මුහුන් නැතුව පාන් පනුවන් හදන ක්‍රමය | How to make Microworm culture without starter | Bread worms

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බෙටා පැටවුන් ඉක්මනින් ලොකු කර ගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන.
    පාන් පනුවන් ..එහෙමත් නැත්නම් Microworm s ගොඩක් පෝෂණය ඉහළ ගුණාත්මක ආහාරයක් බෙටා පැටවුන්ට වගේම අනිකුත් මසුන්ටත්.
    ගොඩක් දෙනෙකුට මේක හදන්න අමාරුයි මුහුන් නැතුව .ඒත් මේ ක්‍රමය කරලා බලන්න ..ගොඩක් සාර්ථක ක්‍රමයක්.
    අවශ්‍ය වන්නේ 👇 👇👇
    🔴 පාන් මද
    🔴 යීස්ට්
    🔴 කිරිපිටි
    වීඩියෝ එකේ තියෙන ක්‍රමයටම කරන්න උත්සාහ කරන්න .අනිවාර්යයෙන් සාර්ථක ක්‍රමයක් .

ความคิดเห็น • 112

  • @sanjayasuranga1620
    @sanjayasuranga1620 ปีที่แล้ว +10

    ඉතාම වටිනව. මුහුන් නැතිව විකාකිරි පනුවෝ හදන්න පුලුවන්ද? පුලුවන්නම් විඩියො එකක් දාන්න,

  • @cbemoonamale1535
    @cbemoonamale1535 ปีที่แล้ว +9

    කෑම ගණන් කාලේ හොඳ විසදුමක් .

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 11 หลายเดือนก่อน +4

    පනුවෝ ඉවතට ගන්න විදිහත් තිබ්බනම් වීඩියෝ ක සම්පූර්ණයි

  • @minudasandill1407
    @minudasandill1407 ปีที่แล้ว +3

    මරු සුපිරි

  • @dasunnilanga490
    @dasunnilanga490 4 หลายเดือนก่อน +1

    සුපිරි 😊❤

  • @sandillcreation7182
    @sandillcreation7182 ปีที่แล้ว +3

    Thank you for sharing with us

  • @chamidumalisha
    @chamidumalisha ปีที่แล้ว +7

    මන් එකටම බැලුවේ ☺️

  • @avengersandgemevideos1859
    @avengersandgemevideos1859 10 หลายเดือนก่อน +2

    Mage hari giye na ne
    Eke jala vashpa badila

  • @mrsulfi1386
    @mrsulfi1386 ปีที่แล้ว +3

    Thanks bro

  • @NuwanaselaMadusanka
    @NuwanaselaMadusanka 4 หลายเดือนก่อน +1

    ආප්පසෝඩා වලින් බැයිද

  • @worldwidebettalovers1836
    @worldwidebettalovers1836 ปีที่แล้ว +4

    Success 🔥 🔥 🔥

  • @sithumlakmal
    @sithumlakmal ปีที่แล้ว +3

    පාන් පනුවො කල්ච එක හැදුවා කප් එක වටෙ පාන් පනුවො ඉන්නවා . අඩියෙ කල්ච එකෙ පාන් පනුවන්ට වඩා ලොකු පනුවො වර්ගයකුත් ඉන්නවා නෙ මොකක්ද කරන්නෙ . Please replay karanna

  • @r.t2226
    @r.t2226 ปีที่แล้ว +1

    Betta patau ki parak shot karanna oneda dawas kiyen kiyata shot karanna oneda

  • @SarathWijesinhaRathnayake
    @SarathWijesinhaRathnayake ปีที่แล้ว +2

    හැමදේටම උත්තරයක් දීල තියනවා

  • @inokagalkanda8835
    @inokagalkanda8835 11 วันที่ผ่านมา

    පැටවුට විතරද පුලුවන්

  • @memezilla12
    @memezilla12 ปีที่แล้ว +3

    Betta ගෑනු සතෙක් එක පාරක් breed කරාට පස්සේ ආයෙ breed කරන්න කොච්චර කල් යනවද

  • @r.t2226
    @r.t2226 ปีที่แล้ว +1

    Betta podi patau tanki walata danakota wathura mattama kochchra oneda usa

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් අගල් තුනක් වගේ තිබුනොත් ඇති

  • @DulariSewwandi43
    @DulariSewwandi43 10 หลายเดือนก่อน +2

    කිරි පිටි දාන්නම ඕනෙද?

  • @FishBridingKing
    @FishBridingKing 7 หลายเดือนก่อน +1

    සම්පුර්ණ වතුර අයින් කරනවද?

    • @bettahomekurunegala
      @bettahomekurunegala  7 หลายเดือนก่อน

      වීඩියෝ එකේ විදියට කරන්න

  • @WidanageDilhani-gh9rw
    @WidanageDilhani-gh9rw 6 วันที่ผ่านมา

    Piti onatha

  • @bluemarble156
    @bluemarble156 ปีที่แล้ว +3

    👍👍👍

  • @dasunmadapatha2344
    @dasunmadapatha2344 ปีที่แล้ว +1

    Mekata onama wargaye kiripiti ekak ganna puluwanda

  • @RanasinghaarachchigeNand-qn8bw
    @RanasinghaarachchigeNand-qn8bw ปีที่แล้ว +2

    Kurunagala koheda

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      වැවරවුමේ වැවගෙදර Defence college එක ළග

  • @Oshadhalakshitha-d1g
    @Oshadhalakshitha-d1g ปีที่แล้ว +1

    betta
    pataw marena wane iti redi mada pokuna ta dammoth sathi kiyakinda danna oni sathi 1 kada 2kada

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      ඔව් ඒ වයසෙන් දාන්න පුළුවන්

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal ปีที่แล้ว +2

    තව රහස් දේවල් ඇති කියලා හිතනවා....මෙයා ගාව...පරණ පාන්නම් වඩා හොදයි නේද ..ඒකෙත් මහත පාන් ගෙඩියේ කලු කොටස ඉවත් කරලා ගත්තනම් හොදයි නේද..පාන් වල ඊස්ට් තියෙන නිසා නැවත එක්කල යුතුද.....එකවර වැඩිපුර හදා ගැනීම සුදුසුද...

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว +3

      පරණ පාන් වඩා හොඳයි ,පාන් වල යීස්ට් තිබුනත් ..අලුතින් යීස්ට් අනිවාර්යයෙන් දාන්න ඕනේ

  • @pathumlakmal925
    @pathumlakmal925 ปีที่แล้ว +1

    සති කීයක වගේ බෙටා පැටව්න්ටද දෙන්න පුලුවන්

  • @chethanamoonamalle3393
    @chethanamoonamalle3393 ปีที่แล้ว +2

    💚💚💚💚💚💚Super💚💚💚💚💚💚

  • @senalyehara
    @senalyehara ปีที่แล้ว +1

    Pan panuwan kochchara kalayak thiyaganna puluwanda

  • @S.O.W.M.
    @S.O.W.M. ปีที่แล้ว +2

    ☝️☝️☝️ good ❤

  • @kingyt3378
    @kingyt3378 ปีที่แล้ว +2

    Maka malunta dena khomada

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      රිජිෆෝම් කෑල්ලක් දාපුවාම ඒක උඩට එනවා

    • @kingyt3378
      @kingyt3378 ปีที่แล้ว

      @@bettahomekurunegala thanks aiya

  • @vsacadamy4683
    @vsacadamy4683 ปีที่แล้ว +1

    kiri piti nespryma danna onada wena kiri piti ekak ganna baida

  • @umayangadenuwan
    @umayangadenuwan ปีที่แล้ว +1

    Appa soda baida

  • @Rohanaguruge-nn1ev
    @Rohanaguruge-nn1ev ปีที่แล้ว +1

    කොහොමද පාන් පනුවන් බේටා පැටව්න්ට දෙන්නෙ

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว +1

      Cotton bud එකකින් අරන් දෙන්න පුළුවන් ,එහෙම නැත්නම් sponge කෑල්ලක් හෝ ඍජිෆෝම් කෑල්ලකට ගන්නත් පුළුවන්

  • @prasadm3400
    @prasadm3400 ปีที่แล้ว +2

    යීස්ට් කියන්නෙ මොනාද

  • @dasunlakshan9261
    @dasunlakshan9261 ปีที่แล้ว +1

    ෆයිටලා ඩිලිවරි කරනවද

  • @umayangadenuwan
    @umayangadenuwan ปีที่แล้ว +1

    Pure dale kiripiti daida

  • @SamiduLakmal-v4l
    @SamiduLakmal-v4l ปีที่แล้ว +1

    Hi

  • @bettafriendssrilanka8041
    @bettafriendssrilanka8041 ปีที่แล้ว +1

    මමත් හදනවා.ඒත් ඉක්මනින් පුස් එනවා.ඊට පස්සේ ආයේ සත්තු හැදෙන්නේ නෑනේ.ඇයි ඒ?

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      වාතයට නිරාවරණය කරන්න එපා .සියුම් සිදුරක් තිබුනොත් ඇති

  • @dasunlakshan9261
    @dasunlakshan9261 ปีที่แล้ว +4

    ඕනම කිරිපිටි ජාතියක් පුළුවන් ද

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      මෝල්ට් වර්ග බෑ...අනිත් ඒවා පුළුවන්

  • @pathumlakmal925
    @pathumlakmal925 ปีที่แล้ว +1

    මේ විදිහට හැදුවොත් හරියය්ද

  • @sanukithimanya9630
    @sanukithimanya9630 ปีที่แล้ว +2

    😍😍😍

  • @KPriIyanka
    @KPriIyanka 2 หลายเดือนก่อน

    Paw wada

  • @9614HhhaD
    @9614HhhaD ปีที่แล้ว +1

    මේක හදල කොච්චර කල් තියාගන්න පුලුවන්ද

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      සතියක් වගේ පුළුවන් ..ආයේ කල්චර් කරන්න

    • @9614HhhaD
      @9614HhhaD ปีที่แล้ว

      @@bettahomekurunegala ❤️thanx

    • @9614HhhaD
      @9614HhhaD ปีที่แล้ว +1

      @@bettahomekurunegalabrine shrimp වෙනුවට මේක දුන්නට කමක් නැද්ද

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      @@9614HhhaD කමක් නෑ

  • @niroshagunathilaka3937
    @niroshagunathilaka3937 10 หลายเดือนก่อน +1

    ඕකට ටිකක් පරණ රෝස් පාන් හොඳද 😮😮

    • @bettahomekurunegala
      @bettahomekurunegala  10 หลายเดือนก่อน

      ගොඩක් පරණ ඒවා එපා.අනිත් එක රෝස් පාන් වල මදය අඩුයි

  • @rathugalaadipathi3810
    @rathugalaadipathi3810 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @dasunlakshan9261
    @dasunlakshan9261 ปีที่แล้ว +2

    🍂✌

  • @salithaanjalo5542
    @salithaanjalo5542 ปีที่แล้ว +1

    දවස් කියකින්ද පණුවෝ එන්නේ

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙන දවස් ගානින් එනවා

  • @SK-fs5ib
    @SK-fs5ib ปีที่แล้ว +2

    Ist aniwaren oneda

  • @SuperNilaksha
    @SuperNilaksha ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @gayankumara302
    @gayankumara302 ปีที่แล้ว +1

    මගේ ෆයිටස් කෙනෙක් සුදුපට වෙල මැරුන ඒකට හේතුව මොකක්ද

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      එහෙම එකපාරටම සුදු වෙලා මැරුනා කීවට හේතුව කියන්න අමාරුයි .ගොඩක් දේවල් බලපානවා මාලුවෙක් මැරෙන්න .විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක බව අඩු උනාම ,කෑම වැඩිපුර දුන්නාම එහෙම වෙනවා

  • @pawanbimsara7930
    @pawanbimsara7930 ปีที่แล้ว +2

    kahapata wena panuwo hadune e mokada

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 ปีที่แล้ว +2

    💯👍💯👍💯👍💯👍

  • @davindamadushan3646
    @davindamadushan3646 ปีที่แล้ว +1

    Tubfx woram one without cluchar

  • @chamatharavinda2232
    @chamatharavinda2232 8 หลายเดือนก่อน +1

    මගෙත් දවස් හතරක් පහක් යනකොට ලොකු පනුවො හිටියා උන් පැටවි දාන්න ඉන්න මාලුන්ට දුන්නට කමක් නැද්ද

  • @RanjithDarmasiri-gj3lw
    @RanjithDarmasiri-gj3lw ปีที่แล้ว +2

    ප්ලේටි දුන්නට පැටවුන්ට අවුලක් නැද්ද
    පැටවු දාල කොච්චර කල් ගියහමද දෙන්නෙ
    Please reply 😥

  • @chamodyatheshan9179
    @chamodyatheshan9179 ปีที่แล้ว +1

    ඔයාලා කුරුනැගල කොහෙද

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      වැවරවුමේ වැවගෙදර Defence college එක ළග

  • @umayangadenuwan
    @umayangadenuwan ปีที่แล้ว +1

    Kahapata loku panuwo hadu ne ai aa

  • @slbee44
    @slbee44 ปีที่แล้ว +1

    පාන් පනුවෝ ඩිස්කස්ලට දුන්නට අවුලක් නැද්ද🤔

    • @bettahomekurunegala
      @bettahomekurunegala  ปีที่แล้ว

      ඒකනම් හරියටම දන්නේ නෑ ..මොකද මම ඩිස්කස් හදලම නෑ..බොහෝ දුරට හරියනවා ඇති

  • @arunayomal2385
    @arunayomal2385 ปีที่แล้ว +1

    Mokatada me

  • @erangad9303
    @erangad9303 11 หลายเดือนก่อน +3

    මම මේක හැදුවා දවස් 5කින් විතර ලොකු සයිස් පණුවො හිටියනෙ.

    • @bettahomekurunegala
      @bettahomekurunegala  11 หลายเดือนก่อน +1

      එහෙම උනේ කොහොමද

    • @erangad9303
      @erangad9303 11 หลายเดือนก่อน +1

      ඒක තමා. සෑහෙන්න ලොකු පණුවො හිටියෙ

    • @avengersandgemevideos1859
      @avengersandgemevideos1859 10 หลายเดือนก่อน

      😂😂💩🪱🪱🪱🪱🪱

    • @chamatharavinda2232
      @chamatharavinda2232 8 หลายเดือนก่อน

      මගෙත් ලොකු පනුවො හිටියෙ උන් පැටවි දාන්න ඉන්න මාලුන්ට දුන්නට කමක් නැද්ද

    • @Filmpisso-o5t
      @Filmpisso-o5t 7 หลายเดือนก่อน

      ​@@chamatharavinda2232pissuda yako😅

  • @kavindutheekshana3720
    @kavindutheekshana3720 11 วันที่ผ่านมา

    Boru marasi epa😂