He has carpeted and concreted almost all the roads . He has made highways. He has made an airport. He has made port city. He has recovered Kuragala. He has fim8shed the war. He has given us war free country. So on... we should. It forget these as humans...
Aththatama swamin wahansa oba thumage pahadili kireema thulin janathawa dan wath therum gath uthui rata kohatada yanne kiyana eka api nam kautu kohoma monawa kiuwath keruwath mahinada kiyana jan nayakayawa issarahata gena kata ho atha denna sudanam oba wahanseta goda pin oya karana sewayata budu saranai
Pinwath hamuduruwane oba wahanse very very correct ✅ keep it up ahead give more advice to all people who are interested in our country theruwan saranai and long life for you and Hon our President Mr Mahinda Rajapakshe 🇱🇰🙏
🙏🙏theruwan saranayi... Me sinhala Bauddha rata api reka gatha yuthuyi. Apita yanna wena ratak nee.... Demala ayata indiawa, muslim ayata Bangalideshaya, Pakistanaya, arabiya, malayasiawa, Indonesiawa... Sonhala Bauddha Apita Lankaawa thamaa... Me ape rata...🇱🇰🇱🇰🇱🇰
මටනම් ඒ උත්තමයා එදත් රජෙක් අදත් රජෙක් . එතුමාට දීර්ඝායුෂ , නිරෝගී සුවය ලැබේවා . ඔබ වහන්සේට පින්. ❤
අනිවාර්යෙන් රජෙක් ❤❤❤❤❤❤❤
අපෙ හාමුදුරුවන්ට පින්..තව ටික ඩවසක් යනකොට මුලු රටටම තෙරෙයි.
Mahinda apata rajak ❤❤❤❤❤❤❤❤❤❤❤
Ow Mahinda Rajapakshata nikarune garahapu eway apahasa walatanm munta paladenawa kawadahari
ස්වාමීන් වහන්ස, දිගටම දැනුවත් කරන්න. සම්බුදු සරණයි
මේ රටේ ස්වර්ණමය යුගයයි 30 වසරක කුරිරු යුද්ධය අවසන් කර රට එක්සේසත් කිරීම හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොළ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය නොරොච්චෝලේ තාප බලාගාරය අධිවේගී මාර්ග මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර පෝට්සිටිය නෙළුම් පොකුණ රගහල නෙළුම් කුළුණ ලංකා සතොස නැවත ආරම්භ කිරීම වී අලෙවි මණ්ඩලය නැවත ආරම්භ කිරීම පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම.........
බොහොම පිං ස්වාමින් වහන්ස. මේ වරද අපි නිවැරදි කල යුතුමයි
අනිවාර්යයෙන්ම ඇත්ත. සත්‍ය සදාකාලිකයි
මහින්ද මාතිතුමා නිදුක් නිරොගි වෙවා දීර්ඝායුෂ ලාබේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට!කවුරු කොහොම කිව්වත් අදටත් අපි ගරු කරන අපේ මහරජ.ආයුබෝවේවා!
ඔබ වහන්සේට බුදු සරනයි මහජනයාට ඇත්ත කියා දුන්නාට
මහින්ද කියන්නේ ලංකාවේ හිටපු සුපිරිම ජනාධිපති කෙනෙක්❤
අනිවාර්යයෙන්ම රජෙක් තමයි එතුමා
ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏❤️
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව...
dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
ඇත්තටම රජෙක්තමයිමහින්දඒක කවුරැත්පිලිගන්න🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Eeth ape gunamakuwanta mewa therune nene
රටේ සියලු දෙනාටම මුන් බොරුවට චෝදනා කලා. මේක සහගහන අපරාදයක්. අපි නම් නාමල් ට චන්දය දුන්නේ. අදත් එහෙම තමා හෙටත් එහෙම තමා. බොරුවට ආයුෂ නැත.
මහින්ද 🙏❤️
නැවත රාජපක්ෂ පාලනයක් එන්න ඕන
මගේ රටේ ජනතාවට ඇත්ත ඇති
සැටියෙන් අවභෝද වේවා ,,,
මහින්ද මහතාට තෙරුවන් සරනයි ,,,
දිට්ඨ දම්ම වේදය ක්‍රියාත්මක වෙමින් පවතී.මිනිස්සු කරපු පව් තේරුම් ගන්න කොට පමා වැඩී 😢
මහින්ද නාමය ලංකා ඉතිහාසයේ සන්නාමය එය අද නොව වටින්නෙ හෙටයි❤❤
❤🙏❤️
ඇත්ත එලිවෙද්දී බොරුව මැකී යනු ඇති.
මහින්ද මහත්තය 2015,පරාද උනා එහෙම උනේ නැත්තන් මෙම රට ගොඩක් දියුණු වෙලා
අනිවා
ඒක ඇත්ත..
අනිවාර්යයෙන්
Weeraya Ranil yako.mahinda,anura dennama wattanna rata beragatte welawata awith Ranil sir.pohortuwa awasan.maalumaawaty awasan.meka yalith Kola yugayak
ඇත්ත කවදම හරි එලිවෙනව ඉවසමූ🌷🖤
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව...
dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
ඇත්ත අපේ හාමුදුරුවනේ මහින්ද මහතා කියන්නේ රජෙක්❤️❤️🇱🇰🇱🇰
එකෙන්ම මහින්ද මහත්තයා රජෙක්. ඒ මනුස්සයා කරපු දෙයක් විතරයි රටට . අද ප්‍රබාකරන් හිටියනම් වඩාගෙන ගිහින් ඊලම ලියවගන්නේ
අපි හැදාම කියන්නෙ අපේ හදවතේ විරයා මහින්ද මාහත්තයා ගොටාබය මහත්තායා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබේවා ❤️❤️❤️❤️👍
මහින්ද ජනාධිපතිතුමා මේ රට වසර තිහක් තිබුණ යුද්ධය නතර කලේ නැති නම්, අද මහින්දට චෝදනා කරණ,නුඹලාත්,අපිත් ප්‍රභාකරන්ගේ වහල්ලු බව මතක තබාගන්න, සමහරු කියනවා පොන්සේකා, තමයි යුද්ධය අවසන් කලේ,කියල,සේනාධිපති හැටියට,මහින්ද අණදීප,නිසා ඔහු,යුද්ධය කරගෙන, ගියා නොවේද,
He has carpeted and concreted almost all the roads . He has made highways. He has made an airport. He has made port city. He has recovered Kuragala. He has fim8shed the war. He has given us war free country. So on... we should. It forget these as humans...
ඇත්ත මහින්ද රාජපක්ෂ කියන්නෙ රජෙක්ම තමයි❤❤❤❤❤
Me aurudde rajapakshla okokma athule.bln idplla
තෝ කව්ද පරයෝ මාලිමා අපතයෝ @@NandaHerath-op9bh
දැනට පෙන්වා දෙමින් ඉන්නෙ
Files 400 ක් නොමැති බව .
කරන ලද පුකාශන කලේ නැති බව .
පෙන්වා දුන් රටෙි පුශ්න වලට කිසිදු විසදුමක් නැති බව.
මහින්ද රාජපක්ෂ මහතා ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
අපේ රටට හරියන්නේ රාජපක්ෂ පාලනයක් විතරයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා❤️🌷 දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි 🙏❤️
මට නම් වැරදුනේ නෑ හාමුදුරුවනේ ....මම මහින්ද මහත්තයා හොරෙක් කියල පතුරුගහද්දිත් මම නම් ඒක පිලිගත්තෙ නෑ,හෑලිමාවට කතිරෙ ගැහුවෙත් නෑ,මම කෙලෙහිගුන දන්න සිංහල බවුද්ද කාන්තාවක් ......🙏
@@padminijayamanna1799 මමත් එහෙමයි
මමත් 💪
ALUTH NAMAK EKA MARUNE,OYAGE KATA,😊😊 HALIEMAWA❤👌👌👍
මමත් ඔය මතයෙම ඉන්න කෙනෙක්, අනන්ත බුදුගුණ බලයෙන් එතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏❤️🙏 තෙරුවන් සරණයි
ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන ඒ ගැන
අනිවාර්යයෙන් මහින්ද මැතිදුන් කියන්නෙ රජෙක් .මහින්ද මැතිදුන් ❤ඔබට දීර්ඝායු වේවා !
අපි ටත්. ර ෙජක්. හිටියා. අපි. එදා. කාල බිල ඇදල පින් කරගන. රටත් රැකගන. සතුටින්. හිටියා. කුරිරැ. යුද්දයක් අතරත් ඒ රජු. අපව රැක්කා. දරැවන් රකින ආකාරයට. අපි ටත් ර ෙජක්. හිටියා. 🥲🥲🥲
🙏❤️🙏
මගේ හිතේ වීරයෙක් ඉන්නවනම් ඒ මහින්ද ජනාධිපතිතුමා විතරමයි.. චිරන්ජයතු මගේ ලෝක වීරයාට ❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤❤❤
අනිවාර්යයෙන්ම
මහින්ද අප්පච්චි සිංහ ලේ අැති එඩිතර උතුමි මහ රජාණනි ඔබයි හදවතේ එකම රජු ❤❤❤අප්පච්චි❤❤❤
ඔබ වහන්සේ ඇත්ත කතා කරනව මහින්ද රාජපක්ෂ කියන්නෙ දුටුගැමුනු රජු❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
😂😂😂😂🐂🐂🐂
Eeth aragaleta gahhewwe nene hamuduruwane Maha paredi manthrithumekwa gahala maruwe oya aragala hattane
සත්‍ය යථාර්ථය ඉතිහාසය විසින්ම නැවත නැවත ගෙන ඒම
ජනතාවගේ වාසනාවක්
මේ රටේ අපි දැකපු අති දැවැන්ත ප්‍රතාපවත් සුන්දර සිංහල බෞද්ධ රජෙක් නම් එකම කෙනයි ඒ මහින්ද රාජපක්ෂ නම් ප්‍රතිරූපයයි.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏
මහින්ද මහත්තයාට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා ❤❤❤
ගොඩක් ස්තුති හාමුදුරුවනේ
මුන් සහා මාලිමාවෙි කාලකන්නි කියපුදේවල් උන්ට අනාගතයේ ශාපය පසුපස එනවා එදාට දුවන පාරවල් හොයාගන්න වෙනවා
අනිවාර්යෙන්
Ow ow
පරිස්සමෙන් අපේ හාමුදුරුවනේ පස්සේ ඔබ වහන්සේට මඩ ගහයි කැලණි පන්සලට තවත් මඩ ගහනවා 🙏
සියලුම ජනතාව එකතුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ අඩිපාරේ යන නාමල් රාජපක්ෂ ජනාධිපති කරමු නැවත මහින්ද යුගයක් ඇති කරමු ❤❤❤🎉🎉🎉
Definitely
Namal Rajapakse yanne eyage adipare wunata adala na.namal Gona anuratath wada Saba weeraya rata beragaththa Ranil witharayi.namal Yana Mahinda adiparak na.mahinda karapu wada puthata ba.loweth ba.lesatama ba.ranip+Sajith yugayak awashyayi.jaya wewa !old tusker Ranil
අපිට පිස්සු නෑ
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 මෙවා මෙ මිනිස්සු න්ට පහදා දුන්නාට.... තාම හොරා කියලා.. හංවඩු ගහනවා කවදා හරි.. තෙරුමි ගනිවි
ඔබවහන්සේ ඇතුළු ජනතාවට මේ අවබෝධය ලැබෙන එක ගැන සතුටුයි..අපි නම් ඔය ටික හැමදාම දැනගෙන හිටියා.
ජන්දෙට කලින් පවා අපි දවසගානෙ විශේෂයෙන්ම අනුර කුමාර, කියපු පරස්පර විරෝධි කතා share කලා..ජනතාව දැනුවත් කරන්න උත්සහ කලා.
විශේශම දේ තමයි, හැම දෙනාගෙම පාලන කාලය අරගන බලද්දි මහින්ද ආණ්ඩුව කරල තිබුන වැඩ කොටස..
2015 මහින්ද පරදිනකොට රටේ සමස්ත ණය, ඩොබි. 6.5 යි. ඒ, යුද්ධයටත් වියදම් කරල ,හැම තැනම රට සංවර්ධනත් කරල, ණයත් කොටසක් ගෙව්වට පස්සෙ. ඒත් 2015 ඉඳල2024 වෙනකොට ණය ඩොබි. 41යි..ඒ සල්ලි වලට මොනවද කරල තියෙන්නෙ රටට..
එදා 2015දි විපක්ශෙ හිටපු හැමෝම බයවෙලා හිටියෙ ආය කවදා ආණ්ඩුව ගන්න පුලුවන් වෙයිද කියල. ඒ අනුව තමයි රාජපක්ශලා හොරු කියන slogan එක ගෙනාවෙ..
මම දකින විදියට මහින්දලා කරපු ලොකුම මෝඩ කම තමයි, ඒ ප්‍රචාරය කරපු බොරු ගණන් නොගෙන ඉඳීම. ඒ දවස් වලම ඒ අයට නඩු පවරල ඒව ඔප්පු කරන්න කියල කියන්න තිබුණා..එහෙම උනානම් මේ තරම් දුරට එයාලට අරගන එන්න බෑ මේ බොරු කන්දරාව..
හැබැයි මේ ආණ්ඩුව නං ඒක සුපිරියටම කරනව. ස්ථාන 10ක පමණ කොටි සැමරුම් කරල තියනව කියල පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කලා ..හැබැයි හිරේ දැම්මෙ කවුද ..ඒක කියපු අය..අද වෙන තුරු කොටි සමරපු උන්ට නීතිය ක්‍රියාත්මක උනාද ..නෑ.
ජවිපෙ විපක්ශෙ ඉන්නකාලෙ හැමදාම පිකටිං..ඒක තමා එයාලට සුපිරියටම කරන්න පුලුවන් එකම දේ ..ඒකත් නිකං නෙවෙයි..කප්පමට.
කැම්පස් ළමයින්ට ඉගෙනගන්න දුන්නෙ නෑ..ළමයින්ව ප්‍රයෝජනයට ගත්තා..යුද්ධය අවසාන කාලෙදි පවා ජවිපෙ පිකටිං කලා..රටේ කිසිම හොඳ වැඩක් කරන්න ඉඩ දුන්නෙ නැ..දැං ඒවගේ පිකටිං තියනවද ..ලාල්කාන්තම කිව්වා, අපි රට වටේම පිකටිං වලට යොදවල හිටපු අය ගෙන්න ගත්ත ජන්ද වැඩ වලට කියල..කැම්පස් වල හිටපු හාමුදුරුවරු පාවිච්චි කල ඉතාම කැත විදියට..දැං හාමුදුරු කෙනෙක්ට බස් එහෙක සීට එකක් වත් දෙන්න කැමති නෑ මිනිස්සු..ඒ තැනට භික්ශුව ගෙනාවෙ ජවිපෙ..ජවිපෙට කොහොමත් බුදු දහම පේන්න බෑ ..ඔබවහන්සේ කරුණාකරල මේ මම දාන ලින්ක් එකෙන් ගිහිං බලන්න ..හාමුදුරුවරු ගැන, බෞද්ධගම ගැන එයාල පන්ති වල උගන්වන්නෙ මොනවද කියල..
කොහොම නමුත් ඔබ වහන්සේගේ මේ පියවර ගැන සතුටුයි..🙏
ගලව ගන්නව කියන්නෙ බුදුන්ගෙන් පවා ජනතාව ගලවගන්න එකලු..facebook.com/share/r/63oyjGBoEMXLLWTM/
අවසාන වශයෙන්, මහින්දලා පැහැදිලිවම කිව්වා , අරගලේට පහර දෙන්න එයාල උපදෙස් දුන්නෙ නෑ කියල..යම් සාකච්ඡාවකදී එලියට ආව ඒකට මුල් උනේ ජොන්ස්ටන් කියල ..
රාජපක්ශලා සාමාන්‍යයෙන් ඒවගේ වැඩ කරන අය නෙවෙයි කියල තමයි මගේ දැනුම ..එහෙම උනානම් ඊට වඩා හොඳ විදියට හමුදාව දාල එයාලට ඒ වැඩේ කරගන්න තිබුණා..අමතක කරන්න නරකයි..පිකටිං වලට තැනකුත් වෙන් කරල දුන්න කියල ගෝඨාභය .
කතාව සම්පූර්ණ ඇත්ත
ඇත්ත හෙලිවෙනවිට රටට විය හැකි ලොකුම හානි සිදුකරනු ඇති.
එම නිසා රටෙේ දියුණුව වලක්වා රට පරිහානියට පත්කිරීමට බොරු කිවුවන්ට දඬුවම් දිය යුතුයි .
2015 සිට රට ආපසු ගියෙ.විදෙස්වල මුදලට ඇමෙරිකාව සහ ඉංදියාව කොටි ඩයස්පෝරාව බිලියන ගානක් මුදල් වියදම් කලා .දේශ ද්රෝහින්ට.
අරගලයට පසුබිම සකස් කලේ කවුද ,ඒ සියල්ල 2015 සිට බොහෝ විට ත්‍රස්තවාදීන් විනාශ කල දින ටත් පෙර සිට සිදු කරන්නෙ .ඕවට තනතුරු නොලැබීමේ සිට විවිධ කරුණු නිසා පසමිතුරු වු සියලු දෙන සහය උනා .අතිඋතුම්ල පෙරමුනේ ,අපේ සංඝයා වහන්සේලාත් ගියානෙ.
ඔබ හරියටම රටේ ගැටලුව තේරුම් ගත්ත කෙනෙක්
Thanks
ඔබ වහන්සේට අනේක වරයක් පින් හාමුදුරුවනේ මෙහෙම හරි මේ දේවල් තේරුම් කරලා දුන්නට❤
මහින්ද ගෝටාබය ❤❤❤❤❤ ආදරනීය සිංහල බෞද්ධ නායකයන් ..හුස්ම ගන්න රටක් දුන්නු පිං ඇති ගොඩාක් ආයුෂ තියෙන්නේ ඒකයි ...
ඔබ වහන්සේට බුදු සරනයි රාජපක්ෂ කදවුරට ජයවේවා
ඇත්තටම අප රටට පහල වූ එකම රජුන්.🙏
බොහොම පින්
ඇත්ත හාමුදුරුවනේ....
බොරුවේ සෙවණැල්ලෙන් කවදාවත් සත්‍ය වැසිය නොහැක.❤❤❤
මහින්ද සර් ට සමාන රජෙක් ලෝකේ කොහෙවත් නැ
අනිවාර්යයෙන්ම අපේ හමුදුරුවනේ .
මහින්ද මහත්තයා ට නිදුක් නිරොගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !
ඇත්ත ඔහු රජෙක්...මටත් ඔහු රජෙක්......බලයට කෑදරකම නිසා ඔහු අසූචි ගා ගත්තෙමි......බලය නිසි තැන අත්හලේ නම් අද.... හෙට...සියලු මිනිසුන් මල් තබා වඳිනු ඇත.........
මුං කිසිම රජයකට වැඩක් කරන්න දුන්නෙ නැහැ උද්ගෝෂණය කරලා කඩාප්පල් කලා හැම වයාපෘතියක්ම කරන්න හදනකොට මිනිසු පාරට ගෙනල්ලා පාරවල් වැහුවා.දැන් ඒ වයාපෘති වලින්ම. ඒවා මතම යැපෙමින් ඒවායෙ පුතිපල භුක්තිවිදිනවා
❤❤❤🙏🙏🙏🙏
බුදු සරණ යි අපෙ හා මුදුරැවනේ
අපේ හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත 🙏
එන රනවිරු දිනයට රනවිරුවන් ඇතුලු මහින්ද මහත්තයව ඇගයීමක් කල යුතුයි.නැති දා දුක් වෙන්න හොද නෑ
,කවදත් අපේ රටේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
දේශපාලන ලොකයේ මාගේ පරමාදර්ශය මහින්ද මහත්මයා . ඉතිහාසය විසින් එතුමාට හිමිතැන ලබාදෙයි . චිරං ජයතු මහ රජතුමනි . ❤❤❤❤
මහින්ද ගෝටාබය ගේ දාතු ටිකක් එකතු කරන් තියන් ඉන්න වෙයි ..මොකද සිංහලුන්ට අනාගතේ දවසක ඕන වෙයි ..දෙමල මුස්ලිම් අන්තවාදින්ගේ ආක්‍රමණයකට ඉදිරියේදි සිංහල බෞද්ධ මිනිසුන් වහල්ලු වෙනවා ..මහින්ද මේ රට වේගයෙන් සංවර්ධනය කරා ගෝටාබය රට හොදට හදන් එද්දි ඒක මාලිමාව රනිල්ලා අරගලය කරලා විනාස කරා ..ආයිත් සිංහලුන්ට බෞද්ධය නායකයෙන් බිහිවෙන්නේ නැ අවසාන බෞද්ධ නායකයා ගෝටාබය ...අනුරයා ඇවිත් ඉන්නේ මේ රට බෙදන්න ..සිංහල බෞද්ධ මිනිසුන් මෝඩයි
කතාව ඇත්ත හාමුදුරුවනේ ❤❤❤
අම්මෝ මේ කාසඛන්ථකය රෙදි නැතිව තාමත් මහින්දයට කඩේ යන හැටි.
බල හිටපං තව මාස දෙකතුනක් ඊට පස්සෙ රෙදි නැතිව ගෙදර පලයං .
නැත්නම් මහන වෙයං
කළ ගුණ නොදන්න එක තමයි අපේ මිනිස්සුන්ගේ ලොකුම වැරැද්ද .
අනිත් එක තමයි ඕනෑම කවටයෙකුගේ පචයකට ඇඳගන්න එක.
හරියට ම හරි ❤
මහින්ද රජෙක් රට බෙදා ගත්හ විද්‍යා අපි ආදරේ යි මහින්ද ට
මේක නොතේරෙන කබටොයියො තාම හිටියත් ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් තියෙන බව පෙනෙනව
අපේ.රජතුමා.❤
අපටනමි,රටබෙිරාදුන්,මහින්ද,මැතුදුන්,කිදිදුදිනක,සොරෙකුනොවෙිජතික,විරයෙකි,එතුමාට,සදාජය,,❤❤❤❤
පෙර දවස මේ රටේ සිටි බොහෝ යතිවරු රජවරුන්ට ඉදිරියෙන් සිටි නිසාම ජනතාව ඔවුන් හැඳීන්වූයේ ඔවුන් ජාතියේ මුර දේවතාවුන් ලෙසයි හැඳින්වීමට නමුත් නිදහසින් පසු එවැනි භික්ෂූන් වහන්සේ ලා අතලොස්සක් ගැන 10:50 පමණක් මෙරට ජනතාවගේ මතකයේ ඇති අතර අකිත් බොහෝදෙනා බුදුන් සරණ වෙනුවට කණ්ඨ සූත්‍රය වෙනුවෙන් තක්කඩි දේශපාලකයන්ට වන්දි භට්ටකම් කරමින් උදරපොෂණයේ යෙදුන අරහත් ධජයට මුවාවුන ශ්‍රමණ වේශධාරී ෆන් ලෙස කටයුතු කිරීම නිසාම රටට මේ තත්ත්වය උදවීමට හේතුවූ බවට සැක නැත වන්දි භට්ට දේශපාලනය කොතරම් උග්‍ර වීද යත් එක්තරා භික්ෂූවක් කලකට පෙර මේ අයුරින්ම වන්දිභට්ට දේශපාලන ය වෙනුවෙන් මේ අයුරින්ම එක්තරා පාලකයෙකුට ලොව කෲරතම ම්ලේච්ඡ පාලකයෙකුවූ හීට්ලර් කෙනෙකු ලෙස රට පාලනය කරන ලෙස ඉල්ලා සිටියා අපට මතකය රජවරුශ්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර රජූට ඉදිරියෙන් සිටිය යුතු භික්ෂූන් මෙසේ 2.50 වැටීමම මේ බහුතර බොදුනුවන්ගෙන් සමප්විත මේ රට මේ තරම් කුල්ල කුජීත තත්ත්වයට පත්වීමට හේතුවක් වූවාට සැකනැතස
ම?රුනාට පසුව ගුන මොකටද.අදම මුලු රට්ම කියන්න මහ්න්දරාජපක්ස යහපත් රජෙක්. එහෙනම් හොරු කව්ද කාබර වලට දමා දෙමව්පියන් හඩද්දී නිවෙස් කොල්ල කාපු 88 87 මතකද.
2009 මහින්ද මහත්තය යුදධය නවත්තපු නිසා රටට සෑම මාසයකම රු.මිලියන 10 සිට රු.මිලියන 100 ට වැඩිය ප්‍රමානයක් ඉතිරි කරදී තිබෙනවා.
රටට බිහිවුන එකම රජා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ❤❤🎉🎉 දීර්ඝායුෂ ලැබේවා❤❤
අපේ හාමුදුරුවණේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහින්ද රාජපක්ශ කියන්නෙ
අපෙ රට රටක් විදියට ගොඩනගපු වටින නායකයෙක්
බොරු කරපු මාලිමාවට කියපු බොරු පලදෙන කාලයයි මෙ..අපි එදෙස බලාගෙන සිටිමු...
😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි.
මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල්ගේ මිත්‍ර ගමේ රනිල් හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්, බෞද්ධ විරෝදයක්.එක ම උදරයේ වැඩුණු අය.
භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..
🥲🥲
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව...
dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
පර්සි මහේන්ද්‍රලාට තියල බෞතීස්ම කර ගන්න😂😂
@ මේ රට නය උනේත් , මේ වගේ මෝඩ, මද්යම පන්තික, යන්තම් ලැබූ බටහිර දැනුමින්, මොළ සෝදාගත්, බටහිර පන්නයෙන් ජීවත් වීමට උත්සහ කරන, බෞද්ධ විද්රෝධි, ජාතික මුල් සිධගත්, නමුත් ඩොලර් එකක් වත් උපයන්නේ නැති නිකුන් නිසාය.
මේ රට නය උනේත් , මේ වගේ මෝඩ, මද්යම පන්තික, යන්තම් ලැබූ බටහිර දැනුමින්, මොළ සෝදාගත්, බටහිර පන්නයෙන් ජීවත් වීමට උත්සහ කරන, බෞද්ධ විද්රෝධි, ජාතික මුල් සිධගත්, නමුත් ඩොලර් එකක් වත් උපයන්නේ නැති නිකුන් නිසාය.
මේ රට නය උනේත් , මේ වගේ මෝඩ, මද්යම පන්තික, යන්තම් ලැබූ බටහිර දැනුමින්, මොළ සෝදාගත්, බටහිර පන්නයෙන් ජීවත් වීමට උත්සහ කරන, බෞද්ධ විද්රෝධි, ජාතික මුල් සිධගත්, නමුත් ඩොලර් එකක් වත් උපයන්නේ නැති නිකුන් නිසාය.🙏
මහින්ද රාජපක්ෂ කියන්නේ අපිට මිහිපිට දෙවි කෙනෙකි ඔබ තූමාට දළදා සමිදූ පිහිටයි
කතාව ඇත්ත .ඒත් මටත් දිගින් දිගටම මහින්දට අවලාද කර කර කරපු අරගලයත් එක්ක පුදුම තරහක් තිබුනේ ...අරගලේට පහර දුන්නේ .ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් .බැසිල් රාජපක්ෂ ඒ පා හරයට.... දුරකථනයෙන් බනිනවා පවා අපි දැක්කා ...කරුනු කෙසේ උනත් රටේ ජනතාව ඒ තරම් බුද්දිමත් නැති බවයි මගේ කියවීම .මම නම් 8 පාස් ඒත් උපාධි එහෙම නෑ .
Budusarnai obawahanseata❤❤
ඔය කාට නොතේරුණත් මහින්ද යුගය සුන්නත්දුවිලි කලේ ෂුක්ෂම විදියට මේ කල්ලිය කියලා ලගදීම මුලු රටම පිලිගන්නා තැනට එනවා
අනිවාර්යයෙන්ම
Matanam satori adatat mage viraya mahidai.❤❤❤❤❤🎉🎉🎉❤❤❤
ලංකාවේ බිහිවූන විශිෂ්ඨතම නායකයා. 🎉🎉🎉🎉🎉
Oya okkama Indiyawe karuma Mahinda kiyanne Ceylon King ❤️❤️❤️❤️
❤❤❤ hadawathe geburuma tena hemadamath jiwath wena ape adaraneya janapathi mahinda rajapaksha metiduni teruwan saranai obatumata❤❤,🙏🙏
යුද්දේ කාලේ දි මේ වගේ බඩු නැති උනේ නෑ මේ අය රටට කරපු විනාස දැන් ඉන්න 18කැලි දන්නැ අපි මාලිමාව ට කියලා උඩ පනිනවා දිට්ට දම්ම වෙදණිය කර් මය වැඩි ඇත ක නැ
Aththatama swamin wahansa oba thumage pahadili kireema thulin janathawa dan wath therum gath uthui rata kohatada yanne kiyana eka api nam kautu kohoma monawa kiuwath keruwath mahinada kiyana jan nayakayawa issarahata gena kata ho atha denna sudanam oba wahanseta goda pin oya karana sewayata budu saranai
ඇත්තද?😂😂😂
ස්තූතියි රටේ ඉන්න අන්ධභූතයින්ව දැනුවත් කළාට😂😂
❤❤❤❤❤❤❤
Budu saranai hamuduruwane...ayeth rajapaksha palanayak gemu..
6ව
අගේ අැති දේසනයක හැබැයි බත්කන හරක්ට තේරෙන්නෙ නෑ
Pinwath hamuduruwane oba wahanse very very correct ✅ keep it up ahead give more advice to all people who are interested in our country theruwan saranai and long life for you and Hon our President Mr Mahinda Rajapakshe 🇱🇰🙏
🎉🎉🎉❤❤❤❤👍👍👍👍

🙏🙏🙏🎉