හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මුණුබුරු රුක්ෂන් ජයවර්ධන හෙළිකරන රහස්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 206

  • @gunendradesilva5600
    @gunendradesilva5600 10 หลายเดือนก่อน +11

    I know Mr. Rukshan very well and before Covid I meet his late father and two brothers twice a year in the Jayewardena centre. All of them are very decent and simple people.

  • @imthiyasthameem4839
    @imthiyasthameem4839 11 หลายเดือนก่อน +6

    Very good family

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 3 ปีที่แล้ว +18

    පට්ට ඇත්ත ඔබතුමා කියන්නේ

  • @mudaligerashi9478
    @mudaligerashi9478 2 ปีที่แล้ว +26

    උගත් බූද්ධිමත් සන්යමයකින් කථා කල වැදගත්ම වැඩ සටහනක්.

    • @ramindapradeep8830
      @ramindapradeep8830 ปีที่แล้ว +1

      එයාටනං බුද්දියක් ඇති...හැබැයි ඔහේලා තාම මෝඩයි...එයා කියන්නෙ නෑ එයාගෙ සීයා රටේ ඉඩම් කොල්ල කාපු හැටි...රාජ්‍ය සමාගම් කුනු කොල්ලෙට හිතවතුන්ට දීලා මුදල් ගරපු හැටි... ඒ හොරකම් නිසානෙ සීයා ජනාධිපතිට නඩු දාන්න බෑ කියලා නීති දා ගත්තෙ... මේ උගත්තු නෙමෙයි...හොරුන්ගෙ ජානවලින් උපන් හොර පුත්තුමයි...ඉගෙන ගෙන තියෙනවා ඉංග්‍රීසි පුලුවන්...මිනිස්සු මෝඩයන්ට අන්දවනවා...මිනිස්සු අදින්වා

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 8 หลายเดือนก่อน

      All the Sri Lankan are heavily still suffering due to JR traitor activities.

    • @chammiperera4374
      @chammiperera4374 4 หลายเดือนก่อน

      තොපි ට පෙනෙන්නේ වැරදිමයි තො ජේවීපී ද​@@ramindapradeep8830

  • @dilhaniranasingha7334
    @dilhaniranasingha7334 3 ปีที่แล้ว +33

    ගොඩක් හොද chenal එකක් ගොඩක් වටිනවා දේශපාලන ඉතිහාසය ඉගෙන ගන්න අයට. J..R මහත්තයට මුණුබුරෝ ඉන්නවා කියලා දැනගත්තේ අද 👍👍👍👍

  • @sandya1168
    @sandya1168 3 ปีที่แล้ว +15

    We need more interviews like these with people of class.
    A breath of fresh air!

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන්ම හොද පාලකයෙක්..85 ඉදලා ජනාධිපති JR.ජනාධිපතිතුමා ගැන මතකයි

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +4

    ස්තුතියි

  • @anuragunarathna8008
    @anuragunarathna8008 3 ปีที่แล้ว +26

    74 වන නිදහස් සමරු දින අද පරන මතකයන් දැන ගැනීම වාසනාවන්ත කමක්. පැහැදිලි කථනයක් රැක්සාන් මහතා ඔබ හට
    තෙරුවන් සරණයි දේව් පිහිටයි

    • @ramindapradeep8830
      @ramindapradeep8830 ปีที่แล้ว

      ඔලුව බලා ගන්න...මේ අය අදත් භුක්ති විදින්නේ මේ රටේ ජනතාවගෙ දේපල

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ หลายเดือนก่อน +1

    💚💚💚👍👍

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +20

    බලන්නකෝ මේ ක් සැබෑ වැදගත්කම පිළිබඳව දක්වන නිහතමානී කෙනෙක් වැදගත් පරපුරකින් පැවත එන සොදුරු මිනිසෙක්

  • @dilshan4618
    @dilshan4618 ปีที่แล้ว +4

    Harima santhosai mea interview eka balanakota Jr jayawardana mahathayage kale gena hithanakotama aasai a kale thamai ape sundara kale mage aasama president thamai jayawardana mahathaya ethumage pavul thorathuru ahanakota harima santhosai jayawardana mahathaya great gentleman I like him

  • @amanjanafernando9730
    @amanjanafernando9730 3 ปีที่แล้ว +20

    කතාවට සවන්දීම පමනක් ප්‍රමානවත් තමාගෙ වහල් මත ප්‍රකාශ නොකර.

  • @kumudufernando8069
    @kumudufernando8069 ปีที่แล้ว +3

    Please continue conversations similar to this. Very good

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +18

    ජේආර් තමයි රටේ මේතාක් කාලයක් තිස්සේ බිහිවෙච්ච සැබෑම බුද්ධිමත් ම ආදර්ශවත් දේශපාලන නායකයා.

  • @smsm7679
    @smsm7679 2 ปีที่แล้ว +13

    දේශපාලකයකු තුල තිබියයුතු මුලික ලක්ෂණ පහක් සර් වින්සන් චර්චල් අගමැතිතුමා පඅුකාශකලා
    ඵ් ලක්ශන සියල්ල පිහිටි ඵකම නායකයා ජේ ආර් ජනාධිපතිතුමා

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya ปีที่แล้ว +10

    මම සදා ගරු කරන J R මහතාගේ මුනුබුරකු වූ ඔබ තුමාට හිස නමා ආචාර කරමී

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +6

    Budusaranai.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +36

    නියම මහතුරුන්ගේ පරම්පරාවක් gentleman family එකක්. එකට දැන් ඉන්න අය නියම ගොබ්බයො third class කියලා තමයි කියන්න තියෙන්නේ.

    • @sanjeewaniuduwake6892
      @sanjeewaniuduwake6892 2 ปีที่แล้ว +3

      Hariyata hari

    • @vishmudannayaka9442
      @vishmudannayaka9442 2 ปีที่แล้ว +4

      දැන් රටේ බහුතරයක් ඉහල පුටු වල ඉන්නෙම අමු ගොඩයො.. වැදගත් මිනිස්සු හරිම අඩුයි.. ගමේ කම කිය කිය රටම හොරා කන උන් තමයි ඉන්නෙ.. මේ වගේ වැදගත් මිනිස්සු හොරා කනව හරිම අඩුයි..

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +31

    60 වෙනි 👍 එක මගෙන් ! නිවේදක මහත්මයා ට හොඳ සංයමයක් තියනවා හරියට එදා 80 ගණන් වල ජාතික රූපවාහිනි යේ නිවේදකයෝ වගේ 💯 හොඳ වැඩසටහනක්

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว +2

    Nice

  • @Chamis-l9j
    @Chamis-l9j 3 ปีที่แล้ว +14

    Respect sir...🙏🙏🙏

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 3 ปีที่แล้ว +29

    ශ්‍රේෂ්ඨ නායකයෙක් ගැන වටිනා තොරතුරු රැසක්

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      නායකයා නම් අති ශ්‍රේෂ්ඨ යි .ඒවා දන්නෙ 1977 සිට ජීවත් වූ ජනතාව යි .මට රකින්න රටක් නැහැ කියලා රටම විනාශ කලා .

    • @smbandara7915
      @smbandara7915 หลายเดือนก่อน

      ඇයි ඇට 8 ක් 1977 දුන්නා මතක නැති ද

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya ปีที่แล้ว +6

    J R රට කෑවද කියන්න දන්නේ නෑ එත් එදා අපි බත් කෑවේ J R මහත්තයා නිසා

  • @suniljayawickrama9665
    @suniljayawickrama9665 2 ปีที่แล้ว +32

    ජේ ආර් ජයවර්ධන යන නාමය අමතක දේශපාලන චරිතයක් ඇත්නම් ඔහු දේශපාලනට ඔබින අයකුනොවේ "ලෝකයට ලංකාව හදුන්වා දුන්නේ මෙතුමා"අපිට හිටපු පරිනතම දෙශපාඥයා
    එතුමාට නිවන්සුවම අත්වේවායි පතමු

    • @ChandanaMadusanka-qh5tq
      @ChandanaMadusanka-qh5tq ปีที่แล้ว

      JR ge walatath hena gahanawa me ratata karapu vinaseta

    • @chammiperera4374
      @chammiperera4374 4 หลายเดือนก่อน

      ​@@ChandanaMadusanka-qh5tqගෝතයා තො මිනිහෙක්ද

  • @rranasinghe2343
    @rranasinghe2343 2 ปีที่แล้ว +4

    Very interesting

  • @kumarasirifernando5074
    @kumarasirifernando5074 2 ปีที่แล้ว +21

    JR introduced Television to the Country. He established Free Trade Zones enabling hundreds of thousands of people to find employment. Sri Jayewardene Hospital was an outright gift from Japan to honour him.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +2

      And sri jayawardena pura kotte parliament also a gift from Japan Am i correct ?

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 2 ปีที่แล้ว +4

      We are sufficient of rice thanks for,JR with Gamini& Ronnie who developed Mahaweli project. Unfortunately we beg rice from the world. I hope all loans taken for Mahaweli project has been paid off.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +1

      @@upaliwijesinghe1803 what about Lalith and Gaminee?

    • @dilshandesilva7828
      @dilshandesilva7828 2 ปีที่แล้ว

      Honour Him? for what plundering the country/ people? Ex: 83, 87, 88-89, non-productive projects

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      @@upaliwijesinghe1803 Before that Dudley's projects were making our country self sufficient. Thun havula condemned and stopped all for a short time and started again saying Mahaweli project was a dream of Mr. Bandaranayke. JR continued it after coming to the power.

  • @premasiribinaragama9554
    @premasiribinaragama9554 2 ปีที่แล้ว +8

    දැන් ඉන්න උන්ගෙ පුත්තු
    ගොබිිබ කාලකන්නි

  • @klllux7363
    @klllux7363 2 ปีที่แล้ว +6

    Kocchara saralada එයාල ගෙවල thiyana jewithaya god bless u sir

  • @piyaseelipiyaseeli4676
    @piyaseelipiyaseeli4676 ปีที่แล้ว +7

    කතා කරනකොට JR වගේ "කෙරැව" කියල කියන්නෙ.

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +23

    JR මැතිතුමා හදපු 78 ශක්තිමත්ම ව්‍යවස්තාව නිසයි අපිට අද රටක් ඉතුරුවෙලා තියෙන්නෙ ❤️
    මම එතුමාට ගොඩක් ගෞරව කරනවා🙏

    • @sajithdanushka7184
      @sajithdanushka7184 2 ปีที่แล้ว +1

      😁😀🤣

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว

      😂😂
      ජේ ආර් හදපුවා ඔයා දන් නෑ….😂

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 ปีที่แล้ว

      මේ ව්‍යවස්ථාව තමයි රට ගොඩගන්න බැරිතරමටම අගාදයකට ඇද දැම්මෙ.අගය කරන්නෙ මොංගල් පිස්සෙක් මිසක් ප්‍රකුර්ති කෙනෙක් නං නෙවෙයි.

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      ගවුරව කරන්න කිසිම කෙනෙක් නැත්නම් වෙන මොනවා කරන්නද .

  • @asankabandara6353
    @asankabandara6353 3 ปีที่แล้ว +56

    මට වයස 27 මට තේරෙන විදියට මේ රටට පහල වූ හොදම නායකයා ජේ ආර් මහත්තයා... 💗💗💗💗 සමහරු නොයෙක් කතා කිව්වත් ඇත්තටම රටට දෙයක් කරපු උතුමෙක්...💗💗💗💗🖤

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +4

      ඒක බුද්දිමත් මිනිසුන් දන්නවා සියලුම දේශපාලකයන් දන්නවා නමුත් ඒක ජනතාවට නොපෙන්නා ඉන්නවා ඒ තරම් එතුමා ට ඊර්ෂ්‍යා කරනවා

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว +7

      ණය නැති රටක් ණය පැත්තට ඇදල දැම්මා. රජය සතු ව්‍යාපාර, කර්මාන්ත විනාශ කරන්න අඩිතාලම දැම්මෙ උන්නැහේ තමයි .

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +4

      නෑ ගෙවන්න පුළුවන් නය විතරයි ගත්තෙ

    • @premasiribinaragama9554
      @premasiribinaragama9554 2 ปีที่แล้ว

      @@channabuwanaka5885 ගත්තු ණය ඒ කාලෙමගෙවල ඉවරයි

    • @Ish-perera
      @Ish-perera 2 ปีที่แล้ว

      @@premasiribinaragama9554 එහෙන ඇයි අපහු ණය ගත්තේ ණය ගත්තේ රට දියුණු කරන්නනේ

  • @dileshsihansa7971
    @dileshsihansa7971 2 ปีที่แล้ว +7

    වචනේ අර්තයෙන්ම මහත්මයෙක්. ඒකටත් එක්ක දැන් ඉන්න උන්ගේ ලමයින්.

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 3 ปีที่แล้ว +30

    එතුමා කිඋවනේ ඔටුනු පලන්දන්ඩ කුමරවරු නෑ කියල නිහතමානී නායකයෙක් මෙතුමාලත් එහෙමයි

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 3 ปีที่แล้ว +18

    A very interesting interview with the grandson of Sri Lanka's greatest post independence leader. A must watch.
    I was not aware of the assassination attempts on Ravi J . Unlike present day leaders JR never pushed his son or grandsons into politics

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว

      Really a great leader !

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +1

      Methumage mava , JR ge leli , samanya office ekaka confidential Secretary vidihata tika kalak weda kala mathakai. Harima nihathamani pawulak . Samanya pawulak vage.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว

      මේ වැදගත් ,නිහතමාන ගතිගුණ දැන් ඉන්න අයට තියෙනවා ද

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 3 ปีที่แล้ว +49

    මේ රට අන්තර්ජාතියට විවෘත කල විප්ලවීය නායකයා ජේ ආර් ජයවර්ධන මැතිතුමා යි

    • @asankabandara9265
      @asankabandara9265 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 3 ปีที่แล้ว +6

      කිසිම ලේ බිදුවක් නොසොල්වා නිහඩ විප්ලවයක් කළ ලංකාව ලෝකයට එකතු කළ අනාගත පරම්පරාව වෙනුවෙන් බුද්දිමත් තීරණ ගත් ශ්‍රේෂ්ඨ ජනනායකය ජේ, ආර්, ජයවර්ධන මැතිදුන්, ලංකාවේ සියලුම ජනතාව එතුමාට ණය ගැතියි

    • @sajithdanushka7184
      @sajithdanushka7184 2 ปีที่แล้ว +1

      🤮😆😄

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว

      2 janaja wyawasthawa gana dannathtgam ohoma kiyai 🤣

    • @lordvoldemort2524
      @lordvoldemort2524 2 ปีที่แล้ว +1

      @@asankabandara9265 ජේ ආර්ගෙ ඇටේ කාපන් පොන්නය මේ රට විනාස කරපු කාලකන්නි

  • @prassannapradeep9247
    @prassannapradeep9247 ปีที่แล้ว +2

    ජේ ආර් කියන්නෙ සක්කිලි දෙමලෙක් ඕකට හොදක් නං වෙන්න එපා අද අපේ රට ලෝකෙට නය කරේ ජේ ආර් කියන සක්කිලි වසලය රටට ගෙනාපු ක්‍රමවේදය නිසා අපේ රටට නියම සිංහලයෙක් පත් උනොත් මේ කාලකන්නි දේශපාලන ක්‍රමය වෙනස් කරන්නම ඕන අවුරුදු 500 කිං රටට සිංහල නායකයෙක් බිහි උනේ නැහැ මේ වගේ කාලකන්නි සක්කිලි තමයි අපේ රට පාලනය කරේ ජේ ආර් කියන සක්කිලියට හොදක් නං වෙන්න එපා සාප වේවා අපේ රටට ජාතියට කරපු අපරාධයට

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +24

    රාජපක්ෂ පුතන්ඩිලට අාදර්ශයක් මේ මහතාගේ කතාවෙන් ගන්න හැකියි

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 2 ปีที่แล้ว +6

    How greatest people ❤ are they all

  • @asankabandara9265
    @asankabandara9265 3 ปีที่แล้ว +24

    ජේආර් කියන්නේ බුද්ධිමත් නායකයෙක්

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว +4

      රෙද්ද බුද්දිමත් නෙමෙයි කපටි කකෙයිරාටික නායකයෙක්

    • @ruwidilhanidesilva7750
      @ruwidilhanidesilva7750 2 ปีที่แล้ว

      @@වෙලඅද්දර aniwaryenma. Minimaru palakayek.. pawul sansthawa raja karapu eka pamanai nokarapu warada. Kara uthum kriya tyena pramanayatama nodeweni amana minimaru wada karapu ninditha palakayek

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว

      Ekane api ada capata inne 🤣.

    • @Ish-perera
      @Ish-perera 2 ปีที่แล้ว

      @@වෙලඅද්දර එයා ගේ විවෘත අර්ථිකය තාමා අපිට මේ පඩිසන් දෙන්නේ

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm ปีที่แล้ว +4

    නිහතමානී මිනිසුන් අමුතුවෙන් කියන්න ඕනේ නෑ..... රවි ජයවර්ධන කියන්නේ රාලහාමි ට සිකරට් පැකට් එකක් පවා ගෙනත් දීපු මනුස්සයෙක්... නාමල්ලාගේ මල්ලිලාට ලොකු ලොකු නලුවන්ගෙ ළමයි ට හොද ආදර්ශයක්

  • @PoornimaTissera
    @PoornimaTissera ปีที่แล้ว +9

    Former President late J.R. Jayewardene තමයි මගේ අම්මට අකුරු කියෙව්වේ. She became such an intelligent person. Aced her A/L becoming batch top of Visakha Vidyalaya and entered Pera Uni. Afterwards joined CBSL, and worked for 30 + years surviving the '96 bomb blast. I used to tease her regarding this 'akuru kiyaweema' saying she owes all her academic accomplishments to Mr J R 😊

    • @upekhanppd
      @upekhanppd 7 หลายเดือนก่อน +1

      Akuru makes Ne Kola Galilee Ne Bandawee Ne sithuwam......

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 3 ปีที่แล้ว +15

    ඒකෙත් හැටි විධායක ජනාධිපති වුනාට නෝනලාට බයයි. සුන්දරයි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +3

    මිනිසුන් බලන විවිධාකාර කෝණය අනුව ගුණ දොස් විවේචනයට ලක් වෙනවා

  • @USA79999
    @USA79999 2 ปีที่แล้ว +4

    JR was a class of his own. Kids didn’t make money or abuse power

  • @jonerode2022
    @jonerode2022 ปีที่แล้ว +1

    1300 ගනණ්වල දෙමළ අය මේ රට ආක්‍රමණය කල පසු සියලුම බුද්ධිමත් සිංහලයන්ට යම් දෙයක් වතුරට මිශ්‍ර කරල දුන්නට පස්සෙ අන්ත මෝඩයෝ උනා.
    ඊට පස්සෙ සිංහලයො ආක්‍රමණිකයා ගැන හිතන්ට තරම් ශක්තියක් නැති නිසා ඔවුන් දෙමළ සියල්ල සිංහලුන් යැයි වැරදි වැටහීමක් නිසා කිසිදු කැරලි ගැසීමක් වුනේ නෑ.
    දැනුත් සිංහල බුද්ධිමත් සියල්ල මෝඩයන් කර ඔවුන්ට දෙමලු විවාහ කර දීල සියලු දෙනා ආක්‍රමණිකයා පැත්තට හරවා ගෙන කිසි දිනක රට සිංහලුන්ට ගන්ඩ බැරි තත්වෙට අරන් ආව.
    දෙමළ අයට ඉන්දියාවෙ ප්‍රාන්ත 5ක්, ත්ව රටවල් කීයක් හොරෙන් අරන් තියෙනවද?, ලොව පුරා කෝටි70ක් පමණ දෙමළ ජනගහනයක් ඉඳිද්දි ඇයි අහිංසක සිංහලයන් ලක්ෂ 15ක් පමණ සිටින ලංකාව ආක්‍රමණය කරන්නෙ.
    තණ්හාව අත් හැරල දැනවත් මේ රට අයිති ස්වදේශිකයන් වන දේව වංශිකයන්ට දෙන්ඩ.
    ගොවිගම කියන්නෙ වෙල්ලාල කුලයෙ දෙමළ අට ඒ න්සා කරු ණාකරල මේ රට ස්වදේශික සිංහලයන්ට දෙන්ඩ.
    JR , චන්ද්‍රිකා , සිරිමාවො, බණ්ඩාරණායක, රනිල් දෙමලනෙ.

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +5

    රටේ ලොකුම පරිවර්තනය කලේ ජේආර් තමයි තාමත් පවතින්නේ ඒව තමයි දැනටත් රට මේ තත්වෙ ට හරි රට පවතින්නේ

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 3 ปีที่แล้ว +28

    අති ගරු හිටපු ජනාධිපති දිවංගත ජේ ආර්. ජයවර්ධන මැති තුමණි යලිත් මේ ලක්‌ දෙරණට වඩිනු මැනවි

    • @asankabandara6353
      @asankabandara6353 3 ปีที่แล้ว

      💗💗💗💗💗

    • @rajapaksharajapaksha2196
      @rajapaksharajapaksha2196 3 ปีที่แล้ว

      @@asankabandara6353 thanks

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว +6

      අම්මගෙ රෙද්ද ඉතුරැ ටිකත් කන්නද බොලව්

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว +3

      ඉන්නෙ අපායෙ

    • @udara4471
      @udara4471 7 หลายเดือนก่อน

      ඇයි රටෙ ඉතුරු ටිකත් කන්නද

  • @19881224sahan
    @19881224sahan 2 ปีที่แล้ว +2

    Hasitha is such a classy host.

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว +2

    Vatinaa Video 1k ....Thanks

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว

    🤷♥️🇱🇰*Jayawewa jandipathi J.R. Jayawardana Thumata* Ohuuge Ékama puthta Wana Ravi Jayawardañai Ada Jesu Suwargey Angels la wage Bala gannawa Aniwaryai *JAYAWEWA UNP EKATA* 🐘!🙎👍🙏♥️😘🇱🇰🤦🤷🙇🙎💖🙏🦣

  • @kumarasudath3314
    @kumarasudath3314 4 หลายเดือนก่อน

    1977 first vote for JR❤❤❤❤

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +4

    When Indian army was fighting against LTTE. There was an article in Los Angeles Times saying “Indian Army is fighting with a wrong enemy at the wrong place because of the shrewd and experienced political leader in Sri Lanka”

  • @rohinichandralatha871
    @rohinichandralatha871 2 ปีที่แล้ว +3

    He introduced the open economy to the country and provided with all infrastructure facilities relavant to that.people criticize the open economy but don't think about an the positive side.mahaweli project successfully implemented through Mr Gamini didsanayake

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +6

    නිදහසෙන් පසුව බිහි වු රටට ආරදය කල දෙශපාන නායකත්වය නිවැරදි ගැලපිමි..වලටත් හැමදාමත් බනින ..සමහර දෙශපාලන පක්ෂ නැතුවම නෙවෙයි ..

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 3 ปีที่แล้ว +27

    ජේ ආර් ජයවර්ධන මැතිතුමා වැනි නායකයෙක් තවත් බිහි වෙයිද? කොතරම් සුවිශේෂී කෙනෙක් ද

    • @smbandara7915
      @smbandara7915 หลายเดือนก่อน +1

      ඒක හොදට පේනවා

  • @janakit9704
    @janakit9704 2 ปีที่แล้ว +2

    👍🇱🇰

  • @imeshakalpani8399
    @imeshakalpani8399 3 ปีที่แล้ว +4

    😍😍😍

  • @niralperera801
    @niralperera801 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @gihangaika91
    @gihangaika91 2 ปีที่แล้ว

    What are the names of other two grandsons

  • @mohommedzaky9950
    @mohommedzaky9950 ปีที่แล้ว

    J R SAKTHEMATH NAYAKAYA U P N PAKSEYALOKETAMAPENUWA 🙏✅💯👍💪

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ 3 ปีที่แล้ว +5

    ඔබහරි

    • @සදරුවන්-ශ3ජ
      @සදරුවන්-ශ3ජ 3 ปีที่แล้ว +1

      වෙදගත් මිනිස්සුන්ගේ.වෙනස ..පේනව...නේද

  • @heshanrathnayake5432
    @heshanrathnayake5432 2 ปีที่แล้ว +3

    😂😂😂😂

  • @ruwidilhanidesilva7750
    @ruwidilhanidesilva7750 2 ปีที่แล้ว

    Ada me rate tyena aragalayata hadawathinma sthutuwena lankikayek nm oyala eda aragale hiti Trima athulu a minisun wadabandanayata lak karala maaraa dupu JR kiyanne wishistayek kiyala hithanna epa. Ohuge hodak tye nm naraka ita wada dahas gunayakin ihalai.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 ปีที่แล้ว +2

    J.R.'s son Ravi was a great guy but not his father who was our MP Colombo 3 Ravi was a practising Buddhist , a vegetarian

  • @vipulaperera7413
    @vipulaperera7413 2 ปีที่แล้ว +1

    JR was a shrewd excellent leader. Though people blame him today. He has done much to this country. This country would have been in different status in the world if not LTTE terrorism funded by India. JR’S wife was a very polite simple lady. Unlike what we have seen from later First Ladies.

  • @manel2480
    @manel2480 3 ปีที่แล้ว +2

    Mamath ame polime edela thiyanewa

  • @samankalupahana6320
    @samankalupahana6320 6 หลายเดือนก่อน +1

    ජේ ආර් ජයවර්ධන කියන අපේ රටේ අවාසනාවට බිහිවුණු.. එ තුච්ච් පාලකයාගේ නම මේ රටේ ඉතිහාසේ සදාකාලික ද්‍රෝහියෙකු ලෙස නම් කරන්න ඕන. ඒ පාදඩ පාලකයා තමුන්ගේ බලය වෙනුවෙන් රටේ පරම්පරා ගණනාවකගේ ජීවිත විනාශ කලා ..රටේ අනාගතය අඳුරට දැම්ම. මේ වගේ තුප්පහි පලකයෙක්ගේ ජාන ගෑවුණු එකෙක්වත් දකින්න මේ රටේ මිනිස්සු කැමති නෑ ..මොන මඟුලකට මුන්ව සාකච්චා වලට ගේනවද?

  • @exclusivechemistry6593
    @exclusivechemistry6593 ปีที่แล้ว +3

    JR තමයි මේ රටට පාදඩ ක්‍රම ගේන්න මුල් වෙච්ච එකා

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว

    J.R.is the architect of political and economic mayhem of today.

  • @zongmobile5521
    @zongmobile5521 8 หลายเดือนก่อน

    Anurath wenamama lokelu jeewath wenne daruwonta raja sapa deela wenamama lokelu thibbe kohoma muge kathawa Anura jeppage.Anura wara dan wefithiyanna api u n p.wara dankotipathi ne jeewath vieme ssawa thiyenawa ha huuu😊😊😅😅😅😮

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +5

    උතුම්ම මනුස්ස කම එදා සහ අද ජනතාව වටහාගන්න.. රන් හා සමාන ජාතියක් සරල කථා නියම ලංකාවේ නමට අරුතක් සහ තවමත් බැබලෙන ඇත්ත රදල පවුලේ උරුමක්කරයිනේ රටටම පන පොවන්න හැකි පවුල් අද තිබෙන ජරාජීර්ණ දෙසපලනයෙන් ගෞරවණිය ලෙස ස්වබාව දර්මය වෙන් කල පවුල්. එහී සාපයෙන් අදනම් හොඳටම සැපම තමයී ජනතාව ගෙන් 20%ක්‌ හොඳ අධී සැප 80 % ක්‍ අපායෙ යමක දුක විඳිනවා බඩු මිල හැමදාම වැඩිවෙනවා. අනේ මුන්ට අද පෝයදා

  • @shanulivihansa6088
    @shanulivihansa6088 2 ปีที่แล้ว +5

    j r budhde matun yalith bihe weewa

  • @Ish-perera
    @Ish-perera 2 ปีที่แล้ว +3

    1978 දි ජේ .ර් ජයවර්ධන විවෘත අර්ථිකය ගෙනවා හැමදේම රටින් ගෙන්න එදා ඉදන් අද වෙනකම් රටින් ගෙන ප්‍රමාණය වැඩි එතකොට කිසිදෙයක් ලංකාවේ හදන්නේ නැ කොමිස් තියාගෙන ඔකොම රටින් ගෙනවා එවා නැවතුන ගමන් රටේ බඩු නැ ( අනගාරික ධර්මපාලතුමා කිවුවා කරවල් කැල්ලත් රටින් ගෙනකම් ඉන්න වෙයි කියලා ) 1978 ඉදන් හිටපු පලකයෝ ඔකොම කරේ තමන්ගේ පලන සමයේ ණය ගත්ත එකයි රටින් බඩුගෙන්නපු එකයි විතරයි

  • @NormanDeMel
    @NormanDeMel 6 หลายเดือนก่อน

    Hora nokapu Nayakayek Dan inna Hora Dasapaluwo Me Uththamayage jeevithayen padamak igana ganna

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 2 ปีที่แล้ว +2

    JVP kala aparada gana unp , samagi siyalu dennata mathaka na.
    Podi minisun bata kawa.

  • @salithajayatissa8632
    @salithajayatissa8632 3 ปีที่แล้ว +4

    Oba thuma ilaga chandeta samagi jana balawegayen illanna. Sajith premadasa janadhipathi thumage anduwe amathi kamak ganna

  • @samanolawijayarathna6998
    @samanolawijayarathna6998 2 ปีที่แล้ว +3

    එජාපය යළි ගොඩ නගා ගන්නව නම් ඒ උදවියට හොඳ සම්පතක්

  • @mohommedzaky9950
    @mohommedzaky9950 ปีที่แล้ว

    BANKOLOTH WECHA SIRELANKAWA PAREPU ,PANPITY ATA ATAH 8DENAWAKEWATS ONATHARAM KANNA DUNNA

  • @ashokajayalath6615
    @ashokajayalath6615 2 ปีที่แล้ว +4

    අපි අහල තිබුන විදියට JR මහත්තයගෙ පුතා බැදල හිටියේ නෑ කියලයි. හැබැයි සීයගෙ නහය තියෙනවා😀

    • @dilanlasantha3744
      @dilanlasantha3744 ปีที่แล้ว

      Hora putha

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      Lamai 3k innawa...bandala hitiye...eeth oya anith unge wagee Jr jayawardena mahathaath,,,ee.pawule birendra waruth,,kota kalisan gahala net ball gahuwe naha,,

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      ​@@dilanlasantha3744thamunda hora puthaa???ee minissu godak wadagath aya.....

    • @thusharauduwake2219
      @thusharauduwake2219 7 หลายเดือนก่อน

      Na marry kara ethuma

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว +1

    ow machanla dan api inne oya ugath buddimath mahaththuru hadapu 1st class country eke. dukai dukai.

  • @ruwidilhanidesilva7750
    @ruwidilhanidesilva7750 2 ปีที่แล้ว +1

    JR ge kaale nidahas adyapanayata mala gamak karanna dunna dayakathwaya nisai Thrimawithana,venura,nishmi athulu tawath shishya wiruwo me ratata nathi une. Mathinigen passe apu sahasika palakaya ratata karapu wina apamanai. Japane ekka thibunu hithawathkam saha tawath kipayak yahapath de athath lankawata wina karapu palaweni sahasika minimaruwa thamai JR kiyanne. 1987 July 29 kotuwe bo gaha laga pawathi picket akata eda kadulu gas gahuwe batan polu ekka me wgema unda warshawakin kiyala AADHI Sinhalayanta mathaka athi. JR ge indu lanka givisumen mulinma akata aragalayedj maruneth sisu wiruwek.mn ahala tyena widiyata a moratu campus ake klifed perera kiyana namai mata mathaka... eda kotuwe bo gaha laga wedi tiyala 21k marala daapu minimaru anduwe palakaya thamai obathumage seeya.. 1987.7.29 hawas waruwe ratatama curfew daala indu lanka giwisuma athsan kara kapati palakaya...ohugen una sewawa mepamanai kiyanawa nm ohu ratata kara ayahapatha ita wada dahas gunayak wadi. Mata pakshayak patak nathi swadinayek.. mata awuŕudu 24i. Me rate mn dana ugath widiyata mama adare karana charitha kihipayak tyenawa deshapalanika washayen. JR wirodhiyek newei mn et ohuge amana gathi kisiwitekawth mn agayanna taram niwatayek newei. Mage jiwithe mata hama pakshenma adaraneeya weera charitha akathu una kenek mn.. UNP aken Lalith athulathmudali kiyanne asahaya nayakayek. Mata paksha nah JVP ake Rohana wijeweera kiyannet dawanthayek.. a siyallantama nodeweni Sirimawo mathiniyan kiyanne athek methek merata bihi wu asahayama palikawak..

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว

    ANE PALAYAN YANNA. ME RATA KAAWE JR. AMMAGE REDDA THAMAI JR BUDDIMATHMA NAAYAKAYA KIYALA KIYANA UN. 1977 PASSE THAMAI RATA WATEEMA MOOLABAARAYA. KAALAKANNIYA. BALA THANHA KAARAYA. PISSA. KISIMA PERA DAKMAK NATHI MAHA NOSANDAALAYEK EKA. DAN PENAWANE ITHIN WIVURTHA AARTHIKAYA GENALLA APE RATATA WECHCHA DE😢😢😢😢😢😢

  • @upalinatureboy
    @upalinatureboy ปีที่แล้ว

    If they were brought to politics, Ranil is the threat

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 ปีที่แล้ว

    Dan kale inna aya paramarawama genawa

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu 7 หลายเดือนก่อน

    Great leader .Nowonder JVP වේසිගේ පුතාලා hates him

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 7 หลายเดือนก่อน

    සීයාලාගේ දේවල් වලට මුණුපුරෝ මොනවා කරන්නද

  • @kobalaLiyanage
    @kobalaLiyanage 5 หลายเดือนก่อน

  • @senakaperera4946
    @senakaperera4946 3 หลายเดือนก่อน

    මේතුමාව මුනගැහෙන්න කොහොමද ?

  • @Ayouma308
    @Ayouma308 2 ปีที่แล้ว +3

    රෑවල බැදිය යුත්තේ යාත්ත්‍රවෙිි තරමට රෑවල විශාලනමිි නැව පෙරලෙනවාමයි.රෑවල කුඩානමිි නැව ඵකම තැන .j.r ලංකා නැවට ගෙතු වියවස්තා රෑවල ලංකාවට බර වැඩියි.ජනතාවට වග නෙකියන ප්‍රශ්න කල නොහැකි සර්වබලධාරි අමුතුම පන්නයේ රාජ්ය නායකයින් තැනිමෙිි මුලිකයා ජ් අාර්.නිතියට අභියෝග කරමින් ජනතා ධනය බලය පාලකයින්ට නිර්ධය ලෙස කොල්ල කැමට ඉඩ හැරි නායකයා රාජ්ජ්‍ය පරිපාලනය අන්ත දුෂිත කර තම දේශපාලන අරමුනු සදහා මෙහෙයවු නායකයා ඔහුයි.ලෝකයේ කිසිම රටක නැති තරමිි අාර්ථිකය විවුර්ථ කර දේශිය අාර්ථිකය විනාස කල මිනිසා.කොහොම නමුත් අද වනවිට ඔහු බැදි රෑවලෙන් අප රට පාවි ගියේ කොතැනකටද ?මා පමනක් නොවෙිි රුක්ෂාන් අතරමන්වු නැව තුල ඔබත් සිටිනවා.

  • @revelmedry
    @revelmedry 4 หลายเดือนก่อน

    Me yakkunge seeya, bala thanhaawa uparimayata thibuna. D.S ge kaale indhala passe Dudley ekka eragaththa.balaya lebena thuru koota widhiyata wedakala. RATE siyaluma yahapath dheshapaalana sampradhaayan keduwa. Rata mangkolla kana thathweta pathkala.siyaluma dheshapaalana arbhudha patangaththe JRJ ge kaalaye. Mungta kavadhaawath senaseemak nehe. Abha saranama thamai was ballo.

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +1

    ඔබේ සීයා තමයි මේ රටට පාත්වෙච්ච ලොකුම කාලකන්නි හෙනේ

  • @tharuwa7571
    @tharuwa7571 ปีที่แล้ว

    JR krapu wada walin kalak dan inna aya krala na

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Seeyagema kata handa.

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 ปีที่แล้ว +1

    Menna minissu

  • @ruwidilhanidesilva7750
    @ruwidilhanidesilva7750 2 ปีที่แล้ว +1

    Me rata arajika wenna mul adithalama dammeth JR Jayawardhana mahathama tamai🙂

  • @ChinthanaEkanayake
    @ChinthanaEkanayake ปีที่แล้ว

    Oyage siiya. Thamaa mee rata mee tharam winasa kare ? Den hodha thenaka ethi ?

  • @amilakalanas
    @amilakalanas 2 ปีที่แล้ว +2

    තූ අපේ රටෙ ගුරුවරු...

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว +5

    මොහුගේ සීයා තමයි හොඳටම කරේ. .එකේ කිසි තර්කයක් නෑ

  • @ahamedahamed4027
    @ahamedahamed4027 3 ปีที่แล้ว +3

    Rukshan seeya karapoo lokuma apradaya thamai ranil kiyana kalakanniyawa desapalanayata genapoo eka