ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වැදගත් දෙයක් .හොඳට පැහැදිලිව කියලා දෙනවා.ඔයාලට ගොඩක් ස්තූති 🙏🙏
Thanks brother hemadama wadagat video ekak denwata good luck thanks ♥️
Bro... nemo bettai. Koi bettai athara thiyana wenasa mokadda kiyannako
Bro.. Betta podima patau...Diga adi 3i.palala adi 3i usa adi 1 siz tanki yakata kiyak wage dana puluwanda..... Kiyak wage dana ekada hoda
ඕනම වීඩියෝ එකක් 👍👍👍👍👍
Very useful video 👍👍👍
Good one...keep it up
Aye me saththunta kanna denna, wathura maru karanna ehema awashyada sahodaraya?
කෑම ඕනේ නෑ .යීස්ට් දාන්න පුළුවන් ,හාල් හෝදන වතුර ,පරිප්පු වතුර දාන්න පුළුවන්
Suppiri aiye me mekata spirulina powder tikak dammahama sathu wegen hedenawa adahasak witharai kolapata wathura hadagena hal polish dala hodatama hedenawa neda???????
ඔව් මල්ලී ඒවත් හරියටම හරි
AIYE mage fighter lage biththara walin iye pstaw awa kawada idanda kanna denna oni siththala awlak weida
Free swim කරන්න පටන් ගන්නවා දවස් තුනකට පස්සේ වගේ.ඊට පස්සේ දෙන්න
@@bettahomekurunegala tahank you
වටිනවා 👏👏👏
Moina සහ dafnia stater 📦 pack ekak අවෂ්‍ය අයට ගෙදරටම එවන්න පුලුවන්
Contact no
Contact
Ade mata oni aiye, kurunegalat oni kohmd ewnne oya
Daphnia denna puluwan ..කුරුණෑගල වැවරවුමේ වැවගෙදර Defence college එක ළග
@@bettahomekurunegala nmb ek denn puluwnd oyage
එල එල
Moina culture ganna thanak nadda
දෙන්න පුළුවන්
ගොඩක් කාලෙකින් ආවේ ...මාවනම් ලොස්ට්ම උනා එපාම උනා...සේරම ටික වතුරේ ගියා ...මල්ලි....
ඒ මොකද උනේ අයියේ ...😲
Useful video
aiye betta patawnta watu biththara kaha mada dunnata kamak nadda
අව්ලක් නෑ මල්ලී
Thanks bro
Super 👍👍👍👍👍
බෙටා පැටවුන්ට D cap දෙනවනම් දෙන්න ඕන වයස් ප්‍රමාණය කීයක් විතරද?
දවස් 20 ත් මාසයත් අතර හොඳයි
Dafnia moina gnna Tynwd
තියෙනවා
@@bettahomekurunegala kurunegala kohed oya mn narammala mata arambaka muhun tikak oni
පුස් ලෙඩේට දාන්නෙ tetracycline කරල් භාගයක් නේද ?
වතුර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා
🥰🥰🥰🥰super 🥰🥰🥰
❤️❤️❤️❤️
🙏🙏🙏🙏
😍😍😍
ෆයිටර්ස්ලට පුස් ලෙඩේ (සුදු පුළුන් රෝගෙ) හැදුනහට දාන්න ඕනි මොන බෙහෙත් ද ? බෙහෙත් දාල ඌව බලා ගන්නෙ කොහොමද ?
Tetracycline කරලකින් බාගයක් අරන් වතුර ලීටර් 10 ට වගේ දාලා ඒකට දාන්න
❤️❤️❤️❤️❤️❤️
පෙණ කූඩු හදන්නෙ නැති පිරිමි ෆයිටර්ස්ලට බෙහෙත් වර්ග දාල නැවත පෙණ කූඩු හදන විදිහට ඌව හරි ගස්සන්න බැයිද ? බෙහෙත් දාල පෙණ කූඩු හද්දවන්න පුළුවන්නං දාන්න ඕනි බෙහෙත කියනවද ?
එහෙම බෙහෙත් නෑ..නැවත නැවත උත්සාහ කරලා බලන්න
අයියේ මුහුන් ගන්න තියෙනවද
red moina culture available
තියෙනවා මල්ලී
@@kavinduishara3999 tiynwda
@@praveendilshan6214 ow
@@kavinduishara3999 kohmd genn gnne ganan kohmd
මගෙ අතේ ඉන්න ෆයොටර්ට පුස් ලෙඩේ හැදිලද කියල බලන්න මං වීඩියෝ එකක් එවන්නං. උට පුස් ලෙඩේ හැදිලද කියල කියන්න පුළුවන් ද? ඒ වීඩියෝ එක එවන්න මට betta home kurunegala යූටියුබ් චැනල් එකේ watsapp නම්බරේ මැසේජ් එකක් දාන්න පුළුවන්ද ?
වට්සැප් මැසේජ් එකක් දාන්න 0716165499
Thanks
මොයිනා මුහුන් පල් වෙච්ච මඩ වලවල් ඉන්න්නවා නේ
ඔව් ඉන්නවා
මුහුන් නැතිව හදන්න බැරිද
බෑ
මන් ගස් ලබු කොල දලා තිබ්බා එවන් ඉබේම වද වුනා
ගස් ලබු කොල හොඳයිද ..මම නම් දාලා ම නෑ
Videyos eka pedana de nokiya anawasha dewal pennala videos ekak dala wadak nha ban. ara saththu hadagana ekane othana pedana.a de. moina saththu hada ganne khomada kiyala kiyala dila iwara wela oya videos eka karanam neda hoda.😡😡😡👍🙏
සත්තු අපිට හදන්න පුළුවන්ද ? ඒ සත්තුන්ට තමා මුහුන් කියන්නේ .තව ටිකක් ඉගෙන ගන්න මේ ගැන ..🙏🙏

Dafnia moina gnna
Tynwd