Harima shook duwa oyalage hema wedakma sarthaka wewa e wagema hema balaporoththuwakma ikmaninma hari yanna kiyala prarthana karanawa ada thamai mama oyalage me TH-cam channel eka dakke oyage amma thamai balanna salaswala dunne ithin godak sathutui oyalage weda katauthu karagena yana hati dekkama mama ammagei oyage punchigei hodama yaluwek api awama banna ennamko jesu pihitai ❤❤❤❤
Hi akkiyo Ane signal aulak awith oyage video eka balanna beri una...😢😢 Denui hariyatama beluwe.... Lassana video ekak.. Oya ape comment walata reply karaddi marama sathutui akki...❤❤❤❤❤
Man italy wala akka awith inne igena ganna. Aii dawasaka lankawata yanna asai. Me video dakinakota asa hithenawa. Lankawe kama tharan deyak na apita. Loke kochchara hoda rasa kama thibbath lankawe apita one lankawe widiyata kanna. Akkage video balanna asa man ekai.
මහ පොලවත් එක්ක ගැටෙන රටට නයනැති ඔයාලා වගේ අයට හැමදාම හරියන්න ඕන .
ගොඩාක් ස්තූතී❤️❤️❤️
ඔයාලා වගේ තරුණ අය මේ රටේ ඉන්න එක වාසනා වක් බුදුසරණයි ඔය දෙන්නට
ගොඩාක් ස්තූතී❤️❤️❤️
උදේම ඔයාගේ වීඩියෝ එක දැක්කාම දවසම සුභයි අනේ..ඇත්තමයි හරිම ආසයි ඔයගේ වීඩියෝස් බලන්න .ඔයාලගේ වගාව තව තවත් සාර්තකම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..විසූ පැටියාට හරිම ආදරෙයි ..ඒවගේම ඔයාලටත්...ජේසු පිහිටයි .❤❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
මොකුත් ලිව්වේ නැති උනාට ආසාවෙන් බලනවා හොදේ
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
Math ehemaii
@Mashi689 godak sthuthi ❤️❤️❤️
ඔය දෙන්නටම දුව වාසනාවන්ත දියුණු වෙිවා❤❤❤❤❤ යහපක්ම වෙිවා❤❤❤❤❤ මම ඉතාලිවල ඉන්න පේමා ආන්ටි ඔබ දෙපලටම යේසුපහිටයි බුදුසරණයි 🙏💝💝💐👍🌻🌻♥️♥️♥️
අනේ❤️ගොඩාක් ස්තූතී ඇන්ටියෝ❤️❤️❤️
හැමදාම ,comment දැම්මේ නැති උනාට ගොඩක් ආසාවෙන් බලනවා ඔයාගෙ විඩියෝ .හැම විඩියෝ එකක්ම බලනවා .ඔයාගේ වගාව ,ගෙදර ලස්සනට තියාගන්න විදිහ ,චිස් බෝලේ ❤❤❤ඒ හැම දෙයක්ම හරිම ආසාවෙන් බලනවා ❤❤❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
ඔයාගෙ video ළඟදී බලන්න ගත්තෙ...ඔයගොල්ලෝ තරුණ අයටත් ලොකු ආදර්ශයක් ❤...හොඳින් ඉන්න
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
ඔයාගෙ චැනල් එක මට හම්බවුනේ ලගදි මං ඔයාගෙ වීඩියෝ හැම එකක්ම වගේ බැලුවා අනේ අක්කලා ගෙවන ජීවිතේට මම හරිම ආසයි අපි ඉන්නෙ ඉතාලියෙ ඒත් අපිත් ආස ලංකාවට ඇවිත් ගොවිතැන් කරන්න ඔයාලා වගේ😊 ඔයාගෙ හස්බන්ඩ් හොදම හොද තීරනයක් අරන් තියෙන්නෙ නියමයි අපිත් ඉක්මනින්ම ලංකාවට එනවා මෙහෙ ජීවිතේට අපි පොඩ්ඩකවත් ආස නෑ ඔයාලාට දෙන්නට ජයෙන් ජය පතනවා ආදරෙයි❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Harima shook duwa oyalage hema wedakma sarthaka wewa e wagema hema balaporoththuwakma ikmaninma hari yanna kiyala prarthana karanawa ada thamai mama oyalage me TH-cam channel eka dakke oyage amma thamai balanna salaswala dunne ithin godak sathutui oyalage weda katauthu karagena yana hati dekkama mama ammagei oyage punchigei hodama yaluwek api awama banna ennamko jesu pihitai ❤❤❤❤
Ane ❤️godak sthuthi aunty❤️❤️❤️
අනේ මම හරි ආසාවෙන් ඔයාගේ වගාවෙ විඩියෝ බලන්නේ❤❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Akka.mn.nimesha.mn.lagadi.tamai.oyage.vidiyobalanna.gattha.mn.asai.oyage.vidiyo.walata.adarai
Ane godak sthuthi ❤️❤️❤️
ඔයාලා දෙන්නගෙ වීඩීයෝස් හරිම ආසාවෙන් බලන්නේ අක්කේ. මේ රටේ හැමෝටම ආදර්ශයක් ඔයාලා. තෙරුවන් සරණයි❤️
ගොඩාක් ස්තූතී❤️❤️❤️
ලස්සනයි ආදරණීය යි නංගි ..චීසු බෝලේ ආදරෙයි ❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶
මමත් හැමදාම බලනවා හරිම ආසාවන් ,සුබපැතුම් ❤️❤️
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Hi akkiyo
Ane signal aulak awith oyage video eka balanna beri una...😢😢
Denui hariyatama beluwe....
Lassana video ekak..
Oya ape comment walata reply karaddi marama sathutui akki...❤❤❤❤❤
Godak sthuthi nangi❤️❤️❤️
Godak hoda video thamai nangi apata genne, kenekge සාර්ථකත්වය thawa kenekta උදව්වක් wenawa, maath yamak igena gannawa
Matath innawa cheeseu wagema kenek , Roxy thamai mage sathuta, muladi cheesu බලන්න videos beluwa, den wagawa, piliwela, ඉවුම් පිහුම් හැමදේම සතුටින් බලනවා
Love u cheesu,
පරිස්සමෙන් ,සතුටින් ඉන්න ❤
අනේ❤️❤️🐶ගොඩාක් ස්තූතී❤️❤️❤️
Oyalage wagaawa godak saru wenna ona. Loku paladaawak ganna lebewa. Adarei budusaranai nangiyo. ❤
Godak sthuthi ❤️❤️❤️
Ane akke api balanne hari adarenn ❤
Godak sthuthi ❤️❤️❤️
Hii akki..අදත් අවා මන් අක්කගෙ vedio එක බලන්න. හැමදාම වගෙ අදත් ගොඩක් ලස්සනයි.දිගටම මෙ විදිහට ලස්සන vedio ගේන්න අක්කී.. ආදරෙයි ❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
නන්ගියෝ ඔයාලා ගෙවන ජීවිතේ හරිම ලස්සනයි ..වාසනාවන්තයි...ජේසු පිහිටයි
ගොඩාක් ස්තූතී❤️❤️❤️
adath godakma godak lassanai akki video eka😊😊
Godak sthuthi ❤️❤️❤️
Ane api oyalata hari adarei . Oyage wagawa balanna hari asai . ❤❤ ipaduna ratata watina sampathak oyala wage aya ❤ theruwan saranai aiyatai akkitai cheasu boletai❤
Godak sthuthi ❤️❤️❤️
Man asama oya kama hadana videos balanna aththamai awa dakkama hithai badai dekama pirenawa akkiyo.
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
මමත් වගා කරන්න පිස්සියක් මම ඹයාලට ආදරේ ඒ නිසයි ඔයාලට සුබ පැතුම් ❤❤❤❤
අනේ❤️අපිත් ආදරෙයි❤️❤️❤️
Oyage videos balanawa.habai comments nam danne na.liyanna kammali..godak lassanai oyage videos ❤❤
Ane❤️godak sthuthi ❤️❤️❤️
Ada dapu gaman dakka video eka. Harima lassani adri goodk ❤ jp
Ane❤️godak sthuthi ❤️❤️❤️
Lassanai video eka .cheese bole ithin shoi ❤❤
Godak sthuthi ❤️❤️❤️
Much blessing to you and your husband always !!!🙏🙏🙏🙏🙏🙏
Thank you ❤️❤️❤️
Hamadama sathutin inna wasanawa labewa ❤❤❤
Godak sthuthi ❤️❤️❤️
Hamadama satutin enna manika.❤❤❤❤❤❤❤❤
Godak sthuthi ❤️❤️❤️
Adat asawan baluwa hoda jp akka ❤
Godak sthuthi ❤️❤️❤️
ලස්සනයි ආදරෙයි ❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️
ගොවි තැනට මම හරිම ආසයි ලංකාවට නිවාඩුවට ආවත් මම මොනවා හරි හිටවනවා ඒක දිහා බලල සතුටු වෙනවා ජෙසු පිහිටයි
❤️❤️❤️
Oyage vidiyo baladdi harima asai dr
Godak sthuthi ❤️❤️❤️
Comment nokalath hamadama adaren balanawa.chuti puthath ekka comment danna amarui.aththatama gedara wadai,babalage wadai karala mahansi danila hitha tikak aul welawata oya nidanima mage hithata sanasimak genawa.jesu pihitai.❤❤❤❤
අනේ❤️❤️❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
Oyage gedarath den mara lassanai. Akki oyala බතල hitawan nedda.oyalage වැලි සහිත පස bathala walata godak hodai neda.man hariyatama danne nam ne...😊😊
Godak sthuthi ❤️ ow bathala ape wali polowe sarthakawa hitawanna puluwan, api thama hitawala na
අපේ අය්යලාට හිටියා හොදම වර්ගයේ ලොකු බලු නන්ගි කෙනෙක් .එයා ඒ අක්කට හරිම ආදරෙයි මේ දෙන්න සති දෙකකට දඹදිව ගියා එයාලට.වැඩීයෙන් ආදරෙන් අපි එයාව බලාගත්තා ඒත් එයාට සාන්කාව හැදුනා කෑම කෑවෙ නෑ ඒ අමාරැවටම එයාට ගෑස්ටික් හැදිල එයා නැති උනා පේරාදෙණිය pet hospital එකට පවා ගෙනිච්චා
අනේ😢පව් , චීස් බෝලේටත් එහෙම තමයි අනේ එයාට fit එක හැදෙනවා සාන්කාව වැඩි උනාම, ඒක නිසා අපි එයාව දාලා දුර කොහේවත් යන්නේ නෑ, ගියත් එයාවත් අරන් යන්නේ
Jaya wewa budusarani ❤❤❤❤❤
Godak sthuthi ❤️❤️❤️
අනෙ මම හරිම කැමතියි ඔයාගෙ video වලට. මම හරි ආසයි වගා කරන්න . පුලුවන් නම් ඔයාලාගෙ වගාවේ මේ කාලයට බඩඉරිඟු හිටවන්න.❤❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️ බඩ ඉරිගු හිටවලා බලන්නම්
චීසු බෝලෙ❤❤❤
❤️❤️❤️🐶
පොළව සාරවක් වගේ පේනවා.අපට හදන්න බැහැ රිලා ලමයි ඔක්කොම ඉවර කරනවා චිසු බෝලේගේ ලෝමවැඩියි.කපන්න .බුදුසරණයි ඔයාලට
❤️❤️❤️🐶
මගෙ කාසො පැටියත් මාරි බිස්කට් කන්න ආසයි .අනේ මමත් ඔයාවගෙ දෙනවා.කැපකිරීම් නම් කියලා වැඩක් නැ ලමයිම තමා එයාල ගිය ආත්මේ පිනක් කරල❤❤❤❤ ආදරෙයි ඔයාලා තුන්දෙනා ටම 😊
ඔව්,ඇත්තමයි❤️❤️❤️🐶
Adarei godaaak
Apith adarei ❤️❤️❤️
Man italy wala akka awith inne igena ganna. Aii dawasaka lankawata yanna asai. Me video dakinakota asa hithenawa. Lankawe kama tharan deyak na apita. Loke kochchara hoda rasa kama thibbath lankawe apita one lankawe widiyata kanna. Akkage video balanna asa man ekai.
Ane❤️🥰godak sthuthi ❤️❤️❤️
අපිටත් ඉන්නව ඔය වගේ චීස් බෝලෙයක් නම බෙලා ඉතින් වැලි පොලොව කාලෙන් කාලෙට එක එක විදිහ එළවළු වලින් කොළ පාට වෙන විදිහ හරිම ආසාවෙන් බලනවා හැම දෙයක්ම සතුටින් පරිස්සමෙන් කරන්න දිරිය ශක්තිය ලැබේවා!
ගොඩාක් ස්තූතී❤️බෙලාව මතක් කලා කියන්න❤️❤️❤️🐶
@@mihisan9298 🌹❤
❤❤❤❤❤❤ආදරෙයි
❤️❤️❤️
Gowa gena 👍
❤️❤️❤️👍
camet nokarata math hama video ekakkmq balanawaaa harima asawennn
Godak sthuthi ❤️❤️❤️
Ane sudu kolla adarai
❤️❤️❤️🐶
Cheezuu. ❤
❤️❤️❤️🐶
ඔයාගේ Vlog ආව ගමන් බැලුවට හුඟ දවසකින් කමෙන්ට් එකක් දැම්මේ නැහැ...චීසු බෝලෙට අපි හිතන අපිට දැනෙන හැමදේම දැනෙනවා....❤
මම නිෂානි අක්කා...
ගොඩාක් ස්තූතී අක්කේ❤️❤️❤️
Lassanai akka oya ge video aka
Godak sthuthi ❤️❤️❤️
Really interesting, I used to watch , cheers
Thank you ❤️
මමත් අක්කා වගේ කොට ජිවිතයක් 🤭ඔහොම නිදහසේ කයියක් දාන්න පුටුවක ඉදගත්තාම මගේ කකුල් බිම ගෑවෙන්නේ නැහැ 😁 මගේ හස්බන්ඩියා මට කියන්නේ කොට ජිවියා කියලා 😊.. කොහොම උනත් අක්කාගේ විඩියෝ එක හරිම ලස්සනයී..මම ආසාවෙන් බලනවා
අම්මෝ ඔයාගේ වචන ටික ඇති අද දවසටම මට මතක් කර කර හිනා වෙවී ඉන්න😂😂 කොට ජීවියා 😂😂ඒක නියමයි❤️❤️
@@mihisan9298 😁🤭
Love you cheese bolay❤
❤️❤️❤️🐶
❤❤❤❤❤
❤️❤️❤️
අදත් ඔන්න අක්කාගේ විඩීයෝ එක බලන්න මමත් ආවා.. ❤ .. මම පුදුම ආසයී අක්කාගේ විඩියෝ බලන්න .. අනේ මන්දා මම අක්කා ඉන්න පරිසරයට ආස නිසා වෙන්ද .... අදත් ලස්සන විඩියො එකක් ❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️
🥰🥰🥰
❤️❤️❤️
Lassana minissu wagama nakuru jara minissu ma samajaya wadi akka
Ow❤️❤️❤️
ආදරෙයි දුව
අපිත් ආදරෙයි❤️❤️❤️
ගොඩක් ආසාවෙන් බලනවා ඔයා ගෙ විඩියෝ බව්පැටියට ආසයි සත්තුන්ටත් ආදරෙ කරන්න හැමෝටම බැහැඔයාල හරි හොදයි
ගොඩාක් ස්තූතී❤️❤️❤️
ගොඩක් ආසාවෙන් ඔයාගෙ video බලන කෙනෙක් මමත් .bs
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Mora malu valata kiri dannea neha akkea ❤❤❤
❤️❤️❤️👍
🎉🎉🎉❤❤❤😊😊😊😊
❤️❤️❤️
Aswahak. Katawahak. Wadinna. Epa ❤❤
Godak sthuthi ❤️❤️❤️
මගේ දුවටත් ඉන්නවා චීස් බොලෙ වගෙ නම ශැලි ❤❤❤
❤️❤️❤️🐶
❤👍💐👍💐❤👍💐
❤️❤️❤️
හායි කොහොමද ,,?විඩියෝ එකක් දාන කන් බලන් හිටියේ ,අවුවට යනකොට සන් ක්‍රිම් ටිකක් ගා ගන්න ,ඔයාගෙ ආදරේ ටත් අපි ආදරෙයි ,චිස් බෝලේට තියන ආදරේ ගැන කියන්න ඕනේ නැහැ ,අපිට හොදට පේනවා ,දරුවෙක් වගෙ බලන විදිය ,ඔයාලට ඒ පිනම ඇති , දෙන්නටම ලෙඩක් දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,සෑම දාම සතුටින්ම ඉන්න ලැබේවා ,ජේසු පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍🙏
අනේ❤️❤️❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
❤️🥰❤️🥰❤️🥰
❤️❤️❤️
@@mihisan9298 love you nanga ❤️🥰Jesupihiti 🙏❤️🇱🇰🇱🇰
Pet friendly hotels thiyanawa akke hoyala balanna stay ekkata yanawanm.
Ow neda hoyala balanna one❤️❤️❤️
❤❤❤❤❤😂❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Dog treat අම්මලාට කියලා ගෙන්න ගන්න. ලංකාවට වඩා පිටරට විවිද වර්ගයේ ඵ්වා තියෙනවනේ. Beef, chicken, mutton වර්ග වල ඵ්වා.
සිනි, ලුනු, හොදම නෑ නේද ඵයාට.
චීස් බෝලෙව day care ඵකකට හුරුකරලන්න. . ඔයා පුතේ පිටරට හිටිය කෙනෙක් නිසා ඵ් සම්බන්ධව හොදට දන්නවා ඇති. සතියකට දවසක් හෝ ඵයාව day care ඵකකට හුරු කරන්න. මමත් පිටරටක ඡීවත් වන කෙනෙක් නිසා මෙහේ විදිය මම ඔයාට කිව්වේ ❤
Dog treats තියෙනවා එවපුවා. Day care දාන්න බැහැ අනේ චීසු බෝලේ කොහොමටවත් ඉන්නේ නෑ. එයා මම නැතුව ඉන්නේ නෑ❤️
Comment කලෙ නැතුවට හැමදාම ආසාවෙන් බලනව ඔයාලව
(Sunethra )
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Ane akke oya vitharai riplai karanne
❤️❤️❤️
ANA OYALATA BUDU.SARANAI OYALA.AYATA GODAK ADARAEA MAT MAGA BAUWA DALA.MATNKOHAWAT YANNA
❤️❤️❤️
Nice video dear
Thank you ❤️❤️❤️
Oyalaga adaraniya Paula nakuru minissungan rata ganna
❤️❤️❤️
කොහෙද මේ ❤❤❤❤
තලවිල
Me lankawe koheda
Thalawila
Akka oyaala koi hariyada
Api thalawila ❤️
Oya boleta dena vitamin monawada dr
B-Live syrup eka thamai Dan denne
@@mihisan9298 ok dr
ඔයාලා වගේ දිරිය දියනියන්ට කමෙන්ට් නොකරන අත් මක්කැටයි..අපි ඉතින් ආසාවෙන් බලලා ඔයාගෙන් ගත යුතු දේ ගන්නවා.ඒක ලොකු දෙයක්නේ..ජේසු පිහිටයි ...මං ලංකාවට ආවම හලාවත කුරුස පල්ලි අනිවාර්යයෙන් එනවා...ඒ ආවම ඔයාව බලන්න එන්නම්කෝ....
ගොඩාක් ස්තූතී❤️❤️❤️
මෑ පැල බිමද යවන්නේ ,ඉනි ගහන්නෙ නැද්ද ..බිම ගොලුබෙල්ලො නැද්ද .මම හදන හදන පැලේ 🐌 කාලා යනවා...
❤❤(sunethra )
ඔව් අපි මෑ වැල් බිම යවන්නේ, තාම නම් ගොලුබෙල්ලෝ නෑ❤️❤️❤️
Oyala koheda
Api thalawila ❤️
Apiwath matakaidooo
Ow mathakai ❤️❤️❤️
මෑ බෝන්ච් වගේ කොල පාට එලවලු උයනකොට මූඩියෙන් වහලා උයන්න එපා .කොල පාට නැති වෙන්වනේ.ආදරෙයි ❤
හරි❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
Harim asawan balna chanel ekk
Ane ❤️godak sthuthi ❤️❤️❤️
🩷🩷
❤️❤️❤️
බව්වො එක්ක යන්න පුලුවන් hotelsතියනව,මෙයාව එක්කන් යන්න පුලුවන් එයාව ප්‍රශ්නයක් කර ගන්න එපා,මෙයාලව ගමන් එක්ක ගියාම අපිට වඩා happy බලන්නකො එක්ක ගිහින්
ඔව් නේද❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
කරල් මුරුංගා ගස් ටිකක් හිටවගන්න දුව .
ඔව් නේද, හිටවන්න ඕනේ❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
❤❤
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️