ඉතාලියේ 🇮🇹 තියන beauty products 😊 | life in Italy 🇮🇹 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ඉතින් අද මේ විදියට තමයි මෙහෙ තියන beauty products ගැන video එකක් අරගෙන ආවේ 😊
    ඉතින් තව shops ගොඩක් තියනවා එකින් එකකට pricese වෙනස්
    ඉතින් මං ඉදිරි videos වලින් ඒ හැමදේම එකින් එකට videos අරගෙන එන්නම් 😊💐
    තව මගේ morning beauty routine එකක් බලන්නත් ඔයා කැමති නම් comment 💬 එකක් දාන්න 🥰
    video එකට ඔයා කැමති නම් like 👍 කරන්න
    subscribe කරල 👆
    bell 🔔 icon එකත් click කරලම තියාගන්න එහෙනම්🥰🥰🥰💐
    ආදරෙයි හැමෝටම ❤️ 🫶
    ciao
    #lifeinitaly #sinhala #srilankaninitaly #beauty #beautyproducts #lifestyle #skincare

ความคิดเห็น • 47

  • @Shanis_views89
    @Shanis_views89 2 หลายเดือนก่อน +1

    ❤❤❤ලස්සන video එකක් ❤love from Italy 🇮🇹

  • @user-zb1os3yf6o
    @user-zb1os3yf6o 2 หลายเดือนก่อน +2

    ඕවා දකිනකොට එන්නම හිතෙනව කෝ ඉතින් අපට එන්න ක්‍රම සහ විදි දන්නෙත් නැහැ. උදව්කරන්නකෙනෙකුත් නැහැනෙ. ඔයාලට බුදු සරනයි

    • @tharikarathne7132
      @tharikarathne7132 2 หลายเดือนก่อน

      Yanna puluwn widi internet eken hari agency ekakin hari ahaganna. Ehe inna ayata udaw karanna ba me sambandayen

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 หลายเดือนก่อน

      ​@@tharikarathne7132 බොහොම ස්තූතියි ඒ පැහැදිලි කිරීමට 🥺🙏❤❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 หลายเดือนก่อน

      අනේ ඉතින් 🥺 මමත් මෙහෙ ආවෙ මගේ husband හිටපු නිසා 🙏🙏❤

    • @tharuwa7571
      @tharuwa7571 2 หลายเดือนก่อน

      එන්න

  • @dulminiupulika2519
    @dulminiupulika2519 2 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සනයී සහ වැදගත් වීඩියෝ එක

  • @adaywithhasini
    @adaywithhasini 2 หลายเดือนก่อน

    Great information . U look beautiful ♥️

  • @anjalikaperera4140
    @anjalikaperera4140 หลายเดือนก่อน

    Morning,night routine wala vedios oonee...

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  หลายเดือนก่อน

      Okay sure 👍😊 video aragena ennam dr 🥰❤

  • @dilosachi
    @dilosachi 2 หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤

  • @senuridilshani4565
    @senuridilshani4565 2 หลายเดือนก่อน

    Ow akka tinawa .famcy wala .

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 หลายเดือนก่อน

    Cetaphil walta wada cerave brnd eka best

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 หลายเดือนก่อน

      Ah ehemada dr ❤ thank you 🥰🥰🥰

  • @niro-mak
    @niro-mak 2 หลายเดือนก่อน

    Ciao bella ❤

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 2 หลายเดือนก่อน

    Skin whitening creams තියෙන්නෙ කොහෙද?

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 หลายเดือนก่อน +1

      ඒ ගැන නම් මං හරියටම කියන්න දන්නේ නෑ 🤔 ටිකක් හොයලා බලලා කියන්නම් 😊❤

  • @pathma65
    @pathma65 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @maneeshacool5993
    @maneeshacool5993 6 วันที่ผ่านมา

    Dewani shop eke nama mokada dr

  • @champanilanthi3505
    @champanilanthi3505 2 หลายเดือนก่อน

    ඉතාලියේ සුදු වෙන හෝ ටිකක් පැහැපත් වෙන්න කිුමි වර්ග වමානවද? ස්තුතියි

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 หลายเดือนก่อน

      මං ඒ ගැන ටිකක් හොයලා බලලා කියන්නම් ❤❤

    • @champanilanthi3505
      @champanilanthi3505 2 หลายเดือนก่อน

      @@LifeDiaryWithDilini බොහොම ස්තුතියි .සොයා බලල මට දන්වන්න ස්තුතියි .

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @kushanthiprasangi8895
    @kushanthiprasangi8895 2 หลายเดือนก่อน

    Day cream eka kiyannakoo..

  • @piumideshani3595
    @piumideshani3595 2 หลายเดือนก่อน

    Italy wala koheda ibatosana tiyenne

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 หลายเดือนก่อน

      Italy api inne verona 🙂 itin apita laga vago thiyana iper tosano eka... api yanne ekata ❤

  • @ChathurangaKumara-m9x
    @ChathurangaKumara-m9x หลายเดือนก่อน

    Ganiya body loshan aka thiynawada

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  หลายเดือนก่อน

      Ane dr mata eka hariyatama mathaka na 🤔 man hariyatama balala oyata kiyannamda 😊❤

    • @ChathurangaKumara-m9x
      @ChathurangaKumara-m9x หลายเดือนก่อน

      @@LifeDiaryWithDilini Hari akkiyo

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  หลายเดือนก่อน

      @@ChathurangaKumara-m9x eeye video eke man body lotion ekak kiwwa nanga 😊 thawa hoyala balala kiyannam 👍

    • @ChathurangaKumara-m9x
      @ChathurangaKumara-m9x หลายเดือนก่อน

      @@LifeDiaryWithDilini aneee tncx akkiyo oya me wage video digatama karanna akkiyo

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  หลายเดือนก่อน

      @@ChathurangaKumara-m9x ok nanga 😊❤😇

  • @hiruninavodya-lg1xn
    @hiruninavodya-lg1xn 2 หลายเดือนก่อน

    oluwe gahan inna ewa😂😂

  • @AmilaWijerathne
    @AmilaWijerathne 2 หลายเดือนก่อน

    😢😂😂😂😂😢😢😢😢 mage face ekata cream ekak ewanawada