විජේවීර සහෝදරයා සෙනඟ අතරින් වේදිකාවට ගෙනාවේ ෆුට් බයිසිකලේ පොල්ල උඩ තියාගෙන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 42

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 ปีที่แล้ว +10

    ජවිපෙ අතීතය ගැන අප නොදත් බොහෝ කරුණු දැන ගත්තා, මේ වීඩියෝවෙන්. ස්තුතියි.

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 ปีที่แล้ว +8

    "ඔවුන් අසීමිතව මිනිසුන්ට ආදරය කරන ලදී...".
    ජ.වි.පෙ. ට ජය වේවා ❤

  • @ජයශ්රී
    @ජයශ්රී ปีที่แล้ว +3

    සදාකල් නොමැරෙන මිනිසා රෝහණ විජේවීර සහෝදරයා

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว +3

    Udeni ayye oba dakeema sathutak.deeghayusha weva oba thumata.

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว +8

    මාලිමාවට ජය

  • @diassarath5034
    @diassarath5034 8 หลายเดือนก่อน

    Good 👍

  • @gunathilakegunathilake4888
    @gunathilakegunathilake4888 2 ปีที่แล้ว +4

    Newatha hamuwemu. Mehewara agaya karamu

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว +2

    Good luck

  • @layanalhettiarachchi9271
    @layanalhettiarachchi9271 8 หลายเดือนก่อน

    උදෙනි සොයුරාගේ කතාව සත්‍යක් තුල්හිරියෙි ආරි සොයුරන් සමග වැඩකරන්න ඇති ,

  • @mohamedmunaff2558
    @mohamedmunaff2558 ปีที่แล้ว

    GOOD LUCK

  • @hiranthasanjeewa3334
    @hiranthasanjeewa3334 2 ปีที่แล้ว +2

    👌

  • @zeroten1164
    @zeroten1164 11 หลายเดือนก่อน

    මිනිසුන් මරා ඔළුගෙඩි වැටේ ඉණිවල ගහන අදහස, මිණී පෙට්ටිය දණහිසෙන් පහළට කර ගෙනියන අදහස, ඒ මරණ ගෙදරවල් වලට යෑමට තහනම් යන අදහස වගේ දේවල් හරිම අමනුශිකයි. ඒවා ගත්තේ රෝහණ විජේවිරද නැතිනම් සියල්ල එකතු වෙලාද? මෙවැනි ඒවා ක්‍රියාවට නගන්න උපදෙස් දෙනවිට සාමාජිකයන් කිසිවෙකුට එයට විරුද්ධ වීමට අවසර තිබුනේ නැත්ද? කවුරු හරි කියූ පළියට එයා මරන්නට අවසර ලැබුනේ කෙසේද? හැම ගමකම ඒවා හොයන්න කණ්ඩායම් හදලා තිබුණා. මේ කාර්ය තවමත් කෙරෙන බව දැක්කා අරගලයට පස්සේ ගෙවල් පුච්ච්ස්න කොට. මනා සංවිධානයක් තිබුනේ. ඒ කාලයේ තම පක්ෂයට පටහැනි අදහස් දරණ අයගේ ශරීරයටයි වද දුන්නේ. නැතිනම් මරලා දැම්මේ. අද එවැනි වෙනත් අදහස් දරන අයට දුරකථන, හෝ සමාජ මාද්‍ය භාවිත කරමින් කැත වචන කියමින්, ගරහමින්, චරිත ඝාතන කරමින් මනසට වදදෙන කණ්ඩායමක් හදලා. මේවාද ඉහල ඉන්න අයගේ අවදානයට ලක්විය යුතුයි. ඇයි දෙවියනේ මෙතරම් වයිරයක්?

  • @kkmadushanka1138
    @kkmadushanka1138 3 หลายเดือนก่อน

    A aadara Dena dawase neda tilvin silwa awa kiwwe

  • @Samanthahr
    @Samanthahr ปีที่แล้ว

    ada inna deshapala mandalaya nikam powdwer babala. wedak nehe ban

  • @manavasl9766
    @manavasl9766 2 ปีที่แล้ว +1

    රට කෑවේ ජෙප්පො

    • @softtouch7192
      @softtouch7192 2 ปีที่แล้ว +7

      අඩේ උඹ මාර සොයාගැනීමක් කරල තියෙන්නෙ. වැඩිය තෙමෙන්න එපා

    • @manavasl9766
      @manavasl9766 2 ปีที่แล้ว +1

      @@softtouch7192 අනේ ප්ලෑම් බම් සහෝදරයා බලපං වෙනිසියුලාව කෑවේ ,කියුබාව මෙලේ රහක් නැති රටවල් කලේ ඔය ලම්බේ සමාජ වාදය අනික ඔය රෝහන විජේවීර දකුණු ඉන්දියානු දෙමළ කෙනෙක් කරෝයියා කාරයෙක් උබ දන්න ලම්බ මචං සහෝදරයා ඌ රටේ තරුණයන් විනාශ කරා

    • @backsidenotok
      @backsidenotok ปีที่แล้ว

      ඔව්. එකෙන්ම. කාලකන්නි ජෙප්පෝ. 🤮🤮🤮

    • @backsidenotok
      @backsidenotok ปีที่แล้ว

      @@manavasl9766 මාස 9ක්ම මේ Soft Touch ජෙප්පා තාම උත්තර හොයනව වගේ නේද? 😂😂😂

    • @musicdude6939
      @musicdude6939 ปีที่แล้ว +4

      උබ රනිල්ගෙ පුකේ ඉන්න පණුවෙක් නේ?

  • @amarasirigamage3616
    @amarasirigamage3616 ปีที่แล้ว +1

    hasitha try to contact me( i am too one com-rat on that time & still live with hiding). i knows all of them & communicate with them.

  • @backsidenotok
    @backsidenotok ปีที่แล้ว +1

    තුල්හිරිය Factory එකේ ජෙප්පෝ නටපු නාගගම් නිසා අන්තිමට අවුරුදු ගානකටම Factory එක වැහිලා නැත්තටම නැති වෙලා ගියා. රස්සවල් කී දාහක් නැති උනාද මිනිස්සුන්ගේ. කාලකන්නි ජෙප්පෝ. 🤮🤮🤮🤮

    • @Nippa_SparkUnity1295
      @Nippa_SparkUnity1295 ปีที่แล้ว +1

      😂

    • @cracker5458
      @cracker5458 ปีที่แล้ว +2

      Uba Danna politics gon pakaya

    • @backsidenotok
      @backsidenotok ปีที่แล้ว

      @@cracker5458 මේ තියෙන්නේ කාලකන්නි ජෙප්පන්ගේ ඇත්ත තත්ත්වය. 🤣🤣🤣 ඊයේ පෙරේදා බිජ්ජෙන් එලියට ආව කාලකන්නි තමයි මේ රටේ හැමදේම දන්නේ එතකොට නේද? 🖕🖕🖕.

    • @GunawardhanaHerath-g2k
      @GunawardhanaHerath-g2k 7 หลายเดือนก่อน +2

      මහත්තයෝ තුල්හිරිය වැහුනෙ නැහැ unp කාරයෝ ඒවා ව්කුනා දැම්මා,දැනගෙන ලියන්න

    • @backsidenotok
      @backsidenotok 7 หลายเดือนก่อน

      @@GunawardhanaHerath-g2k දැනගෙන තමයි ලියන්නේ. මගේ තාත්තා සහ ලොකු අයියා ඒකේ වැඩ කරලා රස්සාව නැති උන අය. ඒ නිසා අපි දන්නව ඒ ගැන හොදටම.