Thank you Pastor that was a excellent speech God has most certainly Blessed you and raised to to become a strong Witness to God .continue your excellent work 👏 God bless you and your family.
Though it is said to keep the comment res pectfuly.. But most is irespectfuly. What is your responce? Oaster Jerome do not worry, Paul was arrested .God redeemed him,He became st.paul..Do not be against your enemies,bless them ..God permitted this,it is the Glories moment,take courage,God is going to bless you.He is saviour.He is your messiah. Fr.David
Really appreciate Pastor for being kind enough to speak on behalf of our spiritual father. Yes, he will come out roaring than he has never done before. He taught us how to be strengthened at a time like this. Thank you for standing with us. Love you❤
Dear Brother in Christ, Thank you very much for your observation. As you say, our God is at work and He will protect His children. I am praying for Pastor Jerome's release in Jesus's name. Also, thanking you for your testimony and your ministry for proclaiming the good news to the marginalised communities there. I pray your ministry in Christ will go from strength to strength in Jesus's name. With every blessing 🙏❤️🙏
Pastor godfrie, your comments are very encouraging to the world,people must understand &should recieve salvation in this regard,rhere is no other solution for this perishig world But only Jesus is the answer,thank GOd for your comment,G bl you& your ministry.
ameen ameen ameen halleluya aniwaryen pastar ape jesu jeewamanai mama bududahama adahapu moda akiyak hebei jesu mawa wenas kala suwargayata gena yanna oya adapali kiyana un gini vile pichchenakota therei api okunge gelaveema wenuwen kannalau karamu devidunta god bles you pastar🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
Anivaryenma ape prophet enavamai me siyalla deviyanvisvasa gema salasmai mulu lankavama danaganna yanava jesuge balaya hale luiyaaa .obata th jesu pihitai pastor
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත. දෙවියන් හන්සේට මහිමය වේවා ❤️🙏❤️
ස්තුතියි ඔබ තුමාගේ කතාවට. ජෙසුව පරාජය කරන්න කාටද පුළුවන්. God bless pastor.
❤❤❤පාස්ට ජෙරම් හිර ගෙදර හිටියට අපිට දුක නැ එතුමාගෙන් තවත් එතන ඉන්න බොහෝ අය දේව වචනය ඉගෙන ගන්නවා එ්කාන්තයි. එ්තරම් සතුටක් අපට තවත් තියෙනවද ඉන් අනතුරව එ් අහිංසක ජීවිත වලට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබේනවා හැමෝටම ජේසු පිහිටයි.❤❤❤❤
Jesus yana naamayata mahimaya wewa.
හාලේලූයියා ස්තූතියි ප්‍රශංසා වේවා
ඔයා වගේ කොන්ඳ පන තියන දේව දාසයන් තමයි ලංකාවට අවශ්‍ය. God bless you Pastor.
AMEN AMEN
Kanya sohoyuriyanta puke arinnada ? Amen
Pastor ඔබ නියම ජෙසුගෙ දරුවෙක්. Prophet Jerome වෙනුවෙන් ඔබ නිර්භීතව කතා කරනවා. ඔබට ජෙසු පිහිටයි
AMEN AMEN
Amen. Amen 🙏 🙏 🙏
මෙවැනි දෙවගතිවරු ඉන්න දෙවදරුව අශිර්වදය්.God bless pastor 🙏
සවුවබලදාරි සවුව්ව පරාක්‍රම සුව්සුද්ද අන්‍ර්ර්ග උතුම් ජ්වමාන දෙවු පියාණනි ඔබ වහන්සේ ට ස්තුති පුර්සන්සා මහිමය වෙවා .ඔබ වහන්සේ ට සියලු දෙ කර හැකිය හලෙලුයා ආම්න් 🙏🙏🙏
Excellent message pastor! What a encouraging message. What you are telling is 10000% correct.
Our God is a living God. Thank you Pastor.
හදවතේ හොඳ ප්‍රරේමයක් තියෙන වා.දේව විශ්වාසය ගැන සතුටුයි හොඳ දේවල් ට්කක් ප්‍රකාශ උනා .ස්තුති ඔබට ජේසු පිහිටයි .
උන් වහන්සේ තෝර ගන්නෙ දාහෙන් එකක් .ඒකෙනා කොතන හිටියත් උන්වහන්සේ සොයාගන්නව.අපේ ජේසුස් වහන්සේටත් කොපමන වද දීල කුරිසි යෙ ඇන.ගැහුව.දෙවියන් වහන්සේගේ මහිමය නොදන්න.මිනිස්සු පව්.Thank you pastor .may God bless you .
අපගෙ ජිවනය ලබාදුන් දෙවියන් ඔබ යි ජේසු ජීවමාන යි ඇදහිල්ලෙන් සිටිමු සුවය සතුට සමාදාානය ගෙනදුන්නාට ඉස්තුති යි ⛪✝️🙏🙏🙏
We respect your explaination Dear pastor❤ and we apprecaite you for being kind enough to speak on prophet Jerome Fernando. ❤️❤️
මරණ සෙවන මිටියාවත මැදින් ය්යන්නෙමි නුම්මුත් කිසි විපතකට බය නොවන්නේමි මක් නිසාද දෙවියන් වහසේ අප සමග සිටිනවා ඇත . ෆාස්ටර් ජෙරම් ඔය පීඩා අතරින් යන එක ක්‍රිස්තියානි මිනිසුන් ට උරුම දෙයක් අපි අවසානේ දෙවියන් වහසේ ගේ රාජ්ජයේ සදාකාලික ජීවනය ලබනවා ඇත ...වෛර කරන අනිත් අය ට අනුකම්පා කරමු ..ජේසු පිහිටයි
Thank you Pastor that was a excellent speech God has most certainly Blessed you and raised to to become a strong Witness to God .continue your excellent work 👏 God bless you and your family.
අදුරෙහි ආලෝකය දුන් දෙවි පියානනී මහිමය වේවා. සදාකාලික ජීවනයට මග විවර කල දෙවිදුන්. බය වෙන්නෙම නෑ කැලබෙන්නෙම නෑ දෙවිදුන් අප සමගයි.🙏❤️🙏❤️🙏❤️🙏❤️
මම බෞද්ධ නමුත් හැම ආගමකටම ගරු කරන්න මම අපි ගරු කරන්න ජෙරම් විතරක් නෙවෙයි ගොඩක් අය එවට වඩා දෙවල් කියල තීනවාද? අපි ගරු කරමු හැම ආගමකටම එතුමාට නිදස ලැබෙවා පතමු අපි කවුරුත් මිනිස්සු ආදරය කරමු හැමටම
Amen
ආමේන්...... දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏
ඒකෙන් වුනේ පාපයට හසු වි සිටි බන්ධනාගාර රැදවියන් බොහොමයක්ම බුරුතු පිටින් ගැලවිම ලැබිමයි.දෙවියන් වහන්සේට ස්තුති වේවා ! දේව දුතයන් දේව සේවකයාව රකින බව සහතිකයි. ඔබටත් ස්තුතියි පියතුමනි !
AMEN AMEN
Very good message
Praise the Lord.
Amen, Amen
Though it is said to keep the comment res pectfuly..
But most is irespectfuly.
What is your responce?
Oaster Jerome do not worry, Paul was arrested .God redeemed him,He became st.paul..Do not be against your enemies,bless them
..God permitted this,it is the Glories moment,take courage,God is going to bless you.He is saviour.He is your messiah.
Fr.David
Kathawenma therenawa thamuse minissu andana ekek yakoo...jesuge nama issara karala uba monada janathawata dena messege eka buuruwo...
Amen. Let's pray for pastor Jerome and all the people of God. (ourselves). Thank you for your sermon. God bless you Pastor.
AMEN AMEN
ශක්තිමත්ව දර්යමත්ව සිටපන්න. තති නොගනින්න නොකලබෙන්න මක්නිසාද නුබ යනසම තන්හිම නුබේ දෙවිවු ස්වාමින් වහන්සේ නුබ සමග සිසින සේක (යොසුව1/9)
රසබලා දැන ගනින්න කියා තිබේ🎉👍 දේව වචනය ලෝකයාට මෝඩ කමක් දේව දරුවන් ට මාර්ගය ද සත්‍යය ජීවමාන දෙවියන් වහන්සේ අප සමග යි❤ 🎉ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
AMEN AMEN
පාස්ට ඔයාගෙ කතාව නම් නියමයි.කිතුනුවො ගැන අපහාස කරන අයට ඇහෙන්න ඕනි.ජේසු පිහිටයි පාස්ට.
ජිවිතේ තිත්ත අත් දැකීම් ලැබුවා.... ප්‍රේමයේ තේජස මා සමග වේ.... මාරාහී ජලය මිහිරට හැරවූ ඒ දෙවිදුන් මා සමගයි....
සිරකරැවන්ගේ වාසනාව එයාල ගැලවිමට එයි ඉක්මනට.
AMEN AMEN
Really appreciate Pastor for being kind enough to speak on behalf of our spiritual father.
Yes, he will come out roaring than he has never done before. He taught us how to be strengthened at a time like this. Thank you for standing with us. Love you❤
😊
Wonderful talk Pastor! You are very brave! May the Lord bless you and your ministry! - Princely Sir, Batticaloa
මාගේ දෙවියන් වහන්සේ ජිවමනයි
. ❤
❤❤❤❤❤ අනේකවාරයක් ස්තූතියි පාස්ට මේ පිළිබදව ඉතා හොද වටහාදීමක් කළාට ජේසුපිහිටයි පාස්ට❤❤❤❤❤
Praise the Lord pastor, God bless you.
Niyama dewa dhasayek. Godak adharei pastor ❤
ගොඩක් ස්තුති යේසුනි පාස්ටර් ඔබට ස්තුති ආමෙන්
Praise the Lord. 🙏. I am Janith Fernando. An I am Roman catholic. I am strong . Because I am listening to word of God. Amen...🙏🙏🙏....
*යෝනාව දෙවියන්වහන්සේ නිනිවයට යවන්න තීරණය කළා. යෝනා අකමැති උනත්, යෝනා පළා දිව්වත් දෙවියන්වහන්සේ යෝනාව නිනිවයට යැව්වා.
මෙතුමාව යම් සැළැස්මක් අනූව දෙවියන්වහන්සේ මෙතනට යවන්න නියම කරන්න ඇති.
තමන්ගේ සැළසුම් අනූව වෙන අය පසුපස ගිහින්, මෙතුමාගේ මව්පියන් මොන දේවල් කරන්න හැදුවත්, දෙවියන්වහන්සේ කරන්නේ උන්වහන්සේ ට අවශ්‍ය දේයි.
දෙවියන්වහන්සේගේ අනර්ඝ වූ කරුණාව, අනුග්‍රහය ලැබේවා කියලා අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
කැදවු තැනැන්වහන්සේ විශ්වාසවන්තයි.🥰🥰🥰🥰✝️🙏🙏🙏🙏🧎 25:42
ආමේන් හාලේලුයා ස්තුතියි යේසුනී ඔබවහන්සේගේ කරුණාව නිසාම ආශිර්වාද වේවා ආමේන් .🙏🙏🙏
ස්වාමින් වහන්සේට ස්තුති වෙිවා..දේවගැති ජෙරොම්ට ජිවමාන ජේසු පිහිටයි...අපි ඔබ සමගයි....❤❤👍👍👍👍👍👍👍👍✋✋✋✋✋✋
AMEN AMEN
හොද පනිවිඩයක්.... ඇත්තටම අවසානය තෙක් අහන්න ❤ ස්තූතියි පාස්ට❤❤❤❤
මමත් බයිබලයට හරිම ආදරෙයි හැමදාම දේවවචනය අහනව ජේසු අදහන දවස ඉදල මට කිසිම අඩුපාඩුවක් නෑ
AMEN AMEN
God bless you jeram very soon god save your life amen ❤️🙏👍✝️✝️✝️
🙏🏽ආමෙන් 🙏🏽
😂😂😂😂😂😂😂😂😂😂
Amen
Great man,talking with a strong spine with the power of God.God
Bless you.
ස ෙහා්දර ෙප්්‍රමය ගැන ෙදවියන්වහන් ෙස්ට ස්තුති
Thank u jesas දේව වචනය සත්‍ය්ය ජීවමනයි.ජය ඒකාන්තයි.පාස්ට ජේසු පිහිටයි.
සියලු ගවුරවය මහිමය නමස්කාරය ප්‍රසංසව ස්තුතිය දෙවියන් වහන්සේට පමණක් හිමි වේවා ❤❤❤❤
❤❤ ස්වාමින්වහන්සේ ගේ සැලැස්ම අනුව සියල්ල සිදුවෙයි .ජෙරම් දේවගැතිතුමනී ජේසුස් වහන්සේ ඔබ සමගයි
Pastor jerome obata .adarey ,,,දෙවියන් wahanseta obata.apahasa karana ayata දඬුවම් labei,ithama ඉක්මනින් ,,,obata දෙවියන් wahansegee ආශිර්වාද ලැබේවා ,,
නියමයි නියමයි පාස්ට ඔයා බොක්කටම දුන්නා. සුපිරි කථාව 👍👍👍අපි ජීවමාන යේසුස් වහන්සේගේ දරුවන්...ආමෙන්
මමත් මොණරාගල හා අනුරාධපුරය හා පොලොන්නරුව වැනි පලාත් වල නිතරම සංචාරය කරනවා.
ඉතා දුෂ්කර ජීවිත ගෙවන මිනිසුන් එහි ජීවත් වන්නේ.
ඔබගේ සමාජ දැනුවත් කිරීමට බෙහෙවින් ස්තූතියි.
යේසු පිහිටයි 🙏🙏🙏
AMEN AMEN
Dear Brother in Christ,
Thank you very much for your observation.
As you say, our God is at work and He will protect His children. I am praying for Pastor Jerome's release in Jesus's name.
Also, thanking you for your testimony and your ministry for proclaiming the good news to the marginalised communities there.
I pray your ministry in Christ will go from strength to strength in Jesus's name.
With every blessing 🙏❤️🙏
Thanks bro
My spritual dada will come soon ❤
අපි අපෙ දෙවියන් වහන්සේ ට මුලු හදවතින් ස්තුතිවෙිවා කියලා මුලු හදවතින් ම කියනව දෙවියන් වහන්සේ ට සියල්ල කරන පුළුවන් පාස්ට ජෙමි අනිවාර්යයෙන් ම නිදස් වෙනවා බයිබලයේ බලය තියනවා දෙවියන් වහන්සේ ට ස්තුතියි වෙිවා ස්තුතිවෙිවා 🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් පාස්ට ඔබ ගීතාවලිය 91දෙවියන් වහන්සේ අපට දීලා තියනවා පොරොන්දු ස්වාමීන් වහන්සේ අදහන්නා ගේ සුරක්ෂිත භාවය එම පොරොන්දුව තරම් පොරොන්දුවක් දෙවියන් වහන්සේගේදරුවන්ට කිසි දවසක බය වීමට අවශ්‍යතාවක් නොමැත මන්ද අප අදහන්නේ ජීවමාන දෙවියන් වහන්සේ nasare ජේසුස් වහන්සේ බව දැනගනී වා ජේසුස් වහන්සේගේ බලවත් නමයෙන් ආමෙින්
ස්තුති ස්තුති ජෙසුනි හාලේලුයියා. මේ ශ්‍රී ලංකා දේශයට ආශිර්වාද කල මැනවි ඔබයි මේ ලෝකය මවා පාලනය කරන එකම දෙවිදුන් ඔබයි මේ මනුෂ්‍ය යා මවා පාලනය කරන එකම දෙවිදුන් එය පිලි නොගන්න සෑම අයකු ටම ඔබ හෙලිදරවු උව මැනවි මනුෂ්‍ය න් විසින් නොදැන කරන දුෂ්ට කම් වලට සහ පාපයට කමා කල මැනවි ආදර ජෙසුනි ඔබගෙ උතුම් ප්‍රේමය සහ සමාදානය ඔවුන්ට ප්‍රකශ වුව මැනවි ඔබ සියල්ලෙ මැවුම් කරු බව පිලිගන්ට සැලැස්සුව මැනවි ආමෙන්
😊lokaya mavu jrevaman deviduni prasansa wayva mahimaya wayva
AMEN AMEN
@@ShethShakthi
God has plan in every one lives. Thanks pastor may god use you more and more. God bless you and your family.
සමුදුර ගුගුරා කැළඹුනත්
නැගෙන රළ වේගෙන් ආවත්
කදු වැටි මහ මුහුදට වැටුනත්
ඔහුව මුදන්නට සමිදුන් එයි.....❤❤❤....ආදරණීය පාස්ටර් ජෙරොම් අපි ඔබ වෙනුවෙන් යාච්නා කරනවා...ඒ වගේම පාස්ටර් ඔබට ස්තූතියි නිර්භයව දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ කල මේ මහත් ප්‍රකාශයට ...බෙහෙවින්ම ස්තූතියි ...ජේසු පිහිටයි
AMEN AMEN
ආමේන් ආමේන් ආමේන්
Amen 🙏 God bless you pastor
මග සදනා ,පොරොන්දු රකිනා,හාස්කම් කරනා අදුරෙදි ආලෝකේ වු දෙවියන්වහන්ස ඔබ බලවත්,ඔබ යහපත්,ඔබ මට සෑහේ,,හාලේලුයා,....හාලේලුයා....🙏🙏
AMEN AMEN
ඔන්න දෙය්යා එනවලු අරූව බේර ගන්න 🤣
@@BOSS-rj4mi ow dewidun kawda kiyala danagaththa data kithunuwanwa mathak karaganna
17:17
හමහරඑවුන්නමෙලේකදුලක්නැහැඔලුවෙිතියෙන්ගු
Pastor godfrie, your comments are very encouraging to the world,people must understand &should recieve salvation in this regard,rhere is no other solution for this perishig world But only Jesus is the answer,thank GOd for your comment,G bl you& your ministry.
Thanks paster minissu danuwath kireema sambandawa.god bless you.
Thank you pastor Godfrey for your speech 👌🙏🙏
AMEN AMEN
ගොඩක්ම සතුතියි ....ඔබට.....
ජේසු ජීවමානයි....🙏🙏🙏🙏🙏
ජිවමාන දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැත. උන්වහන්සේ ජිවමාන දෙවියන් වහන්සේ ආමෙන්.❤ Jesus love you every one 🙏
දේවගැති ඔක්කොම නඩු වලට පැටලිච්ච අය.
AMEN AMEN
Praise the Lord .Pastor හරියට හරි කියපු දෙ.
ජෙසුපිහිටයි පස්ට ජීවමාන සර්වබලදාරි මාහොත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහත් බලවය්හ් කරුණාවෙන් ජෙරම් දෙවදසයා නිදුස් කොට නිදහස් වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව තුල අසිර්වද වේවා ඔබ අප සැමට ජේසු බලවත් ජේසු යහපත් ජේසු ජීවමානයි 🙏❤️🙏❤️හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් 🙏❤️🙏❤️🙏❤️
Godblessyou Paster,.
Admbryi Avnkava kta krna vita, hrima Skthiyk,
Amen, 🙏🙏🙏🙏🙏
අපට දෙවි කෙනෙක් ඉන්නෙවා. සත්තයි ඔබෙ වචනය 👍
🎉
මේ මුලු විශ්වය මවා පාලනය කරන අප ගෙ දෙවිපියාණනි මේ විශ්වය ඔබ ගෙ මනුෂ්‍ය න් විසින් කරන සෑම පාපයට කමා කල හැකි එකම දෙවිදුන් සහ අප ව පාපයෙන් සහ සියලුම අපවිත්‍ර කමින් ගලවන අපව ධර්මිශ්ධ කරන එකම දෙවිදුනි මේ ශ්‍රී ලංකා දේශයටම ආශිර්වාද කල මැනවි නොදැන කරන පාපයට කමා කල මැනවි ආමෙන් ❤❤❤
ගිනිමැදින් ගියත් ජල මැදින් ගියත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමඟයි පාස්ටර් 🙏
හැම මොහොතකම ශුද්දාත්මයාණන් වහන්සේ අප සමග වේවා...
ස්වාමිනී...
ඔබේ දේව දරුවා හැමමොහොතකම රැකවල් කරන්න පියාණනේ....
ස්තූතී ප්‍රශංසා ....
ameen ameen ameen halleluya aniwaryen pastar ape jesu jeewamanai mama bududahama adahapu moda akiyak hebei jesu mawa wenas kala suwargayata gena yanna oya adapali kiyana un gini vile pichchenakota therei api okunge gelaveema wenuwen kannalau karamu devidunta god bles you pastar🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
පීඩා ට්තුලින් ජය ගන්න සෙනගක් නම් ක්‍රිස්තියානි ..ෆාස්ටර් ජෙරම් ඒ පීඩා දවස් උසුලන්න ඕනේ ..ඔබට ඇතුලේ සුබාරංංචිය කියාන්න මිනිසුන් දෙවියන් වහසේ මුන ගස්වයි ...ජේසු පිහිටයි ෆාස්ටර් ඔබටත් ඉක්මනින් දෙවියන් වහසේ ගේ කැමති දේ සිදුවෙයි ..
දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වේවා !
ඔබේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ කල මහත් දේ නිසා දෙවිදුන්ට ප්‍රශංසා වේවා !
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏
ආමේන් ආමේන් දෙවිදුනේ.ඔබට මහිමය වේවා..ඔබගේ දරු වන් ගේ වෙනස දකින්නට ඔබගේ දේවදාසයා ඔබ බලයෙන් පුරවන්න සියල්ල යහපත කරන දෙවිදුනේ.ඔබට ගෞරවය වේවා.. 🙏🙏
AMEN AMEN
පාස්ටර
දාන්නවැඩෙභරියටමකාටදඛයදෙවියන්වහන්සට
පමනයි
AMEN AMEN
❤5 16:31
X8 16:39
Anivaryenma ape prophet enavamai me siyalla deviyanvisvasa gema salasmai mulu lankavama danaganna yanava jesuge balaya hale luiyaaa .obata th jesu pihitai pastor
Ps the way you r speaking from power of the HOLYSPIRIT I love people like that Stratford GOD WILL BLESS MORE AND MORE ❤
Well Done Pastor, Thank you and God Bless you.
THANK YOU PASTOR THANK YOU 🙏 SO MUCH YOUR A BLESSINGS TO THE WORLD
God bless you pastor God blessing your ministry God with you pastor pastor jerom ferando God with you 🇱🇰🙏
Paster Jerome God standing with you God is good any time,,God is great amen amen 🙏
පාස්ටර් ජෙරමි ඔබට ජේසුස් වහන්සේට දුන්න මාර්ගයක් හිරගෙදර සියලුම දෙනාට ගැලවීම දෙන්න
Praise the lord Jesus amen God bless you paster 🙏
ජේසු පිහිටයි පාස්ටර් සුපිරි කතාව අපි ගොඩක් ආදරෙයි. දෙවියන් වහන්සේට කල නොහැකි දෙයක් නැහැ
නිරතුරුවම දෙවියන් වහන්සේගේ දරුවන් සමග ශුද්ධාත්මයන් වහන්සේ ගැවසේ
ආමෙින් දෙවියන් වහන්සේට පුශංසා වෙිවා ජේසු පිහිටයි පාස්ටර් පාස්ටර් ජේරොමිට එම ස්ථානය දෙවියන් වහන්සේ කැමැත්ත නිමකරල ඉක්මනින් එන්න ලැබෙිවා ජේසු පිහිටයි ❤
අමෙන් හාලෙලුයා පස්ටර් පාස්ටකතා කරපු සියලුම වශන වලට ස්තුති හැදෙන මනුස්සයන්ට හැදෙන්න පුලුවන් අනිවර්‍යෙන් අපිට එන ප්‍ර්ශ්න්නවලට අපිට උත්තර දෙවියන්වහන්සෙන් ලැබෙනවා ජය තිබෙනවා අමෙන් හාලෙලුයා
කිසිම කෙනෙකුට ඉරිසියා කරන්න නරකයි අපිට අපෙ දෙවියන්වහන්සෙ සපයනවා හිග නැනැනෑ අපිට ජයග්‍රහණය තිබෙ
❤ආමෙින් පාස්ට කථා කරපුදේ නමි සත්‍යයක් පාස්ටගේ පවුල්වලට ආශිර්වාදය ලැබිලා ✔ ඉවරයි පාස්ට ඇත්ත කථා කළේ මටත් දෙවියන් වහන්සේ විතරයි ඉන්නේ පාස්ට මම දෙවියන් වහන්සේට ගොඩාක් ආදරෙයි ඔය ඇත්ත කථා කරන්නත් භයවෙින්නේ මොකද හාමුදුරුවෝ නමි සිවුරු ගලවලා ගැහැනු එක් ඉන්නවානේ ඉතින් ඔවාදැකලත් මනුෂ්‍යයන්ට හැදෙන්න බැරි ද හරියාකාරව ජිවත් වෙන්න බැරි ද ස්තුතියි පාස්ට ජෙසු පිහිටයි
Living words of God. Thank you pastor..our God is great all the time.
AMEN AMEN
Amen 🙏 hallelujah hallelujah
AMEN AMEN
අනේපලබල්ලෝඑහෙනමිකොරෝනාඉවරකරන්ඩබැරීඋනේඇයීඋබේඅලේලුයීයාටතොපීඅපේජාතියකනබල්ලෝ
Praise the Lord Paster, supiri kathawak oyata jayen jayama wewa, Good night and God bless you and your family.
ඒ බන්ධනාගාරයට ගියෙ දෙවියන්වහන්සේ ගෙ සැලැස්මක් ඒ අයව ගැලවීම උදෙසා.ජේසු පිහිටයි .❤
AMEN...🎉
11:03
True
❤
🤣🤣🤣🤣🤣🤣🤣
Jesu pihitai pastor ape jesu jewamanal
යේසුපිහිටයි පාස්ටර් පනිවිඩය සියල්ලො තෙරැම් ගනිත්වා
Very..Very true and inspiring words.Wish you the Best and Gods Blessings.
Thank you pastor stand for prophet ❤
අාමේන් පියාණනි. ඔබවහන්සේට ස්තූතියි
දේවගැති ජෙරම්ට සියලු බලැති දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ... ජේසු පිහිටයි 🙏♥️
AMEN AMEN
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න නත්තල් පප්පේ සීයේ ඤාණපාලලා සියලුම දෙනාටම සාමය ලැබේවා! එන්න නියමිත සුනාමිය දුරුකර දෙන්න. . . . . !
Pastor ge desanawa hari wadagath ,hari pahadil ,amen🙏 jesu pihitayi 🙏🙏🙏
❤ අනර්ඝයි පාලකතුමනී . ඔබට ජේසු පිහිටයි
Well said paster god blessings to you and your family 🙏 🙏🙏
Jesu jiiwamanai. Siyalla dakinnau devidunta stutii wewa haleluiyah pastor jerome nidahas jesus wahansegd namayen
යේ සු.ජිවමානයි..ජීවමාන.දෙවියන්.වහන්සේට.කළ.නොහැකි.දෙයක්.නැහැ.ආමෙන්..හාලෙලූයියා..❤❤❤❤❤
God bless you paster.ඒ කතාව ලේ ඇට මස් නහරවලටම දැනුණා.
මේ යකාට පිස්සු තද වෙලා..ඊලගට ජෙරොම්ගේ තනියට යන්න ඕන වෙලා වගේ..හිනා වෙලා පණ යනවා😅😅
කියලා වැඩක් නෑ. මේ පිස්සා පිස්සු දොඩවනවා. කොච්චර ගොබ්බයෙක්ද.මිත්‍යාව වපුරන පිස්සෙක් 😂😅 බෝම්බ ගහද්දි කොහේද හිටියේ ඔය කියන දෙයියෝ.
Isthuthi.pastor.obathumage.desanata.mese.praksanayakin..sudda.athmayano.jeemana.jesuthma.apasamga.wada.waswmin.apawa.arksha..karnabawa
Lowata.kiriima,gana.obathumata.devipiiyano.asirwada.karana.sekwa.god.bless.you.pastor..
Amen amen amen amen
Thank you pastor
God bless you 🙏
දෙවියන්.කොතනකවත්.සදහන්.කරලා.නැහැ.අපරාධ.කරන්න.කියලා.නමුත්.එම.දෙවියන්.අදහන.මිනිස්සු.බොහොමයක්.අපරාධ.කාරයෝ.පව්කාරයෝ..දියයටින්.ගිනි.දෙන.දූතයෝ..හැබයි.ඉතින්.කලකලදේ.පලපල.දේ..ගම්බද.දිලිදු.මිනිසුන්ගේ.පව්ල්වලට.සුලුසුලු.බඩීමීට්ටු.දිදී..ගම්බද.දිලිදු.දරුවන්.ආක්කරමණය.කරන.හැටි.හොදට.පෙනෙනවා..අසරන.කෙනෙකුට.පිහිටවෙන්න.ඕනානම්..තම.ආගමට.බැදෙන්න.කියලා.බලපෑම්.කිරීම.කූඨකීමන්තරණ..ඇසට.පෙණිපෙණී..නිහඩව.සිටීමත්.අපරාධයකි..අදාල.බලදාරීන්.වගකිව.යුතුය...ඔබගේ.හිතට.මෙය.තදින්
කාවැදුනානම්..එයට.බොහොම.ස්තුතියි.හැබැයි.ඉතින්.කරන.අසාදාරණ.වැඩවලට.දෙවියන්.වහන්සේගෙන්ම.දඩුවම්..ලැබෙනු.නියතය.අනිවාරයෙන්ම..වැරදි.කිරීම.මිනිස්.ගතියකි..වැරදි.හදාගැණිමත්.ඔව්න්.සතුවගකීමකි..දෙවියන්ගෙන්.සමාවක්නම්.නොලැබෙනු.ඇත.හිත.රිදුනානම්.සමාව.අයදිමි.ඇත්ත.කියන්නත්.බිම.ඉදගන්නත්.කිසිවිට
බියනොවෙමි😮
යේසු ජීවමානයි 🙏🙏🙏❤️❤️❤️❤️
AMEN AMEN
😂😂