බිම්බිසාර රජූ හා ජෛන භික්ෂුව / king bimbisara and jain monk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 9

  • @harshanijayasundera
    @harshanijayasundera 4 หลายเดือนก่อน +1

    👍👍

  • @gamesos2063
    @gamesos2063 3 หลายเดือนก่อน +1

    ජෛන ගැන සිංහලෙන් තියෙන පොත් ගැන දැනුවත් කරන්න

    • @Jainism246
      @Jainism246  3 หลายเดือนก่อน +1

      @@gamesos2063 සිංහලෙන් පොත් නම් නෑ

  • @user-ee5ev4cz4n
    @user-ee5ev4cz4n 4 หลายเดือนก่อน +3

    ජින චරිතයේ සහ බුද්ධ චරිතයේ සමානකම් සංසන්දනය කරලා වීඩියෝ එකක් ගේන්න ❤

    • @Jainism246
      @Jainism246  4 หลายเดือนก่อน +1

      @@user-ee5ev4cz4n කරන්නම්

    • @MrShankaPerera
      @MrShankaPerera 3 หลายเดือนก่อน +1

      ඇයි මල්ලී හිරේ යන්න ආසද​?

  • @user-ee5ev4cz4n
    @user-ee5ev4cz4n 4 หลายเดือนก่อน +4

    බිම්බිසාර රජු මගධ රාජ්‍යයේ බල ව්‍යාප්තිය වෙනුවෙන් විවාහ සම්බන්ධතා යොදාගත්තා.
    1.ප්‍රසේනජිත් කෝසල රජුගේ නැගණිය වූ මල්ලිකා දේවිය විවාහ කරගත්ත නිසා දවසට කහවණු ලක්ෂයක් උපයන කාසිග්‍රාමය දෑවැද්දක් වශයෙන් ලැබුණා.
    2. ලිච්ඡවී රාජධානියේ චේතක රජුගේ දූ චෙල්ලනා විවාහ කරගැනීම
    3. මධුරජුගේ දූකුමරිය වූ ඛේමා විවාහ කරගැනීම.
    4. විදේහයේ වෛදේහිවාසලී කුමරිය විවාහ කරගැනීම.

  • @CrisSudes
    @CrisSudes 4 หลายเดือนก่อน +1

    ලංකාව ඉන්දියාවෙන් වෙන්නේ නිබුන නිසා ඡෛන අගම පස්සෙ බෞද්ධ ආගම වුනාද

    • @Kim-rt2sd
      @Kim-rt2sd 2 หลายเดือนก่อน +1

      Naha bududahama Mano karmaya utum lesa salakayi jaina pudgalayan kayadanda utum lesa salakayi namut kayen kirimata Pera sithin sithita yutumayi me nisa Mano danda balawath we