කතරගම දෙයියොත් මාලිමාවට...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 194

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v 8 วันที่ผ่านมา +57

    ❤🙏🙂 අපි දැනගෙන හිටියා හාමුදුරුවනේ මුන් ටික එනකොට මේ ටික වෙයි කියලා ❤

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 8 วันที่ผ่านมา +37

    රොහලක් තැනීම මොනතරම් වටිනා පිංකමක්...ද

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 วันที่ผ่านมา +13

    තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ.. ස ත් ය. කතා ව. උතුම්. බුදු. පුතුන්ට. මගේ. නමස්කාර ය. වේවා. නියම. වෙනස. 🙏🙏🙏

  • @darmsersirlon1883
    @darmsersirlon1883 8 วันที่ผ่านมา +18

    සහතික ඇත්ත ජෙප්පන් රටටකර විනාශය නිසාම අද ඒ වන්දිය ගෙවන්න වේවි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 วันที่ผ่านมา +15

    ඇත්තටම හාමුදුරුවනේ මෙයාගේ අවුරුදු ගානක සිට තිබුණු ප්‍රාර්ථනාවක් ඉටුකරගත්තා දැන් මතක නෑ කියන කරන දේවල් මන්ද නුපුරුදු දෙයක්නේ මේ උනේ වැඩේ කියන්නේ ලංකාවේ හිටපු නැති අය වගේ රැහැසිරෙන්න වෙන්න යන දේ අපට පේනවා😢😢😢😢😢😢

  • @ananndaj
    @ananndaj 8 วันที่ผ่านมา +57

    කැලෑ උණ හැදිල හිටපු අයට බලය දීලා ලංකාවේ මිනිස්සු අසරණයි

    • @sunilperera1741
      @sunilperera1741 6 วันที่ผ่านมา

      Kele sathane wana murrgayo ne. Nittawo

  • @susilkumara-n5f
    @susilkumara-n5f 8 วันที่ผ่านมา +41

    රෝහල් වලට ආදාර අනවස්සයි ජෙප්පොන්ට ජ්න්ගි අරන්දෙමු

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 8 วันที่ผ่านมา +21

    ඇත්ත හාමුදුරුවනෙ හැට නවලකීෂෙ තමා එදත් රට කෑවෙ අදත් රට කෑවෙ ඕකුන්ට දේශපාලනෙ උඛන්වන්න ඕනෙ ඕකෝන් නිසා මෙ රට විනාශ වෙනවා

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 8 วันที่ผ่านมา +56

    මාලිමාව කියන්නේ කුහකයෙන් ඉන්න දේශපාලනක්

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 8 วันที่ผ่านมา +58

    තෙරුවන් සරනයි 🙏 උතොම් මහා සංගරත්නය නමස්කාර වේවා කතාව සහතික ඇත්ත 🙏🙏🙏

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි...

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr 8 วันที่ผ่านมา +35

    නමස්කාර වේවා!
    බොහොමත් පින්, සවිස්තර පෙහෙදිලි කරාට.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 8 วันที่ผ่านมา +23

    දැන් npp එඋන්ට තියෙන්නේ අපේ හමුදුරුවනේ බස් ත්‍රිවිල් ගැලවීම 😂😂

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 8 วันที่ผ่านมา +72

    අපේ හාමුදුරුවනේ, මම කතෝලිකේ කතෝලිකේ. ඒ උනාට මං බෞද්ධාගමට හරි කැමතියි. මේ නලින්ද ජයතිස්ස කියන පිස්සා කියපු කතාවෙන් මේ රටකොහෙටද ගෙනියන්න යන්නේ කියලා අපිට හොඳටම තේරෙනවා. කණගාටුවට කරුණ අපේ කාඩිනල් තුමාත් දැන් නිදි පැදුරෙන් නිදාගෙන ඉන්නවා සද්ද නැතුව

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา +4

      ඇත්තටම...

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 8 วันที่ผ่านมา +13

      තරහා වෙන්න එපා සහෝ...කාදිනල් තුමාගේ ක්‍රියාකලාපය ගැනනම් අපේ කිසිම විශ්වාසයක් පහැදීමක් නෑ..දැන් .... දිය යට ගිනි....

    • @sujanichampika-fr7zf
      @sujanichampika-fr7zf 8 วันที่ผ่านมา +3

      Ekanam atta kadilata one mahane mehema desha palanaya karanna

    • @nevilperera5916
      @nevilperera5916 7 วันที่ผ่านมา

      Ubata hariyata singhala ba wage kiyapu de terum ganna.😂

  • @soosoo8801
    @soosoo8801 8 วันที่ผ่านมา +53

    අපේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත සිංහල බෞද්ධයෝ අසරන උනා අපේ හාමුදුරුවන්ට බුදු සරනයි

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි...

  • @KarunanayakaKaru-w1y
    @KarunanayakaKaru-w1y 9 วันที่ผ่านมา +39

    අනේ අපේ හාමුදුරුවනේ අපේ රට මිනිසුන් මොන පාපයද්ද කියලා තේරෙන්නේ නෑ අපේ රටේ මෝඩ මිනිසුන්නේ මේ ආංඩුව ගෙනාවේ මෝකුන්ටනම් හෙන පිට හෙන 7ම ගැහිල ගියත් අපේ රට දිවුනුවේවී

    • @rasavahini2238
      @rasavahini2238  9 วันที่ผ่านมา +1

      ඇරියස් කවර් කරගන්නවා විනා මෙයාලට කරන්න පුළුවන් දෙයක් නෑ...

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 7 วันที่ผ่านมา +6

    සහතික ඇත්ත හමුදුරුවනේ මුන් මේරටට කරපු ව්නාසය මුන්ට හෙන හත වදිනව

    • @ChandrawSaara
      @ChandrawSaara 6 วันที่ผ่านมา

      Preemadaasa.raajapssalaa.mnis.jiivitha.daas.gananin.gaathanaya.karapuwaa..hondaida.
      Kela.kooti.gananin.janathaawage.danaya.kaabaasiniyaa.karamin.mee.ratha.ban.koloth.ratak.Kala.aeka.hndaida.thopi.waagee.niwathayoo.inna.thank.kal.rathatha.abasaranai.
      Mee.viidiyoowe.penii.sitinaa.gal.aadangee.saranai

  • @nilukapathirana5159
    @nilukapathirana5159 8 วันที่ผ่านมา +21

    පෙර දේශපාලනඥයන් ගේ දේපල පවා ආගමික සිද්ධස්ථාන සහ පොදු කටයුතු සඳහා පරිත්‍යාග කලහ. මේ අය කුහකයන්...

  • @sydneykulathunge
    @sydneykulathunge 8 วันที่ผ่านมา +43

    අපිනම් දුක් උනා පුදුම වේදනාවක් දැනුන හාමුදුරුවනේ චන්ද ප්‍රතිපල අහනකොට මිනිස්සු මේ තරම් මෝඩ උනේ ඇයි කියල.

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 8 วันที่ผ่านมา +6

      මමත් .තාමත් දුකෙන් .

    • @annasharmalene6405
      @annasharmalene6405 8 วันที่ผ่านมา +6

      Api nam Dunne nehe

    • @mrsfathima9428
      @mrsfathima9428 7 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤

    • @ChandrawSaara
      @ChandrawSaara 6 วันที่ผ่านมา

      apinam.puduma.sathutkin.inner.kamba.hour.mee.rathatha.karapu.aparaadaya.me.kana.gal.aandontha.notheerena.hathi

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 8 วันที่ผ่านมา +16

    තෙරුවන් සරණයි අපෙ ස්වමින් වහන්ස එදා චන්ද පතිපල අහල අවසාන වෙන විට මටත් හිතුන අපේ රට විනාසයි කියල පුදුමාකර දුකක් දැනුනා

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 7 วันที่ผ่านมา +6

    වාහන වල. බුදු පිලිම. අයින් කරමින්. රජය බුදු දහම නැති කරන ක්‍රියාව ආරමිභ කර අවසන්

  • @ajithkumara1836
    @ajithkumara1836 8 วันที่ผ่านมา +9

    සේරම වැදගත්..හැබැයි ""රසවාහිනී.."". ස්‍රවනයට බාදාවක්....!!

  • @user-ee5ev4cz4n
    @user-ee5ev4cz4n 7 วันที่ผ่านมา +5

    මිනිස්සුත් ඇන්දෙනකොට ඇන්දෙන්නෙ නැති වෙන්නම 😂

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 8 วันที่ผ่านมา +19

    බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏❤❤💎

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි...

  • @RockCity-q5b
    @RockCity-q5b 8 วันที่ผ่านมา +21

    පැහැදිලි කිරීම අනර්ඝ යි...
    හාමුදුරුවනේ ,,,
    කතාව මැදින් ""රසවාහිනි"" ප්‍රවර්ධනය දැන්වීම පලකිරීම
    ශ්‍රවණය ට විශාල බධාවක්..
    කතාව අරමුනු කිරීමටද බධාවක.., ඒ ගැන අවධානය
    යොමුකරන්න.
    බුදුසරණයි!.

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา +1

      යෝජනාවට ස්තූතියි...

  • @pathumakash6166
    @pathumakash6166 8 วันที่ผ่านมา +14

    අපේ හාමුදුරැවන්ට බනින්න එපා අපෙ බුදු පියානන් වේනුවේන් මැරේනවා අපි නියමයි අපෙ හාමුදුරැවනේ

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි...

  • @DtharakaFernando
    @DtharakaFernando 8 วันที่ผ่านมา +5

    අනිවාර්යෙන්ම ස්වාමින්වහන්ස නෙරැවන් සරණයි

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 8 วันที่ผ่านมา +15

    වතුපිටිවල රජයේ රෝහල ගොඩනගා රජයට භාරදී ඇත්තේ ද ධානපතියකු විසිනි

    • @MadhviSenaratne
      @MadhviSenaratne 7 วันที่ผ่านมา +2

      මා අසාඇත්තෙ බණ්ඩාරනායක මහතාගෙ අම්මා වන් ඔබෙසෙකර ලා බවයි

  • @HerathMadagedera
    @HerathMadagedera 7 วันที่ผ่านมา +3

    හැට නවලක්ෂය හැමෝටම අගුනයි වගේ

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara 7 วันที่ผ่านมา +4

    ගිහි පැවදි භේදයකින් තොරව එකම මතයයි තියෙන්නේ.. ඒ මේ කාළකන්නි ගෙදර නෙමෙයි රටිනුත් පිටුවහල් කල යුතු සත්ව කොට්ඨාශයක්
    මුන් හිටියොත් රිලව් වදුරො විතරක් නෙමෙයි කන්න නැතිව මිනිස්සුත් මැරෙනවා. පර ජෙප්පෝ..එදා කැලේ ඉදන් රට කනවා. අද පච කෙලලා බලය ඇරන් රට කනවා.

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 3 วันที่ผ่านมา +2

    අනෙ හාමුදුරුවනෙ අපෙ රට විනාශයි

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 8 วันที่ผ่านมา +11

    71෴88 සාපෙ උං පසුපස එනව

  • @ariyadasahewage5090
    @ariyadasahewage5090 7 วันที่ผ่านมา +3

    මුන් පහුගිය අවු.02 කේම දිනපතා කලේ රට නන්නත්තාර කරපු එක.ඒත් අපේ ජනතාවට බැරිවුණා මුන් කවුද කියල හරියට තේරුමි ගන්න.කඩාකප්පල් වැඩ මිසක් වෙන කෙමෙල්මලක් මුන් දන්නෙ නැහැ.

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 8 วันที่ผ่านมา +4

    මේ අවනඩුව කතරගම දෙවියන්ටම කියන්න හාමුදුරුවනේ මුන් එලවලම දමන්න කියලා.

  • @369-u4f
    @369-u4f 8 วันที่ผ่านมา +9

    විජේවිරකරපු.අපරාදය.මුළුරටටම.ශාපයක්

  • @رانجلي
    @رانجلي 8 วันที่ผ่านมา +4

    අපේ හාමුදුරුවෝ කියන්නේ අනුරට රට ගෙනියන්න ඛෑ අපේ හාමුදුරුවෝ වන්නෙ සාදු සාදු සාදු ඛුදු සරණයි

  • @khp7425
    @khp7425 9 วันที่ผ่านมา +11

    මාලිමාවෙි හාමුදුරුවන්ට කියන්න.

    • @rasavahini2238
      @rasavahini2238  9 วันที่ผ่านมา

      හැමෝටම තමයි මේ කියන්නේ...

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @ChithraPerera-w6x
    @ChithraPerera-w6x 8 วันที่ผ่านมา +3

    කතාව අතරේ රස වාහිනි ad
    Demi ma අසන්නට ලොකු
    අවහිර යක්
    🙏🙏🙏

  • @jayarathnakodagoda6255
    @jayarathnakodagoda6255 7 วันที่ผ่านมา +1

    මුන්...අමුතු.උන්මත්තකයො

  • @champaratnayake7181
    @champaratnayake7181 8 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 7 วันที่ผ่านมา +2

    ඔය කතාව අපේ පියා කියනවා මම අහලා තියෙනවා රට හැත්තෑ එකෙ ඉදලා කෑවලූ නැතිකලාලූ අපිදන්නෑ දැන් පියත් නෑ පියා කියලා දූන්නා මගේ අයත් මැරැනා නමුත් අයියාජේ වි පි කලකෙනෙක් එත් පියා ආන්ඩූවට බැන්නේ නැ අයියට අවාද දූන්නාවිතරයි කවූරැමොනවා කිවත් මමනම් සජිත් රනිල්ටකැමති

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 5 วันที่ผ่านมา

    මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි

  • @mtkspd4957
    @mtkspd4957 7 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 7 วันที่ผ่านมา +1

    Meywage pisso tekak mage jeewitheta dekke nehe.

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 8 วันที่ผ่านมา +1

    සැබවින්ම අපේ හාමුදුරුවනේ ...බලයෙන් උද්දචීච මිනිහෙක් ...පුහු මිනිසකු ...බෙරයක් ...

  • @NilanthaPathirage
    @NilanthaPathirage 8 วันที่ผ่านมา +2

    Mage pranamaya ape hamuduruvanta budusarani.

  • @Gaminikumara51
    @Gaminikumara51 7 วันที่ผ่านมา

    තමන්ගේ ඥාතියාගෙ නිලමෙ කම හැමදිම රැක ගැනීම වෙනුවෙන් රාජපක්ෂලා කතරගම දේවාලය දේවාලයක් නොවේ "" යැයි ගැසට් ගහද්දි අපවත් වී උන් දේශපාලන ශ්‍රමණ වේශධාරීන්ට කතරගම දෙවියන් ප්‍රමාද වී හෝ මතක් වුන එක හොඳයි එවිට ජනතාවට හැබෑවටම දෙවියන්ගෙ හාල් කැවිල තියෙන්නෙ කාටද කියල උන් වහනාසෙ පෙනාවල දේවී

  • @tharakaamarasekara
    @tharakaamarasekara 8 วันที่ผ่านมา +1

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 7 วันที่ผ่านมา +1

    Munta agamK dahamak ne hamuduruwana.niragamikayo .mehema giyot rata vinasai.ape hamuduruwarut chande dunna munta

  • @MarzookMarzook-el9fl
    @MarzookMarzook-el9fl 6 วันที่ผ่านมา

    👌👌👌👌

  • @randunugood3331
    @randunugood3331 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ela🎉🎉🎉🎉🎉🎉 supiriiiiiiiiii iiiiiiiiiiiiii❤❤❤❤❤ape hamuduruwane

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 วันที่ผ่านมา +1

    ඒකනම් Etta 😂😂😂මුං ගොන් relak ??Malimawe සියළුම meti අමාත්‍ය වරුන්ට rjakari welawedi??අන් tattuwak paladunna 😂😂😂😂

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 8 วันที่ผ่านมา +1

    🙏🙏😞

  • @BRGunasena
    @BRGunasena 7 วันที่ผ่านมา +1

    71di 89di krapu winasayamathakada 2025di rata a wearai

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 วันที่ผ่านมา

    Anura raja Una.. Mahinda horek kara.. don't worry.. Anagaarika darmapala tumata hora kewwe ratak meka..so sad..

  • @LintonPerera-c9b
    @LintonPerera-c9b 8 วันที่ผ่านมา +3

    ඇත්තටම හාමුදුරුවනෙ මේ සියලු දේට වගකියන්න ඕන ඔය සර්ව ආගමික නායකයන් කියාගත් අය දූශිත දේශපාලකයන් එක්ක එකතුවෙලා අද උතුම් ධර්මය ව්‍යාපරයක් කරගෙන බුදුන් අත හරින්න කියා කියපු මාරයාගෙ වසගයේ ඇද බැද තබා ගන්න ඇති පංචේන්ද්‍රයන් පිනවන්න තිබෙන ගිජු කම නිසා ඒ නිසා මේ නැති උන සදාචාරය නැවත ඇති කරන්න නම් ධර්ම අවබෝදය ඇති ධර්මිශ්ටයා හා ස්වාමින් වහන්සේලා එකතු වෙන්න අවශ්‍යයි ඒ වගේම මේ මාලිමා ආන්ඩුව හදන්න ධර්මය නොදත් දූශිත දේශපාලකයන් පස්සෙ යන සංඝ්යා එකතු උනේ උන් නිරාගමික සංකල්පයක් ගේන ගමන්මයි නේද

  • @RoshanAnura-l5e
    @RoshanAnura-l5e 8 วันที่ผ่านมา +1

    Ape hamuduruwane.. oka kalin danagena hitiya API.. eth Moda mea gawa ralak unta chande dunna .Dan widawanawa

  • @nipunmadhusanka6376
    @nipunmadhusanka6376 5 วันที่ผ่านมา

    බෞද්ධ වීරොධී සේකර හිමිට එක පාර ආගමික හැගීමක් ඇවිත්..

    • @rasavahini2238
      @rasavahini2238  5 วันที่ผ่านมา

      ඔව්, මම මස් බුද්ධාගමට විරුද්ධයි...
      ඒක වෙනස් වෙන්නේ නෑ කවදාවත්...
      බුදු හාමුදුරුවෝ කළත් මස් කෑම වැරැදියි...

    • @nipunmadhusanka6376
      @nipunmadhusanka6376 5 วันที่ผ่านมา

      @rasavahini2238 අහෝ දෙව්දත් නොදුටු මොක්පුර නෙවෙයි.අහෝ සේකර නොදුටු මොක්පුර.

  • @BeryankaKumara
    @BeryankaKumara 8 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💯💯💯👌👍👍

  • @malkanthisilva6090
    @malkanthisilva6090 8 วันที่ผ่านมา +1

    Mihikatha ❤❤❤❤❤❤❤❤❤❤

  • @randunugood3331
    @randunugood3331 8 วันที่ผ่านมา +2

    Lapaya bath pathata keliya😮😮😮😮😮😮😮😮😮😮😮

  • @randunugood3331
    @randunugood3331 8 วันที่ผ่านมา +1

    Kalakanni jeffo😂😂😂😂😂😂😂😂😂😂

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 6 วันที่ผ่านมา

    හාමුදුරුවනේ , ඔබවහන්සේ කියන විදිහට අපේ රටට ගැලපෙන්නේ , රට අරාජික කරලා .me රට keeli වලට කඩල විකුණා gena kana . හොරකම ,මැරකම් කරලා මුළු රට ම naya කරලා .පිට රට ඉන්න හිඟන්නා ගෙනුත් හිඟාක න මුළු රටම කාල ඇට කටු ටික රටෙ ජනතාව ට මේක ලෙව කකා hitapiyaw කියලා kiyana ආණ්ඩුවක් ද . රටට ආදරෙයි nam මේ මිනිස්සුන් ට මේ අපිට අහිමි කරපු රට හදන්න වචන ය kin හරි උදව් කරන්න . ඒක තමයි විය යුත්තේ .

    • @rasavahini2238
      @rasavahini2238  5 วันที่ผ่านมา

      ජවිපෙ තරම් රටට වින කරපු පිරිසක් තවත් ඉන්නවද?

  • @priyamalifernando8208
    @priyamalifernando8208 8 วันที่ผ่านมา +1

    Dewasapa minimaru j v p horunta r I p anuraathulu mandalayata epi kithunuwo bs katharagamata epi aderaniya

  • @randunugood3331
    @randunugood3331 8 วันที่ผ่านมา +3

    Malimawata niwansuwa😮😮😮😮😮😮😮😮😮😮

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 8 วันที่ผ่านมา +2

    Malima gotaya😅😅😅

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา

      තිස්ස ඇමතියා...

  • @KelaniThissa
    @KelaniThissa 8 วันที่ผ่านมา +2

    දැන් ඔබ වහන්සේට කතරගම දේවාලය ගැන පුදුම කැක්කුම් තියෙන්නේ ..උතුම් වූ ශ්‍රී පාද පද්මයේ තිබුණු ඝාණ්ඨාරේ දොළොස් මහේ පහන ගත්තා මහින්ද රාජපක්ෂ ඔබ වහන්සේලාගේ කිසිම හාවක් හූවක් තිබුණේ නෑ නොවැ ..ඇයි ඒවා ගැන කිසිම කතාවක් නැත්තේ.

    • @pushparamyalatha7392
      @pushparamyalatha7392 8 วันที่ผ่านมา +1

      JVP යට ඊර්ෂ්‍යාව

    • @XChaminda
      @XChaminda 7 วันที่ผ่านมา +2

      ඔයා ගාව තියෙන සාක්ෂි ගොනුකරලා එ ගැන ලිකිතව අනුර කුමාරට ජනපතිවෙත පැමිනිලි කරන්න... දැං තියෙන්නෙ අනුර කුමාරගෙ රජයක් .. හොරැ ටික අල්ල ගන්න සහා යොගය දෙන්න

    • @madhawawickramasinghe2943
      @madhawawickramasinghe2943 7 วันที่ผ่านมา

      meya thama machan ara geeniyekgen fb eke comment ekata reply karala thibbe gedarata ennada kiyala...😂😂😂

    • @rasavahini2238
      @rasavahini2238  6 วันที่ผ่านมา +2

      ඉතිං දැන් වත් ඒවා හොයලා පෙන්නන්න කෝ...

    • @ChandrawSaara
      @ChandrawSaara 6 วันที่ผ่านมา

      Poddak.kalabala.nathiiwa.innakoo.habai.kendiri.gaanna.aepaa.hndee

  • @sisirawijesingha
    @sisirawijesingha 8 วันที่ผ่านมา +1

    Aththatama aththa haamuduruwane kata hollaa gaththu salli.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 8 วันที่ผ่านมา +2

    Kalakanne 68 lakse waga kema bara gata uti

  • @sujanichampika-fr7zf
    @sujanichampika-fr7zf 8 วันที่ผ่านมา +2

    Aniwaryen niragamikarayak godanaganna mun hadanne budu pilima ain katanaekai budayanta apahasa karamin deviyanta apahasa karamin pissu natana anduwak

  • @ChathurikaKularathna-m2j
    @ChathurikaKularathna-m2j 8 วันที่ผ่านมา +1

    sahathika aththa ape hamuduruwone bududamata gahala bauddayanta kenehili wedakarala oya mokatawath pewathmak ne thawa masa 2 munge nadagam

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 8 วันที่ผ่านมา +1

    මුසාවාද මුසාවාද .....

  • @smartengineers541
    @smartengineers541 7 วันที่ผ่านมา

    Menna meyawa mahana karanna.

  • @PriyashanthaIndrajith
    @PriyashanthaIndrajith 8 วันที่ผ่านมา +1

    BUDU SANAYE

  • @malaniperera1914
    @malaniperera1914 8 วันที่ผ่านมา

    Lankawea vitharai hamuduruwaru desapalanaya karanea. Ahooo pawakiii

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 8 วันที่ผ่านมา

    Den .miuna...hedila lankawata . Kawadawat .asapu .neti dewal

  • @KelaniThissa
    @KelaniThissa 8 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා නොදන්නා කාරණාවක් තියෙනවා ..රාජපක්ෂලා ඔය කතරගම දේවාලයට ඇවිත් සියළු දේවල් හොරකම් කලා ..ඔය සොච්චම් කොටසක් විතරයි ..ඒවා වහන්න කරන දේවල් ..

    • @nilminidissanayake6537
      @nilminidissanayake6537 8 วันที่ผ่านมา +1

      Anurage fail 400 me wenakota kawo kala athi neda ban ekane thama unge horu arenna eka horek alla ganna bari unee 😂😂 Kade yana gawa rala nodakin

    • @XChaminda
      @XChaminda 7 วันที่ผ่านมา +2

      ඔයා ගාව සාක්ෂි තියෙ නවනම් ලිකිතව ජනපති අනුර කුමාර වෙත පැමිනිල් ලක්කරන්න.. අනුර කුමාර ඔයාට ප්‍රගති වර්තාවක් ලාබා දෙයි

    • @rasavahini2238
      @rasavahini2238  6 วันที่ผ่านมา +2

      ඉතිං දැන් ඒවා හොයලා පෙන්නන්න කෝ...

    • @ChandrawSaara
      @ChandrawSaara 6 วันที่ผ่านมา

      Nilamelaa.paatha horu.aelaviya.yuthumai

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 8 วันที่ผ่านมา +1

    Rata Hadana Rajayata Wadaa Rata Kaapu Andu Wealena Jefpanta Agey Hedigewila Yanacota Thawa Lathoni Wediwewiy

  • @nevilperera5916
    @nevilperera5916 7 วันที่ผ่านมา

    Mu ganayek nemey shuwer mu sulli walata kade gotha ganayek ara balangoda kasspa kiyana eka wage.mun ta dan singhla terenne nathi case ekak tiyanawa pal horu😂😂😂😂😂😂😂

  • @Weerasekara-ns2rk
    @Weerasekara-ns2rk 8 วันที่ผ่านมา

    Oun kata h😢elleema pamanak newe minisungen ha ayathanawalin kappan aragenay

  • @AjithprasannaFernando
    @AjithprasannaFernando 5 วันที่ผ่านมา

    Hamuduruwane hora kana walin Dan hamuduruwannta hora kanna be. Jvp kiyanne me rata loke hoda a thanatakata genawa

  • @udawaththagepremachandra1827
    @udawaththagepremachandra1827 7 วันที่ผ่านมา

    Kadinal.thumath.pukadenawa.ta

  • @ChandimaSaara
    @ChandimaSaara 8 วันที่ผ่านมา

    Jvpiya mearata vinaasakaranawa.adath vinaasakara adath vinaasakaranawa.janataawanomaga yauwa yawanawa.pililaya.diyunuwennadennena. dandeemath nawathwanawa wadi aataka natuwa mea maalimaa viyaruwa.sansskrutiyata paharadenawa.

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 8 วันที่ผ่านมา +1

    Ape. Budu. Dahamata. Monawa. Weida. Madakalapu. We. Pansalet. Dakka. Ne. Minisunta. Wadinna. Wat. Ba. Ape. Lankawata. Monawa. Weida.

  • @lalanigamage8666
    @lalanigamage8666 8 วันที่ผ่านมา +2

    Budda sasanaya bera gAnimata perata ennaeak bohoma pin

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 8 วันที่ผ่านมา +1

    Don't try to spoil our RELIGION

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา

      Not spoiling but following...

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 8 วันที่ผ่านมา

    Pissu pakaya

  • @kasunrathnayake9962
    @kasunrathnayake9962 8 วันที่ผ่านมา

    meva thamai vipaka kiyanne. Sinhala jathiye avasana doranuwata para kapana prajanthanra vadaya

  • @ShanSh-v1x
    @ShanSh-v1x 8 วันที่ผ่านมา

    Munta pissu uddachakama

  • @jayawardhanasenarath687
    @jayawardhanasenarath687 8 วันที่ผ่านมา

    Attha kiyanakota සල්ලි gattthada ahana ballo

  • @jayawardhanasenarath687
    @jayawardhanasenarath687 8 วันที่ผ่านมา

    Balane attha ki

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 8 วันที่ผ่านมา

    Kalakanne jvp karain ge keta kata

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 8 วันที่ผ่านมา +1

    Don't try to spoil our country

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา

      It's the JVP and the LTTE who ruined this heaven on the earth...

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 8 วันที่ผ่านมา

    Gon ganaya

  • @AnandaWijesundera
    @AnandaWijesundera 5 วันที่ผ่านมา

    Budu dahame koheda yako deiyo?? Issella darshanaya igenagenagena wareng siura galawala..

    • @rasavahini2238
      @rasavahini2238  5 วันที่ผ่านมา

      අනේ උඹලා වගේ හර ක් දන්න දර්ශනේ...😅
      උඹ අඩුගාණේ රතන සූත්‍රය වත් කියවලා තියෙනවද, බං? 😆

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 8 วันที่ผ่านมา +1

    Who gave you money

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 8 วันที่ผ่านมา

    Sinhala bawudaywa mun vattala danna tamai hadanne

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 8 วันที่ผ่านมา +1

    කතරගම දෙවියන්ට කියන්න,බුදුහාමුදුරුවෝ කීවද දෙවියන් අදහන්න? එයා දඬුවනුත් දෙයි

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา +2

      ඔව්, බුදුහාමුදුරුවෝ දේවවන්දනාව අනුමත කරලා තියෙනවා...

    • @wish864-n1b
      @wish864-n1b 8 วันที่ผ่านมา +2

      නොදන්න දේවල් කියලා කමෙන්ට් ජෙප්පෝ නානවා 🐒🤣

    • @ChandrawSaara
      @ChandrawSaara 6 วันที่ผ่านมา

      Mona.potheeda.tiyenne.api.danagena.thiyenne.deviyantha.pin.den na.kiyala.vitharai.
      Mee..malagiya.ayath.adahanna.kiiwada

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 6 วันที่ผ่านมา

      දෙවියන්ට වඳින්න කියා බුදුන් කවදාවත් කියා නෑ.පින් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා පින් දෙනවා.පිහිට ඉල්ලන්න කියා නෑ.දෙවියෝ උදව් කරන්නේ පින්දෙන අයට විතරයි..ඒකත් එහෙමද දන්නේ නැහැ

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 8 วันที่ผ่านมา +1

    Talking rubbish for the money

    • @rasavahini2238
      @rasavahini2238  8 วันที่ผ่านมา

      You wretches have no option other than such false accuse...😅😄😆