- 143
- 190 137
The Travel Tulip
Sri Lanka
เข้าร่วมเมื่อ 1 พ.ย. 2022
Mundagiriya - Kadugannawa, Sri Lanka Lk | මුණ්ඩගිරියෙන් ආරුක්කු පාලමට. #railway #archbridge
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය අසබඩ පිහිටි හුදෙකලා කඳු ගැටයක් වූ මුණ්ඩගිරිය කඳු මුදුනත්, වසර සිය ගණනකට පෙර අතහැර දැමූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රථම ආරුක්කු පාලම ලෙස සැලකිය හැකි, අද වන විට කැලයෙන් වැසී ගත් නමුත් තවමත් ශක්තිමත්ව වැජබෙන ආරුක්කු තුනේ පාලම සොයා අප ගිය ගමන.
มุมมอง: 88
วีดีโอ
Ramboda Ella | රම්බොඩ ඇල්ල #travel #nuwaraeliya #ramboda #waterfall
มุมมอง 84หลายเดือนก่อน
Ramboda fall is the
Huluganga Ella | හුලුගඟ ඇල්ල #nature #waterfallsrilanaka #travel
มุมมอง 1614 หลายเดือนก่อน
Huluganga Ella | හුලුගඟ ඇල්ල #nature #waterfallsrilanaka #travel
Lebanon Estate Waterfall | ලෙබනන් වත්ත ඇල්ල #nature #waterfall #kandy #knuckles
มุมมอง 1128 หลายเดือนก่อน
Lebanon Estate Waterfall | ලෙබනන් වත්ත ඇල්ල #nature #waterfall #kandy #knuckles
කවුරුත් නොදන්න කුරුලුගලට තාත්තත් එක්ක - Kurulugala Hike with Father #nature #travel #hiking
มุมมอง 2479 หลายเดือนก่อน
කවුරුත් නොදන්න කුරුලුගලට තාත්තත් එක්ක - Kurulugala Hike with Father #nature #travel #hiking
හීනය හඹා ගිය සුන්දර චාරිකාව | Horton Plains #hortonplains #srilanka #travel #dream #photography
มุมมอง 169ปีที่แล้ว
හීනය හඹා ගිය සුන්දර චාරිකාව | Horton Plains #hortonplains #srilanka #travel #dream #photography
Hike to Sooriyakanda | මඩුවන්වෙලින් සූරියකන්දට | Breath taking view of Sooriyakanda Sri Lanka
มุมมอง 472ปีที่แล้ว
Hike to Sooriyakanda | මඩුවන්වෙලින් සූරියකන්දට | Breath taking view of Sooriyakanda Sri Lanka
ආසියාවේ උසම සක්මන් බුදු පිළිම වහන්සේ | Asia's Highest Walking Statue of Lord Budhdha
มุมมอง 108ปีที่แล้ว
ආසියාවේ උසම සක්මන් බුදු පිළිම වහන්සේ | Asia's Highest Walking Statue of Lord Budhdha
Bellwood මතකයෙන් බිඳක් | Bellwood 360 View Point - A Piece of Memory
มุมมอง 162ปีที่แล้ว
Bellwood මතකයෙන් බිඳක් | Bellwood 360 View Point - A Piece of Memory
Hike to Ambuluwawa - ඔබ නොදකින අම්බුලුවාව
มุมมอง 26Kปีที่แล้ว
Hike to Ambuluwawa - ඔබ නොදකින අම්බුලුවාව
මන්දාරම් නුවර - කොළපතන ඇල්ල | Mandaram Nuwara - Kolapathana Ella
มุมมอง 2.8Kปีที่แล้ว
මන්දාරම් නුවර - කොළපතන ඇල්ල | Mandaram Nuwara - Kolapathana Ella
නුවර - අසිරිමත් වෙසක් මංගල්‍යය. | Wesak Festival - Kandy Sri Lanka
มุมมอง 77ปีที่แล้ว
නුවර - අසිරිමත් වෙසක් මංගල්‍යය. | Wesak Festival - Kandy Sri Lanka
ගලබොඩ ඇල්ල | Galaboda Waterfall Sri Lanka
มุมมอง 1.1Kปีที่แล้ว
ගලබොඩ ඇල්ල | Galaboda Waterfall Sri Lanka
ඉදිකටු තුඩක හිරිකඩ වැදෙන, මිහිඳුම් වලාවක සැණින් සැඟවීයන... Bellwood 360 View Point
มุมมอง 316ปีที่แล้ว
ඉදිකටු තුඩක හිරිකඩ වැදෙන, මිහිඳුම් වලාවක සැණින් සැඟවීයන... Bellwood 360 View Point
Breath taking Place - Hunnasgiriya Waterfall Sri Lanka | බය නැතුව නාන්න යනවනම් කියාපු තැන...
มุมมอง 1.2K2 ปีที่แล้ว
Breath taking Place - Hunnasgiriya Waterfall Sri Lanka | බය නැතුව නාන්න යනවනම් කියාපු තැන...
Happy New Year 2023 The Travel Tulip | 2023 නව වසර. මේක වෙනස් ම කතාවක්
มุมมอง 252 ปีที่แล้ว
Happy New Year 2023 The Travel Tulip | 2023 නව වසර. මේක වෙනස් ම කතාවක්
Hanthana Sandagiri Maha Seya - Kandy Sri Lanka | හන්තාන සඳගිරි මහා සෑය.
มุมมอง 1.3K2 ปีที่แล้ว
Hanthana Sandagiri Maha Seya - Kandy Sri Lanka | හන්තාන සඳගිරි මහා සෑය.
Beautifull Sooriyakanda Sri Lanka | නුවරඑළිය වගේ සීතල, ලස්සනම ලස්සන සූරියකන්ද.
มุมมอง 1492 ปีที่แล้ว
Beautifull Sooriyakanda Sri Lanka | නුවරඑළිය වගේ සීතල, ලස්සනම ලස්සන සූරියකන්ද.
Kujjathissa Maha Seya | ඛුජ්ජතිස්ස මහා සෑය
มุมมอง 1232 ปีที่แล้ว
Kujjathissa Maha Seya | ඛුජ්ජතිස්ස මහා සෑය
There is No Plce like Home - Sri Lankan Beautiful Village Life | The Travel Tulip
มุมมอง 2452 ปีที่แล้ว
There is No Plce like Home - Sri Lankan Beautiful Village Life | The Travel Tulip
Peradeniya Royal Botanical Garden | The Travel Tulip
มุมมอง 3022 ปีที่แล้ว
Peradeniya Royal Botanical Garden | The Travel Tulip
ලස්සන තැනක් නේද මල්ලී.. මේක බැලුවම අපිටත් යන්න ආස හිතුනා.. ජයවේවා දෙන්නටම.. ❤.
අනිවාර්‍යයෙන්ම අයියේ... කන්ද මුදුනට යනවනම් උඩටම වාහන යන්නත් පුලුවන්. මීටර 500ක් වගේ තමයි පයින් යන්න තියෙන්නේ. ඒ ළඟම බැලුම්ගලට යන පාරත් තියෙනවා. බලන කොටුවට යන පාර එහෙම... යනවනම් යන්න තැන් ගොඩයි...
බොහොමත්ම ස්තූතියි අයියේ... මේ විඩියෝ එකට පළවෙනි කමෙන්ට් එක අයියලාගෙන්... ඒකම අපිට ලොකු ගෞරවයක් 🙏 ❤🥰
Wow😍❤️
Thank you 🥰❤
❤❤
❤️❤️❤️😊😊😊
❤🎼🎥🎬
❤️❤️❤️💪💪💪💪💪💪😊😊😊😊😊. බොහෝම ස්තූතියි.... 🥰🥰
❤️❤️❤️❤️❤️ අමතක කරන්න බැරි ලස්සනක්
ඒකනේ.... ❤️❤️❤️❤️❤️
❤
❤️❤️❤️❤️
කඳුලු ගංඟා ගලා දෑස තෙමිලා ගියා...
සුසුම් සුළඟක් මවා මාහද රිදවා ගියා 😴
❤❤❤
අයියේ 🥰
Gampola sundarathvaya
ඔව් ඇත්තටම. නොදකින නොහිතන සුන්දරත්වයක් ගම්පොළ තියෙනවා... 🥰🥰🥰
සාදස😊😊😊
කවුද බං කටින් බෙර ගහන්නෙ.මං බැලුවෙ ඌ කොහෙද කියලා.
අදහස පැහැදිලි මදි🤔🤔🤔🤔
යකෝ බය නැතුව මේ දිමුවගෙ අම්බුලුවාවට නගින අම්බරැවො.දැක්කම බයේ බෑ මිනිස්සු එක්කම කඩා වැටයි කියල. බාල ප්‍රමිතියෙ ඉදිකිරෘමක්!😭😭😭😭😭😭😭😢🫢
කොහෙද මේ
අම්බුලුවාව කුළුනේ මේ..
අයියෙ බස් එකේ කොලබ පැත්තෙ ඉඳන් ආවාම මොන හන්දියෙන්ද බහින්න ඕන....පූනා ඇල්ලට යන්න මම මේ අහන්නේ.....❤❤
රම්බොඩ උමඟ පහුවෙනකොටම බැස්සනම් හරි. එතකොට හොයාගන්න ලේසි. උමඟ පහු වුණ ගමන් හෝල්ට් එකේ බැස්සම පාර අයිනේ තියෙන දියඇල්ල හම්බෙනවා. පාලමත් එක්ක. ඒ පාලම පහු කරන් නුවරඑළිය පැත්තට චුට්ටක් ඇවිදන් යන්න.මීටර 200ක් වගේ. එතකොට අර හෝටලේ හම්බෙනවා දකුණු පැත්තෙන්. ඊට පොඩ්ඩක් ඉස්සරහින් කොන්ක්‍රීට් ගල් අල්ලපු පාර තියෙනවා අර පොඩි කඩේ එක්කම.
මේ කොහෙද මේ
අම්බුලුවාවේ.😊😊😊😊😊😊
Ammooo
🥰🥰🥰
Wow❤
Thank you aiye 🥰
බෙහෙවින්ම ස්තුතියි අපිව මතක් කලාට .. අපි කරපු පුංචි දේත් ඹයාලට ලොකු ශක්තියක් වුනානම් ඇත්තටම අපිට සතුටුයි මල්ලි... ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා ජය වේවා දෙන්නටම .... අපිට තවමත් යන්න බැරි වුන ඇල්ලක් ඹයාලගේ මේක දැක්කම අපිටත් යන්න ආස හිතුනා .. මල්ලි...
ඇත්තටම අයියේ ඔයාලා අපිට ලොකු හයියක්. අපි ගැන පෝස්ට් එකක් දාපු එකෙන් විතරක් නෙමෙයි. ඔයාලගෙන් අපි වගේ අලුතින් Travel video කරන අයට ඉගෙන ගන්න දේ බොහෝමයි. ඉතාම නිර්ලෝභීව ඒ දේවල් කියල දෙන එකම ලොකු හයියක්... මොන තැනක මොන මට්ටමක හිටියත් නිහතමානීව හැම කෙනාවම අගය කරන එක කොයි තරම් දෙයක් ද...? හුඟාක් ස්තූතියි අයියේ... හැමෝගෙම ආශිර්වාදයෙන් අපි හෙමීට මේ ගමන යනවා. ජය වේවා. තෙරුවන් සරණයි අයියේ...!
❤❤❤
බොහොම ස්තූතියි 🥰🌷
Mata yaluwo lynne puna kyla 😂❤
නම කෙටියෙන් 😁😁😁 හැබැයි පුන්සරණි නම හරිම ලස්සනයි..🥰 කමක් නෑ ඉතින් පූනා කීවට.. ඔයාගේ නමට දිය ඇල්ලකුත් තියෙන්නේ 🥰
Keep doing it
Thank you brother.❤️❤️❤️💐💐💐💐
The videos posted on this channel are very beautiful
Thanks malliyoo for your lovely comment. It's encourage us.
❤❤🙏
🥰🥰🥰
පොඩි කාලේ කරපු සුන්දර වැඩක්.❤❤❤❤
ඒ කාලේ 🥺🌿
❤❤
Thank you Goshi 🥰🌸
😍
😍😍😍😍💐💐💐
හුලුගඟෙන් සාරි ඇල්ලට.. සම්පූර්ණ වීඩියෝ එක th-cam.com/video/7JjPvGvLbDc/w-d-xo.htmlsi=TLRJMwpwBQ4o_tKB

wonderful sri lanka Nature
❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
aiye mehema hri apita swabadahama Windinna denaeatha thanks oyala dennatama ❤️❤️❤️😊
අනිවාර්යයෙන් මල්ලියෝ... බොහෝම ස්තූතියි ඔයත් අපිත් එක්ක හැමදාම ඉන්නවට.. ❤️❤️❤️❤️
ජය වේවා ටියුලිප්... සුන්දර ගමනක් ඒක...❤❤❤💐💐💐💐
බොහෝම ස්තූතියි 🥰🌸
ආ.. ආයේ පාරක් බබරැල්ල පැත්තේ ගියාද.... දැන් ඉස්සරට වඩා ටිකක් දියුනුවෙලා වගේ .... ටික ටික ඔහොම යමු .... ජය වේවා ඉදිරියටම යන්න ... සුභ දවසක් මල්ලි...
ඔව් අයියේ. දැන් ටික දවසකට කලින් ගියේ. පෙරහැර දවස් වල. දැන් තමයි වීඩියෝ එක දාගන්න පුලුවන් වුණේ. බොහෝමත්ම ස්තූතියි අයියේ... ඔයාලගේ අවවාදා, අදහස් හැමදේම එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ජය වේවා අයියේ...!
හුලුගඟ ඇල්ල හුඟක්ම ලස්සන වතුර වැඩි කාලෙට... සාරි ඇල්ලත් එහෙම තමයි. පන්විල, බඹරැල්ල, රංගල, ගෝමාරය, තංගප්පුව... නකල්ස් කඳුපාමුල තියෙන මේ පැති වල, ඇල දොල දිය ඇලි වලින් අඩුවක් නෑ. ළඟටම ගිහින් නොබැලුවත් බැලූ බැලූ අත තිබුණේ දිය ඇලිමයි... සුන්දර ගමනක්... ❤❤❤
ඔව් අනිවාර්යයෙන්ම.. ආයේ ආයේ යන්නමයි හිත 🥰🌿🌸
දන්නවා... කියන් නෑ😁😁😁😁
😁😁😁😁😁 හා හා
සාදූ සාදු සාදු...! පින්වන්ත පුදබිම...!!!
🙏🙏🙏🙏🙏
❤
❤️❤️❤️❤️😍😍😍
Edalgashinna neda malli
ඔව් අයියේ. පහුගිය දවසක night mail එකේ පොඩි ගමනක් ගියා. 😀😀😀
Nice video. Thank you guys....
We are glad that you like our video. Thank you for joining us. Keep in touch brother. ❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි රාජාංගනේ කොල්ලෝ.... 🙏🙏🙏💪💪💪💪
❤❤❤
බොහෝම ස්තූතියි 🥰🥰🥰
travel weekend එකේ දැකලා ආපු අය like එකක් දාගන යමු. අමුතු vibe එකක් ජය පුළුවන් තරං simple transition පාවිච්චි (jump cuts නං වඩා හොදයි) කරන්න එතකොට මාරම ලස්සනයි.
බොහෝමත්ම ස්තූතියි ඔබතුමාගේ අදහසට. අනුර අයියත් මට ඒ උපදෙසම දුන්නා. ඉස්සරහ වීඩියෝ වලදී ඒ අඩුපාඩුව හදාගන්න වගබලාගන්නම් අනිවාර්යයෙන්ම... මේ අදහස් අපිට ලොකු හයියක්. නැවත වතාවක් ස්තූතියි ඔබතුමාට. ජය වේවා..!
💚♥️
බොහොම ස්තූතියි. ❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
බොහෝම ස්තූතියි 🥰🥰🥰🥰🥰
Wow ❤❤❤
බොහොමත්ම ස්තූතියි අයියේ... ❤️❤️❤️❤️❤️
කාලෙකින්😊
ඒකනේ... කාලෙකින්නේ ඉතින් නිවාඩුවක් හම්බවුණේ... 🥰🥰🥰🥰🥰🥰🥰
මිනිත්තු 52 යි තත්පර 48 කුයි ගෙවිලා ගියා කියලා දැනුනේ විඩීයෝ එක ඉවර උනාම ❤.... හරිම ලස්සන ප්‍රදේශයක් ❤
අනේ....🥰🥰🥰🥰🥰🥰🥰🥰 හුඟාක් ස්තූතියි මේනු. එච්චර වෙලා ඉවසීමෙන් අපිව බැලුවට හුඟාක්ම ස්තූතියි. ආදරෙයි ඉතින්....❤️❤️❤️