Hike to Ambuluwawa - ඔබ නොදකින අම්බුලුවාව
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #srilanka #nature #travel #ambuluwawa
we appreciate your support to us. We would like to ask you to subscribe our other channel, links are down below. Thank you very much.
The Spoon - හැන්ද
/ @thespoon-
DTV Sri Lanka
/ @dtvsrilanka7984
අනේ මාර ලස්සනයි නංගි අයියා දෙන්නම ජය වේවා
අනේ බොහොම ස්තුතියි අක්කේ.. 🥰❤️
බොහොම නිහතමානි දෙපලක් ඔයාලට ජයෙන් ජයම වේවා බුදුසරණයි 👍❤️❤️🌹
තෙරුවන් සරණයි ජයකොඩි මහත්මයා... බොහෝම ස්තූතියි ඒ වටිනාකමට. ❤️❤️❤️❤️
parisaraya watapitaawa pennuwa,,, bohoma isthuthi... Samahara aya EYAALAWA PENNANNE... ehema vidéo balala wadak naha... bohoma ahinsaka,, thanpath dennek...
Theruwan saranai oyaalata.....
hamadaamath DAMMOTH balanawa sûre.. pitaratawala inna apita godak watinawa... 🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷
🥺🥺🥺🥺... අනේ... සතුටුයි කෙනෙකුගෙන් එහෙම ඇගයීමක් ලබන්නත්. ඔයාට හුඟාක් ස්තූතියි. ඔයා කියලා කතා කරන එකත් සුදුසුද දන්නේ නෑ. වැඩිහිටි කෙනෙක් නම් සමාවෙන්න ඒකට. අපිත් උත්සහ කරන්නේ මේ පරිසරයේ සුන්දරත්වය හැමෝම එක්ක බෙදාගන්න. පුලුවන් උපරිම උත්සහ කරනව ඒකට. 🙏🙏🙏💐💐❤️❤️❤️
Lassanay bro
බොහෝමත්ම ස්තූතියි brother. වීඩියෝ එක රසවින්ඳින්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් වටිනා කාලය වෙන් කිරීම ගැන නැවත වතාවක් ස්තූතියි...😊😊😊😊❤️❤️❤️❤️❤️💐💐💐💐💐
Watina vedio akak Teruwan saranai
බොහොම ස්තූතියි.. 🤗
මේ අදහස අපිට ගොඩක් වටිනවා.. 💐💐💜️💜️
තෙරුවණ් සරණයි..!!
බොහොම ස්තුතියි .......ලස්සන වීඩියෝ එකක් ......ආසාවෙන් බැලුවා .....ව්කාර නොකර ලස්සනට කරලා......පැහැදිලි කීරීම් හොදයි .......ආයෙත් ලස්සන වීඩියෝ එකක් කරන්න ........සුබ පැතුම් .......තෙරුවන් සරණයි දෙදෙනාටම ....
බොහෝමත්ම ස්තූතියි ඔබට. ඒ අගය කිරීම අපිට හුඟාක් වටිනවා, දැනෙනවා... ඉදිරියටත් මේ වගේ ම පරිසරයේ සුන්දරත්වය එක්ක ලස්සන වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. විවේකී වෙලාවට හැකියාවක් තියෙනවනම් අපේ අනිත් වීඩියෝත් බලන්න. නැවත වතාවක් ස්තූතියි. තෙරුවන් සරණයි ඔබතුමියට....! ❤️❤️❤️😊😊😊😊💐💐💐
හොදයි හැමෝම යන්න
ලස්සනයි
බොහොම ස්තූතියි.. 🥰🤗❤️
තෙරුවන් සරණයි..!!
wow
Thank you very much dear FOOD SHOW SL. Hope you enjoyed the video... Thanks again. We would love to see what do you have in your channel. We'll definitely check it. 😊😊😊❤️❤️
good
Thank you very much New Link. Hope you enjoyed. Stay tune.☺️☺️☺️❤️❤️💐💐
Subscribe kala .oyala maru❤
අනේ..... හුඟාක් ස්තූතියි Imalsha. ☺️☺️☺️❤️❤️❤️❤️❤️💐💐💐💐
ඇත්තටම ලස්සන ඉදිරිපත් කිරීමක්. පරිසරයට අවන්කවම ආදරය කරන අයට වඩාත් වැදගත් වීඩියෝවක්. ඔබ දෙපලට දෙවි පිහිටයි.
බොහෝමත්ම ස්තූතියි මහත්මයා... ඒ වචන ටික හදවතටම දැනෙනවා... හැමෝම පරිසරයට අවංකවම ආදරය කරනවනම්, ඒ දවසට සොබාදහම තවත් සුන්දර වේවි. ස්තූතියි ඔබතුමාට....❤️❤️❤️❤️🙏🙏🙏😊😊😊
මමත් එකවරක් ගියා 2022අව්රුද්දෙ හරිම සුන්දර වටපිටාවක් ස්තුතිය් නැවත මතකය අලුත් කලාට ඔයාල පෙන්නපු පරිසරය ගොඩාක් සුන්දරයි ස්තුතිය් ❤️❤️🌹🌹👍
බොහෝමත්ම ස්තූතියි ඒ ළෙන්ගතු වචන ටිකට. ඇත්තටම සතුටුයි කෙනෙකුගේ හිතේ මතකයන් වලට නැවුම් බවක් ගෙන එන්න ලැබුණු එකට. තෙරුවන් සරණයි ඔබතුමාට...!!
travel weekend එකේ දැකලා ආපු අය like එකක් දාගන යමු.
අමුතු vibe එකක් ජය
පුළුවන් තරං simple transition පාවිච්චි (jump cuts නං වඩා හොදයි) කරන්න එතකොට මාරම ලස්සනයි.
බොහෝමත්ම ස්තූතියි ඔබතුමාගේ අදහසට. අනුර අයියත් මට ඒ උපදෙසම දුන්නා. ඉස්සරහ වීඩියෝ වලදී ඒ අඩුපාඩුව හදාගන්න වගබලාගන්නම් අනිවාර්යයෙන්ම... මේ අදහස් අපිට ලොකු හයියක්. නැවත වතාවක් ස්තූතියි ඔබතුමාට. ජය වේවා..!
හොදයි ඔයාලගේ video එක බෙරු සේාබන නැ බලන්න අාසයි ❤❤❤
බොහොමත්ම ස්තූතියි Shalika ඔයාගෙ අදහසට. හරිම වටිනව මේ අදහස් අපිට. තෙරුවන් සරණයි ඔයාට...!!!☺️☺️☺️☺️❤️❤️
Well done nice vlog and congratulations for your success
Thank you very much Gehan. That's a lovely comment you gave us. Hope you enjoyed the video. Stay tuned dear. ☺️☺️☺️💐💐💐❤️❤️❤️
A beautiful video. Appreciate the hard work. Really enjoyed the beauty of Ambuluwawa.Thank you .🙏🏻🎀
Thank you very much dear. Really appreciate that kind words of you. Hope you enjoyed the video. Stay tuned. See you soon... ☺️☺️☺️💐💐💐❤️❤️❤️❤️
ape gama thamai
ඒකනේ...😊😊😊 අපිත් එහෙ වුණානම් කියලා හිතෙනවා. සුන්දර වටපිටාවක් තියෙන ගමක ජීවත් වෙනව කියලා චුට්ටක් ආඩම්බර වුණත් කමක් නෑ ඉතිං... 🤭🤭🤭. බොහොම ස්තූතියි Sameera වීඩියෝ එක බැලුවට. තෙරුවන් සරණයි ඔයාට...! 😊😊😊❤️❤️❤️💐💐💐
Harima lassanai. Mata meka dakkama mathak une Gatabaru temple eka. Me widiyatamai para nam. 👍💖💖
Puluwan nm ewayeth gihin balanna . Anuhas thiyena than.
බොහොමත්ම ස්තූතියි Anjalee. ඉදිරි දවසක ඒ ස්ථාන වලටත් අපි අනිවාරෙන්ම යන්නම්. තෙරුවන් සරණයි ඔයාට...!☺️☺️☺️❤️❤️💐💐
Api gampola hamadama apita penawa
ගේ දොරකඩට, මිදුලට ආවම සොබාදහමේ අපූර්වත්වය දකින්න පුලුවන් තැනක ජීවත් වෙන්න හැමෝටම පින නෑ. ඒක හුඟක්ම තේරෙන්නේ නාගරික, ජනාකීර්ණ පෙදෙසක ජීවත් වෙන අයට. ඉතිං ඒ අතින් බැලුවම ඔබ තුමීලා වාසනාවන්තයි. බොහොම ස්තූතියි අපිත් එක්ක ඒ අදහස් බෙදාගත්තට. තෙරුවන් සරණයි...! 😊😊😊😊❤️❤️❤️❤️💐💐💐
Nice❤
Thank you so much dear. Are you in Israel...? I hope you got nice stuff too in your channel. We definitely check it out. Thanks again... ❤️❤️❤️💐💐💐☺️
Beautiful sharing nice video good luck ❤
Thank you very much Dumbara Tv. Hope you enjoyed the video. ☺️☺️💐💐💐❤️❤️
@@thetraveltulip stay tuned join with us 🤝
Godak Watina Video Ekak 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇
බොහෝමත්ම ස්තූතියි මිත්‍රයා... ඔයාගෙ අදහසත් අපිට හුඟාක් වටිනවා. ජය වේවා ඔයාටත්...!!! 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰🥰
Niyamayi 😊
බොහොමත්ම ස්තූතියි චන්දුලාල් මහත්මයා... 💐💐💐❤️❤️❤️
ඉතාමත්ම හොඳ වැඩ සටහනක් නිහතමානීව ඉදිරිපත් කිරීම අගය කරමි.ඔබ.දෙපළටම තෙරුවන් සරණයි !
බොහෝමත්ම ස්තූතියි මහත්මයා... මේ අදහස් අපිට ඇත්තටම හුඟාක් වටිනවා. තෙරුවන් සරණයි ඔබටත්...!
❤❤ජය වේවා
බොහොම ස්තූතියි 💕
තෙරුවණ් සරණයි..!!
අපි සෙට් එකක් අම්බුළුවාවෙ මුලින්ම ගියෙ 2006 පෙබරවාරි යනකල් පයින්ම ගියෙ මාරම නිදහස් තැනක් මහන්සියක් දැනෙන්නෙම නෑ ජයම වේවා !!!...
බොහෝමත්ම ස්තූතියි Uvindu. ඔයා කිව්ව කතාව හරියටම හරි... වටේ පේන පරිසරයේ සුන්දරත්වයත් එක්ක පයින් යද්දි ඇඟට මහන්සිය දැනෙන්නෙම නෑ... හුඟාක් ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි...! ☺️☺️☺️💐💐❤️❤️
ගොඩක් වටිනවා .... බොරු විකාර නැතිව කල වෙනස් vedio එකක්.. ආසාවෙන් බැලුවේ.. කොහේ ගියත් පරීස්සමෙන් .....අපේ රටත් ටිකක් භයානකයි දැන් ....සොබාදහමට ආදරේ අයව සොබාදහම විසින්ම රකිනවා....සුභ ගමනකට ආශිර්වාද කරනවා ...
හුඟාක් ස්තූතියි ඔයාට. මේ අදහස් අපිට හුඟාක් වටිනවා... ඇත්තටම ඔයා කිව්වා වගේ සොබාදහමට ආදරේ අය සොබාදහම විසින් රකිනවා. ඒක අපිත් හුඟක්ම අත්දැකලා තියෙනවා... ඉතිං... හුඟක් ආදරෙයි මේ අදහස් ටිකට. තෙරුවණ් සරණයි ඔයාට...!
Mihidu desaye abimanaya lokayata pahadadenna theruwan saranaei
එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ඔබවහන්සේට. 🙏🙏🙏
Onna ithin sub karaaa ❤adarei dennatama good luck .
හුඟාක් ස්තූතියි.... ❤️❤️❤️❤️ අපිත් ඒ ආදරේට හුඟාක් ආදරෙයි.
wow peautiful video from 🇨🇭,, jaffna
Thank you very much!💙🤗
Good luck 🎉❤
Thank you so much. We really appreciate your lovely comment. Hope you enjoyed the video. Stay tuned... 😊😊😊💜️💜️💜️💐💐
Ane mamath methanata gihin thiyanawa harima nidahas thanak ane hari shok
ඔව් ඇත්තටම. හරිම නිදහස් තැනක්. බොහෝමත්ම ස්තූතියි ඔබතුමියගේ අත්දැකීමත් පුංචි අදහසකින් අපිත් එක්ක බෙදාගත්තට. තෙරුවන් සරණයි...! ☺️☺️☺️💐💐❤️❤️
😍❤
😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thank you.
🤗🤗🤗🤗💕💕💕💕💕
විඩියෝ එක මරු ❤️
බොහොමත්ම ස්තූතියි puma. ❤️❤️❤️💐💐💐
okkoma subscribe kalaa....
බොහොම ස්තූතියි Pradeepa... 💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊
Prethemeyen obedepaleta godak sthuthi nihathemani sundera vedio ekata..ape ade kale waduro wage jathiyak innewane obe kiwane are gahaka gahanne one owadanak ksemebumiyak koranne puluwan minisekuta kiyala anne ewage eun oyawage thanwelata awame kirene eka deyak thama oya kurutugane eka rajekale maha wismithe wade kirapu e ayewath namak gamak gahuwena ade inne ape kakuldeke therisannu unge name gahala kathekerenewa rate abagye winaseya oya pennanne
බොහෝම ස්තූතියි ඔබේ අදහසට...
😂😂😂. ඒ ගැන නම් කතා කරලා තේරුමක් නෑ. අපි කලින් ගියා ගලබොඩ ඇල්ල. එතනත් එහෙමයි. ගල්වල කොටලා ගිහිං. එක අතකට මානසික රෝග. ප්‍රායොගිකව නොහිතන එකේ ප්‍රශ්නයක්. අනාගත පරපුරවත් එහෙම නොවෙන්න අපි පුලුවන් හැටියට මනස හදමු. බොහෝම ස්තූතියි ඔබට.🤗🤗🤗
ගොඩක්.ස්තූතියි. ❤
☺️☺️☺️💐💐💐💐❤️❤️❤️ තෙරුවන් සරණයි...!!!
ඔන්න subscribe කරා ඔයදෙන්නව මේ රටේ තියෙන්නෙ අමුතුම ලස්සනක්
බොහෝම ස්තූතියි රේණුක. ඒ කතාව ඇත්ත. හැබැයි ඒක තේරෙන්නේ කොටසකට විතරයි.... ☺️☺️☺️
@@thetraveltulip ඔව් ගොඩක් අයට තේරෙන්නෑ ඒක
@@thetraveltulip 112²2
😍😍
බොහොම ස්තූතියි 💕
තෙරුවණ් සරණයි..!!
Oyala gampolada...😊
නෑ හිරූෂාන්. පිළිමතලාවේ.
@@thetraveltulip api gampola .sinhapitiye
💜️💜️💜️
Api Gampola Atabage
අටබාගේ යන්න පුලුවන් ලස්සන තැන් මොනවද තියෙන්නෙ රුක්ෂාන්
නුවරට ඇවිත් ගම්පල බස් එකේ යන විදිය කියන්නකෝ...❤️❤️❤️
නුවරින් ගම්පොළ බස් එක ගන්න පුලුවන් එළවළු මාර්කට් එක ළඟින්. නැත්තන් බස් එක නවත්තලා තියෙන්නේ කැප්පෙටිපොළ ශාලාවට විරුද්ධ පැත්තේ. ඒ කියන්නේ ඔරලෝසු කණුව ළඟ ඉඳන් දුම්රිය ස්ථානයට යද්දී තියෙන බස් පෝළිමේ කෙළවරට ළං වෙන්න වගේ තියෙන්නේ.
හොයාගන්න අමාරු නම් ප්‍රධන බස්නැවතුම්පොලෙන් නාවලපිටිය බස් එක ගන්නත් පුලුවන්. එතනින් බස් එක අරන් ගම්පොළටම යන්න. බස් ස්ටෑන්ඩ් එකෙන්ම බහින්න. ගම්පොළ town එකේ Private bus stand එකෙයි CTB stand එකෙයි දෙකේම තියෙනවා හෙම්මාතගම බස්. ඒ බස් එකේ අම්බුලුවාව entrance එක ළඟටම යන්න පුලුවන්. 🤗🤗🤗
ගම්පොල ❤️❤️
ඔව්ව්ව්ව්ව්ව් 😊😊😊 ගම්පොළ 💚
ඔයා එහේද..
ඔව්
අම්බුළුවාව සංචාරය කරන බොහෝ දෙනා නොගිය තැන් පෙන්වා දීම ගැන ස්තුතියි... අපේ ගම අම්බුළුවාව පාමුල තියෙන්නේ...
අම්බුළුවාව හදන්න කලින් සහ සංවර්ධනය කල පසු සැහෙන වාර ගණනක් ගිය ස්ථානයක්.... සංවර්ධනය කරන්න කලින් දැනට වඩා ගොඩක් සුන්දරයි..... ඔබ දෙපලට සුබ පැතුම්....
ඇත්තටම. අපිත් ඒ ගැන අහලා තියෙනවා. කොහොමත් කඳු මුදුනට දැනටත් පේන ඒ සුන්දරත්වය දකිනකොට ඒ ගැන හිතාගතහැකි. බොහොමත්ම ස්තූතියි ඔබතුමාගේ වටිනා අදහසට සහ අගය කිරීමට.☺️☺️☺️ තෙරුවන් සරණයි...! 🙏🙏🙏❤️❤️
යට ගිය කථා නම් බොහෝමයක් තියෙනවා...
අපි හැමෝම කැමති මහත්මයා ඒ ගැන දැන ගන්න. ඔබ තුමා කැමති නම් අපි හැමෝම එක්ක ඒ අදහස් බෙදාගමු. ☺️☺️☺️
Superb♥️
Thank you 🥰💜️
ela
බොහොම ස්තූතියි 🥰🥰🥰
👏👏👏👏👏👏👏
බොහෝමත්ම ස්තූතියි ඔයාට. ( වැඩිහිටි කෙනෙක් නම් සමාවෙන්න ඔයා කිව්වට 😊😊) වීඩියෝ එක රසවිඳින්න ඇති කියලා විශ්වාස කරනවා අපි. වීඩියෝ එකත් බලලා comment එකක් දාන්නත් වෙලාව ගත්තට ආයෙත් වතාවක් ස්තූතියි. තෙරුවන් සරණයි...! 😊😊😊😊🙏🙏🙏💐💐💐💐❤️❤️❤️
👍
බොහොම ස්තූතියි 🤗💜️
💚♥️
බොහොම ස්තූතියි. ❤️❤️❤️❤️❤️❤️❤️
Ape game..
ඔයාලා ඉන්නේ හරිම ලස්සන ගමකනේ.. පුදුම තරම් සුන්දරත්වයක් තියෙන්නේ 🥰🥰🥰
💗💗
Thank you🥰 💕
Ape car ekak yanna barida three wheel vitharada yanne
යන්න පුලුවන්... ඕනම කෙනෙකුට තමන්ගේ පුද්ගලික වාහනයක යන්න පුලුවන්. හැබැයි වාහනේ condition එක හොඳටම හොඳයි නම් විතරක් යන්න. දළ බෑවුමක් එක්ක කිලෝමීටරයකට ආසන්නව එක දිගට කන්ද තියෙන තැනක් තියෙනවා. එතනින් ත්‍රීවීල් යන්නෙත් Zigzag... වීඩියෝ එකේ තියෙනවා ඒ කොටස. ටිකට් එකකුත් ගන්නවා වාහනේට.😊😊😊
Apith awa giya mase ❤️
සති දෙකකට කලින් අපි ගියේ 🤗🤗🤗🤗
බොහොම ස්තූතියි 💐💐💐💚💚💚🌿🌿🌿
තෙරුවණ් සරණයි..!!
@@thetraveltulip oyala denna supiri ❤️❤️ math giye bf ekka
බොහොම ස්තූතියි Dinu girl 💕💕
සංචාරය කරන්න කැමති සහකරුවෙක් ලැබෙන්නෙත් වාසනාවකට.. ඉතින් ඔයත් ගොඩක් වාසනාවන්තයි 😍💚
🌹🌹🌹
බොහොම ස්තූතියි 🤗💕
වියදමක් නැතුව ගිය විනෝද ගමනක් ස්තූති ඔබ දෙපලට
බොහොමත්ම ස්තූතියි ඒ අදහසට... වීඩියෝව එහෙම රසවිඳින්න පුලුවන් වුණ එක ගැන හරිම සතුටුයි. 🤗🤗🤗💜️💜️💜️💐💐💐
mamath gampala aeth yanna bariwuna
තාමත් ගම්පොළ ඉන්නවනම් ඉස්සරහ දවසක ගිහිං බලන්න. අපි හැමෝටම ඉතිං විවිධ හේතු තියෙනවනේ... කොච්චර ළඟ වුණත් සමහර සුන්දර දේවල් අපිට මඟහැරෙනවා ඒ නිසා. ඉඩක් ලැබුණම යන්න. සුභ දවසක් ඔයාට. තෙරුවන් සරණයි...!!! 😊😊😊🙏🙏❤️❤️❤️
Ape ගෙවල් laga
අනේ...... කලින් දන්නවනම් යනගමන් එනවනේ.... 🤭🤭🤭. ඇත්තටම හරිම ලස්සන පැත්තක්. අම්බුලුවාව ගේට්ටුවෙන් ඇතුළට යන්න කලින් බස් එකේ එන ටිකත් හරිම ලස්සනයි... බොහෝම ස්තූතියි දිල්රුක්ෂි වීඩියෝ එක බලලා අදහසකුත් එකතු කළාට. තෙරුවන් සරණයි ඔයාට...!😊😊😊😊❤️❤️❤️❤️❤️❤️💐💐💐
Gampola sundarathvaya
ඔව් ඇත්තටම. නොදකින නොහිතන සුන්දරත්වයක් ගම්පොළ තියෙනවා... 🥰🥰🥰
Hope everyone trying to see this beauty of nature. It's completely worth it to hike this mountain, not riding in a vehicle.
And i think if it is a Biodiversity zone,it should stopped all vehicles at the lower gate. So the nature can be it self. Now the noise of those tuk tuks are very annoying. So it should be stopped i think.
You're right. But the thing is everyone trying to get there easily. It's not wrong. But the noisy vehicles a disturbing the animals. Let's hope it will get resolve in the future. Thank you for your comment.
Pain yanna onada .godak dura
පයින් යනවා නම් කිලෝමීටර් දෙක හමාරක් වගේ යන්න තියෙනවා.. නැත්නම් ටිකට් කවුන්ටර් එක ලගින්ම ත්‍රීවීල් එකකින් යන්න පුලුවන්.. විනාඩි පහෙන් වගේ උඩ..
❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි 💚🤗
Video කරන camera එක mkda ayya 📸
Traveling ftta
Phone එකක් මල්ලි පාවිච්චි කරන්නේ. Iphone 6s එකයි Nokia 6 එකයි.
බොහෝම ස්තූතියි මල්ලි.❤️
🇰🇷💚
බොහොම ස්තූතියි 🤗💜️
ME APAGE LASSANA RATA API KELI KASALA NODAMA PLASTIK NODAMA KURUTU GEE NOLIYA SITEEMATA UNANDU VEMU PARISARAYA REKAGANIMU TERUVAN SARANAI.
අනිවාර්‍යයෙන්ම මහත්මයා. බොහෝමත්ම ස්තූතියි ඒ වටිනා අදහසට. අපි හැමවිටම අන් අයට ආදර්ශයක් වෙනවනම්, හැමෝම ස්වයං විනයක් ඇති කරගන්නවනම්, ඒ කිව්ව දේ අනාගතේ සැබෑවක් වේවි. ඔබතුමාට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි...!!! ☺️☺️☺️❤️❤️❤️
OYAALA THAMBNAIL EDIT KARANNE KOHOMADA KIYALA PODDAK KIYANAVADA.
Photoshop වලින් හදන්නේ නම්. Pics Art App එකෙන් හරි canva කියන සයිට් එකෙන් හරි phone එකෙන්ම හදාගන්නත් පුලුවන් randaa.
මැනිකෙ ටිකක් කටකාර වෙන්න හොම පස්සට වෙලා බැ පෙන්නැද්ද කෙල්ලො කරන්නෙබොවා සද්දෙදගන එතකොට කම්මැලිනැ
බොහොමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි...!!! 😊😊😊💐💐💐❤️❤️❤️
දෙකයි පනහේ විටියෝ
බොහොම ස්තූතියි 💜️
තෙරුවණ් සරණයි..!!
Nill... නිල් වෙන්නම ඉරිසියාවයි කුහකකමයි බේරෙනවා නේද...? කෝටි ගණන් වල වීඩියෝ හම්බුනොත් මේ පැත්තටත් එවන්නකෝ ඈ... 😅😅😅
ගණන් ගත යුතු නෑ මල්ලි. ☺️☺️☺️
සොභාදහම විදින්නත් එය විදින කෙනෙක් දැකලා සතුටු වෙන්නත් පිනක් තියෙන්න ඕනේ...
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ..
ගොඩක් ඇවිදින්න යනවා...අපි මෙහේ යනතැන් මොනවාද කියලා හිතෙනවා මේ ලස්සන පරිසරය දැක්කම...
හුඟාක් සතුටු හිතුනා ඒ අදහසට. ඇත්තටම මේ පුංචී දූපතේ අපිට හිතාගන්නවත් බැරි ලස්සන තැන් හැංගිලා තියෙනවා. යන්න පුලුවන් වුණ ගමන්ම අපි ඒවටත් යනවා. ආසයි ඔයා දකින සුන්දර තැනුත් බලන්න. ඔයාගේ චැනල් එකක් තියෙනවද...?
හැම කෙනාම එක වගේ නැහැනේ Niroosha උපේක්ෂාවෙන් ඒ දේවල් දරාගන්න පුරුදු වෙනවා....☺️☺️☺☺️❤️❤️
Honda vidéo 1k.onna subscribe kalaa Oyaalawa...
බොහෝම ස්තූතියි Pradeepa... අපිට හුඟාක් වටිනවා ඒ අදහස. අපේ වීඩියෝව රසවින්ද එක ගැන අපිට හරිම සතුටුයි. තෙරුවන් සරණයි ඔයාට...! ☺️☺️☺️💐💐❤️❤️
👍
Thank you very much BlueSky. Hope you enjoyed the video. Stay tuned... 😊😊😊❤️❤️❤️💐💐💐
❤❤❤
Thank you🥰
❤❤❤❤
Thank you 🤗🤗🤗💕💕💕
❤❤❤
බොහෝම ස්තූතියි 🥰🥰🥰