Sathyai hamuduruwane thawa tika kalakin hamuduruwo kiyanne budu dahama vinasa karana kotasak wei jara magul kiyanakota gahanu pirimi hina wevi inne elawala danna ona ne lajjai paukarayo okun me athmen nidahas wela yanne gadavillo grembo wage athma walata aniwaryen dukai mewata hari thiranayak ganna ona siura tiyala yawanna a ona ne aneeee mnda budunge darmaya sathyai budusaranai me vidio eka sahodara Anura janadipatita dakinna labewa budusaranai mage ratata 🙏🙏🙏
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..බුදුහාමුදුරුවනේ...😢😢😢
සත්‍ය වශයෙන්ම ඔබ වහන්සේ ඇත්ත කියන්නෙ අපි මේවාදිහා බලා ඉන්නෙ පුදුම දුකක් හා අන්ත කල කිරීමෙන්
අනේ හාමුදුරුවනේ ඔබ කියනා කතාව ඇත්ත තව කලයක් යනකොට හාමුදුරුවන්ට තියෙන තැන් නැතිවෙනවා
කාලයක් කොහොද අද දන්න මිනිස්සු එ බව දනිලා ඉවරයි
පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏. මේවා දකිනකොට හරි දුකයි ස්වාමීන් වහන්ස 🥺🥺🥺. ඔබවහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏.
සහතික ඇත්ත හාමුදුරුවනේ 👍
බුදු දහම තව බොහෝකල් පවතීවා.🙏🙏🙏🙏🙏🙏
අපගේ බුදු දහම....ආරක්ෂා කරන වැඩපිළිවෙලක් හදන්න......අනුර සහෝදරයා විතරයි ඉන්නේ....
අපිත් ඉතාමත් කනගාටුවෙන් තමයි මේවා දිහා බලා ඉන්නේ, අපේ හාමුදුරුවනේ .
Thank you very much Rev Buddhist thero for your excellent explanation.
සහතික ඇත්ත ස්වාමීන් වහන්ස
පට්ට මෝඩයෙක් අර වගේම.
ඔබ වහන්සේගේ මේ කතාව හරිම ඇත්ත අද සමාජයේ අපේ රටේ මේ සමහරක් ස්වාමීන් වහන්සේලා මේ හැසිරෙන විදිහ කතා කරන විදිහ ගිහි අපිටත් වඩා අන්තෙට ගිහිල්ලා අපේ හාමුදුරුවනේ අපි මේවට දෝසක් කීවත් ඒක අපිට පව් සිද්ධ වෙනවා මොකද චීවරයක් දරාගෙන ඉන්න කෙනෙක්නේ අපි ගොඩක් ගෞරව කරන භක්තියෙන් අදහන චීවරය දාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට අපි දන නමස්කාර කරනවා ගොඩාක් අය ගිහි අය අධ්‍යාත්මික දේවල්වලට ලැදිව ඉන්න අය ගොඩක් ඉන්නවා ඒත් අද සිල්ගැනීමත් සමහර අයගේ ෆැෂන් එකක් වෙලා තියෙන අයත් ඉන්නවා පන්සලට ගියාම හාමුදුරුවනේ අපි පුංචි කාලෙ අපිට මතකයි අපේ කිරි අම්මලා සිල් ගන්න ගියහම අවාසගෙට ඇතුලට යන්නේ නෑ ස්වාමීන් වහන්සේ එළියට ඇවිල්ලා ඉඳගෙන ඒ අවශ්‍ය දේවල් කතා කරන්නේ ඒත් තනි කෙනෙක් යන්නෙත් නෑ හරිම ගෞරවාන්විත සැලකීමක් ස්වාමීන් වහන්සේලාට අපි පුංචි කාලේ අපි දැක්කා අපේ කිරි අම්මලා අපේ අම්මලා කොහොමද ඒ භක්තිය ඒ ගෞරවය දෙන්න කියලා ඒත් අද තත්වේ ඊට හාත්පසින්ම වෙනස් මම හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම වැරදියි කියන්නේ නෑ අපිටත් කලකිරෙනවා අපේ හාමුදුරුවනේ ගොඩාක් අද බහුතරයක් අපි දකිනවා පන්සල්වල ව්‍යාපාර වගේ දේවල් සිද්ධ වෙන්නේ අපිට දන්න විදිහට අපි ගොඩක් දේවල් බුදු දහම ගැන දන්නෙ බොහොම අල්පයයි අපේ හාමුදුරුවනේ නමුත් අපි දන්න විදියට අපි පුංචි හරි පිනක් කරනවා නම් අපිට තියෙන දෙයින් පුංචි දේ හරි කරන දේ තමා ඒක වටින්නේ කියන එක තමා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි අහලා තියෙන්නේ ඒත් අද සමහරු තමන්ගේ ධනය වූ ඒවා පෙන්නන්න නම ගෙනියන්න ඉතින් එහෙම කරන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා සමහර අය අද අපි දකිනවා පාරවල්වල දේශපාලනේ කතා කරන හරිම අසංවරශීලීව කතා කරන පරුෂ වචන කතා කරන මේක නවත්තන්න බැරි තැනට අද ඇවිල්ලා කියලා මට නම් හිතෙන්නේ අපි හාමුදුරුවනේ අපි බුදු දහම අහල තියෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා කරල තියෙන විදිහට සංඝයා වහන්සේලා මුදලක් ඒවගේ දේවල් අතගානව තියා ඒවා අල්ලන්නෙවත් නෑ කියලා තමා අපි අහලා තියෙන්නේ සිවුරක් පෙරවගෙන මහණදම් පුරන්නේ අනිත් අයගේ ජීවිතවලට හරි මඟ කියලා දෙන්න ඒ වගේම ඒ උන්නාන්සේලා සංසාර මඟ කෙටි කරගන්න හොයාගෙන යන අය කියලයි අපි දන්න තරමින් දන්නෙ නමුත් අද ඉන්න සමහරක් අය හැමෝම නෙමේ හැමදේම මුදල් වලට සමහර පන්සල්වල දානේ අපි දානයක් ගෙනියන්නේ අපිට තියෙන දේ අනුවනේ අපේ හාමුදුරුවනේ නමුත් සමහර පන්සල්වල අහවල් එක ඕනේ අරවා ඕනේ මේවා ඕනේ කියලා හාමුදුරුවොම කියන තැන් තියෙනවා මේව කතත් ගොඩාක් අපි කලකිරිලා ඉන්නේ අපේ හාමුදුරුවනේ අපි මේ රටක වැඩ කරන්නේ මෙහෙත් පන්සල් තියෙනවා හැබැයි ලංකාවේ ඒවත් එක්ක බලනකොට මේවා ගොඩාක් හොඳයි කියල හිතෙනවා හැම අතින්ම කොහොම වෙතත් අද මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලා එක එක විදියට හැසිරෙනවා දැක්කහම සමහර දේවල් වීඩියෝ පවා වලින් දකින්නේ හරිම අසභ්‍ය දේවල් පවා අපි දකිනවා ඇත්තටම හරිම කලකිරීමක් තියෙන්නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ කතාව සම්පූර්ණ ඇත්ත මේක පුලුවන්නම් නවත්තලා ස්වාමීන් වහන්සේලා ගිහි ජී ගිහි මිනිස්සුන්ගේ ජීවිතය හරි මගට ගන්ඩ මාර්ගය පෙන්වන අය පමණක් වෙලා ධර්මය හොඳින් දේශනා කරන අය අපිට ඉස්සරහට දකින්න පුළුවන් නම් කොයි තරම් හොඳද ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
හාමුදුරුවන්ට විනය පරීක්ෂණ කරලා නොගැලපෙන අය ඉවත් කරානම් හරි අලුත් පාර්ලිමේන්තුව වගේ ඔහුන්ට ස්මාර්ට් ෆෝන් තහනම් කරනු සැප වහන සැප පුටු හරිනම් පාවහන් පවා මං හිතනවා
ටිකක් ඉන්න හාමුදුරුවනේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට හොඳ ඇමතිවරුන් පත් වූ විට උඹ වහන්සේලා සමගම මහානායක හිමිවරුන් සමගම සාකච්ඡා කර නිර්මල බුදු දහම ස්ථාපිත වේවි වේවා කියා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි❤❤❤❤
නලින් හේවගේ හොදයි
සම්පූර්ණ ඇත්ත මේවා දැකලා බුදු දහම ගැන කලකිරිලා මම නම් පන්සලකටවත් යන්නෑ එක ඝන ගෙඩියකුටවත් වදින්නේ නෑ
බුදුදහම ගැන කකිරෙන්න එපා...පහත් වැඩ කරන එවුන් ගැන මිසක්😢😢😢😢😢
බුදු සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ. පැහැදිලි කිරීමට 💐💐💐🙏 ස්තුතියි 🙏🙏🙏🙏
සංගායනාවක් අවශ්‍යය වේ.ඇත්ත හාමුදුරුවනේ.
මුන්ගේ විකට කුනු හරුප අහන්න යන ගෑනු ත් ගිහිල්ලා නේ .පිරිසිදු බුදු දහම දේශනා කරන ආර්‍ය මාර්ගයේ ගමන් කරන ආර්‍යයන් වහන්සේ ලා එක්වි රාජ්‍ය අනුග්‍රහය ඇතිව දර්ම සංගායනාවක් පවත්වා අධර්මිස්ට චිවරදාරීන් බුද්ධ ශාසනයෙන් නෙරපා හැරිය යුතු කාලය උදාවී ඇත
හරිම දුකයි මේවා දකිනකොට අපේ හාමුදුරුවනේ බුදු ගුණ අනන්තයි.ඒ බුදු ගුණ මේ ව්ශ්ව ය පවතින තුරු දිලේවා.
ඔබ වහන්සේට තෙරැවන් සරණයි
වරද තියෙන්නෙ මහා නායක හිමි වරුන් තුළ කිසිම ආගමික ගෞරවයක් නැතිකම.
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ,මේවට මහානායක වහන්සේලා වග කියන්න ඕනෑ ,මුන්ගේ සිඋරු ගලවලා,පස්සට පයින් ගහලා එලවන්න ඔනා ,
උමන්දාවෙිරහතන්.වහන්සේ
ඩාන්ස්.දමයි
ටික්.ටොක්.ස්තිී.උමිමත්තකයාා.
යකෝ ඒක එඩිටක් බන්😂
ගිහියන් ජිවත් වන ඉඩම් වලට නඩුදාන හාමුදුරුවොත් ඉන්නවා අපේ පැතිවල , අත්හරින්න කියලා ගිහියන්ට ධර්මය දේශනා කරනවා, නමුත් උන්වහන්සේලා අත්හරින්න සුදානම් නැහැ.
හාමුදුරුවනේ ඔබවහන්සේට පින්සිදු
වෙනව.මේ අය පාලනය නොකොලොත් බුද්ධාගම අහවරයි
පින්වත් ඔබ වහන්සේට නමස්කාර කරමි. බුද්ධ සාසනයට වින කරන මෙවැනි නිර්ලජ්ජිත පාපතරයින් පන්නා දැමීමට ඔබ වහන්සේලාවත් පෙරමුණ ගන්න.
එක ඇත්ත සුවාමින් වහන්ස
ඇත්ත හාමුදුරුවනේ..ස්තුති 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
තෙරුවන් සරණයි...
ඔව් අපේ හාමුරුවනේ මටත් එපාවෙලා තියෙන්නෙ මගේ පාංශකූලෙටවත් එපා කියන තැනට එපාවුණා අපි හොද බවුද්ධයෝ මේක කොටුවෙ එකා නුවරින් ගහල පැන්නුවේ ඇයි කියල දන්නෝ
දන්නවා පංසල් එපාවුණා ආයෙ කවදාවත් පන්සල් යන්නෙ නෑ ඔය චීවරධාරීන්ට කවදාවත් වදින්නෙ නෑ
මල්වතු අස්ගිරි පොල්වතු තිබුණට වැඩක් නෑ ඔවුන් ඉන්නෙ දේශපාලුවන්ට පුරිත්නූල් බදින්න විතරයි.
විහාරාධිපති මහානායක කියන්නේ පුදුම දුෂ්ටයෝ.
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මසුරන් දෙන්න වටින කතාමක් අපේ හාමුදුරුවනේ ,,නොදන්න නිසා අහන්නේ අපේ හාමුදුරුවනේ ඒ වගේ ඉන්න පහත් පැවිදි අය ඇයි බැරිද සාසනෙන් එලවලාම දාන්න
මේ තත්ත්වයට පසුගිය දුශිත රජය න් වගකිවයුතු යි ........විශේෂයෙන් රාජපක්ෂ පාලනය . රට ව්නාශ කලා.
ඇත්තමයි ස්වාමීන් වහන්ස.... 🙏🙏
Sathyai hamuduruwane thawa tika kalakin hamuduruwo kiyanne budu dahama vinasa karana kotasak wei jara magul kiyanakota gahanu pirimi hina wevi inne elawala danna ona ne lajjai paukarayo okun me athmen nidahas wela yanne gadavillo grembo wage athma walata aniwaryen dukai mewata hari thiranayak ganna ona siura tiyala yawanna a ona ne aneeee mnda budunge darmaya sathyai budusaranai me vidio eka sahodara Anura janadipatita dakinna labewa budusaranai mage ratata 🙏🙏🙏
මේකට මූලිකම හේතුව සිරි සත්ධර්මය නොදන්නාකම වැදුම් පිදුම් යැදුම් පැතුම් සහිත භක්තියෙන් අදහන බුද්ධ ආගම ඉස්මතු වීම පරම සත්‍ය බුදු දහම යටපත් වීම දැන් නියම නිර්මල සිරි සත්ධර්මය මතුවෙල ඉවරයි මේ යන්නෙ බුද්ධ ආගමේ අවසාන කාලෙ මේක සුද්ද වෙන කාලයක් කොටසක් උපැවදි වෙයි කොටසක් දිවි නසාගන්නත් වෙයි තව අය අප්‍රසාදයට අපකීර්තියට පත්වෙල ඉවත්වෙයි පෙරපින් ඇති අය සිරි සත්ධර්මය අසාදැන අවබෝධ කරගෙන සසරින් මිදෙයි ඒ ටික තමයි මේ වෙමින් පවතින්නෙ (සිංහළයා හිටියොත් තමයි සසුන රැකෙන්නෙ ඒක සත්‍යයි රාග ද්වේශ මෝහ සහගත හද්ද පෘතක්ජන චීවරදාරීන් කරන දේවල් වලට ඇයි ශ්‍රේෂ්ඨම ජාතිය වන සියළුම සිංහල ජාතියට දොස් කියන්නෙ) සුවපත් වේවා සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
සත්ධර්මය නෙමේ සද්ධර්මය
සන්ඟ සමාජය 75% ක් ම දූශිතයි ,මේ පිරිස සාමන්‍ය ජනයාටත් වඩා පිරිහුන වැඩකරන පිරිසක් 🔥
සහෝදරයා,මේ කහකඩයා ඡන්දෙ ඉල්ලන්න ගිහිල්ල කුල්ල කුජීත වෙලා ඉන්නේ .මෙවැනි කහකඩයන්ගේ බුද්ධ චීවරය ගලවලා අමුඩය ගස්වල එලවල
දාන්න ඕන. තාමත් මොවුන්ට තේරෙන්නේ නෑ ජනතාව මොවුන්ව ප්‍රතික්ෂේප කරපු බව.
අපෙ හාමුදුරුවනෙ අපෙ ආගම අපිටත් එපාවෙලා
හරිම දුකයි මෙිවා දකිනකොට බුදු දහම ඉතාමත් වෙිගයෙන් පරිහානියට පත් වෙමින් යනවා.චීවරදාරින් වැහි වැහැලා. අැයි මෙි මහනායක හාමුදුරුවන් එතකු වෙලා සංඝාධිකරණ පනත ක්‍රියාත්මක කරවන්න බැරි. එහෙම කලොත් මෙි සිවිරු රදවනයන් සාසනයෙන් අතුගා දාන්න පුලුවන්. එහෙම නොවුනොත් තව අවුරුදු 25ක් යනකොට බුදු දහම මෙි දර්මද්වීපයෙන් අතුරුදන් වෙලා යනවා ඉතාම කෙටි කලකදී.😢😢😢
කොටුවේ පොඩනම් කොටු පනින්නමයි හිතන්නෙ
එකයි තිත්ත ඇත්ත ඔක තෙරැම් ගන්න බැරි දායකත්වය දෙසපාලුවන්ට වගෙම සම සමව රට වනසන්නෙ ව්වරදාරින් ❤️💐🙏
සහතික ඇත්ත ape හාමුදුරුවනේ
නමට මහානායකලා බුදි. තනතුරු විතරයි එයාලට වැදගත්. පාර්ලිමේන්තුව වගේ ශාසනයත් සුද්ද කරන්න ඕන.
තිත්ත උනත් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.....🙏🙏🙏
සහතික ඇත්ත හාමුදුරුවනේ....
තෙරුවන් සරණයි...
සුවාමීන්වහන්ස.අපේ.දර්සනය.බෙරා.ගන්නපින්සිදුවෙයි.සාදු.සාදු.සාදු
සංඝාධිකරණ යක අත්‍යවශ්‍යය තාවය ක්‍රියාත්මක කල යුතුමය.වැරැදි යට ගන්න මහණකම නිරයට ගෙනියන බව බුදුන් වහන්සේ දේශනා කරන ලදි දුශ්ශීල උන්මාද වීවරධාරින් ගෙදර යවා ශාසන සංශෝධනයක් කල යුතුමය .
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ ට දේශපාලන ය කිරිම තහනම් කල අතර එය නොකළ යුතු තිරිසන් කතා 32 අතර එක කී. හමුදුරැවන්ට දේශපාලන ය අකැපය. බෞද්ධයන් කියා ගන්නා අය අවම තරමින් හෝ ධර්ම පදය , සිල්වත් භික්ෂූන් වහන්සේ ගේ ධර්මය ශ්‍රවණය කල යුතුමය ..
මේ අයට නිතිය ක්‍රියාත්මක කරනු සීලරතන ට පිස්සුවෙන් ඉන්නේ හාමුදුරුවන්ට . දේශපාලන කරන්න තහනම් කරන්න
ඇත්තටම හාමුදුරුවනේ මට නම් සංඝ සමාජය ගැන කල කිරිලයි තියෙන්නෙ .අර කාගම උන්ද ත් බන කිව්වට විකටයෙක් නේද? රටේ අනෙක් හාමුදුරුවරු මේවට නිහඩයි . මෙහෙම වත් කතා කරන්නෙ ඔබ වහන්සේ විතරයි . දැන් අපට තෙරුවනක් නෑ. බුද්ද දම්ම විතරයි .
😥😥😥
ජනාදිපතිතුමා,හරහානිතියක්සමිමත,කරවමු,මෙි,අයටවිරැද්දව එක එක,රගපැමි,එනවා,,සාසනේපිරිහෙන හෙන
ඇත්ත කතා කරපු එක වටිනවා හාමුදුරු වනේ 🙏මොකද වෙන අයට බණ කියලා තමන්ගේ සාසනේ වෙන වරදී වෙන අය කියනවට කැමති නැනේ. එහෙම කියන එක එක්කෝ NJO කාරයෝ. අන්‍ය ආගමිකයෝ, ආගම විනාශ කරන්න ආපු උන් කියනේ හංවඩු ගහන්නේ. එත් ඇත්තම ආගම විනාශ කරන උන් ඉන්නේ ඒ ආගම තුලම සිවුරට මුවාවෙලා. බොරුනම් ලනක්වේ ගමින් ගමට ගොස් සමීක්ෂණය කරන්නකෝ. ඒ ඒ පළාත්වල භික්ෂුන් ගැන මිනිස්සුන්ගේ අදහස් කොහොමද කියලා🤭.. ඇත්තටම මේ කාලය තමයි දර්ම සංගායනාවක් තියන්න ඔනී හොදම කලේ. පුලුවන්නම් මේ නිර්මල බුදු දහම රැකගැන හාමුදුරුවනේ 🙏🙏🙏
මගේ පුද්ගලික හැගීම බුදුන් දහම් පමණි සගුන් නෑ
Pinwath swmiwahanse me gana Athi pujaniya loku swaminwahansela ekethu wela wahama thiranayak ganna one, APE BUDDHA SASANAYE WEIKURTHI KARANNAN WENUWEN. 😢😢😢😢
අන්තිමට ම හාමුදුරුවෝ කිව්ව කතාව හරියට ම හරි ...ඒ වගේම මේ රටේ මහානායක චීවරධාරීන් ,ඔය පිස්සු කෙලින චීවරධාරීන්ගේ අම්මලා එක්ක බුදියලා ,උන්ගේ විසික් කරන්න තිබුනු සුක්‍රානු වලින් ඉපදුණු උන්ව වදලා ,උන්ව මහන කරපු කරුමේ, මේ රටේ බෞද්ධ ජනතාව විදෝනවා ...මේ රටේ දේශපාලනයටත් උනේ ඕකම තමයි ...දැන් ඒකනේ වේස පාලුවෙන් බිහි වෙලා තියෙන්නේ ...ඒකම දැන් චීවරධාරීන් කරන්නේ ,උන්ගේ පරම්පරාවට එන දෙයක් වගේ...මොකද මහන උනත්,රජ සැප ,ගිහි සැප ,ව්‍යාපාරික සැප ,සියලුම සැප සම්පත් විදමින් ජීවත් වෙන්නේ අජාසත්තගේ ගෝලයෝ ....
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන්වාහන්ස. මෙම තත්ත්වය.කියව කියව ඉන්න එක නොවේ කරන්න ඕනේ.සංගඅධිකරණයක් තිබෙන්නේ මොකටද?බුද්ධ ශාසන අමාත්‍යංශයක් තිබෙන්නේ මොකටද?ඔබ වාහාන්සෙ මෙම තත්ත්වය පාලනය කිරීමට. ඉදිරිපත්වන ලෙස ගෞරවණීයීයව ඉල්ලාසිටීමි.තෙරුවන් සරණයී.(අපි උඩබලාගෙන කෙලගාහනවා)
😊මෙඅයට දන්ඳීම නතර කරනවානම් හොඳයි මෙවදකින අපිට හරිමඳ්‍රකයි 7:58
සහතික ඇත්ත හාමුදුරුවනේ . අපි පන්සල ඇසුරින් තමයි ආදර්ශය ගත්තේ . මස් කෑම සවභාවයෙන්ම අප්පිරියයි . අරක්කු ,දුම්වැටි ,බුලත් විට කෑම නොකරන අයෙකි . පන්සලට දැන් වසර 10 ක් පමණ සිට දානයක් වත් දෙන්නෙ නෑ.. පන්සලේ ගනයා කියන බොරු , පසුගිය දා සිල් මෑනිකෙනෙක් සමග බුදියලා අසුවුනා . ඌට හදවත් සැත්කමක් කරලා තයෙද්දි. ගෑනු තමයි ඒක තියාගෙන ඉන්නේ.
එකනෙ බුදුන් වහන්සේ දේශනා කලේ හොරුන්ට, කුපාඩින්ට හැංගෙන්න හොඳ කැලයක් සිවුර කියල අපේ හාමුදුරුවනේ.
අලුත් ආණ්ඩුව මේ ගැන ව්ශේශ අවදානය යොමු වේවා .
නියම ධාර්මිෂ්ඨ පාලකයකු මේ රටේ බිහිවුවහොත් නියම පිරිසිදු බුදුසසුණ අපට දැකෙන්නට ලැබේවි, මේ අධම අසීලාචාර, අප රටට නොගැපෙන පාලන තන්ත්‍රයකින් මෙය බලාපොරොත්තු වන්නේ නම් ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වන්නාක් මෙනි. බලාසිටිමු ධාර්මිෂ්ඨ නව යුගටකට
නොගැලපෙන සියල්ල සංඝ සමාජයට බද්ධ වෙලා අවසන් ,දැන් හොඳටම පරක්කුවුනා වැඩිනැද්ද හාමුදුරුවණේ.....
සිවුර ගලවා දැමිය යුතු හාමුදුරුවෝ අද සමාජේ ඉන්නව
🙏🙏🙏🙏බලංගෝඩ පොඩි නානසාර සහ ගලගම youtuber ගැන කියන්න තියෙන්නේත් ඕකම තමයි
Very true swameenwahansa. Shame on us as Buddhists. Don't know what has happened to our chief monks. Very sad situation.
අශෝක රජතුමා දුන්න දඬුවම් දෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ මේ වගේ හොර චීවරධාරීන්ට.බුදු දහම ගැන තියන ගෞරවය නැති වෙලා යනවා මේ වගේ අය නිසා.අපෙ ආගම විහිළුවක් වෙලා.
ඇත්තමයි හරිම පිළිකුලක් තියෙන්නේ මෙහෙත් එහෙමයි හාමුදුරුවනේ .රාජකීය පණ්ඩිත කියන කටු ඔටුන්නට මුවාවෙලා කරන දේවල් අප්පිරියයි...
අපි දැන් වඳින්නෙ බුද්ධ රත්නය ධර්ම රත්නය පමණි
සහතික ඇත්ත හාමුදුරුවනේ.
ඉතා පින්වත් ස්වාමීන්වහන්සේලා දහස් ගාණක් වැඩ වාසය කරද්දී පිස්සොන්ගෙ රූප දාල ඒව භික්ෂූන් ට සමාන කරන එක වැරදියි
ඔබ තුමා කොහොමද හොද අයෙක්ද නරක අයෙක්ද කොහොම උනත් පැවිදි අයෙක්නම් කිසිම පන්සලකට ගැලපෙනවද මේහෙම වැඩ ජනතාව පිරිහිලා නැ පන්සල පිරිහිලා 😢
තව ටික දවසකින් බුදු දහම නැති වෙලාම යයි..අපිත් හරිම කනගාටුවෙන් තමයි මේවා දිහා බලාගෙන ඉන්නේ හාමුදුරුවනේ ..
ඇත්ත අපෙ හමුරුවනෙ හෙන ගහනවා
මේ වගේ අයට තමයි ඉස්සර ඇතැම් රජවරුන් හංවඩුගහල රටෙන් පිටුවහල් කරන්න ඇත්තේ කියලා මට හිතෙන්නේ
තමන් ද ඇතුළත් විය යුතුය
කහ ඇදුමේ කෙලි....
බුදු දහම වෙනුවෙන් අපි nagee සිටිය යුතුය
සහතික ඇත්ත...all those are only sinhalese හාමුදුරුවරු
අනිවාර්‍යෙන්...මෙවුවට නීති ගෙන්න ඕනි
මම මේක දැක්කෙ ,මේ කියන එක ගැන තේරුම් ගත්තෙ ,ඒගැන විවේචනය කෙරුවෙ අවුරුදු ගානකට කලින්...
බුදු වචන තියෙන්නෙ අපෙ බුදු රජානම් වහසෙ ලග විතරයි.
බුදු ධහම අපට නැති කලෙ පන්සල්ම තමයි. අපි වදින්නෙ සිරිතට මිසක් පන්සල් වල ඉන්න අයට නෙමෙයි. ඒක හිතෙන් හිතාගෙන තමා වදින්නෙ අපි.
හමුදුරැවනේ සමහර හාමුදුරු වරු පන්සලෙන් නිවාඩු ගත්තාවගේ ගෙදර ගිහින් කසියාගහල වලිදාගෙන පන්සලට එන්නේ😢
ඇයි දෙයිහාබුදුරුවනේ., මොකක්ද මේ සම්බුද්ධ ශාසනයට වෙන්නේ වගකිවයුතු නිලධාරීන් ගෙ දෑස් අන්ධ වෙලාද?..මොළගෙඩි වලට හෙනවැදිලද?.සාපයක් මේක..
100% ඇත්ත ස්වාමීන්වහන්ස
Sahatika atta😊
ඔවවහසේ මැදිහත් වෙලා එයාලට විනය පියවර ගන්න ඉක්මනට යු ටියුබ් චැනල් හදන් ඔවා කියව කියවා ඉන්නෙ ඇයි ඔබවහන්සේට පුළුවන් නේ ඒ ඒ නිකායේ ඒ ඒ පාර්ශ්වය සම්බන්ධ කරගෙන ඒ වගෙ ජඩ වැඩ අසික්කිත වැඩ කරන අයට නීතීමය පියවර ගන්න කෝ අනේ අපේ හාමුදුරුවනේ
ඔබවහන්සේට කුණුහරප රාජාංගනේ අමතක උනාද
මාත් බෞද්ධයෙක් ,හරිම කනගාටුදායකය.
මමත් උපතින් බෞද්ධ නිසා තමයි ස්වාමින් වහන්සේ කෙනෙක් ට වදින්නේ. ඒ තරම් ස්වාමීන් වහන්සේ එපා වෙලා තියෙන්නේ
මෙිවට,සංග,නිතියක්,නැත්ද,ඔබ,වහන්සේවත්,මෙි,වෙනුවෙන් පියවරක් ගන්න
ඇයි සමහර චිවරදාරීන් කවි කිය කිය දේශපාලුවෝ න්ට කඩේ යන්නේ අනේ කාලේ වනේ වාසේ කිව්වලු
අපේ හාමුදුරුවනේ මේ වගේ දැක්කාම වදින්නවත් හිතෙන් නැහැ.දැන් බොහෝ අය පන්සල් යන්නෙත් නෑ.මේකද බූදුදහම? ත්රයිනිකායක නාහිමි වරුනි සුද්ධ කරන්න.එහෙම නොවෙනවා නම් අපි කතෝලික ආගමට යනවා.
මහ නායක හිමි වරු සුව නින්දේ ශාසනේට හෙන ගැහුනත් ප්‍රශ්නයක් නෑ.
Oba wahanse kiyanne attha🙏
මේ අය බුදු සසුනට කැලලක් නේද ? බුදු දහම ආරක්ෂා කරන්න ආණ්ඩු ක්‍රම යෙන් ම නීතියක් තියෙනවා නේද ? මේ අයට පුළුවන් කහ සිවුර ගලවලා මේව කරන්න . එහෙම නොවුනොත් අරගලය - 3 මුන්ට දඩුවම් කරන්න සූදානම් බවට ආරංචියක් තියෙනවා.
දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)
Gorilla gena kiyanne neththe ai
ඇත්ත සේඛර අපෙ හාමුදුරුවනෙ
Obavahanse obavahansege gamana ynna. Me naruma minisunge kriyavanta tharaha nogena.
Darma sangayanawak karana🎉
ඔබ වහන්සේත් අනවශ්‍ය ලාමක දේවල් වලට වටිනාකම් නොදී ඒවා ගැන නොහිතා ධර්මය ප්‍රචාරය කරන්න ත්‍රිපිටකය කියවන්න එහි සූත්‍ර දේශණා කියවා දේශණා කර අපට ඇහීමට සලස්වන්න නැතිනම් ඔබ වහන්සේත් සැදැහැවතුන් දෙන සිවුපසයට ණය කාරයේක් වේවී. ඒ සාසන පරිහානියේ තවත් එක් පුරුකක්ද විය හැකිය.
තෙරුවන් සරණයි 🙏
ඒක ඇත්ත හාමුදුරැවනේ
Asgiri,nakwathu, amarapura
Mona karawada,?
Daane aran salli fara gara ohe innawa... agama dharmeta mona unath apila inna one ne....
සම්බුද්ද.සාසනය.චිරාත්.කාලයක්..යෙහෙන්.පවතීවා.
රාජාංගනේ ගෝරිල්ල ..සාසනය විනාශ කරනව...
😂😂
Siura da gaththu wal ummaththakeyo godak innawa me harak nisa sasunata apa kirthiyak gon harak