ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආ.. ආයේ පාරක් බබරැල්ල පැත්තේ ගියාද.... දැන් ඉස්සරට වඩා ටිකක් දියුනුවෙලා වගේ .... ටික ටික ඔහොම යමු .... ජය වේවා ඉදිරියටම යන්න ... සුභ දවසක් මල්ලි...
ඔව් අයියේ. දැන් ටික දවසකට කලින් ගියේ. පෙරහැර දවස් වල. දැන් තමයි වීඩියෝ එක දාගන්න පුලුවන් වුණේ. බොහෝමත්ම ස්තූතියි අයියේ... ඔයාලගේ අවවාදා, අදහස් හැමදේම එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ජය වේවා අයියේ...!
wonderful sri lanka Nature
❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
ජය වේවා ටියුලිප්... සුන්දර ගමනක් ඒක...❤❤❤💐💐💐💐
බොහෝම ස්තූතියි 🥰🌸
හුලුගඟ ඇල්ල හුඟක්ම ලස්සන වතුර වැඩි කාලෙට... සාරි ඇල්ලත් එහෙම තමයි. පන්විල, බඹරැල්ල, රංගල, ගෝමාරය, තංගප්පුව... නකල්ස් කඳුපාමුල තියෙන මේ පැති වල, ඇල දොල දිය ඇලි වලින් අඩුවක් නෑ. ළඟටම ගිහින් නොබැලුවත් බැලූ බැලූ අත තිබුණේ දිය ඇලිමයි... සුන්දර ගමනක්... ❤❤❤
ඔව් අනිවාර්යයෙන්ම.. ආයේ ආයේ යන්නමයි හිත 🥰🌿🌸
aiye mehema hri apita swabadahama Windinna denaeatha thanks oyala dennatama ❤️❤️❤️😊
අනිවාර්යයෙන් මල්ලියෝ... බොහෝම ස්තූතියි ඔයත් අපිත් එක්ක හැමදාම ඉන්නවට.. ❤️❤️❤️❤️
❤❤
Thank you Goshi 🥰🌸