Mundagiriya - Kadugannawa, Sri Lanka Lk | මුණ්ඩගිරියෙන් ආරුක්කු පාලමට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය අසබඩ පිහිටි හුදෙකලා කඳු ගැටයක් වූ මුණ්ඩගිරිය කඳු මුදුනත්, වසර සිය ගණනකට පෙර අතහැර දැමූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රථම ආරුක්කු පාලම ලෙස සැලකිය හැකි, අද වන විට කැලයෙන් වැසී ගත් නමුත් තවමත් ශක්තිමත්ව වැජබෙන ආරුක්කු තුනේ පාලම සොයා අප ගිය ගමන.

ความคิดเห็น • 3

  • @TravelWeekend
    @TravelWeekend 12 วันที่ผ่านมา +2

    ලස්සන තැනක් නේද මල්ලී.. මේක බැලුවම අපිටත් යන්න ආස හිතුනා.. ජයවේවා දෙන්නටම.. ❤.

    • @thusithaindika444
      @thusithaindika444 12 วันที่ผ่านมา +1

      අනිවාර්‍යයෙන්ම අයියේ... කන්ද මුදුනට යනවනම් උඩටම වාහන යන්නත් පුලුවන්. මීටර 500ක් වගේ තමයි පයින් යන්න තියෙන්නේ. ඒ ළඟම බැලුම්ගලට යන පාරත් තියෙනවා. බලන කොටුවට යන පාර එහෙම... යනවනම් යන්න තැන් ගොඩයි...

    • @thetraveltulip
      @thetraveltulip  12 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි අයියේ... මේ විඩියෝ එකට පළවෙනි කමෙන්ට් එක අයියලාගෙන්... ඒකම අපිට ලොකු ගෞරවයක් 🙏 ❤🥰