දේව ගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයෙන් එලියට ගන්න කටයුතු කරමු ......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 221

  • @charlesjoseph9205
    @charlesjoseph9205 11 หลายเดือนก่อน +24

    ඇත්තටම කාලෝචිතයි. අපි අපේ සහෝදරයා වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඔහු අපරාධයක් වත් මිනීමැරුමක්වත් මං කොල්ලයක්වත් ස්ත්‍රී දුෂණයක්වත් කරලා නොවෙයි. එවගේම ඔහුගේ ප්‍රකාශනය නිසා රට තුළ ජාතීන් අතර වත් ආගමිකයන් අතර වත් කිසිවිටක කිසිම ප්‍රශ්නයක් ඇතිවුනේ නැහැ. පළිගැනීමේ චේතනාවක් මේ පිටුපස තිබෙන බව පැහැදිලියි

    • @DiliniCooray-t5c
      @DiliniCooray-t5c 11 หลายเดือนก่อน +1

      Very true. Injustice is for certain people and not for everyone is punished the same way.

  • @cyrilferanando1139
    @cyrilferanando1139 11 หลายเดือนก่อน +18

    යාඤවෙන් ජයගමු ජේසූ ප්හිට ලැබේවා..... 🙏❤️
    .

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 11 หลายเดือนก่อน +18

    යෙසු පිහිටයි පාස්ටර්
    God bless you Pastor in Jesus Name amen 🙏❤️

  • @Calvary_chapel_ministry_
    @Calvary_chapel_ministry_ 11 หลายเดือนก่อน +22

    ජෙසු පිහිටයි පාස්ටර් .. ⁣ජෙසු ජිවමනායි ..

  • @JGJANITH
    @JGJANITH 11 หลายเดือนก่อน +16

    ජෙරොම් කියපු දේ 100%ක් එකගයි

  • @ruthmathew130
    @ruthmathew130 11 หลายเดือนก่อน +11

    Yes pastor මාගේ කරැනාව ඔබට සැහේය.. උන්වහන්සේට සියල්ල බාර කරමු

  • @rainbowabc3217
    @rainbowabc3217 11 หลายเดือนก่อน +20

    පාස්ටර් ඔබතුමාගේ පැහැදිලි කිරිම අති විශිෂ්ටයි ...
    පාස්ටර් ජෙරම්ට දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා .... ජේසු පිහිටයි 🙏♥️

  • @SoysaSriyananda-ee8eu
    @SoysaSriyananda-ee8eu 11 หลายเดือนก่อน +13

    දෙවියන්වහන්සේගේ සැලසුම් අනර්ඝයි එතුමාගේ සැලැස්මට බාර කරනවා අමේන්

  • @SudeniChampika-u4i
    @SudeniChampika-u4i 10 หลายเดือนก่อน

    දෙවගැති තුමනි ඔබ හරියටම හරි ජෙසු පිහිටයි පාස්ට

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 11 หลายเดือนก่อน +12

    ජේසු පිහිටයි පාස්ටර් ❤ Amen 🙏

  • @neomi4986
    @neomi4986 11 หลายเดือนก่อน +2

    Pastor you are a true man of God. Thank you so much for taking this initiative to stand up on behalf of pastor Jerome. God bless you.

  • @lilith5730
    @lilith5730 11 หลายเดือนก่อน +1

    මේක මහ ඉතාමත්ම පැහැදිලි පලිගැනීමක් සහ ක්‍රිස්තියානි ආගම කෙරෙහි ඇති වයිරය පිරිමසා ගැනීමක්.අපටත් හරිම කණගාටුයි.ඔබතුමා දෙවියන්වහන්සේගේ අනුගාමිකයෙක් බව පැහැදිලියි.ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.පාස්ටර් ජෙරොම්ට අනිවාර්යයෙන්ම නිදහස් ලැබිය යුතුයි.

  • @ekanayakamanike5161
    @ekanayakamanike5161 11 หลายเดือนก่อน +8

    Aththatama hoda adahasak obala karana kapakireema aasirwaadayak wewa jesusge naamayen amen god bless you

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 11 หลายเดือนก่อน +1

    සර්වබලධාරී මහෝත්තම දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ දේව දාසයාට සිදුව ඇති විපත ඔබ වහන්සේගේ ශුද්ධවු නාමයට බාරයි. පාසටර් ජෙරම් දේව රාජ්‍යය වෙනුවෙන් සිදුකල ඒ විශිෂ්ඨ සේවය අපි අගයමු. පියාණෙනි , ජේසු සමිදුනි එතුමාට නිදහස ලබාදී මේ මහා පීඩාවෙන් ගලවා ගත මැනව. ඔබ වහන්සේගේ අනර්ග නාමයට අපි අයදිමු. අාමේන් ආමේන් ආමේන් ජීවමාන ජේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්.🙏✝️🙏✝️🙏✝️

  • @lyndenmartha1262
    @lyndenmartha1262 11 หลายเดือนก่อน +10

    Thank you, Pastor. Good heart . God bless you.

  • @chitraperera1025
    @chitraperera1025 11 หลายเดือนก่อน +53

    සියලුම ක්‍රිස්තියානි භක්තිකයන් එකතු විය යුතුයි

    • @warshanilmanelnilmanel4125
      @warshanilmanelnilmanel4125 11 หลายเดือนก่อน

      yes

    • @sethdewapriya
      @sethdewapriya 11 หลายเดือนก่อน

      කිතුණුවෝ කියන්නේ කොහමත් එකමුතු පිරිසක්. බහුතරය කොහමත් එකමුතුතුයි. ටික දෙනෙක් ඉන්න පුලුවන් එහින් මෙහින් ඒක අපිට ප්‍රශ්නයක් නෙමේ.

    • @christopherisaac9015
      @christopherisaac9015 11 หลายเดือนก่อน

      Yes all Christians should unite

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 10 หลายเดือนก่อน +1

      සියළුම කතෝලික ජනතාවට අපි ආදරෙයි පාස්කුපාහරය හෙලා දකිමු විඳිතයන්ට සහදාරණය ඉෂ්ට වෙන්න පර්ථනා කරන්නෙමු මහා මොලකරුවන් ඊලග ආණ්ඩුවෙන් කොටුකරගනිමු
      නමුත් මේ පාස්ටර්ලගේ කාලකන්නි වැඩවලට අනුමැතිය දෙන්න එපා මේකෙන් කිතුනු ආගමට ආපසයක්

  • @jmrgta7775
    @jmrgta7775 11 หลายเดือนก่อน

    Amen amen amen.jeasus ohu samagaI.thansk pastor ekunpali gannawa.prathepala lebeai

  • @suri2323
    @suri2323 11 หลายเดือนก่อน +8

    හොද ක්‍රියාවෙයක් pastor

  • @sriyaniperera9468
    @sriyaniperera9468 11 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම සියලුම කුිස්තියානි බැතිමතුන් එකතු වෙමු....

  • @josephperera9637
    @josephperera9637 11 หลายเดือนก่อน +3

    මේ රටට අද සාපයක් දෙවියන්වහන්සේගේ දරුවන්ට කරන දේ ගැන අපිට දුකයි මේවා හොද දේවල් නෙමෙයි දේවගැතිතුමාට ජේසු පිහිටයි.🙏🏻

  • @darshanfernando2655
    @darshanfernando2655 11 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරිමක් ඒ එඩිතර කමට ජෙසු පිහිටයි !

  • @maliniudawatta1146
    @maliniudawatta1146 11 หลายเดือนก่อน +11

    Really appreciated your courage and kindness 🙏🇨🇦

  • @athuladesilva2813
    @athuladesilva2813 11 หลายเดือนก่อน +41

    යේසුස් වහන්සේ ලෝකයේ ආලෝකයම තමයි.. පාස්ටර් ජෙරම් කියපුදේ හරි.යේසුස් වහන්සේ මේ ලෝකයේ හැමදෙනාටම ඕන...ඇත්ත ඒකතමයි.❤

    • @Calvary_chapel_ministry_
      @Calvary_chapel_ministry_ 11 หลายเดือนก่อน +3

      පරම සත්‍යය එයයි ..

    • @SusilAyupala
      @SusilAyupala 10 หลายเดือนก่อน

      Happy new year brother bad luck jeram very soon come out.
      Comady sadula Kalkakani. 👏❤️🙏👍✝️minimaru deshabandu very soon go home 🏡

  • @justinap4234
    @justinap4234 11 หลายเดือนก่อน +13

    Thank you pastor for your courage.
    I was healed from an incurable diseases.during pastor Jerome's prayer service 5 years ago, & I never got that disease again after that day. So I know that all the healings that happen during his prayer services are all true. They are not fake. So I will also come on behalf of pastor Jerome. By the way, I am a Catholic. Most of my Catholic friends , including myself , we also attend pastor Jerome's prayer services .
    Jesus did not come to save only the Catholics as most Catholics think . Jesus came to save the whole world!!

  • @kumuduwin6017
    @kumuduwin6017 11 หลายเดือนก่อน +8

    පාස්ටර් අපිට දිවා රාත්රි කිසිම සැනසිමක් නැතුව ඉන්නේ මේ තත්වය මත.අනේ ලොකු දෙයක් ..අපි එනවා කොළඹට

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 11 หลายเดือนก่อน +11

    ඵරාවෝගේ සිත දැඩ් කළේ ඇයි? දෙව්යන්වහන්සේ බලය දෙව්යන්වහන්සේ කවුද කියා ලොකයා දැන ගැනිම පිනිස.. ඉශ්‍රායෙල් අදත් පිඩා ව්දින්නේ ඇයි දිවාසිවරුන්ට බෝහෝසේ පිඩා කළ නිසා.. අබ්බා පියාණනි මගේ රට එසේ නොවේවා ඒ ම්සරයේ පිඩා අප අතරට නොයෙවා ..දෙව්යන්වහන්සේ බලවත් දසයා ලොකේ බලවත් ප්‍රපෙතවරයාණ් රැකේවා.. යොහොවා ෂම්මා ඔබ සමගය අපේ ප්‍රපෙතවරයණාන් ජෙරම් පලකා තුමා ඇතුලු සියලුම මගේ රටේ දෙව්යන්වහන්සේ තුල සිට්න පලකවරුන් සැවොම

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 11 หลายเดือนก่อน +3

    ඔබතුමා හරි පිට වේදියා දේවල් වෙලා තියෙනව සත්‍ය ජය ගනී pastor ජේසු pihitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 11 หลายเดือนก่อน +10

    2 කුමක්ද පාස්ටර් සිදුවන්නේ අපි සුදානම් සේනාවලස්වම්න්වහන්සේ අප සමගයි..

  • @marynanayakkara5001
    @marynanayakkara5001 11 หลายเดือนก่อน +5

    God bless you pastor for speaking baring of pastor Jerome ❤🙏

  • @ssmdubga2098
    @ssmdubga2098 11 หลายเดือนก่อน +5

    Pastor jerom obata දේවාශිර්වාදය ලැබේවා

  • @PathMa-ok2izpathma
    @PathMa-ok2izpathma 11 หลายเดือนก่อน +7

    අපිඅදහන දේවිදුන් ජිවමානයි amen.

  • @intermediate22school82
    @intermediate22school82 11 หลายเดือนก่อน +6

    දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය

  • @nadeekaperis7604
    @nadeekaperis7604 11 หลายเดือนก่อน +9

    ජෙසු පිහිටයි අපෙ ජෙසු ජිවමානායි

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මුලු ලංකාවේම පාස්ටටස්ල මේ මේ වෙලාවෙ එකමුතු වෙලා .පාස්ට ජෙරොම් වෙවෙනුවෙන් නැගිසිටිය යුතුමයි .

  • @vineemargaret5331
    @vineemargaret5331 11 หลายเดือนก่อน +2

    අපි ට දුකයි අපිදෙවියන් වහන්සේ ට යාචිගුා කරමින් බලාසිටිනව සත්ය ජයගනි්

  • @jdsnfj1113
    @jdsnfj1113 11 หลายเดือนก่อน +2

    ජෙසුස් ලෝකයේ ආලෝකය ඒක සථ්‍යයි කවුරැ කොහොම කිවිවත් පාස්ට ජෙරෝමි ට ඉක්මනින් එලියට එන්න ආසිර්වාධ කරන්න ජෙසුස් වහන්සේගේ නාමයෙන් ❤️🙏

  • @melaniedemel6708
    @melaniedemel6708 11 หลายเดือนก่อน +1

    Thank you Pastor Godfry greatly support and appreciate on this decision you took on behalf of Pastor Jeromes Percicution we will join you on this silent protest against this unjustifications against Pastor Jerome all christians should stand by at this moment.

  • @malikaferes3688
    @malikaferes3688 11 หลายเดือนก่อน +8

    God bless you pastar thanks jesus 🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 11 หลายเดือนก่อน +25

    සියලු kristhiyani භක්තිකයෝ එකතු විය යුතුයි ❤

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 11 หลายเดือนก่อน +7

    කදිනල් තුමා කිවුවා ළගදි ඉදලා හතු පිපෙන්නා වගේ ක්‍රිස්තියානි කාරයො බිහිවෙනවා කියලා ආගමික නායකයෙක් මෙහෙම කියනකොට අනිත් අය ගැන මොන කථාද ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අය ක්‍රිස්තියානි කරයො
    ක්‍රියා පොතේ 11/26.
    ක්‍රිස්තියානි යන නාමය ගෝලයනට පළමුකොට දෙනු ලැබුයේ අන්තියොකියෙ දි ය

    • @Calvary_chapel_ministry_
      @Calvary_chapel_ministry_ 10 หลายเดือนก่อน

      සදාතනික ජිවනය දෙන ජෙසු සමග අපි ඉන්නේ ..

  • @sandyakumuduni8049
    @sandyakumuduni8049 11 หลายเดือนก่อน +3

    අනේ ෆාස්ට අපි ට ඔබතුමා ගෙ වචනය ලොකුම සැනසීමක්.අපි අපගේ දිවැසිවරයාගැන දිවා රාත්‍රි අඩනවා.ඔබතුමා සමග අපිත් ඉන්න්වා.අපගේ දේව මනුෂ්‍යයා වෙනුවෙන් .ජේසු පිහිටයි.ෆාස්ට

  • @silasganendran1577
    @silasganendran1577 11 หลายเดือนก่อน +7

    Yes Pastor, we agree 👍

  • @Tradingeasy498
    @Tradingeasy498 11 หลายเดือนก่อน +2

    කිතුනුවො සුලුතරයක් විදියට තැලෙන එක නවත්තන්න නම් අපි එකතු වෙලා එලියට බහින්නම ඕනෙ.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 11 หลายเดือนก่อน +6

    Ow ඔක්කොම එකතු වෙලා අපරාධ විමර්ශනය ගිහින් ඉදිරිපත් වෙන්න ඕනේ . ඔහුගේ වේලාව නරක වෙලා තියෙන්නේ ඉතින් එවිට කවුරුත් නෑ. Thaniwela . බලන්න කතෝලික කට්ටිය jealous නිසා සතුටු වෙනවා . කිසිම එකමුතු කමක් නෑ . ආගමික නායකයෝ එකමුතු නැතිව කොහොමත් ඉදිරියට යන්නේ . තමන් අසරණ වුනාම තමාට තමා විතරයි .පෙත්සමක් ඉදිරිපත් කරන්න ඔක්කොම එකතු වෙලා .

    • @D.G.I.Chamilka-be6eu
      @D.G.I.Chamilka-be6eu 11 หลายเดือนก่อน +1

      ඔව් ඒකනම් නියමයි

    • @DJ-bm9gd
      @DJ-bm9gd 11 หลายเดือนก่อน

      Catholics R doing big things than this

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 11 หลายเดือนก่อน

      @@DJ-bm9gd මොනවා කළත් නරක කාලයක් ආවොත් monawayinwath වැඩක් නෑ . Experience එකෙන් කියන්නේ .

  • @ajaniranwala8999
    @ajaniranwala8999 11 หลายเดือนก่อน +3

    You are right pastor. God bless you 🙏

  • @umeshaperera4656
    @umeshaperera4656 11 หลายเดือนก่อน +2

    Thank you paster❤ .very true

  • @sunethrakusum8189
    @sunethrakusum8189 11 หลายเดือนก่อน +10

    Api එයාලට සමාව දුන්නට එයාල අපිට සමාව nodenne, එහෙ ඒ ආලෝකය nethi නිසා නේද 😊

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 11 หลายเดือนก่อน +2

    මම ඝිංහල බෞද්ධ. එ්ත් මම නම් ෆාඝ්ටර් ජෙරොම්ට වුන දේ ගැන අවංකවම කනගාටු වෙනවා. එතුමා අතින් මහලොකු වරදක් වුනේ නෑ. ඝංවාදයකට බදුන් වියයුතු දෙයක් තමයි ඔහු අතින් කියවුනේ. බුදුන් වහන්ඝේගේ කාලයේදිත් මෙහෙම ඝංවාද අැතිවුනා. එ්ව බුදුන් වහන්ඝේ ඝංවාදයට බදුන් කරල පිලිතුරු ලබාදුන්නා. ඉතින් මේ වෙන්නෙ මොකක්ද? අැත්තටම මේ රටේ වෙන දේ ගැන අැත්තටම කනගාටුයි. 😥

  • @victorypereira68
    @victorypereira68 11 หลายเดือนก่อน +1

    Praise the Lord. Pastor we appreciate you & other pastors decision. All Pastors must unite in this situation. Then people can know who are God's children. Prophet Jerome didn't do any wrong thing. There are so many rogues, murderers, drug dealers and various crimes done by so many people. They are freely live. Is this the JUSTICE? We wish all Pastors in Sri Lanka attend this meeting in JESUS MIGHTY NAME. God will give Prophet Jerome VICTORY .God bless you Pastor.

  • @D.G.I.Chamilka-be6eu
    @D.G.I.Chamilka-be6eu 11 หลายเดือนก่อน +6

    යූදස්ට උනාට වඩා විශාල දෙයක් එයාලට වෙනවා. ඒකානතයෙන්ම මම දන්නවා.

  • @telmafernando3521
    @telmafernando3521 11 หลายเดือนก่อน +1

    I appreciate your speech. Let's pray for Pastor Jerom. God bless you Pastor.

  • @larrygeorge1839
    @larrygeorge1839 11 หลายเดือนก่อน +3

    I will for sure attend...

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 11 หลายเดือนก่อน +1

    Sir, i love you, i love your work, i love your life story, i strongly believe you found jesus and change your life for good. You are an amazing preacher. But i will not stand behind pastor Jerome. Not because he said things against buddhism, i dont care about what he said, it is a democratic country he has every right to say what he believes.sir, You spread god's good news, you are an amazing person, i respect you, but i dont see Jerome as a respectable person, i see him as a businessman. Still i pray to god he can get out of the jail and be able to unite with his family, live happily. And same time i pray god will guide him to do the right thing and stop his scam network. God bless you paster.

  • @brianperera2440
    @brianperera2440 11 หลายเดือนก่อน +6

    Thank you pastor ❤🫡

  • @RenukaPathirana-n4u
    @RenukaPathirana-n4u 11 หลายเดือนก่อน +2

    Jesu pihitai akata ekathu wena aya wenuwen api pray karanawa in jesus mighty name unwahanse jaya dena deviyam wahanse senawala deviyan wahanse api sema dena samagai amen

  • @MorinStela-jh8xw
    @MorinStela-jh8xw 11 หลายเดือนก่อน

    පේසු පිහිටයි පාස්ටර් දෙවියන් වහන්සේගේ කරුනාව ඔබ සැම සමග වේවා

  • @swarnadias5846
    @swarnadias5846 11 หลายเดือนก่อน +1

    Prasansa wewa jesune stutii wewa mage RAJUNE stutii

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 11 หลายเดือนก่อน +2

    God is with Prophet Jerome. I saw that vision in the Holy spirit of God.
    And all things are possible with our God .

  • @miracles35151
    @miracles35151 11 หลายเดือนก่อน +7

    Jesu pamanai me mulu lokayema alokaya..wena kisi ekek ne.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 11 หลายเดือนก่อน +16

    දෙවියන් වහන්සේ ගේ කැමැත්ත
    සැලැස්ම සිදු වනු ඇත..දෙවියන්
    වහන්සේ නොදැන pastor Jerom
    ගේ කෙස් ගසක් වත් වැටෙන්නේ නැත . ඔහු යථාර්ථය තේරුම් ගත යුතුයි .ඔබට අවවාද දෙන්න අප
    කව්ද ???? යේසුස් වහන්සේ
    නාමයෙන් ඔබට ප්‍රීතිය සමාදානය
    ජය ලැබේවා !!!!❤❤❤❤❤❤

    • @SinharageRoshan
      @SinharageRoshan 11 หลายเดือนก่อน

      😂😂😂😂 athal denavidiya

  • @magratseram2947
    @magratseram2947 11 หลายเดือนก่อน

    පාස්ට් එකේ කතාව සාධාරණයි ෆාස්ටර් ජේසු පිහිටයි

  • @laksmanmapa8008
    @laksmanmapa8008 11 หลายเดือนก่อน +4

    Sthuthi paster Jesu pihitai mam lankave hitiyanam mam issellama enava okata mage aathmika piya venuven mam Oona deyak karanava

  • @karu3021
    @karu3021 10 หลายเดือนก่อน

    මේ ලොකු පූජක තුමෙක්ද? හරිම ආවේගශීලියි.හරි මදි. ඥානසාර තව හොදා.

  • @kumarid8880
    @kumarid8880 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා හරි
    God bless you

  • @stellacosta9083
    @stellacosta9083 10 หลายเดือนก่อน

    The truth shall set him free Pastor Godfrey . Then the truth and the light will be revealed to the unknown

  • @kalpanaamarasinghe-ig6mt
    @kalpanaamarasinghe-ig6mt 11 หลายเดือนก่อน +1

    පාස්ට අපි එකගයි ඔබ හරි Prophetව එලියට ගන්න ඔනේ
    හැමොම දුකෙන් ඉන්නේ අපි උඩගුකමෙන් නිහඩ වෙලා ඉදලා හරි යන්නෑ ක්‍රියාවක් කරන්න ඕනේ වෙලාවට එයකලයුතුයි

  • @canbethellankan
    @canbethellankan 11 หลายเดือนก่อน +2

    Amen , please do that really appreciate it , as all Christian pastors we must unit in this situation

  • @ajithweerapura2363
    @ajithweerapura2363 10 หลายเดือนก่อน

    Man අහන්නම් ප්‍රශ්නයක් pastor: oka Jerome Fernandota Deviyan wahanse Dunna Daduwamak namayida

  • @peter.rajjoseph164
    @peter.rajjoseph164 11 หลายเดือนก่อน +1

    Thank you Pastor God bless you

  • @prabhanilushe5812
    @prabhanilushe5812 11 หลายเดือนก่อน +1

    Please inform us the place and time. We will participate. Thank you paster. You are great. Thank you Jesus for ever.

  • @Kamalajayanthi
    @Kamalajayanthi 11 หลายเดือนก่อน +1

    කොහොමත් පාස්ටර් වරුන් හැටියට මේ කාරනයට කෙලින්ම නිර්බිතව කතා කලේ ඔබතුමා සහා පාස්ටර් ශාන් පමනි පාස්ටර් ජෙරොම්ට පක්ශව කතා කලේ අද එතුමාට විරුද්ධව මේ විදියට සිර ගෙදර ඉන්න වෙලා තියෙන්නේ පාස්ටර් වරුන්මයි. ඒ ගැන කනස්සල්ලක් තියෙනවා

  • @malarv7859
    @malarv7859 11 หลายเดือนก่อน +3

    Thanks pastor

  • @rubilehossan5356
    @rubilehossan5356 11 หลายเดือนก่อน +2

    Prestha lord eth krestheyan Kena bohoma nessabday ewani ayata da pida karanna amen

  • @mohancharles3158
    @mohancharles3158 11 หลายเดือนก่อน +4

    Lord Jesus Christ is the way the truth and the life!No one can go to the Father except by Him!..Be like Jesus,act like Jesus so that the world will see the light of Him in us! May the peace of Lord Jesus Christ be in our hearts,our families and in the whole world!..Praise be to God!🙋😇🌹

  • @nimaliahangangoda1935
    @nimaliahangangoda1935 11 หลายเดือนก่อน +3

    Thank you Lord🙏

  • @DharushaniFranando
    @DharushaniFranando 11 หลายเดือนก่อน +4

    දේවගැතිවරුන් එක තැනකට එකතු වෙලා දෙවියන් වහන්සේට මොර ගසන්න මේ ප්‍රස්නය දෙවියන් වහන්සේට භාරදෙන නිහඩ උද්ඝෝෂණ යක් වත් කරන්න එපා

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 11 หลายเดือนก่อน +1

    Please pray at the meeting. GOD will answer. As we must think of Prophet Jerome s prayers for the Country..people in Srilanka.
    So many sick people got healed at the Miracle dome...please pray

  • @kanthipiris9123
    @kanthipiris9123 11 หลายเดือนก่อน +2

    දෙවි.පවු.සිහිකරනවාපාස්ට.ජෙරමි .පවු.සිහිකර.පසුතැවිලිවන්න.ඔබව.තෝරාගෙන.ඇතිබව.එක.හෙල⁣ාම.සින්න.මෙි.බව.ජෙරමි ට.දැනුමි.ජේසුස්වහන්සේ .ගේ.දෙවි.පුනරාගමයෙන්.මනුලොව.ඉපැදි.ඇතමට.බයිබලයේ.සදහන් .අපකිර්තිමත්.වෛස්‍යව.කියා.හෙම.වැරැදි කර.සිටි.මා.සුවාමින්වහන්සේ.මාව.තෝරා.ගත්තාතව.විස්තර.ඇත.

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 11 หลายเดือนก่อน

    ජේසු පිහිටයි👍

  • @SaraAli-fn3xi
    @SaraAli-fn3xi 11 หลายเดือนก่อน +2

    Amen devyanga karunawa mahth se labewa sahoderyata nedasa labenewa amen❤❤❤

  • @veronicaroberts5968
    @veronicaroberts5968 11 หลายเดือนก่อน +3

    Ow pastor obathuma Hari parliamentaka um bibela visikra past jerom unkrla thami thaw durtath hirkla hathuwa Xmas niviye pahukla 💔 Mawa davsap Jesu givamani
    Jesuni help for jerom 🙏🙏❤️

    • @chitraperera1025
      @chitraperera1025 11 หลายเดือนก่อน

      දන්න සිංහලෙන්. ලියන්න.ඔය ඉංග්‍රීසි වැරදියි

    • @veronicaroberts5968
      @veronicaroberts5968 11 หลายเดือนก่อน

      Engrc akiru unat sihal wachn than ay kiyawai ok 🙏

  • @intermediate22school82
    @intermediate22school82 11 หลายเดือนก่อน +2

    ආමෙන් ආමෙන්

  • @rubilehossan5356
    @rubilehossan5356 11 หลายเดือนก่อน

    Aththa kathawa Pastore J P I namuth meka Chanda Gundy

  • @HarinasFernando
    @HarinasFernando 4 หลายเดือนก่อน

    Eththenma katha🎉 karapu eka hodai. Idiri parapurata thenak thiyenna one.

  • @chamindachandani7191
    @chamindachandani7191 11 หลายเดือนก่อน +2

    Amen 🙏🙏🙏✝️✝️haleluyiya 🔥🔥💪🏻💪🏻💪🏻

  • @elizabethternando1801
    @elizabethternando1801 11 หลายเดือนก่อน +1

    I do agree with u,do what have to do for Pastor.Jerome,we have to stand for the truth,and what his father and mother did was wrong,has christian we have to bow down to the Lord Jesus Christ only not to man.We also must repect other Religions so that our statement should not offend anyone.But we can pray for them,prayer is the only answer.

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 11 หลายเดือนก่อน +1

    Katholika agame ayth prophat jerom akka harima irisiyai.pahadili paliganimak methana thiyenne

  • @erinfonseka2744
    @erinfonseka2744 11 หลายเดือนก่อน

    Obathumaage iqiripath niimata sthuthi jesupihitayi

  • @janetlewisjanet8314
    @janetlewisjanet8314 11 หลายเดือนก่อน +1

    ❤Apage Dewu Piyanan Prophet Jerome Fernando Tumanwa Boho ikmanin Nidahas karanawa..Nirdoshi Ohuta me Aparadaya kala wu Ayata Saapa wewa..Pahadili irisiyawa..Vena kisima hetuwak naha ..God Bless you Father ..❤

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 10 หลายเดือนก่อน

    අපරාධ කරන එව්න් රට පාලනය කරන්නෙ.ඒ නිසා අසාධාරණ දේවල් සිදුකරනවා

  • @lalithkadigamuwa7567
    @lalithkadigamuwa7567 11 หลายเดือนก่อน +1

    ❤ නහවේරේන වේරානි

  • @malanigunasekara6425
    @malanigunasekara6425 11 หลายเดือนก่อน +2

    God,bles you pastr i think

  • @surekawijendra6837
    @surekawijendra6837 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 10 หลายเดือนก่อน

    Jesu jeewamanaei 👏👏👏🤗Amen 👏🤗

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 11 หลายเดือนก่อน +1

    Pastor අරගලයෙන් පසු පාස්ටර් අධ්කරනය ස්වාධීන නැ එය යහාපලන ( යමපාලන සමයෙත්) සිදුවුනා..

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 10 หลายเดือนก่อน

    අනිවාර්යෙන් පාස්ට ජෙරම් එලියට එන්න ඕනෙ. මම කියන්නම් ඇත්ත රනිල් රාජපක්ෂලාගෙ පාහර වැඩ නිසා.මම දෙවියන්වහන්සේගේ දරැවෙක් නමුත් ජේසුස් වහන්සේසේගේ නාමයෙන් 2024 මේ අමන මෝඩ පාලකයින් රටින් ඉවත්වෙන්න කියලා අනකරනයා. අසාධාරණය වැඩිකල් රජකරන්නෙ නැ. පාස්ට ජෙරම් ඔයා තව තව ශක්තිමත් වෙන්න.දෙවියව්වහන්සේ ඔබසමගයි. එලියට එනවා ඉක්මනින්.

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv 11 หลายเดือนก่อน +5

    💯💯💯💯💯🙏🙏🙏🙏

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 11 หลายเดือนก่อน +3

    වෙලාව නරක වුනාම pray කරලා හරියන්නේ නෑ . කවුරුත් බලන්නේ නෑ වේලාව නරක වුනාම . ඔක්කොම එකතු වෙලා ඉදිරිපත් වෙන්න ඕනේ .

  • @marianrajaguru7610
    @marianrajaguru7610 11 หลายเดือนก่อน

    God bless you pastor kohetada api enna one matath loku dukak thiyanawa deviyan wahanseta sthuthi wewa

  • @chamindakumara2285
    @chamindakumara2285 10 หลายเดือนก่อน

    එයා එලියට එ්වි. අර ෙපාත ලග අැති ෙන. එහි බල ෙයන් එ්වි තව අවුරැද😮