ඔබේ නැන්දම්මා ඔබ එක්ක දිගටම රණ්ඩු ද? රණ්ඩු ඉවර කර ගන්න විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 7

  • @kumudinikumarimaddumabanda8653
    @kumudinikumarimaddumabanda8653 หลายเดือนก่อน +2

    Sahathikawama mis kiyanne aththa godak ammala hithan inne puthala hadapuwama ..hari usas kiyala oya genu naki unama egollo danne nee .. e ayath ammalagen ipadichchi aya kiyanna .. kellek bendama e gedarata giyama e parisarayata huruwenna tika kalayak yanawa..ekawath hithanne nethi milechcha adahas thiyena geenu ..inne me rate.. thamange daruwa sathutin innawa dekala sathutin inna beri ammalaa ammalaada aththatama ... e daruwange paule sathutath nethikaranne .oya puththu inna ammala ..irisiyawai kuhaka kamai amma kiyana namatath nigawakk..wayasata yanna yanna thanhawen allagena ...daruwange pul jeewithath kaalaa winasa karala pereethayo wela upadinawa oowa ..wayasaka geenu ayawa gennala wisheshayen wedamuluwak thiyala kiyanna watinawa mis

  • @rangrang3286
    @rangrang3286 หลายเดือนก่อน

    Matath inna nendamma puduma wadayak...mage puthala dennata nm kawadawath wadayak nowi inna mm hemadama hithanawa...

  • @Manu-rq5qg
    @Manu-rq5qg หลายเดือนก่อน

    මම නැන්දම්‍මා නිසා හරි පීඩනයෙන් ඉන්නෙ.මම කවදාවත් මගේ ලේලිට මෙහෙම කරන්නෙ නෑ.මම හරිම ඉවසිලිවන්ත ගැහැණියක් ඒ වුනත් එයා මට ඉන්න දෙන්නෙ නෑ.අනේ මගෙ තරැණ ජීවිතේ නිකන් නාස්ති වෙනවා.😭

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 7 หลายเดือนก่อน

    මිස් කථා කරන්න ඕක අනික් පැත්ත කවදද.... නැන්දම්මා බෑනා එක්ක රණ්ඩු.... මං බින්න බැහැලා හිටියත් ගේ දොර හොදට හදනවා සමහර වෙලාව මං සියලු වියදම් බලනව.... අඩුපාඩු වෙන්නේ සුළු ගණන් ඒ වෙලාව වයිෆ් වචන හුවමාරු වෙනවා දරුවා ගැන බලනවා.... නමුත් ඒගොල්ලන් ගැන බල්ලන්න නැ කියලා ප්‍රශ්න... දුව දරුවා යුතුකම් කොච්චර කරත්.. එගොළන් දේවල් 100%බලන්න මුදල මදි පුළුවන් හැටියට බලන්නේ හැබැයි මං හිත හදාගන්නවා ගෙනාපු දේ කියලා 😮

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 5 หลายเดือนก่อน +3

    😡😡😡😡😡 බලු නැන්දම්මල...ඉන්නවා..

  • @EreshikaMadushani
    @EreshikaMadushani 2 หลายเดือนก่อน

    Jiwithetaa nendamnaka epa.