.com/video/xsaYk2BhK9w/w-d-xo.html
@rasavahini2238 අනේ ඔව් අපි නොදන්න ඔයා.කුහක හිතක් තියෙන මනුස්සයෙක් ඔයා
මොකක් ද, මගේ කුහකකම?
මට නම් මුලදිම තේරුනා ධම්මවිජය හාමුදුරුවෝ ලොකු කාලයක් ඉන්නේ නෑ කියලා. අනික ඒ දවස් වල රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ යද්දි තේරුනා කාටද මේ එන්නේ කියලා 😅
ඔබවහන්සේ කීව හරි. අර ඉරාජ් කියන මී හරකයි , පිස්සු සමන්තයි එක්ක ගිහින් වැඩ පටන් ගත්තු එකෙන් තමා වැඩේ සම්පූර්ණයෙන් තේරුනේ. මුලදි සමන්තට ඇප නැති වෙන්න බැනපු කෙනා පස්සේ ගිහින් වදිනවා. එතකොට මිනිපුර අමාශාන්ති තපෝ වනේ ඉන්න රතන කියන භික්ෂූව මුලදි ඥාණසාර හාමුදුරුවොන්ට බැන්නා දේශපාලන භික්ෂූවක් කියලා. එහෙම කියපු එයා පස්සේ ගෝඨාභය රාජපක්ෂ තමා ලංකාවේ සිංහල බෞද්ධ හොදම නායකයා කියලා හෑලි ලීවා. එතකොට ඒක දේශපාලනය නෙවේද ??මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා!!
මන් අහලා තියෙනවා ලංකාවේ හොදම බිස්නස් තියෙන ආගමික ආයතන දෙක මහමෙව්නාව සහ මිණිපුර අමාශාන්ති තපෝ වනය කියලා. පුලුවන් නම් ඔබවහන්සේ මේ ගොල්ලොන්ගේ බිස්නස් ගැන හෙළි කිරීමක් කරන්නකෝ. විශේෂයෙන්ම තපෝ වනේ බිස්නස් ගැන.
😂😂😂 plyn http yanna
ඔයත් එහම කෙනෙක් තමයි..ඔයා අඩුම තරමේ බුදු හාමුදුරුවන්ට පුජාවන් කරනවත් කැමති නැති කෙනෙක්...ඔයා රීච් බලාගෙන මේක දැම්මට හරි යන්නෑ
කවුද කිව්වේ මම බුද්ධපූජාවට විරුද්ධයි කියලා?
m.th-cam.com/video/xsaYk2BhK9w/w-d-xo.html
@rasavahini2238 අනේ ඔව් අපි නොදන්න ඔයා.කුහක හිතක් තියෙන මනුස්සයෙක් ඔයා
මොකක් ද, මගේ කුහකකම?