- 33
- 47 497
Jainism in sinhala
Sri Lanka
เข้าร่วมเมื่อ 5 ธ.ค. 2020
Welcome to our TH-cam channel dedicated to spreading knowledge and understanding about Jainism in Sinhala. Explore the rich heritage and profound teachings of Jainism, one of the oldest religions in the world, as we delve into its principles, practices, and philosophy.
Our channel provides a comprehensive platform for learning about Jain scriptures, including the Agamas, and understanding the significance of the Tirthankaras and their life stories. We will explore the profound principles of ahimsa (non-violence), anekantavada (multiplicity of viewpoints), and aparigraha (non-attachment) to encourage a peaceful and harmonious way of life.
Subscribe now and join our vibrant community of seekers, as we discover the path of peace, compassion, and enlightenment offered by Jainism.
ජෛන විශ්වය / jain cosmology
Brief introduction about cosmology of jainism
#jain #cosmology #sinhala
Previous video :th-cam.com/video/88YnS4xyHRg/w-d-xo.htmlsi=PPeEqJKuyG-NNl4i
Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL
#jain #cosmology #sinhala
Previous video :th-cam.com/video/88YnS4xyHRg/w-d-xo.htmlsi=PPeEqJKuyG-NNl4i
Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL
มุมมอง: 411
วีดีโอ
ජෛන දේවදත්ත හාමුදුරුවෝ / devadatta in jainism
มุมมอง 3.3K21 วันที่ผ่านมา
Brief introduction about jain devadatta thero Image created by bing ai Video footage created by sora Ai #sinhala #jainology #devadatta Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL Previous video :th-cam.com/video/-3WK5SQU054/w-d-xo.htmlsi=LKSofqVvOrt7A0jI
ජෛන ආනන්තරිය පාපය / Anantariya karma
มุมมอง 236หลายเดือนก่อน
Video Description Introduction: "Welcome to Jainism in Sinhala! In this video, we explore the profound Jain concept of Ananthariya Karma, one of the most significant ideas in understanding the spiritual consequences of our actions. Discover how these five heinous acts create karmic barriers, delaying liberation, and learn about the importance of ethical living in overcoming such obstacles. Watc...
ජෛන උපසම්පදාව / upasampada in jain
มุมมอง 2202 หลายเดือนก่อน
Brief introduction about upasampada rituals in jain #jainism #sinhala #upasampada Previous video :th-cam.com/video/tp4zd6LFALw/w-d-xo.htmlsi=Ry8wvTXyaJ1hnRGV Follow in fb: indi.ka.716?mibextid=ZbWKwL If you like our channel .please subscribe
උත්තරධ්‍යාන සුත්‍රය / uttaradyana sutra
มุมมอง 2812 หลายเดือนก่อน
Brief introduction about uttaradyana sutra that was mahaveera's last sutra Images created by bing Ai image creater Previous video :th-cam.com/video/eWnzqRycti4/w-d-xo.html Watch this for more information : th-cam.com/video/X_vXqae8EIo/w-d-xo.htmlsi=a9LsbR8_otm6J3N0 Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL #sinhala #jainism #uttaradyana_sutra #jaina_sinhalen #mahaveer
ජෛන ආජාසත් රජතුමා / king ajasath
มุมมอง 4693 หลายเดือนก่อน
Brief introduction about king ajasath who killed his own farther for throne Images were created by bing ai image creater #jain #sinhala #religion #ajasath_king #bimbisara Previous video :th-cam.com/video/jRzgXhDpDDU/w-d-xo.htmlsi=BoCCYgkIj1MwJUD8 Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL If you like our channel .please subscribe it
මාරිසි මූනිවරයා / marichi muni@jainism in sinhala
มุมมอง 2413 หลายเดือนก่อน
Brief introduction about marichi who was past lives of great mahavira baghavan #marichi #jainism #sinhala #mahaveer Previous video :th-cam.com/video/VPutaDYEUzs/w-d-xo.htmlsi=RznKfGgtJHMiJSrC If you like our video .please subscribe our channel . Our art channel :th-cam.com/channels/HD0-cmgaq34oy2fV3qY5KA.html?si=Qrv05YxoaJO6q4I6
බිම්බිසාර රජූ හා ජෛන භික්ෂුව / king bimbisara and jain monk
มุมมอง 3624 หลายเดือนก่อน
King bimbisara and jain monk story from jainism #jainism #sinhala #bimbisara Image generated by using bing Ai image creater Previous video :th-cam.com/video/vccX9HOLEP8/w-d-xo.htmlsi=GKfGkUdGeNBbce39
ගෙඹි දිව්‍ය පුත්‍රයා / story of jain
มุมมอง 1634 หลายเดือนก่อน
Jain story from jain sacred books #sinhala #monk #jainology #nirvana #story #jainism #jain #buddhism Previous video :th-cam.com/video/QungcAyrg8g/w-d-xo.htmlsi=A4mvvW7NdbrUhFsc Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL
ජෛන රාමායණය / jain ramayana
มุมมอง 3175 หลายเดือนก่อน
brief introduction about jain ramayana footage credits goes respective owners #jain #sinhala #ramayan previous video link:th-cam.com/video/umApp2d2GDI/w-d-xo.htmlsi=YCo4cdZDZm81Gm3l follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL
ජෛන භික්ෂූන් සතු විය යුතු ගුණධර්ම / Ten virtues of monks
มุมมอง 2415 หลายเดือนก่อน
brief introduction about ten virtues of jain monks #sinhala #jainology #ten_virtues #monk watch previous video :th-cam.com/video/CxUcUl8B748/w-d-xo.htmlsi=0n7PkbcgW9b1djuK follow me in fb : indi.ka.716?mibextid=ZbWKwL
මහාවිර තුමා සර්වඥ බවට පත්විම/ How mahaveera attained kevalagnana
มุมมอง 9095 หลายเดือนก่อน
brief introduction how mahaveera attained kevalin. #sinhala #nirvana #jainology footage credits goes respective owners follow me : indi.ka.716?mibextid=ZbWKwL previous video : th-cam.com/video/m4q4IUqfKBM/w-d-xo.htmlsi=x8Uk4b6wLALLEdQZ
කේවල ඥාණය / Omniscience in jainism
มุมมอง 3086 หลายเดือนก่อน
brief introduction about omniscience in jainism footage credits goes respective owners previous video :th-cam.com/video/aGMU5Vi7ylA/w-d-xo.htmlsi=a43198-ubgQ2im3- if you like this video. please subscribe our channel and put your like, comment and share the video
ජෛන පංච ශිලය / five great vows ( maha vratas)
มุมมอง 9017 หลายเดือนก่อน
ජෛන පංච ශිලය / five great vows ( maha vratas)
දෙවදත්ත සහ ගොසාල මක්කලි පුත්ත/devadaththa and Gosāla Maṅkhaliputta
มุมมอง 1.1K7 หลายเดือนก่อน
දෙවදත්ත සහ ගොසාල මක්කලි පුත්ත/devadaththa and Gosāla Maṅkhaliputta
තිර්තන්කර් පාර්ශවනාථ / thirthanker parshavanath bhagavaan
มุมมอง 3758 หลายเดือนก่อน
තිර්තන්කර් පාර්ශවනාථ / thirthanker parshavanath bhagavaan
ජෛන සංඛෙත සහ එවායෙ තෙරුම් / jain symbols and their meaning
มุมมอง 3988 หลายเดือนก่อน
ජෛන සංඛෙත සහ එවායෙ තෙරුම් / jain symbols and their meaning
ඉන්ද්‍රභුති ගෞතම තුමා / indrabhuthi gauthama shaami
มุมมอง 7869 หลายเดือนก่อน
ඉන්ද්‍රභුති ගෞතම තුමා / indrabhuthi gauthama shaami
ඇතෙක් දමනය කල මහාවීර /mahaveer and elephant @Jainism246
มุมมอง 3009 หลายเดือนก่อน
ඇතෙක් දමනය කල මහාවීර /mahaveer and elephant @Jainism246
තුන්බැ ජටිල කතාව / similar story of both jainism and budhism@Jainism246
มุมมอง 8859 หลายเดือนก่อน
තුන්බැ ජටිල කතාව / similar story of both jainism and budhism@Jainism246
ජෛන ත්‍රිරත්නය/ jain triple jewels @Jainism246
มุมมอง 5169 หลายเดือนก่อน
ජෛන ත්‍රිරත්නය/ jain triple jewels @Jainism246
ජෛන බූදුවරු 24 / 24 thirthanker @Jainism246
มุมมอง 1K9 หลายเดือนก่อน
ජෛන බූදුවරු 24 / 24 thirthanker @Jainism246
ජෛන චතුරාර්‍ය සත්‍ය / four noble truth in jainism
มุมมอง 1.2K10 หลายเดือนก่อน
ජෛන චතුරාර්‍ය සත්‍ය / four noble truth in jainism
එකම ගැහැණු බූදුවරිය/ Thirthanker mallinath .@Jainism246
มุมมอง 3.8K11 หลายเดือนก่อน
එකම ගැහැණු බූදුවරිය/ Thirthanker mallinath .@Jainism246
කවුද මෙ නිරුවතින් ඉන්නෙ ?/ who is this naked one ?
มุมมอง 17Kปีที่แล้ว
කවුද මෙ නිරුවතින් ඉන්නෙ ?/ who is this naked one ?
පාර්ශවනාථ සහ ධර්මෙන්ද්‍ර නාගයා. Load parshavanath and king of snake darmendra
มุมมอง 393ปีที่แล้ว
පාර්ශවනාථ සහ ධර්මෙන්ද්‍ර නාගයා. Load parshavanath and king of snake darmendra
මහාවිර එහෙම නැත්නම් නිගන්ථ නාථ පුත්ත කියන්නෙ කවුද ? Who was mahavira ?
มุมมอง 8Kปีที่แล้ว
මහාවිර එහෙම නැත්නම් නිගන්ථ නාථ පුත්ත කියන්නෙ කවුද ? Who was mahavira ?
Thank you ❤
ඉතා අගය කරමි. තව වැඩ සටහන් කරන්න.
හොදට පැහැදිලි යි ,හින්දු බමුණු ආගමේ එන චරිත වලට අපේ හෙළ සිදත ගෝතම බුදුන් වහන්සේ හා ඒහා සමකාලීන යන්ව ආදේශ කිරීමක් සිදුවී ඇති බැව්. සුද්දා විසින් විකුර්ති කර අපේ බුදුන් වහන්සේගේ චරිතය එකල සිට් නිගන්ඨ නාථ ,ජෛන මහාමුනි ,පාර්ශ්ව නාථ යන අයගේ ජීවිත කතා වලට ඈදා ගෙන ඇතිබව නම් මේවායින් හොදින්ම පැහැදිලි වේ
සංසාර කරුම ඕව.....
3:33 මේක ගොඩක් ම පූර්ව-යුදෙව් කබාලා වලට සමානයි වගෙ. 6:33 මේ හය සතර භූතයන් වන පඨවි, අපෝ, තේජෝ, වායෝ වගේද, එහෙම නැතිනම් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන වගෙ පරමාර්ථ ධර්මද.? මට හිතෙන්නෙ මේවා පරමාර්ථ ධර්ම වගේ..
@@vishva8kumara සතර මහ භුතයින්ට ජෛන වල කාලය ඇතුළත්
Really interesting Great job Well done
ජෛන දහමේ විස්තර වන ලෝක විස්තර ය බොහෝ දුරට සමපාත වෙනවා උතුම් පුස් දහමේ ලෝක විස්තරය සමඟ. 🙏
🙏🙏🙏🙏
උතුම් පුස් දහම කියන්නෙ මොකක්ද?
@@KK-og5rz 😁😁😁😁
හෙණ ගහයි තොට
ජෛන ආගමේ කියවෙන දිව්‍යලෝක , අපාය ගැන තව විස්තර ගේන්න.... තව ජෛන ආගමේ විෂ්වය ගැන කියන්නේ මොකක්ද...? ලෝක නිර්මාණය ගැන මොකක්ද කියන්නේ.....
@@SajithWijerathna-s9g විශ්වය සහ ලෝක නිර්මාණය ගැන මෙ විඩියො එකෙ තියෙනවා
@Jainism246 අපේ බෞතික ලෝකය හිරු සදු තාරකා තියෙන විෂ්වය ගැන මොකක්ද ජෛන ආගමේ කියලා තියෙන්නේ ඒ ගැන Video එකක් දාන්න....🙏🌹
නොදන්න මලදානෙ ගැන කතාකරන්න යන්න එපා.පිරිමියෙකුට හැර ගැහැණියකට බුදුවෙන්න බෑ.
@@lakshmankulasinghe4734 මෙ ශ්වෙතම්බර ජෛන වල . විඩියො එක බැලුවේ නැද්ද
ජයින සිංහලෙන් පොත් පෙලක් ලෙස පලකරන්නට ඔබට හැකිනම් ශාස්ත්‍රාභිලාසීන් වෙනුවෙන් එය විශාල මෙහෙවරක්
එහෙම අදහසක් තියෙනවා
@Jainism246 විශිෂ්ටයි.
Me sadahan karanne budun yanu jaina maha viru kiyala pennanna hdanne 6:17
මෙ චැනල් එකෙ විඩියො ගොඩාක් තියෙනවා බලන්න
දෙවදත්ත කියල කෙනෙක් නෑ නෙ ජෛන ආගමෙ
@@vihangaamarasinghe9930 ඉන්නවා . උත්තරධ්‍යන සුත්‍රය, තත්වාර්ථ සූත්‍රය , අචරංග සුත්‍රයෙ දෙවදත්ත ගැන සදහන් වෙනවා
@@Jainism246 දේවදත්ත හිටියෙත් ජෛන මහාවීරගෙ කාලෙම තමයි 😂😂
@@Sawo-500 ඔයා කියන්නේ බුද්ධාගමෙනෙ මෙ ජෛන ආගමෙ
නිවැරදි සාක්ෂි සාදක නැතුව කියන දේවල් පිලිගත නොහැක අසන්නා නොමග යන බව පෙනෙයි.
@@UDKAbeyratne කිසිම නොමඟ යැවිමක් නැ ජෛන සුත්‍ර තියෙනවා කියවන්න පුලුවන් . මම බොරු කියන්නේ කියලා හිතෙනවා නම් මෙන්න මෙ බෞද්ධ ස්වාමීන් වහන්සේ කියන විස්තරය අහන්න . th-cam.com/video/X_vXqae8EIo/w-d-xo.htmlsi=pvXCphnlXAhWBkC4
@@UDKAbeyratne උත්තධ්‍යාන සුත්‍රය ගුගල් කරලා හොයාගන්න පුලුවන්
ජෛන ආගමේ හිස මුඩු කරන්නෙ දැලිපිහියකින් නෙමෙයි - කෙස් ගස් මුලින්ම උදුරා දමනවා. කේෂලෝචණය කියා කියන්නෙ.
Very good thing to differentiate since a lot of people mix teaching from Jainism into Buddhism.
jainaagame soothra wala ohu hadunwanne "Dewadaththa ' naminmada
ඔව්
ලංකාවෙ මිනිස්සු රැවටිලා ඉන්නෙ මේ බාහුබලී හෝ ජෛන මහාවීරට තමයි බුදුරජාණන් වහන්සේ කියල . මෝදි වඳින්නෙත් මෙයාට වියයුතුයි .
😁😁😁
නපුරු දරුණු දේවල් දේශනා කරලා තියෙන ආගම්වල ට වඩා කොතරම් හොන්දද . ❤
හැම ගැන් එකකම අවුල් කරන පොරක් ඉන්නවා
ජෛන දහම සහ බුදු දහම හරි සමානයි. වරක් නිගණ්ඨ නාථ පුත්ත බුදු රජාණන් වහන්සේ සමගින් සතුටු සාමිචියේ යෙදුනා. 🌹 🌼 බුදු හාමුදුරුවන්ට ලැජ්ජාවේ බැරි වෙන්න ඇති.
@@Sandakathmini01 බූදු හාමුදුරුවෝ සහ මහාවිර කෙදිනකවත් හමුවි නැ
@Jainism246 බ්‍රහ්ම ජාල සූත්‍රය බලන්න
වැරදියි ජෛන ආගමත් අවසානයෙ ආත්ම දෘෂ්ටියකටම යන තවත් මිථ්‍යා දහමක් විතරයි
@R-hx5uf ඔව්. ඔබ හරි. එකල සමාජයේ පැතිර තිබූ දෙසැට ක් දෘෂ්ටි වාද ගැන විස්තර සඳහන් කරන බුදු රජාණන් වහන්සේ ඒ බව සඳහන් කරනවා.
@@Sandakathmini01කොහෙද සමාන. ඉගැන්වීම්වල සමාන තැන් පෙන්නන්න මට.
ඔබ ජෛන ආගමේද ?
😂😂මේක නිරාගමිකයෙක් බුදුදහමට හින්ටෙකක් ගහන්නෙ
@@rohan3260 නැ
@@Jainism246 නිරාගමික නිරුවත් ජෛනයා
බුදුදහම කියන්නෙ ජෛන දහමෙ සංස්කරනයක් බව ඉතා පැහැදිලියි , ඒ ඇත්ත පිලිගන්න මැලි අයට ඔබේ අනාවරනයන් නිසා රිදෙන එක සාමාන්‍ය දෙයක් , ඔයා දිගටම ඔයාගෙ වැඩසටහන කරන්න , අපැහැදිලිව තිබූ ගොඩක් දේවල් මාත් මේකෙන් ඉගෙනගත්තා, ඔබට ජය!
ස්තුති
@@athulakumara3500 ඒක ඔයා හිතන විදිහ. බුදුදහමෙ මූලික ඉගැන්වීම්වල සමාන වෙන විදිහ ජෛන ඉගැන්වීම් එක්ක පෙන්නන්න
ජෛන දහම කියන්නේ මිත්‍යාදෘශ්ඨියක්. බුදු දහම කියන්නේ ලෝක ස්වභාවය බුදුවරයෙක් විසින් ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කරගෙන දේශනා කල යථාභූත ඤාණ දර්ශනයක්.ඒක බුදුවරයෙක් විසින් දේශනා කලත් නොකලත් ලෝකයේ පවතින සත්‍ය ඒකයි.බුදු මුවින් යම් දෙයක් දේශනා කර ඇත්නම් එය පරම සත්‍යයකි.එය වෙනස් කරන්නට සමතෙක් මේ තුන් ලොවේම නැත.බුදුරජාණන් වහන්සේ දේශනා කල ඇති ආකාරයට කාන්තාවකට කිසිදා පත්විය නොහැකි පදවි පිලිබඳ දේශනා කර ඇත.ඒ අතර බුද්ධ පදවිය,ශක්‍ර පදවිය,මාර පදවිය,යම පදවිය දක්වා ඇත.කෙනෙකු තර්ක කරන්න පුලුවන් ඇයි එහෙම බැරි කියලා.ඒකට පිලිතුර තමයි ඒක ධර්මතාවයක්.ඇයි බටහිරින් ඉර පායන්නේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට අපට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.ඒ තමයි ඒක ධර්මතාවයක්.
🙏🙏🙏🙏
Great JOB
ජෛන බෞද්ධ සමාන කථා සහ ගාථා ගැන වැඩ සටහනක් කරන්න.
තෙරුවන් නැමදීම ගැන සඳහන් සූත්‍රයක් හෝ ත්‍රිපිටක මූලාශ්‍රයක් තිබේද යන ප්‍රශ්නයට ගරුතර බළන්ගොඩ සුමංගල ස්වාමීන් වහන්සේ එවැනි මූලාශ්‍රයක් නොමැති බව පැවසූහ. බුදුන් වහන්සේ තමන්ට වන්දනා කරන ලෙස ඉගැන්වූයේ නැති බව ද උන්වහන්සේ පැවසූහ. ගුණ සැලකීමක් ලෙස වන්දනා කිරීම අපට අයත් දෙයක් බව උන්වහන්සේ පැවසූහ. ගරුතර බළන්ගොඩ සුමංගල ස්වාමීන් වහන්ස, මාගේ මෙම අවබෝධය නිවැරදිද? මාගේ අවබෝධය අනුව එම ගාථා වෙසමුණි යක්ෂයා විසින් කියන ලද්දකි. බුද්ධාගමේ තෙරුවන් නැමදීම පිළිබඳව ඇතිවී තිබෙන පටලැවිල්ලට හේතුව මෙය නේද? තුණුරුවන්, තිසරණ හෝ තෙරුවන් යන වචන ත්‍රිවිධ රත්නය ලෙස පරිවර්තනය වීමෙන් රතන සූත්‍රය වැරදි ලෙස තේරුම් ගැනීමට හේතු වූයේ මේ නිසා නේද? බුද්ධඝෝෂ සහ රේරුකානේ හිමිවරුන් විසින් උගන්වනු ලබන ජෛන ත්‍රිරත්නය නැමදීම විකෘති බුද්ධ-ආගමක් නේද?
ජෛන වල ඔයාකාර තෙරුවන් නැමදිමක් කෙරෙනවා
ජෛන මහාවීර උපදින දවසේ ඔහුත් නෙළුම් මල් පිට වැඩියාද?
@@DhammaThero-q6f නැ ඒහෙම සදහනක් නැ හාමුදුරුවනේ
ජෛන දහම ලියන ලද්දේය ප්‍රාකෘත යෙන්ද? අක්ෂර දේවනගාරීද?
අර්ධ මාගධී ප්‍රාකෘතය
Boru kiyanna epa සංස්කෘත@@supunviraj4628
කරුණාකර මේ කතාවලට භාවිතා කල මූලාශ්‍ර සඳහන් කරන්න. ඵ් සමගම බෞද්ධ සාහිත්‍ය සමග සංසන්දනය කලොත් හොඳයි. ස්තූතියි.
උපාලි සංඝභේද සූත්‍රය සංඝයා තුළ භේදයක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සපයයි. එය කරුණු දහයක් දක්වයි, ඒ සියල්ල ධර්මය (බුදුන්ගේ ඉගැන්වීම්) සහ විනය (පැවිදි විනය සංග්‍රහය) වැරදි ලෙස නිරූපණය කිරීම හෝ විකෘති කිරීම සම්බන්ධ වේ: 1. **අධර්මය ධර්මය ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ වචනවලට අනුකූල නොවන ඉගැන්වීම් සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම. 2. **ධර්මය අධර්මය ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස නිරූපණය කිරීම. 3. **අවිනය විනය ලෙස පැහැදිලි කිරීම:** පැවිදි සංග්‍රහයේ කොටසක් නොවන නීති හෝ පුරුදු නීත්‍යානුකූල විනය නීති ලෙස ඉදිරිපත් කිරීම. 4. **විනය අවිනය ලෙස පැහැදිලි කිරීම:** ස්ථාපිත විනය නීති ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම. 5. **තථාගතයන් වහන්සේ විසින් නොකියන ලද සහ ප්‍රකාශ නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් කියන ලද සහ ප්‍රකාශ කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ කිසි විටෙකත් නොකී වචන හෝ ඉගැන්වීම් ඔහුට ආරෝපණය කිරීම. 6. **තථාගතයන් වහන්සේ විසින් කියන ලද සහ ප්‍රකාශ කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් නොකියන ලද සහ ප්‍රකාශ නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සත්‍ය වචන හෝ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම හෝ යටපත් කිරීම. 7. **තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ සැබවින්ම සිදු නොකළ පුරුදුවල නිරත වූ බව ප්‍රකාශ කිරීම. 8. **තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සැබෑ පුරුදු ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස නිරූපණය කිරීම. 9. **තථාගතයන් වහන්සේ විසින් නියම නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් නියම කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ සැබවින්ම නියම නොකළ නීති හෝ ආඥා ස්ථාපිත කළ බව ප්‍රකාශ කිරීම. 10. **තථාගතයන් වහන්සේ විසින් නියම කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් නියම නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද නීති හෝ ආඥා ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම. සුවපත්වේවා 🙏🏻
ජෛන ආගමේ පිං කුසල්ද? ජෛන ආගමේ භක්තිය සහ සද්ධාව වෙනස්ද? සුවපත්වේවා 🙏🏻
@@KeerthiAbe ඒ ගැන විඩියො එකක් කරන්නම්
දිඝම්බර ජෛන අය පාත්තර පාවිච්චිය කරන්නේ නැහැ නේද? දිඝම්බර අය ගැනත් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ද හඳුන්වන්න.
@@DhammaThero-q6f හරි
ජෛන ආගමේ සූත්‍ර වල තියෙන ඒවාත් ගේන්න...🙏🙏🙏
ජෛන දහම ලියන ලද්දේය ප්‍රාකෘත යෙන්ද? අක්ෂර දේවනගාරීද? ජෛන මහාවීර, නිඝණ්ඨ නාථ පුත්ත දෙදෙනෙක්ද?එක් අයෙකු ද? දිඝම්බර නිකාය කාගෙද?
Super question. සුවපත්වේවා 🙏🏻
@@DhammaThero-q6f අර්ධ මාගධි . ඉතිහාසඥයන්ගෙ මතය මහාවිර සහ නිගන්ට නාථ කියන්නේ එක්කෙනෙක් කියන එක. හැබැයි සමහර ජෛන අය කියන්නෙ නිගන්ට නාථ කියන්නෙ පාර්ශවනාථට කියලා
මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ අර්ධ මාඝදී බසින්. ජෛන මහවිර මාඝදී භෂවෙන්.
Me wede maru machan
ඔබ ඉතාම කාලෝචිත මාතුකාවක් ගැන සාකච්ඡා වක් ආරම්භ කලාට ඔබට ස්තුතිය්,
කිසි දිනක පිරිමිආත්මයක් නොලබා බුද්ධත්වයට පත්විය නොහැකියි කවුරුත් කියන නොදන්න දේවල් සමාජගත කරන්න එපා
මෙ සංකල්පය ශ්වෙතම්බර ජෛන වල තියෙන්නේ . ඔයා කියන්නෙ බෞද්ධ සංකල්පය
❤❤❤
චතූයාම සංවරයයි ජෛන පංචශීලය යි දෙකක් නෙද.... චතූයාම සංවර සිලය කියන්නෙ එයාලා අනුගමනය කරපු සංවර සීලයක්නෙද සබ්බවාරි වාරිතො - සිසිල් දියෙන් වෙන්වීම සබ්බවාරි යුතො- සියලු පව් වලින් වැලකී සිටීම සබ්බවාරි ධුතො- කල පව් සොදා හැරීම සබ්බවාරි ථුඨො- කළ පව් විද අවසන් කිරීම පංචසීලයට එන්නෙ. අවිහිංසාව බොරු නොකීම සොරකම් නොකිරීම බ්‍රග්මචර්යාව නොඇලිම (දෙපල හිමිකමින් වෙන් වීම) නෙද?
චතුයාම ගැන සදහන් වෙන්නෙ බෞද්ධ සුත්‍ර වල. ජෛන වල කියන්නෙ පංච ශිලය ගැන විතරයි
@@Jainism246 ඒ කියන්නෙ ජෛන සූත්‍ර වල චතුයාම සංවරය ගැන දක්වා නැද්ද? බෞද්ධ සාමඤ්ඤළුල සූත්‍රයට අනුව කියනිනෙ මෙ දර්ෂණයෙ ශ්‍රේෂ්ඨ මං ඉගැන්වීම චතූයාම සංවර සීලය කියලනෙ.
@NamaliSamanthika ජෛන වල මහාවිරට පෙර පාර්ශවනාථගෙ තිබුනා කියන්නෙ සිල් පද 4 යි. එක තමයි ඔය සාමඥ්ඥපල සුත්‍රයෙ තියෙන්නේ
නියම කතාවක් මේක සත්‍ය රාමායනය වෙන්න පුළුවන්. කොටසක් දසරත ජාතකයට සමානයි. කිසිකෙනෙක් මීට පෙර මේ කතාව ගැන කියලා නැත.
බෞද්ධ සමාජයක එක එක ආගම්වල තොරතුරැ බෞද්ධ තොරතුරක් මෙන් ඉදිරිපත් කරන්න එපා.බුද්ධත්වය බුද්ධභාෂිතයක් වෙනත්ආගම් වලඅය ඒ බුද්ධ සංකල්පය සොරාගෙන එම වචනය භාවිතා කලාට එම මිත්‍යා සංකල්ප බෞද්ධ සංකල්ප මුහුනුවරින් ඉදිරිපත් කිරීම සුදුසු නෑ.බෞදධ දහමේ ස්තීු බුදුවරැ පහලවන්නේ නෑ.බෞද්ධ නියාමන දර්මතුල කල්ප ගනනාවකට කලාතුරකින් පහලවන බුදුවරැ ස්තීු අත්බවකින් පහලවන්න හැකියාවක් නෑ. ස්තිුයක් බුදුබව පතනවානම් ඊට පලමුව ස්තීු අත්බැවින් මිදිය යුතුයි.ස්තීු බුද්ධ සංකල්පය බුද්ධ නම්වු ශෙුු්ෂ්ට තත්වයට නිගාකිරීමක් .ස්තීු බුදුවරැ වෙනත් දහමක පහලවෙනවායයි පැවසීමත් බරපතල මිත්‍යාසංකල්ප පතුරැවා හැරීමක්.බුදුදහමට පටහැනි මිත්‍යා සංකල්ප වෙනත් මිත්‍යා දෘෂ්ටිකයන් ඉදිරිපත් කලහැකියි.එවැනි මිත්‍යා සංකල්ප පුචාරයකිරීමේදී එයවෙනත් දහමක සදහන් දෙයක් ලෙස මුලින් දකවා ඉදිරිපත් කල යුතුය. එවිට වරදක් සිදුනොවේ.එනිසා දහමට පටහැනි දෙයක් ඉදිරිපත් කරනොමැති බව බෞද්ධයන් දැන නොරැවටෙන බැවිනි.
@@nimalgunarathna7584 බුද්ධ කියන සංකල්පයම ජෛන එකක්
හිස් වචන වැඩියි කාලයට අනුව වටිනා අදහස් අඩුයි එමනිසා මුලක ජයින කරුනු ම කතාකරන්න
ඕක හරිම වැදගත්. අවලං තියෙන බුදුදහම තෝරාබේරා ගන්න.
මල්ලි දේවියගේ කතාව හරිම ලස්සනයි. මං මීට කලින් අහලා තිබුනේ නෑ. නොදන්නා තොරතුරු රැසක් අනාවරණය කිරීම වෙනුවෙන් 💐 ඔබට බෙහෙවින් ස්තුතියි. ❤
ජෛන දර්ශනය බුදුන් සමය හා සමග සමකාලීන උනත් 14:13 සිද්ධාර්ථ කුමරැට පලමුව ඉපදුන වැඩිමහල් කෙනෙක් ඔහුගේ කුුමයත් සිද්ධාර් තවුසා අත්හදා බැළුව දුස්කරකුුියා කාලයේ ශරීරයට දුක්දෙමින් අනුගමය කලේ ඒ මග සිද්ධාර්ත තවුසා 16:39 ශරීරයට අධක දුක්දීම හා අධික සැපදීමද නිවන්මග නොවනබව හැදින බැහැර කල අන්ත දෙකක්.නිගන්ටනාතපුත්ත අනුගමනය කලේ පුර්ව කර්ම ශරීරයට අධිකව දුක්දී කර්ම අවසන් අවසන්කරන කර්ම දවාහළු කරන කුුමවේදයක් . එය නිරර්ථක උත්සාහයක් බවත් සසර කර්ම අවසන් කල නොහැකි බවත් කර්ම හදන හේතු නැතිකලයුතු බවත් හේතු නැති කිරීමෙන් පුනර් භවය අවසන් කල හැකිබවත් නැවත ඉපදීමක් නැතිනම් පුනර් භවයද,පුර්ව කර්මද අවසන් වන බවත් දේශනා කලඅතර ඇදුම් නෑද සිටියාට කෙලෙස් දුරැ නොවන බවත් ඇදුම්වලට සිතේඋපදින තෘස්නාව නැතිකිරීමෙන් මිස,නිර්වස්තුු වීමෙන් නොවන බවත් පෙන්වා දුන්හ.නිගන්ටනාත කායකර්ම බලවත් බව පැවසු අතර බුදුන්පැවසුවේ කාය කර්ම නොව මනෝකර්ම බලවත් බවත් කෙලෙස්පහලවන්නෙ මනසෙහි බැවින් වස්තුසම්පත් ඇතහැර දැමීමෙන් පමනක් කෙලෙස් දුරැ නොවන බැවන් සිතෙන්ම ආශාවන් පහ නොකරන තුරැ කොතරම් ශරීරයෙන් අතහැරියත් සිතෙන්අතනොහැරෙන බැවින් කර්ම රැස්කරන්නේ මනස බැවින් මනෝකර්ම සත්වයා භවයෙන් භවය ඇදගෙන යාම නොනවතින බවත්ය.නිගන්ටනාතගේ මරනින් පසු ගෝල පිරිස දෙකඩ වී දිගම්බර පිරිස වස්තුු ඇදීම නොකල අතර සෙවේතාම්බරල නම්වු වස්තුු හදින පිරිස වසතුු දැරෑ අතර බුදුන්ගේ සුතුුධර්මද ආදර්ශයට ගෙන තම දහමට සුතුුදේසනාද ඇතුලත් කලහ.
යෝජනා දහයක් නෙමේ අපි ඉගෙන ගත් විදිහට ඔහුගේ ඉල්ලීම් වලට කියන්නේ "පංච මහ වර"ලෙසයි😅
10 ක් අයෙත් කියවන්න
ඒ කාලේ කොම්පියුටර ඡිල් මාට් ඵකක් වෙලා නියනවා 🤔
බොරු මෝඩ කතා කියන්න එපා.මේවා ආනන්තරීය පාප කර්ම.
බොරු නම් ජෛන සුත්‍ර කියොලා බලන්න . අන්තර්ජාලයෙ තියෙනවා හොයාගන්න පුලුවන්
ජෛනාගම කියන්නෙ බුදුදහම නෙවෙයි. උබල වගේ වීවිස් හිගාකන කාලකන්නින්ට උරුම අපායට පාරකපාගන්න එක මේ කරන්නෙ
follow your videos and realize more and more that Jainisam and Buddhisam are quite similar
😂😂😂 අම්මෝ. ඔක්කොටම කලිං ඉගැන්වීම් බලල හිටපං. 😂😂
Very important.. ❤️
Pisso ban ubala.. U bala wage unta yanna wenama apayak mawana gamana thiyenne. Tawa video Danna..😮
මොකක්ද පාපෙ
🤣