ගලබොඩ ඇල්ල | Galaboda Waterfall Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • උඩරට දුම්රිය මාර්ගයේ ඉතා මනරම් පෙදෙසක පිහිටි දුම්රිය නැවතුම්පොලකි ගලබොඩ දුම්රිය ස්ථානය. මෙය ගල්බොඩ ලෙසද දැක්වේ. එම දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර දෙකකටත් අඩු දුරකින් පිහිටා ඇති, ඉතා දර්ශනීය දිය ඇල්ලක් වන ගලබොඩ ඇල්ලෙහි සුන්දරත්වය විඳගැනීමට අප ගිය ගමනෙහි කෙටි රූප රචනයක් මෙලෙස ගෙනහැර දක්වමු.
    Galaboda Railway Station is located in a very beautiful place on the Up country Railway line. This is also known as Galboda. Here is a brief sketch of our trip to enjoy the beauty of Galaboda Falls, a very scenic waterfall, located less than two kilometers from the Galaboda railway station.
    #galaboda #waterfall #nature #srilanka #railway #hiking

ความคิดเห็น • 24