සෙමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් herbal medicine for cold farming medicine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +1

    Niyamai aiya jayawewa ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි❤️👍

  • @swarnasrijayalath5321
    @swarnasrijayalath5321 หลายเดือนก่อน

    කුකුලන්ගෙ කොන්ඩෙ තියන එක වාසියක්ද,අවාසියක්ද,කෙටුම් වලට බලපැමක් නැද්ද කියල පැහැදිලි කරන්නකො

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      ඒක ස්වභාවිකම පිහිටන දෙයක්

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +1

    Aiya eka welakatada hada ganna ona ewale ewale hadalada denna ona

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      හදල තියාගෙන දුන්නොත් ප්‍රශ්නයක් නෑ එතකොට ඒකෙ තියෙන බේත් ටික හොඳට පෙන්වනවා

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j หลายเดือนก่อน

    ටිකක් කෙට්ටු කුකුල් පැටියෙක් ඉන්නවා එයාව මහත් කරගන්න පුළුවන් විදිහක් කියන්නකෝ අයියෙ

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      සතාට වයස කීයක් විතර ඇතිද

    • @SenuthRajapaksha-g2j
      @SenuthRajapaksha-g2j หลายเดือนก่อน

      මාස 6 අයියෙ

  • @prabahathliyanarachchi7769
    @prabahathliyanarachchi7769 หลายเดือนก่อน

    කටු ලෙඩ වලට bethak kiyannako yaluwa

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      Channel එකේ තියෙන ඔය සම්බන්ධයෙන් වීඩියෝ එකක්

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +1

    Aiya original mee peni ekak hoya ganne kohomada beheth kaden ganna puluwan da

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      මේ පැණි ඔරිජිනල් එක හොයාගන්න ගොඩක් ක්‍රම තියෙනවා ඒ උනාට හොඳම එක ගන්න එක පොඩ්ඩක් අමාරුයි තමයි සමහර බේත් කඩවල් වල හොඳ එකක් තියෙනවා සමහර ඒවල බාල එකක් තියෙනවා ඒක අඳුරන තැනකින්ම තමයි අහලා ගන්න ඕනේ.

  • @ය්හ්ක්ජ්ජ්
    @ය්හ්ක්ජ්ජ් หลายเดือนก่อน

    Aiya ma mata kukulawa ratu karana vidiya kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තියෙන්නේ චැනල් එකේ බලන්න.

  • @MohamedishamMohamedinshaf
    @MohamedishamMohamedinshaf หลายเดือนก่อน +2

    Ayye udawwak awashyai e doubt eka comment eken visthara karanna bhe link ekan join venna baluwa ekath bhe kohomada denaganne

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      0743348084

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      0743348084

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      0743348084

  • @MohamedishamMohamedinshaf
    @MohamedishamMohamedinshaf หลายเดือนก่อน

    Mn kiyannm kukula kanava bonava shep eke innava eth handalanna amaarui vena vidihakata handalanne videos thiyenava monhri prashnayak da e nthnm sema hindada

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน +1

      ඒක හරියටම බලන්න ඕනේ මොකක්ද කියල voice notter මගෙන් පැහැදිලි කරන්න වත් සප් එකට සතාගේ ෆොටෝස් වීඩියෝස් දාන්න

    • @MohamedishamMohamedinshaf
      @MohamedishamMohamedinshaf หลายเดือนก่อน

      @Gamebirds95 WhatsApp number eka ?

    • @MohamedishamMohamedinshaf
      @MohamedishamMohamedinshaf หลายเดือนก่อน

      @@Gamebirds95 WhatsApp number eka puluvn nm share krnnkoo ayye loku udawwak