තාත්තා රෝහලට යද්දි අතේ තිබුණු මල් තුන නිදාගත්ත කොට්ටය උඩ තියලා ගිහින් තිබුණා - සුභානි අමරදේව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @jananisapukotana8728
    @jananisapukotana8728 ปีที่แล้ว +2

    බොහෝ අර්ථවත් කතාබහක්. ඇය කතාකරන වචනයක් පාසා ගැබ්ව තියෙන්නේ වටිනා අදහස්. අමරදේව ශූරින්, ඔබ වැනි ආදරණීය දරුවන් සමාජයට දායාද කිරීමම ඇති ඔහුට නිවනට යන මග විවරකිරීමට...

  • @SanathGamage
    @SanathGamage ปีที่แล้ว +1

    හරිම අපූරුයි.

  • @eranimunasinghe1799
    @eranimunasinghe1799 ปีที่แล้ว +1

    Harima lassana soduru katha bahak,godak adarei Subani,Ajith,Saha piyanwada akkata

    • @ajithnanayakkara6194
      @ajithnanayakkara6194 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආදරණීය අක්කා ❤️

  • @ajithnanayakkara6194
    @ajithnanayakkara6194 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ආදරණීය හසිත මල්ලී ( Take with Hasitha TH-cam channel ) වෙත මෙවැනි සංවාදයකින් අමරදේව ශුරීන්ව දරුවන් හට තම තමන්ගේ ජීවිත වලට පියාණන්ව දැනුන ආකාරය සහ සොඳුරු ඇසිදිසි කතා සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කිරීමට සුභානී අමරදේවයන් වෙත ගෞරවයෙන් ආරාධනා කර අමරදේව රසික රසිකාවියන් පිනවීම උදෙසා ගත් අගනා සංක්ෂිප්ත සංවාදයට..🙏😍😘❤️💖🌹
    ගෞරවණීය සිහිපත් කිරීම උපාලි වීරසිංහ අයියා, ලීනා අක්කා, සහ දුව පවිත්‍රා වීරසිංහ, එසේම ඉතා අලංකාර ලෙස රූපකැමරාවට හසු කරගත් හසිත මල්ලී සහ ඔහුගේ දයාබර බිරිඳ ඇතුළු ඔබට
    ජයෙන් ජයම වේවා..
    දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා..🙏🙏🙏
    මා අජිත් නානායක්කාර..

    • @hasithakuruppu7522
      @hasithakuruppu7522 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අජිත් මාමේ.. අජිත් මාමාටත් සුභානි අක්කාටත් අපි හැමදාමත් ආදරෙයි ❤❤❤🙏🙏🙏

  • @yashendilsara3727
    @yashendilsara3727 ปีที่แล้ว