ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා විස්තර කරන දේ අපි හොඳින් අධ්‍යයනය කරනවා. හැකිනම් මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් විස්තර කරන මෙන් ඉල්ලා සිටිනවා.
මල්ලි දේවියගේ කතාව හරිම ලස්සනයි. මං මීට කලින් අහලා තිබුනේ නෑ. නොදන්නා තොරතුරු රැසක් අනාවරණය කිරීම වෙනුවෙන් 💐 ඔබට බෙහෙවින් ස්තුතියි.❤
බුදුදහම කියන්නෙ ජෛන දහමෙ සංස්කරනයක් බව ඉතා පැහැදිලියි , ඒ ඇත්ත පිලිගන්න මැලි අයට ඔබේ අනාවරනයන් නිසා රිදෙන එක සාමාන්‍ය දෙයක් , ඔයා දිගටම ඔයාගෙ වැඩසටහන කරන්න , අපැහැදිලිව තිබූ ගොඩක් දේවල් මාත් මේකෙන් ඉගෙනගත්තා, ඔබට ජය!
ස්තුති
@@athulakumara3500 ඒක ඔයා හිතන විදිහ. බුදුදහමෙ මූලික ඉගැන්වීම්වල සමාන වෙන විදිහ ජෛන ඉගැන්වීම් එක්ක පෙන්නන්න
ජෛන දහම කියන්නේ මිත්‍යාදෘශ්ඨියක්. බුදු දහම කියන්නේ ලෝක ස්වභාවය බුදුවරයෙක් විසින් ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කරගෙන දේශනා කල යථාභූත ඤාණ දර්ශනයක්.ඒක බුදුවරයෙක් විසින් දේශනා කලත් නොකලත් ලෝකයේ පවතින සත්‍ය ඒකයි.බුදු මුවින් යම් දෙයක් දේශනා කර ඇත්නම් එය පරම සත්‍යයකි.එය වෙනස් කරන්නට සමතෙක් මේ තුන් ලොවේම නැත.බුදුරජාණන් වහන්සේ දේශනා කල ඇති ආකාරයට කාන්තාවකට කිසිදා පත්විය නොහැකි පදවි පිලිබඳ දේශනා කර ඇත.ඒ අතර බුද්ධ පදවිය,ශක්‍ර පදවිය,මාර පදවිය,යම පදවිය දක්වා ඇත.කෙනෙකු තර්ක කරන්න පුලුවන් ඇයි එහෙම බැරි කියලා.ඒකට පිලිතුර තමයි ඒක ධර්මතාවයක්.ඇයි බටහිරින් ඉර පායන්නේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට අපට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.ඒ තමයි ඒක ධර්මතාවයක්.
මේක මරු.සතියකට එකක් වගේ වීඩියෝ දාමු.❤
සමිමාසමිබුදුවරයකුගේ ධර්මය තිබෙද්දී මිත්‍යා දෘෂ්ටි දේසනා කිරීම අකුසලයක්.
බොරුම තමයි ඔක්කොම
kothanada ehema deshanayak thiyenne
😂😂
ඔව්, අශෝක හදාපු ව්‍යාජ්‍ය ධර්මය කරගහන් යන රටවල් බන්කොලොත්
@@MrShankaPerera sarcasm?
පෙර විසු බුදුරජාණන්වහසේලා නිවන් දකින අර්තයෙන් වදාල දේශනා තමා වේද ග්‍රන්ත වලට දාගෙන් ජයින සාමිලා තමන්ගෙ වගේ කිව්වෙ.සියලු බුදුවරු විසින් දේශනාවෙන එකම දහමක් යටතේ ගොතම බුදුරජාණන් වහන්සෙත් විශ්ව පරම සත්‍ය දේශනා කලා.අද විතරක් නෙවේ බුදුරජාණන් වන්සෙ ජීවමාන කාලෙත් එක එක සාමිලා ආවා අපේ ජයින මුනිවරු කියනදේමනේ ඔබ වහන්සේ දේශනා කරන්නෙ කියාගෙන.එතකොට ඒ ධර්ම කරුනු වල නිවන් දකින අර්තය පෙන්නලා දුන්නා.
වෙදය ජෛන නෙවෙයි . වෙදය ගොඩාක් පැරණියි
සිද්ධාර්ථා
බුද්ධ කියන චරිත ඉන්දියාවෙත් සිටිය, එහෙත් නිවන් මග පෙන්වපු අය නොවෙයි, ලෞකික දේ දේශනා කළ අය, එහෙත් අපේ මේ හෙළබිම පහළ වුණු ගොතම බුදුන් වහන්සේ පමණයි නිවෙන්න මග පෙන්නුවේ, දැන් සියල්ල පටලොවාගෙන.
මී වනපලානෙ පචෝරිස් ද කිව්වෙ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන කියල
හොඳටම පැටලිලා
@@KavishkaMadhuranga-rz5ujදෙයක් හරි හැටි දැනගන්න තුරු අපහාස කිරීමෙන් වලකී සිටින්න
මට මතක හැටියට මේ හාමුදුරුවොම කියල තියෙනවා සත්‍ය අනුරාධපුරය වර්තමාන රුහුණේ බව සහ මහින්දාගමනය ට පෙර හෙළබිමේ බුදුදහම තිබුණු බව. තම දැනුමෙන් ඒ ඇයිද කියා විග්‍රහ කරන්නේ නැතිව මේ සාකච්ඡාවෙදිත් උගුරට හොරා බේත් වලඳනවා.අනේ දෙවිනේ මුන් වහන්සේලාට මොනව වෙලාද? . අනේ ඉතිං යුද්දෙට නැති කඩුවෙන් මක් කොරන්ටද?.
Manasika ledak oya. .oya danneth ne oya karaganna pawa..
මොකක්ද පාපෙ 😁😁
ඔයාගේ වැඩේ නියමයි. සමහරක් අනිද එවුන් මේ වගේ වැඩ වලට මඩ ගහයි...👍👍👍
බොරු මෝඩ කතා කියන්න එපා.මේවා ආනන්තරීය පාප කර්ම.
බොරු නම් ජෛන සුත්‍ර කියොලා බලන්න . අන්තර්ජාලයෙ තියෙනවා හොයාගන්න පුලුවන්
ජෛනාගම කියන්නෙ බුදුදහම නෙවෙයි. උබල වගේ වීවිස් හිගාකන කාලකන්නින්ට උරුම අපායට පාරකපාගන්න එක මේ කරන්නෙ
Yako.mewa.kiyanna.Apa.nirmala.dahamata.nega.kafanna.Apa
ත්‍රිපිටකය සාහිත්‍යය කෘතියක් බව පෙන්වීමට තවත් උදාහරණ අවශ්‍ය ද?හැබැයි එහි අතරින් පතර( 2% )කවුරු හෝ බුදුවරයෙකුගේ අදහස් ද ඇති බව දැනගත යුතුයි .
14❤
කිසි දිනක පිරිමිආත්මයක් නොලබා බුද්ධත්වයට පත්විය නොහැකියි කවුරුත් කියන නොදන්න දේවල් සමාජගත කරන්න එපා
මෙ සංකල්පය ශ්වෙතම්බර ජෛන වල තියෙන්නේ . ඔයා කියන්නෙ බෞද්ධ සංකල්පය
නොදන්න මලදානෙ ගැන කතාකරන්න යන්න එපා.පිරිමියෙකුට හැර ගැහැණියකට බුදුවෙන්න බෑ.
@@lakshmankulasinghe4734 මෙ ශ්වෙතම්බර ජෛන වල . විඩියො එක බැලුවේ නැද්ද
👍👍👍
බෞද්ධ සමාජයක එක එක ආගම්වල තොරතුරැ බෞද්ධ තොරතුරක් මෙන් ඉදිරිපත් කරන්න එපා.බුද්ධත්වය බුද්ධභාෂිතයක් වෙනත්ආගම් වලඅය ඒ බුද්ධ සංකල්පය සොරාගෙන එම වචනය භාවිතා කලාට එම මිත්‍යා සංකල්ප බෞද්ධ සංකල්ප මුහුනුවරින් ඉදිරිපත් කිරීම සුදුසු නෑ.බෞදධ දහමේ ස්තීු බුදුවරැ පහලවන්නේ නෑ.බෞද්ධ නියාමන දර්මතුල කල්ප ගනනාවකට කලාතුරකින් පහලවන බුදුවරැ ස්තීු අත්බවකින් පහලවන්න හැකියාවක් නෑ. ස්තිුයක් බුදුබව පතනවානම් ඊට පලමුව ස්තීු අත්බැවින් මිදිය යුතුයි.ස්තීු බුද්ධ සංකල්පය බුද්ධ නම්වු ශෙුු්ෂ්ට තත්වයට නිගාකිරීමක් .ස්තීු බුදුවරැ වෙනත් දහමක පහලවෙනවායයි පැවසීමත් බරපතල මිත්‍යාසංකල්ප පතුරැවා හැරීමක්.බුදුදහමට පටහැනි මිත්‍යා සංකල්ප වෙනත් මිත්‍යා දෘෂ්ටිකයන් ඉදිරිපත් කලහැකියි.එවැනි මිත්‍යා සංකල්ප පුචාරයකිරීමේදී එයවෙනත් දහමක සදහන් දෙයක් ලෙස මුලින් දකවා ඉදිරිපත් කල යුතුය. එවිට වරදක් සිදුනොවේ.එනිසා දහමට පටහැනි දෙයක් ඉදිරිපත් කරනොමැති බව බෞද්ධයන් දැන නොරැවටෙන බැවිනි.
@@nimalgunarathna7584 බුද්ධ කියන සංකල්පයම ජෛන එකක්
ඔය හැමදෙනාම ඉන්නේ අල්ලපු රටේ නේද .හොද වෙලාවට බුදුවරියෝ හිටියේ නැහැ අපේ රටේ
ඇත්ත. ලංකාවේ බුදු රජාණන් වහන්සේලා පහළ නොවේ.
Pisso ban ubala.. U bala wage unta yanna wenama apayak mawana gamana thiyenne. Tawa video Danna..😮
මොකක්ද පාපෙ
🤣
බෞද්ධ ඉතිහාසය තනිකරම ජෛන ඉතිහාසය කොපි කරල වගේ පේනව.
හැබෑට වෙන😂
🤣🤣🤣
@@SomaWeera-l6e ඔක්කොටම කලින් උඹ ඉන්දියාවේ ඉතිහාසය ඉගෙන වරෙං කො 😂😂
jaina nooobs😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඔබතුමා විස්තර කරන දේ අපි හොඳින් අධ්‍යයනය කරනවා. හැකිනම් මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් විස්තර කරන මෙන් ඉල්ලා සිටිනවා.
මල්ලි දේවියගේ කතාව හරිම ලස්සනයි. මං මීට කලින් අහලා තිබුනේ නෑ.
නොදන්නා තොරතුරු රැසක් අනාවරණය කිරීම වෙනුවෙන්
💐
ඔබට බෙහෙවින් ස්තුතියි.
❤
බුදුදහම කියන්නෙ ජෛන දහමෙ සංස්කරනයක් බව ඉතා පැහැදිලියි , ඒ ඇත්ත පිලිගන්න මැලි අයට ඔබේ අනාවරනයන් නිසා රිදෙන එක සාමාන්‍ය දෙයක් , ඔයා දිගටම ඔයාගෙ වැඩසටහන කරන්න , අපැහැදිලිව තිබූ ගොඩක් දේවල් මාත් මේකෙන් ඉගෙනගත්තා, ඔබට ජය!
ස්තුති
@@athulakumara3500 ඒක ඔයා හිතන විදිහ. බුදුදහමෙ මූලික ඉගැන්වීම්වල සමාන වෙන විදිහ ජෛන ඉගැන්වීම් එක්ක පෙන්නන්න
ජෛන දහම කියන්නේ මිත්‍යාදෘශ්ඨියක්. බුදු දහම කියන්නේ ලෝක ස්වභාවය බුදුවරයෙක් විසින් ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කරගෙන දේශනා කල යථාභූත ඤාණ දර්ශනයක්.ඒක බුදුවරයෙක් විසින් දේශනා කලත් නොකලත් ලෝකයේ පවතින සත්‍ය ඒකයි.බුදු මුවින් යම් දෙයක් දේශනා කර ඇත්නම් එය පරම සත්‍යයකි.එය වෙනස් කරන්නට සමතෙක් මේ තුන් ලොවේම නැත.බුදුරජාණන් වහන්සේ දේශනා කල ඇති ආකාරයට කාන්තාවකට කිසිදා පත්විය නොහැකි පදවි පිලිබඳ දේශනා කර ඇත.ඒ අතර බුද්ධ පදවිය,ශක්‍ර පදවිය,මාර පදවිය,යම පදවිය දක්වා ඇත.කෙනෙකු තර්ක කරන්න පුලුවන් ඇයි එහෙම බැරි කියලා.ඒකට පිලිතුර තමයි ඒක ධර්මතාවයක්.ඇයි බටහිරින් ඉර පායන්නේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට අපට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.ඒ තමයි ඒක ධර්මතාවයක්.
මේක මරු.
සතියකට එකක් වගේ වීඩියෝ දාමු.❤
සමිමාසමිබුදුවරයකුගේ ධර්මය තිබෙද්දී මිත්‍යා දෘෂ්ටි දේසනා කිරීම අකුසලයක්.
බොරුම තමයි ඔක්කොම
kothanada ehema deshanayak thiyenne
😂😂
ඔව්, අශෝක හදාපු ව්‍යාජ්‍ය ධර්මය කරගහන් යන රටවල් බන්කොලොත්
@@MrShankaPerera sarcasm?
පෙර විසු බුදුරජාණන්වහසේලා නිවන් දකින අර්තයෙන් වදාල දේශනා තමා වේද ග්‍රන්ත වලට දාගෙන් ජයින සාමිලා තමන්ගෙ වගේ කිව්වෙ.සියලු බුදුවරු විසින් දේශනාවෙන එකම දහමක් යටතේ ගොතම බුදුරජාණන් වහන්සෙත් විශ්ව පරම සත්‍ය දේශනා කලා.අද විතරක් නෙවේ බුදුරජාණන් වන්සෙ ජීවමාන කාලෙත් එක එක සාමිලා ආවා අපේ ජයින මුනිවරු කියනදේමනේ ඔබ වහන්සේ දේශනා කරන්නෙ කියාගෙන.එතකොට ඒ ධර්ම කරුනු වල නිවන් දකින අර්තය පෙන්නලා දුන්නා.
වෙදය ජෛන නෙවෙයි . වෙදය ගොඩාක් පැරණියි
සිද්ධාර්ථා
බුද්ධ කියන චරිත ඉන්දියාවෙත් සිටිය, එහෙත් නිවන් මග පෙන්වපු අය නොවෙයි, ලෞකික දේ දේශනා කළ අය, එහෙත් අපේ මේ හෙළබිම පහළ වුණු ගොතම බුදුන් වහන්සේ පමණයි නිවෙන්න මග පෙන්නුවේ, දැන් සියල්ල පටලොවාගෙන.
මී වනපලානෙ පචෝරිස් ද කිව්වෙ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන කියල
හොඳටම පැටලිලා
@@KavishkaMadhuranga-rz5uj
දෙයක් හරි හැටි දැනගන්න තුරු අපහාස කිරීමෙන් වලකී සිටින්න
මට මතක හැටියට මේ හාමුදුරුවොම කියල තියෙනවා සත්‍ය අනුරාධපුරය වර්තමාන රුහුණේ බව සහ මහින්දාගමනය ට පෙර හෙළබිමේ බුදුදහම තිබුණු බව. තම දැනුමෙන් ඒ ඇයිද කියා විග්‍රහ කරන්නේ නැතිව මේ සාකච්ඡාවෙදිත් උගුරට හොරා බේත් වලඳනවා.අනේ දෙවිනේ මුන් වහන්සේලාට මොනව වෙලාද? . අනේ ඉතිං යුද්දෙට නැති කඩුවෙන් මක් කොරන්ටද?.
Manasika ledak oya. .oya danneth ne oya karaganna pawa..
මොකක්ද පාපෙ 😁😁
ඔයාගේ වැඩේ නියමයි. සමහරක් අනිද එවුන් මේ වගේ වැඩ වලට මඩ ගහයි...👍👍👍
බොරු මෝඩ කතා කියන්න එපා.මේවා ආනන්තරීය පාප කර්ම.
බොරු නම් ජෛන සුත්‍ර කියොලා බලන්න . අන්තර්ජාලයෙ තියෙනවා හොයාගන්න පුලුවන්
ජෛනාගම කියන්නෙ බුදුදහම නෙවෙයි. උබල වගේ වීවිස් හිගාකන කාලකන්නින්ට උරුම අපායට පාරකපාගන්න එක මේ කරන්නෙ
Yako.mewa.kiyanna.Apa.nirmala.dahamata.nega.kafanna.Apa
ත්‍රිපිටකය සාහිත්‍යය කෘතියක් බව පෙන්වීමට තවත් උදාහරණ අවශ්‍ය ද?හැබැයි එහි අතරින් පතර( 2% )කවුරු හෝ බුදුවරයෙකුගේ අදහස් ද ඇති බව දැනගත යුතුයි .
14❤
කිසි දිනක පිරිමිආත්මයක් නොලබා බුද්ධත්වයට පත්විය නොහැකියි කවුරුත් කියන නොදන්න දේවල් සමාජගත කරන්න එපා
මෙ සංකල්පය ශ්වෙතම්බර ජෛන වල තියෙන්නේ . ඔයා කියන්නෙ බෞද්ධ සංකල්පය
නොදන්න මලදානෙ ගැන කතාකරන්න යන්න එපා.පිරිමියෙකුට හැර ගැහැණියකට බුදුවෙන්න බෑ.
@@lakshmankulasinghe4734 මෙ ශ්වෙතම්බර ජෛන වල . විඩියො එක බැලුවේ නැද්ද
👍👍👍
බෞද්ධ සමාජයක එක එක ආගම්වල තොරතුරැ බෞද්ධ තොරතුරක් මෙන් ඉදිරිපත් කරන්න එපා.බුද්ධත්වය බුද්ධභාෂිතයක් වෙනත්ආගම් වලඅය ඒ බුද්ධ සංකල්පය සොරාගෙන එම වචනය භාවිතා කලාට එම මිත්‍යා සංකල්ප බෞද්ධ සංකල්ප මුහුනුවරින් ඉදිරිපත් කිරීම සුදුසු නෑ.බෞදධ දහමේ ස්තීු බුදුවරැ පහලවන්නේ නෑ.බෞද්ධ නියාමන දර්මතුල කල්ප ගනනාවකට කලාතුරකින් පහලවන බුදුවරැ ස්තීු අත්බවකින් පහලවන්න හැකියාවක් නෑ. ස්තිුයක් බුදුබව පතනවානම් ඊට පලමුව ස්තීු අත්බැවින් මිදිය යුතුයි.ස්තීු බුද්ධ සංකල්පය බුද්ධ නම්වු ශෙුු්ෂ්ට තත්වයට නිගාකිරීමක් .ස්තීු බුදුවරැ වෙනත් දහමක පහලවෙනවායයි පැවසීමත් බරපතල මිත්‍යාසංකල්ප පතුරැවා හැරීමක්.බුදුදහමට පටහැනි මිත්‍යා සංකල්ප වෙනත් මිත්‍යා දෘෂ්ටිකයන් ඉදිරිපත් කලහැකියි.එවැනි මිත්‍යා සංකල්ප පුචාරයකිරීමේදී එයවෙනත් දහමක සදහන් දෙයක් ලෙස මුලින් දකවා ඉදිරිපත් කල යුතුය. එවිට වරදක් සිදුනොවේ.එනිසා දහමට පටහැනි දෙයක් ඉදිරිපත් කරනොමැති බව බෞද්ධයන් දැන නොරැවටෙන බැවිනි.
@@nimalgunarathna7584 බුද්ධ කියන සංකල්පයම ජෛන එකක්
ඔය හැමදෙනාම ඉන්නේ අල්ලපු රටේ නේද .හොද වෙලාවට බුදුවරියෝ හිටියේ නැහැ අපේ රටේ
ඇත්ත.
ලංකාවේ බුදු රජාණන් වහන්සේලා පහළ නොවේ.