travel with saumya thailand bangkok city temple tour තායිලන්තයේ බැංකොක් පන්සල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @ashenamarasinghe2232
    @ashenamarasinghe2232 ปีที่แล้ว +1

    පිරිමි සතා B. එයා ඉන්නේ දකුණු පැත්තේ. මොකක් හරි ගෝලයක් වගේ දෙයක් දකුණු අතින් තද කරගෙන ඉන්නේ.
    ඔයාගේ වීඩියෝ නියමයි, මාත් තායිලන්ඩ් ගිහින් තියනවා මතකයන් අලුත් වුනා. ස්තූතියි.

  • @රමණිකුමාරිරමණිකුමාරි

    නමෝ බුද්‍දා ය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kekuludissanayake
    @kekuludissanayake ปีที่แล้ว +1

    pirimi satha - A

  • @amalhemantha4204
    @amalhemantha4204 3 ปีที่แล้ว +1

    නියමයි

  • @Apeheena
    @Apeheena 4 ปีที่แล้ว +1

    lassana videowak.godak sundarai.onna magen 356sub like85.matath support karanna

  • @vijayaatugala5932
    @vijayaatugala5932 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @kasim4316
    @kasim4316 3 ปีที่แล้ว +1

    ඔයානමි පිං කදක් වාසනාවයි බුදු දහමෙ එවා බලන්න ලැබෙනවා මම කුවෙිටි

  • @yasithimesha1499
    @yasithimesha1499 3 ปีที่แล้ว +1

    ☸️☸️🙏🙏❤️❤️

  • @රමණිකුමාරිරමණිකුමාරි

    සාදු සාදු සාදු මගේ නමස් කරය වේවා

  • @රමණිකුමාරිරමණිකුමාරි

    B එක

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว +1

      කොහොමද කියන්නේ bකියල

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      උත්තරේ නම් හරි ඒත් කිව්වේ කොහොමද

  • @hemalalwithana1106
    @hemalalwithana1106 3 ปีที่แล้ว

    Super

  • @sllifetraveler1087
    @sllifetraveler1087 4 ปีที่แล้ว +1

    Lassanai video ekk

  • @hellokiti6853
    @hellokiti6853 ปีที่แล้ว +1

    A .පිරිමි සතා B .ගැහැනු සතා

    • @saumyatv484
      @saumyatv484  ปีที่แล้ว

      වැරදී😂. කොහොමද කිව්වේ. ගැහැණු සතාගේ අත යට එයාගෙ පැටියා ඉන්නව. පිරිමි සතා ලෝක බෝලය වගේ දෙයක් යට කරගෙන ඉන්නවා පිලිතුරු දුන්නට ස්තූතියි

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +1

    2 like eka magen yalu jayaveva 👍👍👍👍

    • @saumyatv484
      @saumyatv484  4 ปีที่แล้ว

      thank you machang

    • @SampathVlogs
      @SampathVlogs 4 ปีที่แล้ว +1

      Idiriyatama yamu brother jayaveva

    • @saumyatv484
      @saumyatv484  4 ปีที่แล้ว

      @@SampathVlogs yamu yamu

  • @chathurabannaheka4589
    @chathurabannaheka4589 4 ปีที่แล้ว +1

    Ela broo

  • @omurtv7697
    @omurtv7697 4 ปีที่แล้ว +1

    nice place

  • @kasim4316
    @kasim4316 3 ปีที่แล้ว +1

    අපිට මෙවා බලන්න සලස්වනවාට පින් ගොඩාක් ඔයාට

  • @DrBrain
    @DrBrain 4 ปีที่แล้ว +2

    කවදා හරි යනව 😭😭😭😭 එතකන් මේව බලනව දිගටම දාන්න ඔන්න මාත් සප් එක දුන්න

  • @theislandman9647
    @theislandman9647 4 ปีที่แล้ว +1

    All the best

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 4 ปีที่แล้ว +1

    ඔන්න 152 සබ්ස් එක මගෙන් යාලු මාවත් සබ්ස් කරලා සප් එකක් දෙන්න සහෝ ජය වේවා 🙏🤝❤️❤️

    • @saumyatv484
      @saumyatv484  4 ปีที่แล้ว

      අනිවා අනිවා 👍 thank you Best of luck

  • @Sarapiyu
    @Sarapiyu 4 ปีที่แล้ว +1

    Ela aiye onna apith awa apiwath balanna enna

  • @kgkstudio6673
    @kgkstudio6673 4 ปีที่แล้ว +1

    75 like Saha subscribe magen yalu mavath subscribe karanna. Digatama inna api ekka

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว +1

    Elama bro 👍

  • @ishanravindu3657
    @ishanravindu3657 4 ปีที่แล้ว +1

    Niyamai...all the best

  • @udaraharshana4549
    @udaraharshana4549 2 หลายเดือนก่อน

    ගානුසාතාb පිරිමි ස්තාa

  • @Newisrael-lw6ct
    @Newisrael-lw6ct 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +1

    Oooh I saw this video on today. You asked about the lion. That Lion statues are same but having very little different. I know female Lion is A

  • @sinhakolla4148
    @sinhakolla4148 4 ปีที่แล้ว +3

    නියමයි සහෝ අපට යන්න වෙයිද නැද්ද දන්නේ නෑනේ ඒක නිසා මෙහෙම හරි බලනව ඉතිං

    • @saumyatv484
      @saumyatv484  4 ปีที่แล้ว +1

      යමු යමු මම සප් එක දෙන්නම්

  • @SHAYAM_ofc
    @SHAYAM_ofc 4 ปีที่แล้ว +1

    338 sub like done

  • @littlefarm1941
    @littlefarm1941 3 ปีที่แล้ว +1

    Dak ruwansiri

  • @punchiguruthumi8635
    @punchiguruthumi8635 4 ปีที่แล้ว +1

    79 like.319 sub..Good luck !!! mageth video balala like karala sub karanna...

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    අනේ,අපි කවදාද යන්නේ 😢

  • @රමණිකුමාරිරමණිකුමාරි

    ඔය සිංහයා, b, එක මම හර්ද

  • @dasunlakshan1584
    @dasunlakshan1584 3 ปีที่แล้ว

    Thailand wala job ekk hoyaganne kohomd

  • @SAMBOLA1989
    @SAMBOLA1989 4 ปีที่แล้ว +1

    337 Oyawa sub kala yalu, sub 1k denakao... lasanai....sub one yaluwo anna, api denawa sub 🤗🤗🤗🤗

  • @rushanrasintha6272
    @rushanrasintha6272 3 ปีที่แล้ว +1

    යන්න අසාවෙන් ඉන්නේ

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      යමුු යමුු තව මාස දෙකක් විතර ඉන්න වෙයි

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi 3 ปีที่แล้ว +1

    B .pirimiya.A genu

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      උත්තරේ හරි අපේ හාමුදුරුවෝ කලින් දන්න හැඩයි😂😂😂

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ මම තව වීඩියෝ ගේනව අපිත් එක්ක දිගටම ඉන්න තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @rotumbasaradahimi
      @rotumbasaradahimi 3 ปีที่แล้ว +1

      @@saumyatv484 නෑ මම කලින් දන්නෑ.හිතලා දැම්මේ

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ පිරිමි සිංහයා ලෝකය පාලනය කරනව ඒකයි අර බෝලයක් තියාගෙන ඉන්නෙ
      ගෑනු සිංහයා පැටියා තියාගෙන ඉන්නෙ දෙකම ආය බලන්න තෙරුවන් සරණයි

  • @nahid5726
    @nahid5726 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏