Herbal medicine for Bumble foot අත්බෙත් මගින් ගල්තල්මක් සනීප කරගමුද❓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @malindutheekshana-xf9ko
    @malindutheekshana-xf9ko 29 วันที่ผ่านมา

    අයියෙ මේක හදන වෙලාවට දවස් හතටම ඇති වෙන්න හදාගත්තට කමක් නැද්ද නැත්තම් එවලෙම හදලද දාන්න ඕනෙ අනිවාරෙන් රිප්ලයි කරන්න අයියෙ ලොකූ උදවුවක් ඔයාට ජයවේවා ♥️

    • @Gamebirds95
      @Gamebirds95  29 วันที่ผ่านมา

      එවෙලේ හදලා තියෙනවා නම් හොඳයි

  • @ChamodKawshalya-mv5qg
    @ChamodKawshalya-mv5qg หลายเดือนก่อน +1

    හොයහොය හිටියේ අයියේ කලින් දාල තිබුන වීඩියෝ එකේ තිබ්බ නේද සබන් කැටයන් ක්‍රීම් වගේ හදාගෙන ගන්න කියලා එක කරාට පස්සේ ගල් තැලුම තිබ්බ කකුලේ අල්ල වගේ තියන තැන ඉදිමිලා

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน +1

      මගේ වටසප් නම්බරේට මැසේජ් එකක් දාන්න

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน

    niyamai aiye ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️🤝

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg หลายเดือนก่อน

    Godak watinawa ayye❤❤❤❤❤

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️🤝

  • @ChamodKawshalya-mv5qg
    @ChamodKawshalya-mv5qg หลายเดือนก่อน

    උගේ කකුලේ කොරපොතු වලට මොනවා හැටි වෙලා අයියේ කුකුළා ගදයි ගොඩක් කකුල් දෙකවම පිටි වගේ තියනවා එකට මොකද්ද කරන්න ඕනේ

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน +1

      කකුල හොඳට සුද්ද කරන්න උණුවතුර ටිකක් තියලා ලුණු කැට ටිකක් දාන්න මඳ රස්නෙන් සතාගේ කකුල පිරිසිදු කරන්න ඉන්පසු කකුලොත් තෙතමාත්තු කර mico gel ක්‍රීම් එක දිනපත ආලේපප කරන්න ප්‍රොෆයිල් එකේ මගේ වට්ටප් නම්බරය තියෙනවා ඒකට සතාගේ විස්තරත් එක්ක voice message එකක් දමන්න බොන්ඩ බෙහෙත් තියෙනවා මං ඒවා කියන්නං ඒ වෙලාවට

    • @ChamodKawshalya-mv5qg
      @ChamodKawshalya-mv5qg หลายเดือนก่อน

      @@Gamebirds95 hariayiya

  • @chathuraprasanjith5523
    @chathuraprasanjith5523 หลายเดือนก่อน

    ඔයා දාන වීඩියෝ කරන විදියත් එක්කම දැම්මොත් ගොඩක් හොදයි...මොකද සමහර එව්වා මෙහෙම කරන්න කිය්ල කටින් කිව්ව්ට තෙරුම් ගන්න බෑ...කරල පෙන්නුව නං ගොඩක් හොදයි

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      එහෙම කරන එක ගැටලුවක් නෑ ඒ උනාට TH-cam එකේ එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ youtube නීතිය අනුව ඒක තහනම් ඒකයි ගැටළුව සහෝදරයා.❤️🤝