Aiya maga maluwaga varal valin lay anava mama danna natuva okkoma Vathura tika ain kara maluwata mokak hari vaida akata danna bahathak kiyannako plees 😢😢😢😭😭
Wadamal wala red color feed thiyenawa. Red fin Giant guraminta ara anith colors wala giant guraminta wada mal dunna kiyala wenasak wenne na. Eyalata eka nikan kamak witharai. Red fin giant guraminge nam red color eka wadi diyunu wenna wadamal wadagath wenawa.
Aiye man gawt inne jan gurmi yak ugi age ratu pat palm tiyano aw tuwl ati wela inne korptu gal weno ut lunu dama beht kara nil watur dam at tam hod ne ne
Giant gourami innkota gas okkoma kanawa. A nisa ikmanata wawena gas balala danna. Oscar nam echchara gas kanne na. Eyalata nam balala lassna gas danna puluwan
Tankiyata lunu dana widiha gana api karapu video eke දිලීර ආසාදන gana katha kala. A wage deyakda kiyala balanna.ehemanam treatments a video eke athi. Ehema naththan පශු වෛද්‍ය වරයෙක්ට pennana eka thamai hondama.
ඔයා තව තවත් දියුණු වෙන්න ඕනි අයියේ , 🙏බුදු සරණයි
අයියේ ඔයා කියන දේ හොදටම තේරෙනවා නියමයි අපි ඔයත් එක්ක ❤️🔥❤️🔥❤️🔥❤️🔥💪💪💪
Sthuthi
මරු අයියේ සුපිරි ❤
Thank you❤
❤❤❤
Maalunta amoniyavalata beheth deddi aluth maalu tankiyata daanna hoda nadda 🤕🤕
Ape jam guramiya peththata bara wela tiyenne ai
ඔයා කියන දේවාල් හොදටම තේරෙනවා අයියේ විඩීයෝ එකනම් නියමයි 💪💪💪💪😎😎😎
Thanks
එල 👍
Oyage gurami kochchara lokuda pirimi saththu neda
වටින වීඩියෝවක් ❤
Thanks
Ayye pedi diyawenwt dana beheth eka dala dawas kiyakin d water change kann one
macho mage malunta Dan dawas7 vithara aga Purama ara panu roge hadila oya behetha hariyida dammoth Nathathan wena beheth thiyenawada
Thank you අයියේ ❤
❤️❤️❤️
Mage guyant guramiyage sewala sewala pallam thiyanawa ne mokadda ekata karannone kiyala kiyannako😢
Bada ඉදිමෙන රෝගයට prathikara නැද්ද
වීඩියෝ එක සුපිරි ☝️
Thanks
Mage jam gurami maluwa ada merila hitiya aurudu2k wage wayasa katin le enna gatta tankiyen eliyata gattama😢😢😢
😔😔😔
Aiya maga maluwaga varal valin lay anava mama danna natuva okkoma
Vathura tika ain kara maluwata mokak hari vaida akata danna bahathak kiyannako plees 😢😢😢😭😭
Ayye tetracycline behetha anith malunta hoda nadd
Ayye mluwage age pallam thiyenw silwa wage kama knneth nh
Aiye mge jem gurmiyge karmlen ලෙ අවා ටැන්කියට දායිදි තමා වූනා අයියා මොකද කරන්න පුලුවන්
Tankiyata danakota thuwala unada
Ayye jayant guraminge bada pimbennava aka ledakda
Ow. Ekanam doctor kenekta pennuwanam hodai.
mamath joduwak genawa unge age kalu pulli thiyenawa minmaduren kiwa e hati kiyala.
Pop eye walata beheth monada
වීඩියෝ එක සුපිරි
Thanks
Thanks bro❤
♥️♥️♥️
Aiye oya supiri appa😊
Thanks
Aiye jant gurami malaunge kedi diya wene ai
Warak kunuwenne water condition eka aul unama
Aiya Korapothu rathu wela wage thiyenawa e ai
Amonia wisha wela. Tank eka welawata as karanne nadda?
Waahura adu karala aye purawanawa aiya aye podi filter ekkuth thiyenawa aiyata mama 4to tikak dannamko
Kochchara kalekata sarayakda ehema karanne? Kochcharak adu karanawada
Ane ape giant gassila gihin veeduruve vadinavane ane treatment kiyanna puluwan ikmanata
Aiye apeth malu 3k hitiya sathi 3 kalin 1k meruna iye thawa kenek merila badata poddak palleha nil pata wela tibba ai ee . Mokada karanne .. anith ayath merei da ? 😢
Mage guramiyage waral diyawena lede hadila ane malli oya kiyana widiyat kaloth hariyaida
ayye spotted gar kenek hadanna kochchara ida ooneda
Ayye mage jam guramiyata siminthi tankiyak haduwa iye damme ada baladdi ayye uge waral wala sudu gihilla thiyanne
Tankiya hariyata pal kalada?
Aiye oyage tank size eka kochcharakda
Thank You Brother For Your Help❤️🤝
Mage guramiyage ahe suda awilla.ekata mokakda karanna one?
Cloudy eye treatment eka karannath puluwan. Hondama de doctor kenek lagata geniyana eka
mage pond eke inna giant gouramiyek kuudu hadanawa habai female lakshana tiyena maaluwek pond eke hoyaganna naa. male satha kuudu hadanne female knk innw nm witaraida eyalawa anith maalungen wen nokara tiboth bittara dawida?
Female witharai biththara danne
ඔයාට ගොඩක් ස්තූතියි ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි 🐬🐬🐬🐬
Thanks pawan
jayanat guraminta wadamal dunnahama mokada wenne aiye
Wadamal wala red color feed thiyenawa. Red fin Giant guraminta ara anith colors wala giant guraminta wada mal dunna kiyala wenasak wenne na. Eyalata eka nikan kamak witharai. Red fin giant guraminge nam red color eka wadi diyunu wenna wadamal wadagath wenawa.
theppilinge waral diya wenwane aiye
Welawata tank eke water change eka nokalama, wathure athiwena bacteria ekak nisa waral diyawenne.
නියමයි 👌👍👌
✋😁✋
Thanks
Ape aka guramiyek rampa kola kala awa geranaya wela nethuwa meruna ae ahema wenne
Kankun denna
Aiye man gawt inne jan gurmi yak ugi age ratu pat palm tiyano aw tuwl ati wela inne korptu gal weno ut lunu dama beht kara nil watur dam at tam hod ne ne
Ane mage jiant kenekge agei waral walayi sudu patata patalayak wage thanin thana badila tiyenawa.ekata mokdda karanne.uge kedi 2n ekakut godak kota wela
Thawa malu innawada tank eke.?
Oya welawata tank eka wathura sudda kalada?
@@Anythinglk-pets ow thawa innawa pond ekak.thawa jiant kenek innawa.eyaa meyata kotanawa hamathissema.wathura as karalaa purawanawa.as karanne masekata 2wathawak wage
Balanne nathuwa hariyatama kiyanna amarui. Ape Facebook page ekata maaluwage 4tos tikak ewanna puluwanda?
Maluwage age sudu pataa kali kali galawela yanne ai
Dakinne nathuwa kiyanna amarui hariyatama
Mage giant guramita mosambikla kotala waral galwila behethak nadda
💊 කරල දාන්න
ඒ කීවෙ ඔය වගෙම එකක් තියෙ. කහ රතු. නම නම් මතක නෑ. aquarium එකකට යන්න
Supiri ayye
Thanks
Aiye mage gurami dennage age hamthanam thuwal thiyenw...ekkenekge age eka thanak sudu patat pulli pulli wgee gdk thiyenw..le pallamuth thyenw...mokdd krnn one aiye ekat
මගේ jam gurami මාගේ වරල් කුණු වෙලා ඒකට බෙහෙත් මොනවද
විදුරු Tank එකක් හදන්න විදිහකියලා දෙන්න බැරිද🙂🙏🙏🙏
වීදුරු tank එකක් හදන එක අමාරු නැනේ brother. මොකක්ද දැනගන්න ඕනේ ?
Ou widuru wala size kohomd gnn one silikn eken alwnne kohomd ewa
Oyage kamaththa anuwa, oyata thiyena ida anuwa, hadana malu jathiya anuwa a size ekata widuruwa ganna. Godak loku tankiyak nam widuruwa ganakama ekak ganna one.
Silicon tube ekak aran silicon gun ekata dala press karanna ethakota gum enawane. Eka widuru daara dige geniyanna. Echcharai
Hri tnk you 😍 ad thma oyl denn gan dengthte 🥰
Thank you bro. ❤️
කිසිං ගුරාමි ගැන vedio එකක් දාන්න පුලුවන්ද අයියා
Maru aiyeee 🐬🐬
Thanks malli
මගේ ජයන්ට් ගුරැමියාගෙ පෙන්දේ සුදු ඩෝඩ් හැදිලා තියනවා.මේ දවස් වල කෑම කන්නේත් නැ.මොකද කරන්න ඕන ඒකට අයියේ
White spot da?
@@Anythinglk-pets ඔව් අයියේ
Me Video eke a gana thiyenawane.
Mokakda karanna thiyenne ekata
මගෙ ඇල්බයිනෝ ඡෑම් ගුරාමි කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් මාළු කෑම කාල ටැංකියේ පැත්තකට වෙලා ඉන්න ඇයියෙ ඒ? ඇගේ පොඩි තුවාලයක් තියනවා මොකද කරන්න ඕන අයියේ
Hoda wadak ayee😍
Eka saryk mge mlu godak mruna oya ledak awilla😔
gurami dennek hethuwak natiwwma maruna..hithaganna ba..concrete tank ekaka hitiye
😍
Wahi wathura watenawanam ekath ekka malunta ahithakara deyak wathurata kalawam unada danne na
ජැයන් ගුරාමින්ගේ වරල් දිය වෙන්නේ ඇයි බෙහෙත් තීනවාද
Ayye ai maluwage age silwa patata kalali hitinne
car fish ලගෙ එකකුත් කරන්නකෝ
මචං, මගේ ඉන්නවා red eye gaint guramiyek,ඒත් දැන් දවස් තුනක විතර ඉඳන් බැලන්ස් නෑ..පැත්ත හැරෙනවා,ඒකට මොකද කරන්න පුළුවන්?
Aiya Maga giant gurami 2k maruna bihtara danna edala dannama godak lokue wanama tannkiyaka dala hitiya mahsa aka hamark vitara kama kawattnaha a ae hatuwa mokada
Ayye පිරිමි මාලුවෙක් ඉන්නව උගෙ බඩ ගොඩක් ලොකු වෙල ඉදිමිලා වගෙ ඒක මොකක් හරි ලෙඩක් ද බෙහෙතක් තියෙද
Ape maluwage ass dakata ladak wage ass wahila a ai
අයියේ ඔයාගේ ජයන්ට් ල දෙන්නගේ වයස කීයද???
Awurudu ekahamarak withara. Video eke penawata wada eyala lokui
Podi kale idanda haduwe marune
Contact numb ekk denn berida..mta podi prashnayk thiyei ekata uththarayak denaganna oni
Ayu giant gourami uge anith ekata kotanne
Podi kale idan ekata hitapu dennakda naththan anith kenawa lagadida dmme?
සුපිරියි මල්ලි ඔයාගේ ව් එක මන් එක ව් එකයි බැලුවේ ඔන්න මන් ඔයාව Subscribe කරා ඔය නියමෙට කියලා දෙනවා ඔයවගේ ව් දිගටම කරන්න .දවසගානෙ කරත් අපි බලනවා පිල්ටර් ගැන කැට්පිස් මාලු ගැන ත් ව් කරන්න ඔයාට ජය . අපි ඔයා එක්ක 👋👋👋.
Thanks
Mokakda karanna kne
අයියෙ මගේ ජෑම් ගුරාමියෙක්ගෙ ඇහැ සුදු වෙලා ඒ ඇහෙන් සුදු පාට හම වගේ එල්ලෙනවනෙ ඒකට කරන්න දෙයක් නැද්ද😢😢😢
අයියේ මගෙ gaint ගුරාමියගෙ මුලු ඇඟම රතු පාට වෙලා වරල් දියවෙනව ඒකට මොකක්ද කරන්න ඕනෙ
Mekata bhethakhambunada
Waral diya wenne godak welawata bacteria asadanayakadi. Tetracycline pawichchi karala balanna.
@@Anythinglk-pets Mr Koheda?
මගෙ මාළුවගෙ උඩ කොටසෙ කලු පාට ලපයක් වගෙ මතු වෙලා තියනවා. අනෙ ඇයි එ ? එකට.මොකද්ද කරන්න ඔනි .plz reply me....😢
Aiye ටැංකියට ලස්සනට දාන්න හොද මොන වගේ ගස්වල අතු එහෙමද??🤔🤔🤔🤔
Giant gourami tankiyatada?
@@Anythinglk-pets giant guraami ඉන්න ටැංකියකටයි oscala ඉන්න ටැංකියකටයි වෙන වෙනම
Giant gourami innkota gas okkoma kanawa. A nisa ikmanata wawena gas balala danna. Oscar nam echchara gas kanne na. Eyalata nam balala lassna gas danna puluwan
Habai oscar gas nokawata a tika galawala winasa karaida kiyalanam kiyanna ba
Aiye 700 L allana ටැංකියකට oscar ජෝඩුවකුයි,giant gourami ජෝඩුවකුයි ekata dhaanna ඉඩ ඇතිවෙයිද🤔🤔🐬🐬🐠🐠
මගේ මළුව අඩියක් විතර ලොකුකුයි එයා දැන් කෑම කන්නේ නැ එකට හේතුව මොකක්ද
❤️❤️❤️
අයියෙ ජයන්ට් ගුරාමි පැටියගෙ හම නිකන් එල්ලෙනව වගෙ ගැලවිලා ඇයි ඒ
අයියෙ මන් ටැන්කිය අස් කරද්දි ඔක්කොම වතුර මාරු කරනෝ. එහෙම හොද නැද්ද
Ehema hoda na
මගෙ මාලු දෙන්න ටැන්කියෙ මුල්ලට වෙලා ඉන්නව මොකද්ද අවුල
අනේ මගේ ජයන්ට් ගුරාමියා කැම කන්නැනෙ
💪✌️
Katin pena pena enne ai
Meyala biththara dana kaleta kotu kali, kolarodu wagema katin dana pena ekathu karala kuduwak hadnawa. A nisada kiyannath ba.
Podi pataw ayye
👍👍👍👍👍👍👍👍👍👍👍
ඉටි රෙදිවලින් ජනට් ගුරාමින්ට ටැංකියක් හැදුනට නමක් නැද්ද
❤️🙏
අයියෙ මම ලග දගකාර කොලෙක් ඉන්නවා..එයා දැන් සුදු පාට නෙවෙයි..එයාගෙ ගොඩක් සෙවල දැන් තියෙනවා..tank එක මාසෙට 1සැරයක් හොදට clan කරනවා..මම මොකද කරන්න ඔනෙ..😕
වැහි වතුර Tank එකට වැටෙනවද?
@@Anythinglk-pets නෑ..අයියෙ..එය ඇතුලෙ ඉන්නෙ..😑
Mokakda dan lede?
@@Anythinglk-pets එයා සුදු පාට නෙවෙයි..කහ පාට ට හුරු සෙවල පාටක්...මට එයාව මදින්නත් බෑ..බයයි මැරෙයි කියල...මම පොඩ්ඩක් අතෙන් ඇග අත ගෑවා එත කොට යනවා...😑
වරල් වලින් ලේ එනවා ඇගේ තුවාල වගේ තියෙනව මොනවද දාන්න ඔින බෙහෙත්
Tetracycline dannath puluwan. Wathura aul unama thamai godak welawata ehema wenne. A maluwa witharada tank eke inne? Anith malunta awulak nadda?
Whatsapp number ekk ndda aiye .thiyei nam dennko
Anith malu okkotama ewage hadila
Ehenam wathure aulak thiyenne. Dawas 5k withara water change ekak karala balanna. Mehemai karanne. Wathura ekak loku bajanekata purawagena clorine nathi wenna dawasak parana karaganna. Itapasse maluwa inna tank eken 30% k wage wathura ain karala ara lasthi karagaththa wathura eka danna.a widihata dawas 5k wage karala balanna wenasak wenawada kiyala. Video eketh a gana thiyenenawa balanna.
Hari .thanks aiye
Maluwage yata thiyena nuul deka dilira wage awith kota wenawa akata mokada kranne
Dilira asadanayaknam lunu treatment ekath hodai
ඊයේ මන ලොකු black giant ගුරාමි කෙනෙක් ගෙනාවා.හොදට ඉන්නවා හැබැයි තාම කෑම ගනෙ නෑ.ඇයි ඒ ?
Ehema thamai tika dawasak yanawa eyala tank ekata huru wenna
මන් කලින් ඒ වගේමෙ කෙනෙක් ගෙනත් මගේ පොන්ට් එකට දාලා.මගේ එකේ අවුරුදු හයක් ඉදපු ගුරාමියයි ගෙනාපු කෙනයි දෙන්නම මැරුනා.කොටා ගත්තෙ නෑ.දෙන්නගෙම තල්ල යට රතු උනා දගලන්න ගත්තා.හුස්ම ගන්නවා වැඩි උනා.එක පාරම එකම වෙලාවෙ දෙන්නම මැරුනා.ඇයි ඒ.ඒකට විසදුමක් කියන්න.දැන් ගෙනාපු කෙනාට ඒකම වෙයි කියලා බයෙන් ඉන්නෙ
මල්ලි මගෙ ගුරාමින්ගෙ ඇගේ බූල් ආවනේ, තැනින් තැන තමයි තියෙන්නෙ, වරලෙ එහෙම, ඒවා නියපොත්තෙන් සුද්ද කරාම යනවා, ඒත් ආයෙත් එනවන, මොකක්ද ඒකට කරන්න තියෙන ප්‍රතිකාරය
A bul nemei. Anchor worms.
ට්‍රයි ක්ලෝරෆෝම් දැම්මා නම් හරි නේද
සුදු පාට ලොකු ඩොට් එන එකට මොකද කරන්නෙ ලොකු ඩොට්
Oya kiyanne tumors wageda?
Pus bandila wageda?
Ow ehema thama
දිලීර ආසාදනයක් නම් ලුණු දාලා හොඳ කරන්න පුළුවන්. Video එක බලල හරියට කරන්න. th-cam.com/video/VKHepwMHnT4/w-d-xo.html
අඩු වුණේ නැත්තන් පශු වෛද්‍ය වරයෙක්ට පෙන්නන එක තමයි හොඳ.
දවස් 2k තිස්සේ ගුරාමියා කන්ඩ උඩට එන්නේ නෑ මොකො කරන්නෙ ???
දෙන කෑම වර්ගය වෙනස් කරල බලන්න.
@@Anythinglk-pets ලෙඩක් පේන්ඩත් නෑ හොදට පීනලා ඉන්න්වා කන්කුන් දැම්මා අල දැම්මා තම්බලා ඒත් කන්ඩ එන්නේ නෑ
මාලුන්ගෙ හම යනවනි. එකෙක් මැරුන 😥 අනිත් අයටත් එහෙම වෙයිද උඩ ඉන්නෙ සේරම මාලු ටික 😥
Wathure aulak thiyenne
මගෙ ජයන්ට් ගුරමියගෙ පුස් ගුලියක් වගෙ තියෙනව.ඒක ගලවල දැම්මට අයෙත් හැදෙනව.එතන රතු වෙලා මොකද කරන්න ඔනි
Tankiyata lunu dana widiha gana api karapu video eke දිලීර ආසාදන gana katha kala. A wage deyakda kiyala balanna.ehemanam treatments a video eke athi. Ehema naththan පශු වෛද්‍ය වරයෙක්ට pennana eka thamai hondama.
අයියෙ ජයන්ට් ගුරාමි අඩි 5 ක් දිග අඩි 2 ක් පලල ටැන්කියකට දැම්මොත් වතුර කට ෆුල් පුරොලා ජයන්ට් ගුරමි පනිද?
ඇගේ රතු පාට කැලැල් තියෙන්නේ ඇයි.. වෙනදට වඩා ලොකුයි දැන්..
ඇමෝනියා විශ වෙලා තියෙන්නෙ. ටෑන්ක් එක වෙලාවට පිරිසිදු කරන්න.
ඒ කැලැල් වල පුස් වගේ තියන්ව.... පටිපස්සෙ එක වරලකටත් බෝ වෙලා...
Godak thuwala welanam man hithanne maluwawa loku bhajanekata wathura purawala dagena gihin pashu waidya warayekta pennuwanam thamai honda.
මගේ ගුරමියගේ පිටුපස මැද වරල උඩ චුටි තිතක් තියෙනවා
ඒක කළු පාටයි.
ඒක ලෙඩක් ද?
Anee mage ekkngeth pite katu pata lapayak wge ekak awillaaaaaa
AIYE JANT GURAMI GE KEDI DIYA WENE AI
Water condition eka aul unama. Waral pawa diyawenna puluwan
අයියෙ ඔයාගෙ වට්ස් ඇප් නම්බර් එක දෙනවද