ඉතාලියේ 🇮🇹 තියන Makeup brand 💄 මොනවද කියලා බලමුද | The ordinary products එක්කම 👍 | life in Italy 🇮🇹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ඉතාලියේ තියන makeup items ගන්න පුළුවන් තැන්වලින් එකක් තමයි මේ sephora shop එක
    තව තැන් තියනවා , මං ඒවලත් videos අරගෙන එන්නම් 🥰❤හැබැයි දැන් හැමදේම video කරන්න දෙනවා අඩුයි . සමහර shop වල video කරන්න දෙන්නේ නෑ 😒
    ඉතින් ඔයාලගෙ කැමැත්ත අනුව ඔයාලට මෙහෙන් මොනවා හරි දේවල් ගෙන්නගන්න අවශ්‍ය නම් මට comment එකක් දාන්න , ඔයාලගෙ request එක මත මං ඒ ගැන හිතලා බලන්නම් 🥰🥰
    එහෙනම් ආදරෙයි හැමෝටම ❤️
    #lifeinitaly #lifestyle #makeup #brandedmakeup #sephora #sinhala #love #makeupproducts #dior #lancôme #hudabeauty #life #italy #nars #armani #sephoracollection

ความคิดเห็น • 44