වයිෆ්‍ටයි බබාටයි එක වීසා ඇප්ලිකේෂන් එකෙන් එම්බසියට ඩොකියුමන්ට්ස් සබ්මිට් කරන්න පුලුවන්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #romania #documents submit #2024
    ඔබගේ ආදරණීය බිරිඳ සහ දරුවන් රුමේනියාවට ගෙන්වා ගැනීමේ දී වීසා ඇප්ලිකේෂන් එකක් මගින් අවශ්‍ය ඩොකියුමන්ට්ස් ලංකාවේ රුමේනියන් එම්බසි එකට සබ්මිට් කිරීම සදහා දිනයක් වෙන්වා කරගැනීම සිදු කරගනු ලබයි. එහි දී ඔබ ඔබගේ වයිෆ්ට සහ දරුවන්ට වෙන වෙනම වීසා අයදුම්පත පිරවිය යුතු බව මින් පැහැදිලි කර ඇත.

ความคิดเห็น • 5

  • @asithadis
    @asithadis 6 หลายเดือนก่อน

    🤟🤟

  • @SameeraLiyanage-rp4iy
    @SameeraLiyanage-rp4iy 6 หลายเดือนก่อน

    Mata fanaganna puluwanda family eka ganna aeama padiya 3000 kiyala kiwwe bank ekata watena padiyada naththan agreement eke thiyana padiyada?

    • @SecretGirl0515
      @SecretGirl0515  6 หลายเดือนก่อน

      Man reply kara uda comment ekata. eka balanna

  • @SameeraLiyanage-rp4iy
    @SameeraLiyanage-rp4iy 6 หลายเดือนก่อน

    Mata padiya 3500 withara hamba wenawa eth mata company eken bank ekata danne 2000 ithuru salli denne athata . Ehema unama mata family eka genna ganna puluwanda ? Please mata pilithurak denna

    • @SecretGirl0515
      @SecretGirl0515  6 หลายเดือนก่อน

      Oyage agreement eke Lei3000 sadahan karala thiyenwanm ganna puluwan. eka bank ekatama wetila thiyenna ona ne. Oya mulinma oyata adala city IGI (immigration) ekat gihin oya kochchara kalayak account eke salli thiyanna onada, keeyak thiyanna onada kiyala ahanna. ethokata eyala kiyana widiyata eka oyage bank ekata danna ona.