ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි .. වචන භාවිතය, කතාකරන අයුරු හරිම හොඳයි .. ජය
❤❤
Good work
True,Buddhist "නානත්ත කායා නානත්ත සංඤා" කියන්නෙත් ඔය වගේ සංකල්පයක්..
Valuable video 🙂
මහත්තයා ,පුළුවන් ද ,මයික් එකක් පාවිච්චි කරල රෙකෝඩ් කරන්න.වොයිස් එක තව ටිකක් පැහැදිලි වුනොත් හොදයි.ඔබට ජය !
හරි
❤️💪💪
❤
මේක තවත් විස්තර කරලා එකක් කරන්න...
මහායාන ආගමෙත් "මස්මාංශ" හා "ලූනු" තහනම්.
ජෛනාආගමේ තහනම් කෑම "ලූනු" "සුසුලූනු""අර්තාපල්" ඒගැනත් කතාකරමු.
අනිවාර්යයෙන් ඒ ගැන කතා කරමු
මට දැනගන්න ඕනෙ ඔබතුමා හැමතිස්සෙම කියනව ජෛන බුදුවරු කියල, කොහෙද එහෙම කියල තියෙන මූලාශ්‍ර කියල කියනවද දැනගන්න.. මං දැක්ක ජෛන දහමෙ බුදුවරිය (19 කෙනා) කියල දාලා තියෙනව..
බුද්ද කියන වචනය ඊටත් කලින් භාවිතා කරපු එකක්."අනුමාන ඥානයෙන් හා ප්‍රත්‍යක්ෂයෙන් හදුනාගත නොහැකි දර්මතා හදුනාගන්නා කෙනා."
අද ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි .. වචන භාවිතය, කතාකරන අයුරු හරිම හොඳයි .. ජය
❤❤
Good work
True,
Buddhist "නානත්ත කායා නානත්ත සංඤා" කියන්නෙත් ඔය වගේ සංකල්පයක්..