ඉතාලියේ ලොකුම වැව 🏞️ | නොහිතපු ගමනක් එක්කම ⛰️ 🤩 | summer vibes 🍷🍦🎡 🌹 🥰 | life in Italy 🇮🇹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ඉතාලියේ තියන ලොකුම වැව 🏞️ වගේම ඒ අවට තියන ලස්සන බලන්නත් , සුන්දර monte baldo කඳු පන්තියේ ලස්සන බලන්නත් මේ විදියට තමයි මං ඔයාලව එක්කන් ගියේ 🥰
    ඉතින් මං හිතනවා මං වගේම ඔයාලත් මේ ලස්සන අත්දැකීම විඳගන්න ඇති කියලා 🥰
    ඉතාලියේ වගේම යුරෝපයේ තියන ලස්සන තැන් බලන්න මං ඔයාලව අරගෙන යන්නම් ❤
    channel එක subscribe කරලා bell 🔔 icon එකත් click කරලම තියාගන්න එහෙනම්🥰🥰🥰💐
    ආදරෙයි හැමෝටම ❤️ 🫶
    ciao
    #lifeinitaly #lifestyle #sinhala #travel #bardolino #montebaldo #love #life #srilankaninitaly #mom #momlife #lakegarda #summer #summervibes

ความคิดเห็น • 34