ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks ❤
ගොඩක් වටිනව. ස්තූතියි
Very good. Good explaining about jina dahama.
නියම explanation එකක්.❤️ දිගටම video දාන්න.
මල්ලි එකම දේ ආයේ ආයේ කීම නම් අවුල්... කරුණු හොඳයි
මෙයින් පෙන්නුම් කරන්නේ අපේ අද බෞද්ධ හාමුදුරුවරුත් බොහෝ දෙනෙක් කියන්නේ ගෙවල් දොරවල් අතාරින්න, වාහන අතාරින්න, ආදී භාහිර දේවල් අතෑරලා නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම නම් ඇඳුම් වලටවත් ඇලීමක් නැති නිගන්ඨයො නිවන් දකින්න එපෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භාහිර දේවල් අතෑරලා නිවන් දකින්න නොවේ භාහිර දේවල් ඕනදෙයක් භාවිතා කරන්න පුලුවන් උපාදානයෙන් තණ්හාවෙන් තොරව අනිච්ච දුක්ඛ අනත්ථ දැන දැක ගත්තොත් යන සිතින් නොඇලී නොගැටී නිවන් දකින්න මගයි. අපේ අය කෙතරම් මුලාවක වැටිලද ? නමුත් අද නිර්මල බුදු දහම දේශනා කරන අරිය උතුමන් වහන්සේලා බිහිවී ඇත. පරම නිබ්බාන ධර්මායතනය තුලින් ඔබටත් ශ්‍රවණය කළ හැක.
කලබල වෙන්නැතුව විග්‍රහ කරන්න උත්සාහ කරන්න.ඒක අසන්නාට කරුනු උකහා ගැනීමට උදව්වක් .
බුද්ධ ධර්මය නිර්මාණය වීමට හින්දු දහම මෙන්ම ජෛන ආගමද බලපා ඇති බව පෙනේ.
Sarana yamuda
ඔය එක ආගමකින්වත් වැඩක් නෑ.
අනේ පලයන් ගොනෝ ඒවා බුදු දර්මයට අදාල නෑ උබ සරණ පලයන් නිගන්ට යෝ වගේ අපේ ලංකාවේ ඉන්නේ චිවර් දාරියෝ
මොකක්ද සසරේ ගැට නෑ කියන එකේ තේරුම් මොකක්ද අනේ උන්ගේ මිත්‍යා ව බොරු මිත්‍යා කාරයෝ උණ
ආගම් හැම එකක්ම කරන්නේ පැවැත්ම යහපත් කිරීමට පුරුදු පුහුණු කරන එක. නමුත් බුදු දහම පෙන්වා දෙන්නේ පැවැත්ම නවතා නිවන් දකින්න මගයි. බුදු දහම සහ බුද්ධාගම අතර වෙනස එයයි.නමුත් බුද්ධාගමේ අයද කවදාහරි බුදු දහම දැන ගත් විට දහමට පැමිණෙයි.
බුදු දහම එන්නට කලින් ආගමි හැටගනනක් තිබුහ සිදුහත් කුමරැ ත් මෙිවා ඉගන ගත්තා.
දැන් ඔය දෙසියයි නම් දැන් කවුරුත් නැද්ද බුද්දර්මෙ වෙන්න දෙන්නෙ නැ උන් මගදි මරල හන්ගනවා මෙහෙමයි හරක්නෙ උන්ට,ජහ් කිවුවම පොලිමට යනවා ඇරෙන්න,වෙන,දෙයක් දන්නැ
ඔය බොරු මේවා අපේ ඉතිහාසය අරන් ලියපුවා මුණ ඔයා කව්ද ජය්න අගමේද