ඉමිග්‍රේෂන් එකේ අපොයිමන්ට් එක තනියම දාගන්න අක්වුන්ට් එකක් ක්‍රියේට් කරගමු ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #romania #immigration Appointment #2024
    ඔබ ඔබගේ රුමේනියාවේ තාවකාලික පදිංචිපත අලුත් කිරීමට, ඔබගේ පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට, ඔවුන්ගේ තාවකාලික පදිංචිපත් සෑදීමට සහ අලුත් කිරීම ආදී කාර්යයන් සදහා ඉමිග්‍රේෂන් එකට යාම සිදු කළ යුතු ය. මෙහි දී ඔබ එහි ඔන්ලයින් අපොයිමන්ට් එකක් දැමීම සිදු කළ යුතු ය. ඊට පෙර ඔබ ඉමිග්‍රේෂන් පෝටල් එකේ ඔබගේ අක්වුන්ට් එකක් සාදා ගත යුතු ය. එය සාදාගන්නා ආකාරය මෙහි සංක්ෂිප්තව දක්වා ඇත. ඉජි පෝටල් ලින්ක් එක පහත දක්වා ඇත.
    portaligi.mai....

ความคิดเห็น • 3