ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එල එල 👍👍👍
මට ගොම තිබ්බේ නෑ මම පරණ බේසමකට දැම්මා වැහි පීල්ලේ රොඩ්ඩ වෙන්න දිරලා ගිය කොල පොහොර. නියමයි නිකං හැදෙනවා මහන්සි වෙන්න ඕනෙත් නෑ. මේ ක්‍රමය සාර්ථකයි ❤️ ❤❤
ගොඩක් වැදගත් ඔබතුමා දිනෙන් දින දියුණුවට පත් වේවා !!!!!!!!!!
vinegar eel gann thiyaidhe bro
ගොඩක් වටිනවා මේ ක්‍රම අනිත් අය අතර බෙදා දීම ගැන.ඔබට ජය වේවා .
මුලින්ම දාන්නෙ ගොමද
ඔව්
සුපිරියක් තමා❤❤❤
වෙනදා වගේම අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් කරලා තියෙනවා 🤗
mekin oya dhaapu moina or daphniya vedi vela athine after 3 days. passe mekata dhaapu fish tikata kema vedi vennedhdhe?. aaya food dhaanna oonnedhdhe oy pennapu 25 days ma?
කාබනික පොහොර නැත්තම් මොනෝද දාන්න්ස් ඔනේ
100% සාර්ථකයි
❤❤❤❤❤❤
Niyamai
එල එල 🥰
Thank you #betta home kurunegala
Oka hariyanawada
කරලම බලන්න 🤗
Supiri
අමු ගොමද දාන්නේ ? දියර පොහොර ml kiyk wge dnn onda?
බාගෙට වියළි ගොම ,දියර පොහොර 10 ml වගේ.වතුර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා
💚
Betta පැටවුන්ට පොඩි කාලේදි filter එකකින් ඔක්සිජන් දෙන එක හොදද
හොඳයි නමුත් අවශ්‍ය වන්නේ නෑ
😲😲😲
Aiye aluth gomada nethnan welichcha gomada danna oni
Bageta welunu goma
Mata moina and blood whoms oni bro
එතකොට වෙන කෑම දාන්නෙ නැද්ද?ඔය කෑම ඇතිද දවස් 25 ටම?
හරියටම පැරමීසියම් එක හැදුනොත් දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ
අයියෙ සති කීයෙන්ද ලොකු කරන ටෑන්ක් වලට දාන්නෙ
සති දෙකෙන් පුළුවන්
😘
මොයිනා හදාගන්න විදිහ කොහොමද
වීඩියෝ එකක් කරලා තියෙනවා මල්ලී
@@bettahomekurunegala බලන්නම් මං ☺
Are you have betta Fish for sale?
Yes
මේ ඔයාලා පැටව් විකුනන්නේ නැද්ද
පැටව් නම් දෙන්නේ නෑ .මව් සත්තු ඉන්නවා
Ara dapu liquid eka mokakda😊
කාබනික දියර පොහොර
Meketa onema diyera pohore ekak hodayde
එල එල 👍👍👍
මට ගොම තිබ්බේ නෑ මම පරණ බේසමකට දැම්මා වැහි පීල්ලේ රොඩ්ඩ වෙන්න දිරලා ගිය කොල පොහොර.
නියමයි නිකං හැදෙනවා මහන්සි වෙන්න ඕනෙත් නෑ. මේ ක්‍රමය සාර්ථකයි ❤️ ❤❤