Well done. See the difference of ACCENTS between RAJAPAKSHAS, SIRISENAS & CHANDRIKA, SUNETHRA. Respectable way of speaking in Sinhala as well as in English is seen from her. 🇱🇰👨🎓
Mrs Bandaranayake I personally know her. You will never get a personality like her. She was strong, down to earth, charm. Still people never appreciate her policies. Love her ❤❤❤ Sumedha was gorgeous when she was young and bright. We were very fortunate to know them.
ඇය තරුණ කාලෙත් හරිම ලස්සනයි ,දැනුත් හරිම සුන්දරයි ,ඇයගෙ අදහස් හරිම ලස්සනයි , ❤️❤️❤️❤️
මිනිස්සුන්ගෙ දේවල් සූරා කෑම නොකර දුප්පතුන්ට තමන්ගෙ දේවල් බෙදා දුන්න අසමසම නිහතමානී ඇදහිය යුතු මිනිස්සු..ආදරෙයි මැඩම්❤❤❤🙏🙏🙏🙏දීර්ගායුශ ලැබේවා...
ඇත්තටම මම බණ අහනව පැය ගනන් බණ අහල තියනව ඒත් මෙතුමිය අවසානෙට කිව්ව තප්පර ගානේ වචන ටික තරම් වටිනා වචන ටිකක් මෙතෙක් ඇහුවමයි.ඒක මගේ සිතේ සදා නොමැකෙන වචන ටිකක් වේවි.
සුනේත්‍රා මැතිණියගේ අදහස්වලට මමත් එකගයි.හදවත පිරිසිදුනම් රත්තරන් පෙරාගැනිමට කිසිසේත් අවශ්‍ය නැත.
ඔබ තුමිය නැවත දැකීමට ලැබීම ගැන මම අතිශයෙන් ප්‍රීතියට පවුණෙමි. මං පොඩි කාලේ අපේ අම්මත් එක්ක හොරගොල්ල වලව්වට ආපු දවස්වල ඔබ තුමි ඉතා තරුණයි. ඔබ තුමිය අදත් ලස්සනයි එදත් ලස්සනයි. අපේ අම්ම ඔබ තුමියට ඉතාම ආදරෙයි. අපි ඒ දවස්වල හොරගොල්ලට ඇවිත් මුළු දවස පුරාම ඉඳල යන්නේ. ඔබ තුමියට තෙරුවන් සරණයි! මේ වීඩියෝවට ස්තූතියි.
මේක නම් හරිම වටින කතාවක්.., මම හිතන විදිහටම හිතන කෙනෙක් මට හමුවුනා. ඔබතුමියගේ වටිනා අදහස් හා ආකල්ප වලට ස්තූති.
සුනේත්‍රා මැතිනියනි ඔබ නිවැරදියි ඉතා වැදගත් අදහස් සමූහයක්
සුනෙත්‍රා බණ්ඩාරනායක, මැතිනිය කල කතාව හරිම අපූරුයි..අගයමි.
රූපවාහිනි මාධ්‍ය ජාලයට බොහොමයක් ස්තුතියි, සුනෙත්‍රා බණ්ඩාරනායක මැතිනිය අපට දකින්නට,හා එතුමියගෙ වටිනා කතාව අසා දැනගන්නට,සැලැස්සුවාට.සුනෙත්‍රා බණ්ඩාරනායක මැතිනිය ට, සම් බුදු සරණයි.දීර්ගායු .🙏💯🌹💕
Me thàràn danuma thyena kenek mama kalekin dakke nihatha Mani kenek hoda wada satahanak. Good
සුනේත්‍රා මැතිණියනි ඔබතුමියගේ කතාවට මමත් එකගයි...හරිම ආසාවෙන් සවන් දුන්නා ..සියලු දෙනාටම මේ වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරනවා ...මැතිණියටත් මේ වීඩියෝ එක අපට ඉදිරිපත් කල සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏
උඹ කැමති වුනාට මේ රටේ බුද්ධිමත් ජනතාව උන්ට කැමති නැහැ.
@@RanjanDeSilva-t6j😮🎉😮😮😮😮😮😮🎉
ඔබ තුමිය මුළු මහත් සමාජයට ම ආදර්ශයක් .💐💐💐
ඒ කතාව සමාජයට දෙන උපදෙස්වලින් පිරුනු හොදම අනුශාසනාවන්
ඔබතුමියට නිරෝගීසුව ලැබේවා.
සාදාරන හරවත් කතාවක්. මුලු සිතින්ම එකගවෙනවා ඔබතුමිය කියපු දේවලට 👍
හරිම චාම් නිදහසේ ඉන්න කෙනෙක් කියල පේනව ඔබ වැනි චරිත තව බිහි වේවා ආදර්ශමත් චරිතයක් .
සුන්දර අදහස් තියෙන සුන්දර ගැහැනියක්.❤
හරිම වැදගත් කථා විලාසයක් සුනේත්‍රා මැතිනියනි!!
❤😊 respect මැම් සුනේත්‍රා....🙏🙏🙏🙏 තෙරුවන්සරනයි ...!
මැඩමි ඔබතුමියත් හරිම ලස්සනයි❤❤
බලංගොඩ සහ කිරිඳිවැල පැත්තේ තිබිබ ඉඩමි ගොඩක් බෙදලා උුන්නා උුප්පතුන්ට
බෙදල දුන්න නෙවේ නැවත් මුල් අයිති කරුවන්ට හිමිවුනා 💀
@@AshelKHT-rl4ewtho boru kaiwaru ghnna epa bn. Deyak hariyatama danagena katha krahan🤏😊
ඔබතුමියට හදවතින්ම මම ආදරෙයි.
වැදගත් පෙනුමෙන් එන ලස්සනයි සීනිබෝල පෙනුමයි දෙකක් ❤❤❤
💯
ඔබ තුමියෙ ගෙ අදහස් ඉතා හොදයි .ඔබ තුමිය දරුවන්ට කරනා සේවය ඉතා අගෙයි .තෙරුවන් සරණයි 🎉🎉🎉ස්තුති රූපවාහිනී
❤❤❤❤ ඇත්තමයි පුහු ආටෝපෙ දාගන්නවට වඩා මොනතරම් ලස්සනද ඔබ සහ මැතිනිය ,තවමත් ඒ රූපෙ මැවිලා පේනව
පින කියන්නෙ සතුට ! එච්චරයි ! ආවේ කොහෙන්ද දන්නෙත් නැහැ යන්නෙ කොහේද දන්නෙත් නැහැ ! යමක් දෙන්නෙ යමක් බලාපොරොත්තුවනම් ඒක කප්පං ගැනීමක් ! පිංසිදුවේවා කියන්නේ සතුටින් ඉන්න ලැබේවා කියන එක !
සිත නිවන රුවක්. සිත නිවන හඩක්. ඉක්මනින් භවයක නිවන අවබෝධ වේවා
Great Speech
Truly correct Mrs. Bandaranaike. Nowadays labeled Buddhists are all over the country I adore your genuine & exclusive conduct
අන්තිමට කිව්ව දේ හරිම අගෙයි! 💐❤️
හරිම නිහතමානී අවංක චරිතයක් ❤❤
කාලෙකින් රූපවාහින්‍ය වැඩකට ඇති ගෞරවනීය චරිතයක් ගෙනාවා
අනිවාර්යයෙන්
ඔබ තුමිය හරිම ගමභී රයි. ගැඹුරු හඩක්.
ඇත්තටම ඹබතුමියගෙ වැදගත් කියමනක් මම ස්තුති කරමි.
ඔබතුමියට මම චූටි කාලේ ඉදන් කැමතියි. අපිත් අත්තනගල්ලෙ.චූටි කාලේ අම්මා මාව එක්ක යනවා සැප්තැම්බර් 26 හොරගොල්ලට. මම කොහෙහරි තැනකට සෙනග අස්සෙන් රිංගලා බලන් ඉන්නේ ඔබතුමියයි යශෝදරායි විමුක්තියී දිහා. මේ අනූ ගනන් වල. කොන්ඩේ කපලා කඩා දාපු පොටක් එක්ක සාරිය ඇදල හරිම ෆෝර්වර්ඩ් විදියට ඉන්න ඔබතුමිය මට එදා ඉදන්ම ලස්සනයි. ඔබතුමියට නිදුක් නිරෝගි දිවියක් ලැබේවා 🙏
පෙර ලාංකික කාන්තාවගේ පෞරුෂත්වය,සුන්දරත්වය ඇයගෙන් දුටුවෙමි .අද සමාජයෙන් බිහි වන දියණියන්ගේ ලාංකිකත්වය,සුන්දරත්වය පෞරුෂත්වය ගැන දුකයි.
100% ඇත්ත කතාව..❤
එතුමියගේ ඒ අවසාන කතාවට මමත් එකගයි
මම ගොඩාක් ගරු කරන කැමතිම කාන්තාවො දෙම්නෙක් ඉන්නව එක්කෙනෙක් තමා සුනේත්‍රා බන්ඩාරණායක මහත්මිය අනික් කෙනා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනියක් වන මාග්‍රට් තැචර් මහත්මිය හරිම සරලයි 🌼🌼🌼
මැතිනියගේ අදහස්හරියට හරි❤❤
ෂා මෙහෙම අදහස් තියෙන කෙනෙක් කියලා අදයි දන්නෙ මිනිස්සුන්ගෙ මතුපිටට වඩා අභ්‍යන්තර ය කොච්චර වෙනස්ද හරිම අපූරු අදහස් ටික
Excellent thinking!
Well done. See the difference of ACCENTS between RAJAPAKSHAS, SIRISENAS & CHANDRIKA, SUNETHRA. Respectable way of speaking in Sinhala as well as in English is seen from her. 🇱🇰👨🎓
ඔබතුමිය අතිශය ගැබුරුම සිරිසද්දර්මය හොදටම දන්නවා....ක්‍රියාවෙන් ඒ බව මනාව පෙන්නුම් කරා.........ඔබතුමිය පින සහ කුසලය කියන දෙක අතර වෙනස බොහෝම අව්‍යාජව කෙටියෙන් විස්තර කලා.......සුවපත්ම වේවා .....
ඔව්. සමහර කෙනෙක් හිතන්න පුළුවන් පින ගැන විශ්වාස නැත්තේ,, මෙයා ධර්මය නොදන්න නිසා කියලා. ඇත්තටම ධර්මානුකූල නම් කිසිවක් බලාපොරොත්තු නොවී තමයි අනුන්ට පිහිට විය යුත්තේ , එයයි බුද්ධ දේශනාව. ඒ වගේම ආභරණ සම්බන්ධ කතාවත් හරියටම හරි. 🌹
@@dahalexander තම සිත තුල උපදින රාග කුණු,ද්වේශ කුණු ,මෝහ කුණු සමුච්චේද වශයෙන් උදුරා අස් කර පිරිසිද ගැනීම කුසලස්ස උප සංපදා නම් වේ.......සුවපත්ම වේවා ........
Excellent ❤
Mrs Bandaranayake I personally know her. You will never get a personality like her. She was strong, down to earth, charm. Still people never appreciate her policies. Love her ❤❤❤ Sumedha was gorgeous when she was young and bright. We were very fortunate to know them.
ඔබ තුමිය නැවත දැකීමට ලැබීම මම අතිශයින් ප්‍රීතියට පත්වුණෙමි. ඉස්සර මං අපේ අම්මත් එක්ක හොරගොල්ල වලව්වට එන දවස්වල මං ඔබ තුමිය දකිනවා. ඔබ තුමිය එදත් හරි ලස්සනයි. අදත් හරි ලස්සනයි. ඔබ තුමියට එදත් ඉතා වටිනා අදහස් තිබුණේ. අපේ අම්ම ඔබ තුමියට හරිම ආදරේයි. අපි ඒකාලේ හොරගොල්ල වලව්වට පැමිණි විට දවසම ඉඳල යන්නේ. මම ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවන ගමනට ආශීර්වාද කරමි. නුගසෙවනට ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි!
හරිම ලස්සනයි තරුනයි ,හරි චාම්.ප්‍රිය මනාපයි.❤️
Jayawewa Madam 🎉🎉🎉
So much respect for Mrs Bandaranayake and sunthra babdaranayaka.
මැතිණියගේ අදහස් හරියට හරි.ආභරණ වලින් නෙමෙයි ලස්සන හදවතින් ලස්සන වෙන්න ඕන.👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🇱🇰🌎
Sunethra methiniyani oyat godak lassanai thamat harima siriyavantha munak oyata oyata tienne❤❤❤
Excellent advice thanks.❤
උගත්.මිනිස්සු ...✨️✨️whitening ගාගෙන කොණ්ඩ පාට කරලා.දැන් ඉන්න ගැහැනු දැක්කහම මේ මිනිස්සු එක්ක ලගින් තියන්නවත් බැ..
Great saying, the person is important, not the attire!
ඇත්තම ඇත්ත කතාවක් 🙏🙏🙏🙏
Aneee adareii madam oyage kathawa eththak. Budu saranai madam
Well said lady. You are great. Very very true.
මමත් එකඟයි ඔබතුමියගෙ කතාවට.
"Pirunu kale diya nosale." kiyala prastha pirulak tiyenawa.❤❤
හරි වටින කතාවක්
Great woman ❤❤❤
You are the best woman in the world
Well said...👍👍
You are so pretty ❤
Danuth harima lassanay pinpatay pinkarapu aya watina charitha ❤🙏🙏🙏
Beautiful and respectable lady who genuinely help people. ❤
ලස්සන අදහස් ... 😊
❤❤❤❤❤🎉🎉🎉❤❤❤mmmmmm
Highly appreciate the way you behave and what you say. I agree except one thing, මගේ නංගිත් ඒ වගේ කියපු එකට නම් එකග නැහැ
මේ කාන්තාව කතා කරන්නේ හදවතින්ම බව හොදටම තේරෙනව.මම බොහෝම ගරුකරන චරිතයක්
වටිනවා ❤❤❤❤godak
ශිරන්ති රාජපක්ෂ ගේන්න කෝ දවසකට ..බලන්න පුලුවන් දෙමළ මිනිසුන් ගේ ආභරණ ..😅
🤮🤮🤮🤮😆😆😆😆
😂😂😂
Mam I really proud of you
Her simplicity and natural look is admiarable
අපරාදෙ කියන්න බැහැ .සිරිමා මැතිණිය නැති උනාට ඒ කටහඩ නම් තියෙනව. ඇත්තටම කියන්නෙ මෙයාල පොඩිකාලෙ හිටිය femaly photo ekethලස්සනට ලමා සාරියක් ඇදල ඉන්නෙ..කොන්ඩය දෙපෙත්තට ගොතල හරිම නිහතමානී අපි ස්‍රී ලාංකිකය් කියන නාමෙ එතනින්ම පෙන්නුම් කරල. Respect ❤❤❤
Ithaamath watina arthawath adahas tikak....obathumiyata jesu pihitai ❤😊
සෝවාන් ඵලය කුමක්ද එතුමියගේ අදහස් වලින් එය ඔප්පු කර පෙන්වා දෙයි. නිවන අවබෝධ කිරීම දුෂ්කර නොවේ ඔබ වැනි උත්තමයින් ට.
👍💐🤝
Woooowwww,,, excellent Respect ✋madam.
වොයිස් එක
එතුමිය හරිම වටිනවා ❤
සුනේත්‍රා මැතිනියනි නුඹත් අම්මා වගේම චාන් කාන්තාවකි තෙරුවන් සරණයි
Her Sinhala language is so eloquent, beautiful.
Super talk
You are Absolutely Great Role Model for Morden Woman!. Jayawewa Madam!. Respect..!.you Jayawewa Sri Lanka 💯🙏💐😌🇱🇰💝
Godak lassanai methumiya❤
You are correct madam Sunethra
පැහැදිලිව ම.සිරිමාවෝ මැතිනිය මෙරට සැබෑ වටම ආදර ය කරපු වටිනා චරිතයක්
🙏🙏🙏🙏👍👍මග අදහස් වගේමයි 🙏👍🙏👍
Great
Great character
Harima. Lassanai. Oba. Tumiya
awasànaye baibalaye dewawachanayata madam aawaa pinak kiyalaa deyak nomathi thawakenekuga awashiyathaawayedee upakaaree veema god bless you
ඇත්තම යි මාත් එකඟයි
Oba. Tumiya. Niyami
Oba thuimta budusarani 🙏❤️♥️👍❤
A great lady ❤❤❤
100% agree.
දීර්ගායුෂ වේවා මෑණියනි ❤️❤️❤️q
පින් = පුන්‍ය = පිරුණු
ධනාත්මක පිරිපුන් බව
ලැබේවා
Great lady
දිගාසිරි 🥰🥰🥰🙏🙏🙏
💜💜💜
Madome..❤..oya harima ලස්සනයි
Respect you a lot