Toyota Coaster B40 I B50 Minibus Review (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Toyota Coaster B40 I B50 Minibus Review (Sinhala) I Auto Hub
    Find us on social media :-
    Like us on Facebook: / autohubsl
    Fb group: / 337328127618612
    Follow us Instagram: / autohubsl
    Contact Auto Hub :-
    077 37 17 137
    autohubasia@gmail.com
    Like, comment, share and subscribe for more...
    Thank you!

ความคิดเห็น • 748

  • @niwanthasanjula
    @niwanthasanjula 3 ปีที่แล้ว +93

    හම්මටසිරි බස් වලට බැස්සද ඒ පාර..
    එල එල..
    කරත්තයක් දැම්මත් අපි බලනව❤️😍❤️😍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +8

      ❤❤

    • @isuru5858
      @isuru5858 ปีที่แล้ว +2

      Zhongtong . Golden dragon. Volvo .benz .fuso.iveco වගේ බස් ටිකකුත් ගේන්න . 😁

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@AutoHubSL hhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@isuru5858 hhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@isuru5858 hhh

  • @gamingworld9175
    @gamingworld9175 3 ปีที่แล้ว +19

    ආයේ ඉතින් ලංකාවෙ මේ වගේ වෙනස් auto mobile video ගෙන්නේ auto hub විතරයි ❤️⚡👍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ❤❤

    • @yasithwijenayake2483
      @yasithwijenayake2483 3 ปีที่แล้ว +1

      aiye diesel ගහලා පිරිමහන්න බෑ අයියේ ඕවට

    • @gamingworld9175
      @gamingworld9175 3 ปีที่แล้ว

      @@yasithwijenayake2483 එකනම් ඇත්ත තෙල් ගනනුත් පෙනවනේ දැන්

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 3 ปีที่แล้ว +15

    When we were kids it was all about these type of busses, not cars and bus drivers were our heroes... I still remember that I draw coasters in my Montessori books.. Thanks for bringing the memories back... 😍🚌

  • @dinowrx7608
    @dinowrx7608 3 ปีที่แล้ว +47

    ඔයාගෙන් බලාපොරොත්තු වෙලාමයි හිටියෙ අයියෙ බස් එකක් ❤🔥 අයියෙ ප්ලීස් Sunlong,Kinglong,Zhongton,Sonwfox,Yotong,Higer බස් ගැනත් රිවීව්ස් කරන්නකෝ.

  • @extremedrives8083
    @extremedrives8083 3 ปีที่แล้ว +5

    මගේ අත්දැකීම් වලට අනුව Mitsubishi ROSA Custom එකේ පරන model එකක වුනත් මීට වඩා features තියෙනවා.
    Digital climate control system
    Power windows (front)
    Microphone access
    Better sound system
    Eco mode / Power mode
    Factory fitted reverse camera like features... & less fuel consumption comparatively....

  • @___z__a__m___2038
    @___z__a__m___2038 3 ปีที่แล้ว +5

    වෙනස්ම පැත්තක්.. නියමයි video එක අයියේ.. Pirme mover එකක් ගැනත් දැනගන්න ආසයි..පොඩි යෝජනාවක් එක්ක Bus එකටම සෙට් වෙන intro music එක..නියමයි..❤️😋

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +6

    වෙනස්ම ආරක වීඩියෝවක් හරිම ලස්සනට කරා. ජය වේවා.❤💪

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️

  • @thesarupraneeth469
    @thesarupraneeth469 3 ปีที่แล้ว +51

    Double decker review ekak ඕනේ 🙂👍
    ඕකෙ දොර ඔටෝ වැහෙනකොට බස් එකත් එක්ක හෙල්ලිලා යනවා 😂

    • @ruwanabeysekarapathirange5937
      @ruwanabeysekarapathirange5937 3 ปีที่แล้ว +1

      Kohomada price eke

    • @thejanarathnayake61
      @thejanarathnayake61 3 ปีที่แล้ว +1

      අන්න හසිතගෙ අයියා comment එකක් දාලා😂

    • @priyantharanjith6373
      @priyantharanjith6373 3 ปีที่แล้ว

      ඒක එහෙම වෙන්නේ නැ ඔයාලා ඔටෝලා අල්ලගෙන හිටියනමි

    • @automotived.s5786
      @automotived.s5786 7 หลายเดือนก่อน

      lankawe double decker bus wadiya na ekama ekai danata thiyenne NC-8577 double decker, bathroom, double axle eth tikak withara paranaii 1993 ekak eka

  • @isurusendanayaka1518
    @isurusendanayaka1518 ปีที่แล้ว +2

    මිට්සුබිශී බෝල රෝසා එක ගැනත් වීඩියෝ එකක් ඕනෙ ඉක්මනට, වීඩියෝ එක සුපිරි , ජයවේවා❤️

  • @dulithavickmal8185
    @dulithavickmal8185 3 ปีที่แล้ว +7

    2019 ඉදන් හිතෙ තියන හීනයක්.රිවිව් කලාට ස්තුති 😁

  • @pradeeplaksha8005
    @pradeeplaksha8005 3 ปีที่แล้ว +10

    එක හීනයක් තමා කෝස්ටර් බස් එක. සැපනම් පැලෙන්න. බැලුම්නේ තියෙන්නේ ❤️❤️❤️❤️😍

    • @ramesheranga5788
      @ramesheranga5788 3 ปีที่แล้ว

      Hama ekema baloon na godak gold coler eke apu bis eke thama baloon tyenne

  • @FlashCreationsProductions
    @FlashCreationsProductions 3 ปีที่แล้ว +104

    Child seat වල ඉඳගෙන යද්දි පාරේ නිදාගත්ත බල්ලා වගේ තමයි 😂😂😂

  • @ceylonmemes1711
    @ceylonmemes1711 3 ปีที่แล้ว +60

    සුපිරි භාන්ඩයක් කියන අය කො😀

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 2 ปีที่แล้ว +4

    නියමයි ටොයොටා කොස්ටර් බස් එකක් ගැන දැම්ම එක ගැන ගොඩක් සතුටුයි ඔය වගේම ⁣ වෑන් ගැනත් දාන්න ජපන් වාහන ගැනම දාන්න හැමදාම ආදරේන් බලනවා 🇯🇵😘❤️❤️❤️😍😍😍😍😍

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +18

    ඒ මෙයා එක්ක බෑ අප්පා යතුර පෙන්නල අපිව මුලා කරනව 😒😂😂ජයවේවා හසිත අයියා

  • @YNStudio
    @YNStudio 3 ปีที่แล้ว +3

    මොකතේ මේ අද සැර ජාතියක් පානය කරලද edit එකට බැස්සෙ 😂❤️🔥 මරු හැබැයි අද එක.. ❤️❤️ මේ වගේ වෙනස් ආතල් ඉස්සරහටත් ඕන හසිත අයියේ.. 😂👍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      🤣🤣 #admin

    • @YNStudio
      @YNStudio 3 ปีที่แล้ว +1

      @@AutoHubSL 😂😂👍

  • @AyeshDumindu
    @AyeshDumindu 3 ปีที่แล้ว +12

    ඉතා හොද පැහැදිලි කිරීමක් 👍😍

  • @hemashvihanga2092
    @hemashvihanga2092 3 ปีที่แล้ว +120

    "Intro"The best song ever 😹✌️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +11

      Glad you liked It ❤❤

    • @sadew_d_mendis
      @sadew_d_mendis 3 ปีที่แล้ว +4

      eka nam gammacma thama

    • @thecarlover4457
      @thecarlover4457 3 ปีที่แล้ว +2

      Autohub ❤️

    • @HiruRajapaksha
      @HiruRajapaksha 3 ปีที่แล้ว +3

      @@AutoHubSL box prado reviev plz.

    • @anushtechreviews
      @anushtechreviews 3 ปีที่แล้ว +5

      It's a Tamil song, enjoy enjami,

  • @ravindutheekshana2853
    @ravindutheekshana2853 3 ปีที่แล้ว +9

    එලමකිරි මටත් කෝස්ටර් එකක් තමයි තීන්නේ ජය වේවා ❤️❤️❤️

    • @pasiducharuka5614
      @pasiducharuka5614 2 ปีที่แล้ว

      මෙි බස් එක කියක් වෙයිද දැන් අයියේ මට ගාණ දාන්න 😊

  • @pahanbhanuka3258
    @pahanbhanuka3258 3 ปีที่แล้ว +68

    ඔහොම්ම ප්‍රයිම් මුවර් එකක් ගැන කරන්ඩකෝ අයියේ 🙂

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +2

    Coaster 4th gen බස් එකක් අලුතින්ම ගත්තා අපේ විශ්වවිද්‍යාලයෙන්. 2018 දි වගේ ගත්තෙ. සැපපහසුව ගැන නම් කතාකරන්න දෙයක් නෑ උපරිමයෙන් තියෙනවා. Mitsubishi rosa, Nissan Civilian ගැනත් video එකක් කරන්න. ලංකාවේ කාර් එකක් ගන්නවට වඩා ලාබයි මේ වගේ බස් එකක් අරන් special service හරි දුවන එක. ආදායමක් හරි එනවානෙ. 😂😂

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048 3 ปีที่แล้ว +1

    Lankawe kattiya indian lorry chassis bus genalalla 4 wate sticker gahan duwanawa passengers late kisima confirtable 1k netuwa. Aluth bus tikak pennanna puluwannan watinawa City used karanna puluwan

  • @kavishkagihan1548
    @kavishkagihan1548 3 ปีที่แล้ว +20

    2020 rosa bus එකත් review කරන්නකො මන් හිතන්නෙ තාම එකයි ලංකාවෙ තියෙන්නෙ

  • @lahirumrajapaksha2731
    @lahirumrajapaksha2731 ปีที่แล้ว

    ඉතා හොඳ review 1ක් Toyota coaster ❤️
    ඒ වගේම Mitsubishi rosa ගැනත් review 1ක් ඕන...❤

  • @chamilaprasad5109
    @chamilaprasad5109 3 ปีที่แล้ว

    Oya Karana hama videos aekkama whanawal ganna kiyanna puluwanam godak wadagath. Man hithanawa hamotama wadagath Wei kiyala Mila ganan kiyanawa nam. Thank you. 👌

  • @LKTechTutorial
    @LKTechTutorial 3 ปีที่แล้ว +9

    සුව පහසු ගමනක් යන්න ඕන නම් බස් වලින් හොදම Fuso & Coaster ඔය දෙකට ගහන්න බස් ලොවෙත් නෑ.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +2

      ❤❤

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +6

      ලංකාවේ නැති උනාට ලොවෙ නම් තියෙනවා, scania, mercedes Benz, Volvo, ground force on👍❤❤❤

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +3

    වෙනසක් එක්ක වැදගත් දෙයක්..
    Tourism side එකට වාහන බලන අයට Luxurious (KDH, High roof, Dolphin) Van වලට යන වෙලාවේ.. Bus එකක් ගැන හිතලා බලන්න පුළුවන්..
    නමුත් තවත් සාධක දිහා බලලා තමයි ඒවා තීරණය කරන්න ඕන..
    Trip එකට Bus Arrange කරන්න බලන් ඉන්න අයට, කාර්‍යමණ්ඩල ප්‍රවාහනයට වාහන බලන අයට මේ තොරතුරු වැදගත් වෙයි..
    ඒ හැර බලන අනිත් අයට වාහනය සම්බන්ධව දැනුමක් ලැබෙයි..
    බස් එකේ Exterior Door side එකට වෙන්න Boot එක වගේ open කරන්න පුළුවන් තවත් පොඩි Storage එකක් තිබුණා නම් හොඳයි..
    ෂීට් ගැන කීවොත්.. විවිධ Mini Bus වර්ග තියෙනවා.. ඒවගේ ෂීට් Design (හැඩය) එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්..
    නමුත් නිෂ්පාදනයට ගන්න අමුද්‍රව්‍ය ( Material ) ගොඩක් වෙලාවට සමාන නිසා comfortable අතින් ලොකු වෙනසක් තියෙයි කියලා හිතන්න අමාරුයි..

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +12

    හෙලිකොප්ටර් එකකුත් රිවිව් කරමු🥴

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +4

    සුපිරි Review එකක් හසිත අයියේ 🤩

  • @nadithsenur
    @nadithsenur 3 ปีที่แล้ว +1

    0:07 Intro එකේ edit ටික නම් මරු 👌💯

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤😍

  • @chathurimaduwanthi3644
    @chathurimaduwanthi3644 3 ปีที่แล้ว +3

    I like the bus and your explanation thank you

  • @cars406
    @cars406 3 ปีที่แล้ว +12

    අලුත් bus එකේ video එකක් one

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +12

    ටාටා ලේලන්ඩ් ලොරි බොඩි වලට වඩා මේවා කොච්චර හොඳද........😍

    • @ruwanliyanage1762
      @ruwanliyanage1762 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤️❤️ු

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 ปีที่แล้ว +17

    මේවා තමා වාහන,බස් එකකට වඩා ඒක van එකක් වගේ ❤

  • @extremedrives8083
    @extremedrives8083 3 ปีที่แล้ว +1

    Godak Japanese bus wala fridges enne ENGEL brand eken. Superb quality... Kisima awlak nathiwa Ice cream wage deyak unath danna puluwan

  • @deesarapadmaperuma2401
    @deesarapadmaperuma2401 3 ปีที่แล้ว +5

    අපේ school bus එකත් toyota coaster 3 gen එකක්

  • @isuruprabath3607
    @isuruprabath3607 3 ปีที่แล้ว +3

    ආසම වාහනයක් කාර් එක වගේ comfortable 😍

  • @RaviProductions95
    @RaviProductions95 3 ปีที่แล้ว +1

    Start karagena paare yanakota nikan hari door ekak arunoth accselator eka lock wenawada ?

    • @danushkamahinkanda8094
      @danushkamahinkanda8094 3 ปีที่แล้ว

      Broo root duwana eewa yana gaman foot board ekee idan conductor dora eran ynawanee

  • @achinthabasnayake3409
    @achinthabasnayake3409 3 ปีที่แล้ว +9

    Nissan Civilian එකත් ගේන්ඩ වෙයි දැන්😁😁❤️

  • @pathumchandana8451
    @pathumchandana8451 3 ปีที่แล้ว +1

    Asa hithena.සුපිරි sapa nee.video eka ඉස්තරම් .mn asama bus 1k.leladn bus eke video eka denna bro

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      th-cam.com/video/MCONHa1AQFs/w-d-xo.html

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 3 ปีที่แล้ว +2

    අයියේ 4th Generation එක ගැනත් video එකක් කරන්නකෝ අලුත් එක මරම ලස්සනයි

    • @charithshevanthacabral5520
      @charithshevanthacabral5520 3 ปีที่แล้ว +1

      4th Gen eka tharam බොක ගොඩක් දැක්කෙ නෑ

    • @user-hr8iw1gy4g
      @user-hr8iw1gy4g 3 ปีที่แล้ว +1

      4th Generation aka wedak nehe bro...chatter... Mama 2kema yanawa...me model aka thama quality.....new gen ake jumping 💺 nehe palala aduki athule, light set ketai,body aka box model.meka niyamai bro....

  • @oshiasproduction
    @oshiasproduction 3 ปีที่แล้ว +1

    Gammak thama broh ♥️🔥
    Intro song thama gamma 😅🥲🔥

  • @kavishkagihan1548
    @kavishkagihan1548 3 ปีที่แล้ว +3

    Japan bus වලින් ආසම ටික
    Hino liesse
    Hino selega
    Hino melpha
    Isuzu gala
    mitsubishi fuso rosa
    Toyota coaster

  • @promodtharindu5824
    @promodtharindu5824 3 ปีที่แล้ว +5

    තාමත් ආස වන්ඩියක් ❤❤

  • @niharapeiris1375
    @niharapeiris1375 3 ปีที่แล้ว +8

    මට ඒත් හිතුනා අර ෆොටෝ එකෙ කමෙන්ට් කරන්න . අයියේ ඔයා බස් කරලා නෑනෙ. බස් එකක් රිවිව් කරන්නකො කියලා.කියන්නත් කලින් ඉක්මනටම දාලා 😍

    • @priyantharanjith6373
      @priyantharanjith6373 3 ปีที่แล้ว

      අයියා ලගදිම රිවර්ස් කරලා පෙන්නන විඩියෝ එකක් දායි

  • @mrtocsin5386
    @mrtocsin5386 10 หลายเดือนก่อน +2

    20:19 කොළඹ ඉදන් පොලොන්නරුවටම එන්ජිම උඩ වාඩි වෙලා ආපු මම...

  • @sachinduamarakoon
    @sachinduamarakoon 3 ปีที่แล้ว +2

    Civic, BMW 5 Serious, Range Rover ගැන full video serious එකක් ඕනේ

  • @vishals155
    @vishals155 3 ปีที่แล้ว +1

    Love your channel from Tamil Nadu India

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤

  • @v.s.n5747
    @v.s.n5747 3 ปีที่แล้ว +2

    සුපිරි bus video එකක් 👍👍👍

  • @HiruRajapaksha
    @HiruRajapaksha 3 ปีที่แล้ว +6

    Prime mover review එකක් ඕනෙ.

  • @nadunthenuwara9887
    @nadunthenuwara9887 3 ปีที่แล้ว

    අයියේ මෙකත් පට්ට මම ඔයාගේ videos hama ekama balanwa.....ඔයාට පුලුවන්ද...Benz s 400 එකක් review karanna...maybach eka oya karane...puluwannm S 400 H ekak gana video ekak karannnako....❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤❤ Thanks malli. issarahata karamu.

  • @ashenkaveesha6002
    @ashenkaveesha6002 3 ปีที่แล้ว +4

    101 Like එක මගෙන් 😃

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว +21

    යතුරෙන් අදුරගන්න බැරිඋනා 😂

  • @Slmusix1
    @Slmusix1 3 ปีที่แล้ว +5

    ඊලගට ඕන zhongton හරි kinglong

  • @dilshanrathnayaka6826
    @dilshanrathnayaka6826 3 ปีที่แล้ว +2

    drive karalath pennanawanam maru. wahana reviewe nm autohub thamaa.

  • @simple_vibes_with_my_girl
    @simple_vibes_with_my_girl 3 ปีที่แล้ว +1

    Tipper එකක් review කරන්ඩකෝ අයියා. Mitshubishi Canter

  • @kaveesha_kandalama
    @kaveesha_kandalama 3 ปีที่แล้ว +6

    2012 Montero Sport eka ganath karamu ah

  • @indikaprasad648
    @indikaprasad648 3 ปีที่แล้ว +1

    මේකට වැඩිය hino එක හොදයි
    තව මිට්සුයි rosa නිසාන් civilian
    වගේ හොදයි මොකද coaster වල ඉස්සර suspension සුවර් නැ

  • @dumindasanjeewa3574
    @dumindasanjeewa3574 3 ปีที่แล้ว +26

    dolphin van ekakuth oni

  • @pasindubimsara9896
    @pasindubimsara9896 3 ปีที่แล้ว +3

    බලාගෙනම හිටපු එකක් සහෝදරයා....... පට්ට... පුලුවන්නම් ලේලන්ඩ් එකකුත් කරන්න

  • @thumira6756
    @thumira6756 3 ปีที่แล้ว +3

    Music එකනම් මරු 👌

  • @pasindunirwansamarasingha7616
    @pasindunirwansamarasingha7616 3 ปีที่แล้ว +3

    ට්‍රැක්ටරේක review එකක් කරමුකෝ අයියේ 👍😁

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      අනේ ඔව් අයියේ 👍👍😚

    • @ceygemworld2334
      @ceygemworld2334 3 ปีที่แล้ว

      Ela ela

  • @mfawaz7
    @mfawaz7 3 ปีที่แล้ว +1

    Oya gemmatama misubishi rosa eketh review eka dunna nam bus deka compare karaganna puluwan.

  • @shanukajayarathna633
    @shanukajayarathna633 3 ปีที่แล้ว +13

    4th gen one aiya😊❤

  • @thanuwaravindiw4980
    @thanuwaravindiw4980 3 ปีที่แล้ว

    Supiri.Toyota Corolla 141 eka ගැනත් review ekak karanna baida?🤔🤔🤔

  • @thejakaperera8040
    @thejakaperera8040 3 ปีที่แล้ว +3

    Fuel kochchara krnawada meke? staff service duwanna dammoth padu weida ? maintain cost eka kohomada mewaa?

  • @thivankadesilva8211
    @thivankadesilva8211 3 ปีที่แล้ว

    coasterඑකේ එන NO4C engine එකයි turbo එකයි mix උනාම එන සද්දේ මරු

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048 3 ปีที่แล้ว

    Puluwannan low floor Metro bus chatgory 1e 1kut karanna bro mila ganan ekka. Den me lorry chassi takaran bus walin ain wenna kale hari. Denata Lanka Ashok Leyland , Micro Utong tama lankawe hadanne.

  • @ruwanfernando1080
    @ruwanfernando1080 3 ปีที่แล้ว +1

    Supiri aa🔥 adarei autohub 💓

  • @yehansampath8981
    @yehansampath8981 3 ปีที่แล้ว +1

    Good review.. dont use 2 mask bro.. its less protective. Use one k95 mask!

  • @nirodhaabeygunasekara0585
    @nirodhaabeygunasekara0585 3 ปีที่แล้ว +6

    Mitsubishi Canter 1992 කොටු ලයිට් මුන ලොරිය ගැන review ekek one

    • @kasunchameera4261
      @kasunchameera4261 3 ปีที่แล้ว

      10.5 '12.5'14.5'16.5 diga
      palla muna / 5patu muna
      engin 32.33.35
      33 engin hodama
      ana6 35 engima hodai.
      palal dram vala brek hodai

    • @nirodhaabeygunasekara0585
      @nirodhaabeygunasekara0585 3 ปีที่แล้ว

      32 engine eke thiyana car sound eke na anik eke engine ekekkawath

    • @kasunchameera4261
      @kasunchameera4261 3 ปีที่แล้ว

      hade gama 33 tani filtar eingima

  • @gossipraja1023
    @gossipraja1023 3 ปีที่แล้ว +2

    බෝල රෝසා 💕 අපිනම්

  • @chamindavideos6705
    @chamindavideos6705 3 ปีที่แล้ว +4

    අයියේ ඕකක මිල කීයක් විතර වෙනවද

  • @hasithalakshan8035
    @hasithalakshan8035 3 ปีที่แล้ว +6

    JCB ekak review karanna aiye ❤

    • @jcbpisso918
      @jcbpisso918 3 ปีที่แล้ว +1

      Maru aidiya eka 👌👌👌

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 3 ปีที่แล้ว +3

    තවත් බස් වර්ග ගැන වීඩියෝ කරන්න.

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว

    අයියෙ japanese and chinese luckshery bus ගැනත් කරන්න ,🙏🙏🙏

  • @dilankagihan6942
    @dilankagihan6942 3 ปีที่แล้ว

    නියමයි,,,, 💯💯💯💯
    Cadillac Escalade එකේ එකක් දෙන්න පුළුවන් නම්,,,,🙂🙂🙂🙂

  • @janinduH2004
    @janinduH2004 3 ปีที่แล้ว +1

    Thank you autohub love this video ❤ thanks

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      You're welcome 😊

  • @ChaminduManusha
    @ChaminduManusha 3 ปีที่แล้ว +2

    අපේ මහප්පටත් ඕකක්ම තියෙනවා පට්ට වාහනේ

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 3 ปีที่แล้ว +5

    අන්න ඒක මරු❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +2

      ❤❤

    • @yasithwijenayake2483
      @yasithwijenayake2483 3 ปีที่แล้ว

      aiye diesel ගහලා පිරිමහන්න බෑ අයියේ ඕවට

  • @ashenkaveesha6002
    @ashenkaveesha6002 3 ปีที่แล้ว +28

    කුක්කූ කුක්කූ කියලා ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා වගේ ඇහෙන්නෙ මට විතරද...😂😂😂

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      🤣🤣

    • @ssgaming9964
      @ssgaming9964 3 ปีที่แล้ว +1

      @@AutoHubSL ape tamil class eke iye me sinduwa damma

    • @clgodigamuwa4464
      @clgodigamuwa4464 3 ปีที่แล้ว +2

      na bn moo siduwa daala thibbe rewiew eka karanakota

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      මගෙ

    • @MohammedAli-xw6tz
      @MohammedAli-xw6tz 3 ปีที่แล้ว

      ubata kukku ona wela wage

  • @geemanthadakshitha
    @geemanthadakshitha 3 ปีที่แล้ว +4

    අයියෙ ලේලන්ඩ් එකකුත් ඔහොම්ම review කරමු😁

    • @lokka6055
      @lokka6055 ปีที่แล้ว

      Oya kimbawal wala mona paka karannada hutto 🤣🤣🤣

    • @geemanthadakshitha
      @geemanthadakshitha ปีที่แล้ว

      @@lokka6055 oya pare bus wala gihillama nadda ethakota 🤔

    • @lokka6055
      @lokka6055 ปีที่แล้ว

      @@geemanthadakshitha ගිහින් තියනව තමයි 🤣දැන් ය්න්නෙ නැ 😌🙂 හැබැයි යන්න වෙයිද දන්නෙ නෑ 😌🙂

  • @ajithsumanasekara9892
    @ajithsumanasekara9892 3 ปีที่แล้ว +2

    හොද වාහනයක්..

  • @mohammednusail3662
    @mohammednusail3662 3 ปีที่แล้ว +1

    Benz cla200 ake review akak one

  • @produde
    @produde 3 ปีที่แล้ว +1

    *AIR Vent eke Filters thiyennawada*

  • @heshansandiwbulathgama9310
    @heshansandiwbulathgama9310 3 ปีที่แล้ว +1

    niyamai ayye...hama vehicle ekk ganama oni

  • @chamindumalshan9273
    @chamindumalshan9273 3 ปีที่แล้ว

    Sunlong,Kinglong,Zhongton,Sonwfox,Yotong,Higer බස් ගැනත් රිවීව්ස් කරන්නකෝ

  • @pulasthijayanath1634
    @pulasthijayanath1634 3 ปีที่แล้ว

    bro great job XD mitsubishi rosa eketh review ekak one

  • @AJ-el4gs
    @AJ-el4gs 3 ปีที่แล้ว +2

    Review එක නියමයි 👍👍

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 3 ปีที่แล้ว +1

    Drive කරන ගමන් review එකක් ඕනෙ✌️

  • @chammikasenevirathne
    @chammikasenevirathne 3 ปีที่แล้ว +1

    Could you please mention price range of vehicles??

  • @supunprasad416
    @supunprasad416 3 ปีที่แล้ว +1

    Mitsubishi rosa eka genath review ekak one..😍😍😍

  • @samaraweeravipula942
    @samaraweeravipula942 3 ปีที่แล้ว

    Bus route permit එකක් හදාගන්නේ කොහොමද?? Review එකක් ඕනේ..

  • @thejanarathnayake61
    @thejanarathnayake61 3 ปีที่แล้ว +1

    Bus review. Eka maru 👍👍

  • @shanukadilhan7752
    @shanukadilhan7752 ปีที่แล้ว

    Rosa eke review ekak karamu ayya naththan king long sunlong wage ekakath maru 😁

  • @KaveenPremawardana
    @KaveenPremawardana 3 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක්

  • @imankabhagya1367
    @imankabhagya1367 3 ปีที่แล้ว

    Dolphin දිග model ekak gana one,ewage body eke cataloy ghld wge ewa බලන විදියt ekka,

  • @nandunguruge692
    @nandunguruge692 3 ปีที่แล้ว +1

    Dolphin super custom limited ekak review karannako

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว

    මන් ඔකක් ගන්නවා මොකටද දන්නවද බස් හවුස් එකකට ට්‍රැවල් කරන්න එහෙම ගියාම බස් එකේම නිදාගන්න කන්න බොන්න ඔක්කොම කරන්න පුලුවන් 🤩❤️

  • @priyanthiwidanagamage6174
    @priyanthiwidanagamage6174 3 ปีที่แล้ว

    දිගටම bus rewiews කරමු නේ අයිය 👍👍👍😂😁

    • @msdh9286
      @msdh9286 2 ปีที่แล้ว

      එකේ ගාන කියද