ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේන්න ආන්ඩු ❤
මතකද පුත්තලං බූරුවා පිස්තෝළේ පෙන්න පෙන්න දීපු ආතල් 😡
සුපිරී
🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 7කදී රට තුළ සිදුවූ වෙනස් කම්..1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම 2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම 3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම 4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම 5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම6) කිරිපිටි මිල පහත වැටීම 7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම 9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම 10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම 11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම 13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම 14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම 15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම 23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම 26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම. 28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම
ඒක තමයි කියන්නේ. එත් තාමත් අනික් හොර මගඩි දේශපාලන අයට පුක දෙන අය ඉන්න එක ගැන දුකය්.දුක වැඩි සමහර සමාජේට ආදර්ශයක් දෙන්න පුළුවන් සහ තරුණ ප්‍රජාවට දෙයක් දෙන්න ඉන්න අයත් එහෙම එක.😢ප්‍රසාද් සිරිවර්දන ගුරුවරයා එහෙම.😂 ගු කාක්කෝ
@@Hiroshana360_ ඌ බලන් ඉන්නෙ දැන් කෙලවෙන්නෙ මොන වෙලාවෙද කියල.😂 ඊයෙ අර වීඩියො එකකුත් දාල තිබ්බ වාහන සින් එක ගැන.පුතාණෝටම හරි යන මෝඩ හරකෙක්..🤣
මේක කොපි කරගන්න විදිහක් නැද්ද ❤
Copy krgnn widihak ndd bro ❤
@@Induminad129 සිරාවටම බන්. ඒක හරි වැරදියි. එයා සජිත්ට හරි වෙන කෙනෙක්ට චන්ද පාවිච්චි කරපු එක අව්ලක් නැ. නමුත් අපි රට කව්රු කලත් අපිට කෙලවෙන්නේ කවද්ද කියලා බලන් ඉන්න එක වැරදියි 🥲..
AKD🧭❤️ ඊළග මැතිවරණයෙන් මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු🧭❤️
❤❤❤
👌👌👌👌👌👌
❤👊👊
AKD ❤❤❤❤
අනුර සහෝදරයට් ජයවේවා ✌️🙂අනුර❤️
Great job 👍
Good❤
අන්න නියම වැඩක්. ඕවගෙන් තමයි මරන්නෙ මිනිස්සු
Super 🎉🎉🎉❤❤
Gread...gread... enithing else...... victory to NPP..🎉🎉🎉❤❤THE EKATHU
Maru niyamai
👍👍👍👍👍👍👍👍
AKD❤❤❤ 🇰🇷
❤❤
😮😮Hayyo chathura
කට්ටියට ම ෂෝට් ඒක දෙන්න වගේ හදන්නේ 🤔
හිටපු මැති ඇමැති වරුන්ගේ ගෙවල් වාහන ගත්තු එක හොදයි විශ්‍රාම වැටුප් අහෝසි කරපු එකත් හොදයි වාහන පෝමිට් බාර් පෝමිට් තහනම් කරපු එකත් හොදයි හැබැයි පිස්තෝල ආපහු ගන්න හොද නෑ ඒක ඒ අයගේ ආරක්ශාවට දැඩි බලපෑමක් ඖවා ආන්ඩුවට ගත්තා කියලා මොකෑ යුද්ද කරන්නද විකුණන්නද 😂
බලය නැති උනාම බල්ලෙක්වත් ඔවුන්ව මරන් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන්ම පිස්තෝලා ආපසු ගත යුතුයි
ඇමතිල ටික ඕව තියාගෙන සාමාන්‍ය මිනිස්සුන්ට දික් කරන එකනෙ අවුල...
අනවශ්‍ය ප්රවෘත්ති ප්‍රචාරය නොකරන වානම් හොදයි
මොකක්ද අනවශ්‍ය මෙකෙ
😂😂😂
AKD❤❤❤
මේන්න ආන්ඩු ❤
මතකද පුත්තලං බූරුවා පිස්තෝළේ පෙන්න පෙන්න දීපු ආතල් 😡
සුපිරී
🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 7කදී රට තුළ සිදුවූ වෙනස් කම්..
1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
6) කිරිපිටි මිල පහත වැටීම
7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම
23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම
24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම
25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම
26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම
27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.
28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම
ඒක තමයි කියන්නේ. එත් තාමත් අනික් හොර මගඩි දේශපාලන අයට පුක දෙන අය ඉන්න එක ගැන දුකය්.
දුක වැඩි සමහර සමාජේට ආදර්ශයක් දෙන්න පුළුවන් සහ තරුණ ප්‍රජාවට දෙයක් දෙන්න ඉන්න අයත් එහෙම එක.😢
ප්‍රසාද් සිරිවර්දන ගුරුවරයා එහෙම.😂 ගු කාක්කෝ
@@Hiroshana360_ ඌ බලන් ඉන්නෙ දැන් කෙලවෙන්නෙ මොන වෙලාවෙද කියල.😂 ඊයෙ අර වීඩියො එකකුත් දාල තිබ්බ වාහන සින් එක ගැන.පුතාණෝටම හරි යන මෝඩ හරකෙක්..🤣
මේක කොපි කරගන්න විදිහක් නැද්ද ❤
Copy krgnn widihak ndd bro ❤
@@Induminad129 සිරාවටම බන්. ඒක හරි වැරදියි. එයා සජිත්ට හරි වෙන කෙනෙක්ට චන්ද පාවිච්චි කරපු එක අව්ලක් නැ. නමුත් අපි රට කව්රු කලත් අපිට කෙලවෙන්නේ කවද්ද කියලා බලන් ඉන්න එක වැරදියි 🥲..
AKD🧭❤️
ඊළග මැතිවරණයෙන් මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු🧭❤️
❤❤❤
👌👌👌👌👌👌
❤👊👊
AKD ❤❤❤❤
අනුර සහෝදරයට් ජයවේවා ✌️🙂අනුර❤️
Great job 👍
Good❤
අන්න නියම වැඩක්. ඕවගෙන් තමයි මරන්නෙ මිනිස්සු
Super 🎉🎉🎉❤❤
Gread...gread... enithing else...... victory to NPP..🎉🎉🎉❤❤THE EKATHU
Maru niyamai
👍👍👍👍👍👍👍👍
AKD❤❤❤ 🇰🇷
❤❤
😮😮Hayyo chathura
කට්ටියට ම ෂෝට් ඒක දෙන්න වගේ හදන්නේ 🤔
හිටපු මැති ඇමැති වරුන්ගේ ගෙවල් වාහන ගත්තු එක හොදයි විශ්‍රාම වැටුප් අහෝසි කරපු එකත් හොදයි වාහන පෝමිට් බාර් පෝමිට් තහනම් කරපු එකත් හොදයි හැබැයි පිස්තෝල ආපහු ගන්න හොද නෑ ඒක ඒ අයගේ ආරක්ශාවට දැඩි බලපෑමක් ඖවා ආන්ඩුවට ගත්තා කියලා මොකෑ යුද්ද කරන්නද විකුණන්නද 😂
බලය නැති උනාම බල්ලෙක්වත් ඔවුන්ව මරන් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන්ම පිස්තෝලා ආපසු ගත යුතුයි
ඇමතිල ටික ඕව තියාගෙන සාමාන්‍ය මිනිස්සුන්ට දික් කරන එකනෙ අවුල...
අනවශ්‍ය ප්රවෘත්ති ප්‍රචාරය නොකරන වානම් හොදයි
මොකක්ද අනවශ්‍ය මෙකෙ
😂😂😂
❤❤
AKD❤❤❤