අපේ වැඩත් එක්ක ගෙවෙන කාලේ❤️ආයේ ළුනු හිටෙව්වා🧅වීසු බෝලේගේ කෝලම්🐶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 108

  • @dilshiekanayaka
    @dilshiekanayaka หลายเดือนก่อน +1

    අනේ හිත නිවෙන සුන්දර පරිසරයක් අනේ....චීසු බෝලෙට උම්මා😘😘😘😘😘
    ආදරෙයි ❤️

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️🐶

  • @user-wp5pn1cm6q
    @user-wp5pn1cm6q หลายเดือนก่อน +1

    හරිම ආදරනි්යයි දුව
    හැමදාම ඹය නිදහස් පරිසරයෙ සතුටින් ඉන්න.ඹයාලගෙ වයසෙ දරුවන් හරිම දුකක් විදිනව.රැකියාවල හිරවෙලා.දුවටත් පුතාටත් දෙවි පිහිටයි.❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ayoniathukorala2238
    @ayoniathukorala2238 หลายเดือนก่อน +1

    ඔබලා ට.තව.තවත්.ශක්තිය.දහිරිය..ලැබෙන්න.ඕන

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @laka3771
    @laka3771 หลายเดือนก่อน +1

    such a master farmer and ofcourse adorable wife.

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-od1wu9el2m
    @user-od1wu9el2m หลายเดือนก่อน

    ආසාවෙන් බලන වීඩියෝ ටික ලංකාවට ආවම වගාව බලන්න ආසයි gods blessings ❤️

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 หลายเดือนก่อน +1

    අනේ ඔයාලා වගේ දහිරිය මත් තරුන යුවලකට නරක කමෙන්ට්ස් වැටෙන්නේ නෑ...හරි ආසාවෙන් බලන්නේ වීඩියෝස් .ඇත්තෙන්ම මට හිතෙන්නේ ම ඔයාලා පිටරටක ජීවත් වෙනවා කියලා..ඒ තරමට හරිම නිදහස් පරිසරයක් ...සීසී ටිවී කැමරා ටිකක් හයි කරගන්න..තව සැර බල්ලෝ දෙන්නෙක් විතර හදාගන්න.ඔයාලා රෑට ඉන්නකොට පරිස්සමෙන් ...නිතරම පරිස්සමෙන් ඉන්න...ජේසු පිහිටයි.

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️ අපි cctv camera සවි කරලා තියෙන්නේ❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq หลายเดือนก่อน +2

    හායි කොහොමද ?උදේ පාන්දර තමයි මන් මේ විඩියෝ එක බැලුවේ ,,චිස් බෝලේ දකින කොට හරිම සතුටුයි ,ගේ හදලා ඉවර නැහැ නේ ද,ගේ තියන් ඉන්න විදිය දැක්කම හරිම සතුටුයි ,එ වගෙම ඔයාගෙ හිතත් හරිම ලස්සනයි ,චිස් බෝලේ බවුවෝත් එක්කනම් යවන්න එපා,ආදරෙයි හැමදාම පොඩි පවුලට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      අපි ගොඩාක් හොදින්❤️ගෙදර තව පොඩි වැඩ ටිකක් තියෙනවා❤️🐶

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලා තුන්දෙනා ටම බුදු සරනයි ❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน

    Harema lassanai vedeo eka godak hethata denuna godak esthuti ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Godak sthuthi ❤️❤️❤️

  • @pemawathiperera1220
    @pemawathiperera1220 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුව අනේ පසුගිය විඩියෝ සමහර ඒවා බලන්න බැරි උනා ෂොරි දුව මම ඉතාලි වල ඉන්න ඇන්ටි කෙනෙක් දන්නවනෙ වැඩ වැඩි උනහම හරි මහන්සියි ඔය දෙදෙනාට තුනුරුවන් ගේම සරණයි .❤❤👍💐💐🌻🌻

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +1

    විසූ බෝලෙ ❤❤..
    ලස්සනයි නංගි වීඩියෝ එක ❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน +1

      ❤️❤️❤️🐶

  • @kasun20
    @kasun20 หลายเดือนก่อน +1

    Many blessing to your family always❤❤❤❤🙏🙏🙏🙏

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @daneeshasampath1722
    @daneeshasampath1722 หลายเดือนก่อน +1

    ඔයාගෙ කෑම ටික හරිම රස පාටයි. මම කවදාවත් පරිප්පු වලට ලූණු ගස් දාලා කාලා නෑ. හදලා කාලා රස කියන්නම් නංගියෝ. බුදු සරණයි ❤❤❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      හදලා කාලා බලලා රස කියන්නකෝ❤️❤️❤️

  • @DiliniArabawaththa-qu7fo
    @DiliniArabawaththa-qu7fo หลายเดือนก่อน +1

    මං ආසයි ඕය පරිසරයට නිදහසේ ඉන්න

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v หลายเดือนก่อน

    වැඩ් වැඩියෙන් හරියන්න ඕන අක්කලාට.ආදරෙයි චීසු මැනික❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @-mz7vt
    @-mz7vt หลายเดือนก่อน +1

    harima lassana video ekak😊❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @thilangikulathunga2082
    @thilangikulathunga2082 หลายเดือนก่อน

    කොහෙද හරිම ලස්සනයි මොනතරම් හොදද ඔහොම තමන්ගෙ දෙයක් කරන් ඉන්න පුලුව විම බුදු සරනයි

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️අපි තලවිල

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සන video එකක් දීලා .ආදරය. සෙනෙහස පිරුනු ආදරණීය ඔයා දැක්කාම මගේ දවසත් හරිම fresh.මම ඔයා කියා දීපු විදියට යෝගට් කේක් හැදුවා. හරිම රසට ආවා❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      අනේ❤️මට ගොඩාක් සතුටුයි🍰❤️❤️❤️

  • @user-pi9zs3io7h
    @user-pi9zs3io7h หลายเดือนก่อน +1

    චීසු බෝලෙගෙ විඩියෝ ගොඩාක් දාන්නකො. එයා චෝයි.❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️🐶👍

  • @Nimeshadadallage
    @Nimeshadadallage หลายเดือนก่อน

    ඔයා නම් සුපිරි අක්කේ....❤❤❤ හරිම දක්ශ කෙනෙක්...කම්මැලි කමක් නෑ...ලොකු කම නෑ....කතාබහ උනත් සරල කෙනෙක් වගේ...අවුරුදු ගාණක් ඉතාලි හිටියා නම් වෙන කෙනෙක් උනා නම් ලොකුකමින් ඉදී...ඔයා හස්බන්ඩ්ගෙ වැඩ වලටත් උදව් කරගෙන පොළවෙ පය ගහලා ජීවත් වෙනවා දකිනකොට මාර ආසයි..ඔයා හොද wife කෙනෙක්....❤❤❤
    අහ්...අක්කගෙ කෑම නම් මරු උයලා ඉවර වෙලා පෙන්නද්දි කටට කෙලත් උනනවා....😋😋😋😋😋

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      අනේ❤️ගොඩාක් ස්තූතී නංගි ❤️❤️❤️

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 หลายเดือนก่อน +1

    Shoi ane❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-pi9zs3io7h
    @user-pi9zs3io7h หลายเดือนก่อน +1

    චීසු බෝලෙ නිසාමයි විඩියෝ බලන්නෙ මම.❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️🐶

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 หลายเดือนก่อน

    නංගි කැරට්සම්බෝල හදද්දි කැලිමිරිස් ටිකක් කබලේබැදලා අරගෙන හදලා බලන්න හරිම රසයි

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      මම ආයේ හදද්දී කරලා බලන්නම්❤️❤️❤️

  • @madushidulanjali173
    @madushidulanjali173 หลายเดือนก่อน

    Apet anawa Akka palle. Marhu msa mangalata. Wade gahala teyanakotat asai Akka. Oyata godak tank you. Jp

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @pushpamalani8399
    @pushpamalani8399 19 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍

    • @mihisan9298
      @mihisan9298  17 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc หลายเดือนก่อน

    Ane adath harima ලස්සනයි ❤🥰🥰🥰🥰🥰

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @Mdc-w3v
    @Mdc-w3v 24 วันที่ผ่านมา

    Oya welipolawe ratakajuth hitawala balannako nangi

    • @mihisan9298
      @mihisan9298  21 วันที่ผ่านมา

      Api hitawala thiyenawa ❤️❤️❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 หลายเดือนก่อน

    ගස් වලට වතුර මල් පමණක් ඇරියම මදිද පුතා. හිමිදිරි පාන්දර husband නැගීටින නිසයි ඇහැව්වේ.
    චිස් බෝලො නින්දෙනුත් අනිත් බව්වන්ට චන්ඩිකම් දානවා නේද ❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน +1

      ළුනු වගාවට වතුර දාන්නම ඔනේ, වතුර මල් ඇරලා මදි. චීසු බෝලේට හීනෙන් පේන්නෙත් චන්ඩිකම් කරන විදිය😂❤️❤️❤️

  • @fazlasview
    @fazlasview หลายเดือนก่อน

    Interesting vlog . New subscriber here. Keep connected

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @hennayakanandana4286
    @hennayakanandana4286 หลายเดือนก่อน

    Akki oyalage pol gas adi 10n 10tada hitawala tiyenne . budusaranai 😊

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Adi 13n 13 ta wage hitawala thiyenne ❤️

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 หลายเดือนก่อน

    ඔයාගේ පළවෙනි වීඩියෝ එක දැකපු දවසේ..... දැකලා මතක හිටපු විදිහටම අද ඔයාගේ වීඩියෝ එක පටන් ගද්දිම මම දැක්කෙ ඈතට ගේ පේන ඒ විදිහ.... මම හරිද? ඒක පළවෙනි වීඩියෝ එකද කියන්න මම දන්නේ නැහැ හැබැයි මට මතක විදිහට ඔයාලගේ අම්මලා ඇවිත් හිටපු දවසක්....
    වෙනද වගේම අදත් ලස්සනයි... මම නිශානි අක්කා...

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන්❤️ගොඩාක් ස්තූතී අක්කේ❤️❤️❤️

  • @wajirabandara9368
    @wajirabandara9368 หลายเดือนก่อน

    Nice video. Really interested in watching your videos with cheesu bole😍❤. Also wish you a greater future. If you can share your journey explaining how you built these things, I really appriciate it. Coz personally me also dream a life like yours. Thanx.

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️ I will share my journey in another video ❤️❤️

  • @malkimanawadu2671
    @malkimanawadu2671 หลายเดือนก่อน

    Nice video

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie หลายเดือนก่อน

    බිජ හිටවලා ගත්තු පැල පෙන්වන්න දුව ස්තුතියි

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      තාම පැල වුනේ නැහැ අනේ☺️

  • @inokafernando340
    @inokafernando340 หลายเดือนก่อน

    ❤😘😘

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ayoniathukorala2238
    @ayoniathukorala2238 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @gmsraponsu7733
    @gmsraponsu7733 หลายเดือนก่อน

    ❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shehanranuka8075
    @shehanranuka8075 หลายเดือนก่อน

    😘🙏👫❤👍

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-do7nx8wh1n
    @user-do7nx8wh1n หลายเดือนก่อน

    Biththarai lisui danna akke hari rahai😊

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Hari ❤️❤️❤️

  • @HashanLayantha
    @HashanLayantha หลายเดือนก่อน

    ❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @amanisansala9962
    @amanisansala9962 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sarathsulthanagoda6293
    @sarathsulthanagoda6293 หลายเดือนก่อน

    කොහෙද මේ dr හරි ෂෝක් පැත්තක්

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน +1

      අපි තලවිල❤️❤️❤️

  • @user-rl1dv3oh4v
    @user-rl1dv3oh4v หลายเดือนก่อน

    Oya mahaththayata hoda gowiyak wenna udaw karanna

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-rl1dv3oh4v
    @user-rl1dv3oh4v หลายเดือนก่อน

    Oyalaga boga pitarata yawanna balana

  • @Mashi689
    @Mashi689 หลายเดือนก่อน

    Akke koheda gama

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Api thalawila

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 หลายเดือนก่อน

    Matath innawa grade den bawwek ada wenkota ape mulu jewithema Aya ..

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️🐶

  • @nilupaharshani7639
    @nilupaharshani7639 หลายเดือนก่อน

    Api thalavila anawa oya palliya gawada inne nangi

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ඔව්❤️❤️❤️

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk หลายเดือนก่อน

    දුව කොහේද මෙි ඉන්නේ

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      අපි තලවිල❤️❤️❤️

  • @user-bt2yb8nr1f
    @user-bt2yb8nr1f หลายเดือนก่อน

    Aaaaaane mokadda dekapu heene cheese bole, ape ❤ cheese menikata,

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️🐶

  • @user-rl1dv3oh4v
    @user-rl1dv3oh4v หลายเดือนก่อน +1

    Cheesuta gadak adarai

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️🐶

  • @mgdinesh8645
    @mgdinesh8645 หลายเดือนก่อน

    Pau kiyalath giya e mokakd hemawelema ehema kiyanawane kiyalath giya kiyala

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      Eka nikan kathawata kiyanne

    • @mgdinesh8645
      @mgdinesh8645 หลายเดือนก่อน

      @@mihisan9298 ane sry danne nethi nisa ehuwe ohe katha karana widiyak wenn ethi kiyala passe hithuna 😬

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      @mgdinesh8645 ❤️❤️

  • @HashanLayantha
    @HashanLayantha หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🏠🏠🏠🏠🏠🏠🏠🙏🙏🙏🙏

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-rl1dv3oh4v
    @user-rl1dv3oh4v หลายเดือนก่อน

    Cheesuta gadak adarai

    • @mihisan9298
      @mihisan9298  หลายเดือนก่อน

      ❤️❤️❤️🐶