Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 49 | 2024-07-17 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 49 | 2024-07-17 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

ความคิดเห็น • 851

  • @HiruTVOfficial
    @HiruTVOfficial  หลายเดือนก่อน +436

    එහෙනම් මිත්‍රවරුනි දැන් ආතල් සමය පටන් අරගෙනයි තියෙන්නෙ.
    ගාල්ලට ගිය ගමනෙ වෙච්ච දේවල් නම් ගොඩයි.කෙල්ලට රස්සාව එපා
    කරන්න ගිය කෙවින්ට නිම්නාවි ගැන හිත ගිහිල්ලා වගේ.නිම්නාවිගෙ
    තත්ත්වෙත් ඊට දෙවෙනි නෑ.දෙන්නට දෙන්නා හිතින් ආදරේ කරනවාද
    මන්දා.කොහොමහරි කෙවින්ට වෙච්ච තුවාලෙ නිම්නාවි එයාගෙ චුට්ටි
    ලේන්සුවෙන් පිරිමැද්දෙ නම් පුදුම ආදරේකින් වගේ.තාත්තට කෙවින් මාට්ටු
    වෙයි කියලා නිම්නාවි පුංචි බොරුවකුත් කරනවා කියන්නෙ ඉතින් එතැන
    වෙනමම කතාවක් පටන් ගනියි වගේ.
    ඔය අතරෙ අසරණ මංජිතයගෙ අම්මා තව ටිකෙන් වල කජ්ජ ගහනවා
    අම්මගෙ අම්මා මළා කියලා හිතාගෙන.
    ගාල්ලට ගියේ මොන ඩ්‍රයිවර් ද කියලා දැන් හොයාගන්න බැරිව ඉන්න එකේ
    ඩ්‍රයිවර් විදියට මහා ව්‍යාපාරික ග්ලේන් ඩී ෆොන්සේකාව අන්දන්නෙ කවුරු වෙන්න
    පුලුවන්ද? ලොකු බ්‍රදර් වත්ද?

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +4

      @@HiruTVOfficial ලස්සනයි❤️❤️❤️

    • @SLSpa-gw7cl
      @SLSpa-gw7cl หลายเดือนก่อน +4

      Ane palayan Bn Yanna Anunge Reddawal Hoyanne Nethuwa Idapan

    • @priyankararathnayake-m5e
      @priyankararathnayake-m5e หลายเดือนก่อน +15

      ලොකු බ්‍රදර්ට ඇක්ට් කරන නළුවා කවුද? සුපිරිම සුපිරි පොරක්

    • @user-xg7yc7uo6q
      @user-xg7yc7uo6q หลายเดือนก่อน +6

      ලොකු බදර් තමයි

    • @SupunAlahapperuma
      @SupunAlahapperuma หลายเดือนก่อน

      😂 ​@@SLSpa-gw7cl

  • @adeesharavihari
    @adeesharavihari หลายเดือนก่อน +628

    කෝ බලන්න මං වගේ පාට කුරුල්ලො ආසාවෙන් බලන අය😁නිම්නාවිට කෙවින් ගැන පැහැදීමක් ඇති වෙලා වගේ😍

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x หลายเดือนก่อน +123

    නිම්නාවිට තියෙන්නේ හරිම පැහැදිලි ලස්සනක්❤

    • @rag0116
      @rag0116 หลายเดือนก่อน +6

      Dan inna actress la okkomata wadiya lassanai.

  • @YasithDilshan-t1c
    @YasithDilshan-t1c หลายเดือนก่อน +1262

    ලොකු බදර් කියන්නේ නඩගම් කාරයෝ එකේ සරාගෙ අක්කගේ සැමියා මතක අයකෝ දක්ශ නලුවෙක් පොරට කැමති අය කෝ...❤😊

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน +86

      හප්පද බොල මේ.ජයන්ත ලොක්කද..මට දැන් මතක් උනෙ😂

    • @Blacky30096
      @Blacky30096 หลายเดือนก่อน +14

      His Name Tell Me?

    • @YasithDilshan-t1c
      @YasithDilshan-t1c หลายเดือนก่อน +8

      @@kushi784 ඔව් ඔව් පොර තමයි

    • @user-jq9vz8pr4k
      @user-jq9vz8pr4k หลายเดือนก่อน +3

      Yes

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 หลายเดือนก่อน +25

      ඔයා කීවම තමයි මතක් උනේ...

  • @RashmiDilhari
    @RashmiDilhari หลายเดือนก่อน +166

    දවසින් දවස බලන්න ආස හිතෙන එක විතරයි... ආදරෙයි ❤️🥰

  • @anoshapriyadarshani5174
    @anoshapriyadarshani5174 หลายเดือนก่อน +92

    නිම්නාවි කතා කරන විදිය,කටහඬ ,හරිම ලස්සනයි ❤❤

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h หลายเดือนก่อน +120

    කෙවින්ගෙයි නිම්නාවිගෙයි කොටස් මාර ලස්සනයි

  • @Tharu171
    @Tharu171 หลายเดือนก่อน +82

    සියලුම ලෝවාසී පිළිකා රෝගීන් සුවපත් වේවා

  • @MCvolg-z1n
    @MCvolg-z1n หลายเดือนก่อน +145

    දැන් නම් මේක පිස්සුවක් වෙලා තියෙන්නේ 😌❤️

  • @Sheha92
    @Sheha92 หลายเดือนก่อน +571

    නිම්නාවියි කෙවිනුයි ඉක්මනින් ම සෙට් වෙනකම් බලන් ඉන්නේ මන් විතර ද 😩😩😩

    • @anju8221
      @anju8221 หลายเดือนก่อน +6

      Maath 🥺❤️

    • @raveenaravihari2947
      @raveenaravihari2947 หลายเดือนก่อน +4

      Math

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 หลายเดือนก่อน +4

      මාත් 🥹

    • @rosi7888
      @rosi7888 หลายเดือนก่อน +4

      නැහැ මමන් බලාගෙන ඉන්නෙ දෙවැනි මනමලීට යන්න ,,

    • @malimapa2006
      @malimapa2006 หลายเดือนก่อน +3

      නෑ නෑ අපිත් ඉන්නව.

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +211

    පාට කුරුල්ලෝ කතාවේ අද්යක්ෂක තුමාට හද පිරි ස්තුතියි ලස්සන පිටපතක් ලියලා මේ වගේ අලුත් කතාවක් හිරැ ටීවී එකේ අපිට පෙන්නුවට 👍. 1එපිසෝඩ් එකේ ඉදලා මේ කතාව අපිට තිබ්බේ ට්‍රෙන්ඩින් කරන්න හැම එපිසෝඩ් එකක් ම. ප්‍රේක්ෂකයන් මේ කතාව ට්‍රෙන්ඩින් කරන්න තරම් මේ කතාව මෙච්චර ලස්සන උනේ සජිත, කුසල්, රූපා අක්කා, ලොකු බදර්, නිසයි. 2025 අනිවාර්යෙන් ම මේ කතාව අපි ජනප්‍රිය කතාව විදිහට sms කල යුතුයි ඊලග අවුරුද්දේ. මේකට සම්මානයක් ලබා දෙන එක පාට කුරුල්ලෝ බලන සෙට් ටිකගේ වැඩක් ඒක ❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +3

      @@TA120-x9h පාට කුරැල්ලෝ කතාවෙි අද්යක්ෂක තුමාට
      හද පිරි ස්තුතිය ලස්සන පිටපතක් ලියලා මෙි
      වගේ අලුත් කතාවක් හිරැ ටීවි එකේ අපිට🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄😊🙄🙄🙄🙄🙄🙄

    • @Blacky30096
      @Blacky30096 หลายเดือนก่อน +3

      Agree With You ❤

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe หลายเดือนก่อน +3

      Aththamai ❤❤

    • @gayandarshana6182
      @gayandarshana6182 หลายเดือนก่อน +2

      Eththatami lassana drama ekak ❤

    • @thedumpsters67
      @thedumpsters67 หลายเดือนก่อน +2

      ver nice drama

  • @gamaathigechaminda3893
    @gamaathigechaminda3893 หลายเดือนก่อน +147

    කෙවින්ගෙයි නිම්නාවීයි හරිම ආදරනීයයි

  • @Sithu_Girl18
    @Sithu_Girl18 หลายเดือนก่อน +150

    කෙවින් ❤️ නිම්නාවී ❤ මංජිත and මංජිතගේ අයියා ❤️.. Super Acting ❤️❤️

    • @BoshraTererra
      @BoshraTererra หลายเดือนก่อน +3

      එකනාමි පටිට ඇක්ටින්

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน +1

      @@BoshraTererra ❤️

  • @JayaniWijerathna
    @JayaniWijerathna หลายเดือนก่อน +41

    ලලයි ලිලයි ලයි පිස්සුවෙන් වගේ බලන්න ගත්තේ..ඒත් මේ ඩ්‍රාමා එක අහම්බෙන් දැක්කේ...මේක බලලා ලලයි ලිලයි ලයි බලද්දී ඒක පෙරපාසල් යන කෙනෙක් ලියපු කතාවක් වගේ..පාට කුරුල්ලෝ මරු❤️

  • @yamunakalyani4942
    @yamunakalyani4942 หลายเดือนก่อน +55

    අම්මෝ පාර දිගේට හපන් නියමයි ….ඒ වගේම ආදර අන්දරයක් එයි වගේ ❤❤❤❤

  • @sl.cartoonwadda2023
    @sl.cartoonwadda2023 หลายเดือนก่อน +356

    කොටස් 49 youtube එකෙන් බලලා මේක tv එකේ යන වෙලාව දන්නේ නැති එවුන් කෝ

    • @VishwaVidarshana
      @VishwaVidarshana หลายเดือนก่อน +1

      රෑ 8 . 00ට

    • @VishwaVidarshana
      @VishwaVidarshana หลายเดือนก่อน +1

      රෑ 8 . 00 ට

    • @user-Lochanasandamal
      @user-Lochanasandamal หลายเดือนก่อน +1

      Okkoma meken baluwe😂tv eke yana welawa danneth na😂

    • @chathuminasanklpa4077
      @chathuminasanklpa4077 หลายเดือนก่อน +1

      Me innawa 😅😂

    • @sankaudaya341
      @sankaudaya341 หลายเดือนก่อน +1

      TV එකේ යන වෙලාව අදාලම නැත..

  • @Prasadi-hsp298
    @Prasadi-hsp298 หลายเดือนก่อน +45

    කෙවින් , නිම්නාවි දෙන්නා මාර මැචින් 😍 එයාලගෙ කොටස් ලස්සනයි ❤️

  • @irangasewwandi2594
    @irangasewwandi2594 หลายเดือนก่อน +48

    කෙවින් කියන කියන එක කරන්න මංජිත වගේ නිම්නාවිත් පටන් අරන් ..😅😂😂😂😂

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +156

    ⁣හැමදම පාට කුරුල්ලෝ බලන්න සෙටි එකක් කෝ❤❤❤❤ අදත් හරිම ලස්සනයි

    • @RandikaSuresh
      @RandikaSuresh หลายเดือนก่อน +1

      නෑ අපි හැමදාම බලන්නෙ නෑ.. ඉදලා හිටලා එහෙන් මෙහෙන් ඇවිල්ලා බලලා යනවා.. අනේ මෝඩ කතා කියන්න එපා 😅

  • @priyankararathnayake-m5e
    @priyankararathnayake-m5e หลายเดือนก่อน +82

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං පිස්සුවක්. පට්ට 👌

  • @vindikafernando9314
    @vindikafernando9314 หลายเดือนก่อน +74

    මං නම් එන්නෙ නිම්නාවි බලන්න ❤❤❤❤

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz หลายเดือนก่อน +55

    ලොකු බදර්ගේ චරිතයටනන් සම්මානයක් දෙන්න වටිනවා

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 หลายเดือนก่อน +39

    එක බඩවැල බ්‍රෝකන් කරගෙන ආපු සහෝදරයෝ😂😂😂

  • @Thenukiapsara748
    @Thenukiapsara748 หลายเดือนก่อน +88

    කෙවින් & නිම්නාවි ආදරේ නම් බලන අපිවත් පිස්සු වට්ටයි වගේ🥺❤ ඒ තරම් ඒ සීන් feel වෙනවා❤ සජිත අයියා❤ & අක්කි (නම දන්නෑ😐) superb 💞

    • @anju8221
      @anju8221 หลายเดือนก่อน +7

      Piyumali Edirisinghe ❤️

    • @DanandayaLakshitha
      @DanandayaLakshitha หลายเดือนก่อน +7

      Aththatama mara lovely ❤ e kotas Tika nam

    • @pasindudilshan4617
      @pasindudilshan4617 หลายเดือนก่อน +5

      2016 රූපවාහිනී අවුරුදු කුමරිය උනේ එයා
      පියුමාලි එදිරිසිංහ

    • @DanandayaLakshitha
      @DanandayaLakshitha หลายเดือนก่อน +3

      Eya echchara ma popular actress nkenek newei wage neda ?math me kathawen thama dakke issellama 😀

    • @prasannarusiruwan9813
      @prasannarusiruwan9813 หลายเดือนก่อน +1

      Ammo ha

  • @tharangaperera5189
    @tharangaperera5189 หลายเดือนก่อน +44

    කෙවින් ❤️ නිම්නාවි ආදරය ඉක්මනින් පටන් ගනී වගේ😍😍😍

  • @HirunaRukshan-zj3wk
    @HirunaRukshan-zj3wk หลายเดือนก่อน +125

    අලුතින් ආපු ගෑණී පෙන්න බැරිද කාටද 🌝😂

  • @anushawanniarachchi2241
    @anushawanniarachchi2241 หลายเดือนก่อน +46

    මළගෙදර අවූලක් නෑනෙ...ඇයි බණ්ඩා පාර දිගේ නාට්‍යයේ මළගෙදරක් කරේ...😅😅😅

    • @sulochanakalhari2660
      @sulochanakalhari2660 หลายเดือนก่อน +1

      Eka nm atta....

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky หลายเดือนก่อน +1

      සිකුර මරල 😂😂😂

  • @thakshila4949
    @thakshila4949 หลายเดือนก่อน +16

    අනේ කෙවීන්...........woww ලස්සනට රගපානව........❤❤❤❤ අනේ ශොක් ශෝක් ශෝක් අනේ සජිත සුපිරි

  • @rmtharu158
    @rmtharu158 หลายเดือนก่อน +55

    අනේ ලස්සනයි ආදරෙයි මේ කතාවට...හැබැයි කෙවීන්ගෙයි නිම්නාවිගෙයි කොටස් ගොඩක් ඕනි 🙏

    • @KalidasAjith
      @KalidasAjith หลายเดือนก่อน

      එකෙන්ම ඔයාත් මං වගේමයි තද තද brooo..

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial หลายเดือนก่อน +246

    පාට කුරුල්ලෝ TH-cam එකෙන් බලන්න රෑ 8.30 වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මම විතරද

    • @Samaraya9312
      @Samaraya9312 หลายเดือนก่อน +3

      Mamath ehama thami dr

    • @chamaramk1219
      @chamaramk1219 หลายเดือนก่อน +2

      8ta balanna bane9 wenakan innaweno

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +2

      Hmmm

    • @pramoddinujaya7397
      @pramoddinujaya7397 หลายเดือนก่อน +2

      8.45 වවෙ වෙනො නෙ

    • @nimeshalakmini1961
      @nimeshalakmini1961 หลายเดือนก่อน +3

      ඇයි මං.

  • @dulakshividushani5996
    @dulakshividushani5996 หลายเดือนก่อน +16

    ශිවගුරුනාදන් සර් ගොඩක් දුරට එයාගේ නාටය ගන්නේ එකම සෙට් එකක්.හැබැයි ඒ සෙට් එක රගපන්න නම් දන්නෙ නෑ. ඒ චරිතවල ජීවත් වෙනවා සුපිරි මුල මැද අගත් ලස්සන වෙයි කියලා හිතනවා .good luck

  • @Dimuwa.
    @Dimuwa. หลายเดือนก่อน +30

    එන්න එන්න ඇබ්බැහි වෙනව😇මේ කතාව විතරයි මාර ආසාවෙන් හිරු එකෙන් බලන්නෙ මන් වගේ තවත් අය සිටීද මෙකේ😁

  • @dilosh872
    @dilosh872 หลายเดือนก่อน +43

    මංජිතයි අංජනයි ඇත්තම බ්‍රදර්ස්ල නොවුනට කොහොමද අප්ප එකම ෆේස්කට් උනේ😂😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 หลายเดือนก่อน +4

      උගේ කට්ට තමයි මරු.එක බඩ වැල බ්‍රෝකන් කරන් ආවම. 😂

    • @MahindaMahinda-sm4gw
      @MahindaMahinda-sm4gw 15 ชั่วโมงที่ผ่านมา +2

      Mummygen thamai ask karaganna wenne brother 😂

  • @Thushara-x2xNethsara
    @Thushara-x2xNethsara หลายเดือนก่อน +55

    සෙනෙහසෙ සුවද ඔයා
    මා ලැබු මේ ජීවිතයේ
    කදුලක් දෙන්න එපා කිසිදු දිනක මා දෙනෙතේ,,❤ Nimnave ,,,,,,❤

  • @imankavinga4471
    @imankavinga4471 หลายเดือนก่อน +157

    වසරේ ජනප්‍රියම ටෙලිනාටය ලෙස පාට කුරුල්ලොද හොද
    ලලයි ලිලයි ලයි ද🤩🤝

    • @nissankaherath5819
      @nissankaherath5819 หลายเดือนก่อน +12

      පාට කුරුල්ලො හොඳයි නෙද

    • @user-oq4zw7vn1k
      @user-oq4zw7vn1k หลายเดือนก่อน +7

      Paata kurullo❤

    • @PiyumiNimansha-bw1ui
      @PiyumiNimansha-bw1ui หลายเดือนก่อน +4

      පාට කුරුල්ලො

    • @DeshGunawardanaDG
      @DeshGunawardanaDG หลายเดือนก่อน +4

      පාට කුරුල්ලා ❤️

    • @shanthrikacool4153
      @shanthrikacool4153 หลายเดือนก่อน +4

      පාට කුරුල්ලො.❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 หลายเดือนก่อน +26

    දැනට යන සුපිරිම කතාව...😍👌 hiru tv ♥

  • @nilajgeesara6017
    @nilajgeesara6017 หลายเดือนก่อน +70

    මේ කතාවෙ පටන්ගන්න සිංදුවේ ඉදල බලන අය කෝ බලන්න ❤

    • @sachigamage9361
      @sachigamage9361 หลายเดือนก่อน

      Sinduwa wath skip krnnee ❤❤ ❤

  • @krtech5417
    @krtech5417 หลายเดือนก่อน +5

    අපෝ ❤ කෙවින්ගෙ ලව් එක❤ඇස් දිලිසෙනවාආආ

  • @user-ix3qd1vq3v
    @user-ix3qd1vq3v หลายเดือนก่อน +22

    දැන් නම් නිම්නාවිට ආදරේ හිතෙනවා

  • @slchamagirl05
    @slchamagirl05 หลายเดือนก่อน +30

    ආව් ආව් කෙවින් බොසා 😂😂❤❤ කෙවින්❤නිම්නාවි scene dnnm romantic 🎉🎉

  • @kawyahasindi7780
    @kawyahasindi7780 หลายเดือนก่อน +36

    අද කතාව 👌 සජිත අයියාගේ ඇක්ටින් සුපිරි පරි ඉතිරේයි ❤❤❤ කේවින් , නිමිනාවිට ආදරෙයි ❤ අපි හැමදාම ආදරෙයි ❤❤❤ සජිත අයියා එවගේම නාඩගම්කාරයො එකේ සරා, පාර දිගේ එකේ බංඩා ඒදෙන්නා සුපිරි ❤❤❤

  • @rjlive6951
    @rjlive6951 หลายเดือนก่อน +8

    මන්ජිතයි ලොකු බ්‍රදර් නුයි සුපිරි...කතාවෙ රසය සුපිරි එතන.ලොකු බ්‍රදර් මරු...❤❤❤❤

  • @nimalimaheshi
    @nimalimaheshi หลายเดือนก่อน +13

    ලොකු බ්‍රදර් නියමම නියමයි අප්පා ❤

  • @user-ci5in3hc8q
    @user-ci5in3hc8q หลายเดือนก่อน +15

    කෙවින් කා එකේ යද්දි එහා පැත්තෙ කා එකට සැලියුට් එකක් දැම්ම එක කව්ද දැක්කෙ ඒක හිතලා කරා නෙවේ වගේ තාත්විකයි ඒක ❤️

    • @thejagodakandearachchi6962
      @thejagodakandearachchi6962 หลายเดือนก่อน

      That is a decent way a one driver says 'thank you' to another driver for giving a space and side to continue their ride by slowing down the other one's vehicle. It's a normal driving culture in western countries. Anyone can notice it as a habit of a person who driving a car with care and obey to road rules.

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls หลายเดือนก่อน +3

    ලොකු බ්‍රදර් නං සුපිරි 🎉

  • @rameshkaushalya299
    @rameshkaushalya299 หลายเดือนก่อน +121

    අර නිම්නාවිගෙ මලහෝන්තු අම්මයි තාත්තයි පේන්න බැරි අය මේ කොනට 🥲

    • @AmilaNilapul
      @AmilaNilapul หลายเดือนก่อน +11

      Pissuda broo. A minissu denna godak daksha dennnek.,
      E eyaalata hamba welaa thiyena charitha.
      E denna ragapanakota nimnawi ehema ipadilath nathuwa athi.

    • @lasanthisumudusumudu4587
      @lasanthisumudusumudu4587 หลายเดือนก่อน +1

      Aiyoo vathayak

  • @priyanthalakmal6144
    @priyanthalakmal6144 หลายเดือนก่อน +40

    කථා වේ පාලිත පෙරේරා ගේ චරිතය නම් නියමයි

    • @user-mc1hp9yo4r
      @user-mc1hp9yo4r หลายเดือนก่อน

      Niyamai unata hema ekakatama ahu වෙනවා

  • @shanthrikacool4153
    @shanthrikacool4153 หลายเดือนก่อน +11

    Dan නම් මේක පිස්සුවක් මාර අසවෙන් බලන්නෙ.❤

  • @pasindurathnayaka4525
    @pasindurathnayaka4525 หลายเดือนก่อน +12

    ආසම චරිතෙ loku brother 😘😂

  • @MJanaChathu
    @MJanaChathu หลายเดือนก่อน +13

    නිම්නාවිගෙ වොයිස් එකයි ඇක්සන්ට් එකයි ශෝක්...

  • @Tentashion
    @Tentashion หลายเดือนก่อน +6

    කෙවිනුයි අර කෙල්ලයි සෙට් වේවා!❤ඒස්වාහ් පුහ්ංංං

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi หลายเดือนก่อน +30

    කෙල්සි ඉතින් ඔවර් ඇක්ටින්😂

  • @dulaniwelikala8400
    @dulaniwelikala8400 หลายเดือนก่อน +1

    මේ drama එක තරම් ලස්සන කතාවක් ජීවිතේට බලලා නෑ.ඇත්තටම හරිම ලස්සනයි.

  • @Sheha92
    @Sheha92 หลายเดือนก่อน +32

    මේ කතාව ලස්සන අවසානයක් එක්ක ඉක්මනට ඉවර කරන්න දිග් ගස්සන්නෙ නැතිව 😪😩

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n หลายเดือนก่อน +20

    ෂෝක් නැන්දම්මා ලේලි ❤️❤️❤️

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +81

    ලොකු බදර් ට ආදරේ අය කෝ 🤣❤👍👌

  • @user-dd8ke1hz4q
    @user-dd8ke1hz4q หลายเดือนก่อน +15

    අනේ සිංදුවනම් පට්ට🥺❤️❤️

  • @sweesha-2526
    @sweesha-2526 หลายเดือนก่อน +11

    නිම්නාවි කෙවින් ට යන්තමින් කැමති පාටක් තියෙන්නෙ දැන් නම්❤

  • @pasindudilshan4617
    @pasindudilshan4617 หลายเดือนก่อน +20

    2016 රුපවාහිනී අවුරුදු කුමරිය උනේ මෙයා නේ.
    පියුමාලි එදිරිසිංහ ❤

  • @adeesharavihari
    @adeesharavihari หลายเดือนก่อน +27

    අක්කයි,නුරානුයි ඇත්ත එලි කරයි වගේද මන්දා🙃

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft หลายเดือนก่อน +36

    ලොකු බදර් කියන්නේ නඩගම් කාරයෝ එකේ සරාගෙ අක්කගේ සැමියා මතක අයකෝ දක්ශ නලුවෙක් පොරට කැමති අය කෝ...

  • @YCmiyagaming
    @YCmiyagaming หลายเดือนก่อน +15

    අනේ මේක පැයක් විතර තියෙනවනම් 🥺 ශෝක්

  • @Thakshilama8511
    @Thakshilama8511 หลายเดือนก่อน +26

    මේ කතාවෙ සෙට් එකට ආදරේ අය ඉන්නවා නම් මන් වගේ ලයික් කරන්න...❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +7

    අම්මෝ ..😂😂මෙහෙමත් අය්යා මලෝ දෙන්නෙක්..❤❤

  • @surangawejerathna5951
    @surangawejerathna5951 หลายเดือนก่อน +8

    ලොකු බ්‍රදරුත් කෙවිනාගාව වැඩ කියන්නේ ඉස්සරහට ආතල් ලෝකයක් වෙයි😂

  • @priyarsthnayaka
    @priyarsthnayaka 28 วันที่ผ่านมา +2

    මේ drama එක නම් පිස්සුවක්❤️

  • @padmaepitawla3574
    @padmaepitawla3574 หลายเดือนก่อน +11

    කිරි අම්මගෙ මළගෙදර ඉංගිරියෙලු
    මම ඉන්නත් ඉංගිරියෙ 😂

    • @aruna9222
      @aruna9222 หลายเดือนก่อน +1

      එහෙනම් ගෙදර ඇඩ්‍රස් එක මංජිතයට දීලා ලොකු බොසාට දෙන්න කියන්න.. මළගෙදර උනේ ඔහේලගෙ දිහා කියලා.. ඔන්න මොනවාද අවශ්‍ය කලමණා ටිකක් එවනව කියල ක්ලේන් බොසා කීව...

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 หลายเดือนก่อน +16

    අදත් පාට කුරුල්ලෝ කතාව සුපිරියි ❤️🥰🔥👍

  • @ishaisha4037
    @ishaisha4037 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි කථා ව ❤️❤️

  • @MelaniBalasuriya
    @MelaniBalasuriya หลายเดือนก่อน +5

    අසාවෙන්ම බලන program එක පාට කුරුල්ලො ආදරෙයි ❤❤🎉🎉 සජිත අයියා සුපිරි ❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 วันที่ผ่านมา +1

    කුරැල්ලෝ ඔක්කොම පාටයි ❤❤❤❤❤❤ පාටින් පාටයි ❤❤❤❤❤❤ කටුස්සා වගේ වෙනස් කරන්නේ පාට😂😂😂😂

  • @shndrhal7402
    @shndrhal7402 หลายเดือนก่อน +6

    පාර දිගේ බණ්ඩා බොරුමයි කිව්වෙ 😅😅😅😅මංජිතටත් උනේ ඒකමනේ 😂😂😂❤❤❤

  • @rmtharu158
    @rmtharu158 หลายเดือนก่อน +10

    කෙවීන් අත අමාරුයි කියලා පෙන්නන්නෙ නිකන් ආයෙත් නිම්නාවි ඇවිත් බලයි කියලා වගේ😂

  • @Dinistory2006-dk3yb
    @Dinistory2006-dk3yb หลายเดือนก่อน +23

    මන් බලන් ඉන්නෙ ඔය බොරුව මාට්ටු වෙන දවසට ⁣ඩ්‍රයිවර්ව පන්නන්න බලන් හිටපු එකිගෙ මූන බලන්න 😂😂😂

  • @hk17601
    @hk17601 หลายเดือนก่อน +6

    Tv එකෙ ඇඩ් නිසා yt එකෙන් බලද්දි ඒකෙත් ඇඩ් දාන්න ගත්තම 🙂

  • @abiyaff2065
    @abiyaff2065 หลายเดือนก่อน +4

    මං ජීවිතේට ටෙලිනාට්‍ය බලන් නැති මනුස්සයෙක්,මේ ටෙලිනාට්‍ය නිසා ඒකත් වෙනස් උනා යකෝ😂

  • @SamithJeewan
    @SamithJeewan หลายเดือนก่อน +5

    "නිම්නාවි යේ" හීන මන්දාරමේ
    හද උන්මාද වේ පාළුවේ
    දුර උන්නාට හංගාන සන්තානයේ
    හුස්මක් ගානේ මං ආදරෙයි...❤🙂

  • @Lak-xg8lj
    @Lak-xg8lj หลายเดือนก่อน +11

    Hiru tv ඇතුලු සියලුම නාලිකාවල යන teledrama පටන් ගත්තු මුල හොදයි හැබැයි මේ වෙනකොට ඒ ටෙලිඩ්‍රාමා චාටර්ම කරලා තියෙන්නෙ.හැබැයි ඒ ඔක්කොටම වඩා මේක නම් මරු ආ...superb ❤❤ හෙට වෙනකල් දුකයි හෙට වෙනකල් බලන් ඉන්න ගියාම 😢

  • @dhanu_s_nuwan7419
    @dhanu_s_nuwan7419 หลายเดือนก่อน +8

    ඔක්කොම හොදයි කෙවින්ගෙ අක්කයි මස්සිනයි පේන්න බෑ ඕපදූප 🥴🥴

  • @nesasworld2442
    @nesasworld2442 หลายเดือนก่อน +10

    සහෝදර කමට ආදරෙයි ලොකු බ්‍රදර්❤

  • @ManulaManula-i3l
    @ManulaManula-i3l หลายเดือนก่อน +22

    අද tv එකෙන් බලන්න බැරුව දුකෙන් ඉන්නෙ මම විතරද😫😥😥😭😭😭

    • @nissankaherath5819
      @nissankaherath5819 หลายเดือนก่อน +1

      අපිට ටිවි ණැහලො

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 หลายเดือนก่อน +5

    අනේ පව් මංජිතගෙ අයියා නම් මරු,, සම්මාන ලැබෙන්න ඕනම නළුවෙක්, හැමදාම එකම උන් අතේ සම්මාන තියන් නැතිව , මෙහෙම නළුවන්ටත් ඇගයීමක් තියෙන්න ඕන ❤

  • @user-lq8yv4jw9d
    @user-lq8yv4jw9d หลายเดือนก่อน +6

    සුවර්වාහියේ නාඩගමිකාරයෝ පස්සේ බලාලා හදවත දැනුන කතාව ක් හරිම ලස්සන යි

  • @ishanisadamali9078
    @ishanisadamali9078 หลายเดือนก่อน +5

    නිම්නාව්ගෙයි කෙවින්ගෙයි ආදරය හැමදාම දෙන්නකො ❤

  • @Sheha92
    @Sheha92 หลายเดือนก่อน +51

    සංසාරිණි වගේ ගොන් කරන්න නම් එපා මේ කතාව 😪😩😩

    • @chami-teshu67
      @chami-teshu67 หลายเดือนก่อน

      ඇත්ත 😢

  • @ranagaminglk6858
    @ranagaminglk6858 หลายเดือนก่อน +6

    දැනටන්ම් සුපිරි කතාව,පස්සෙ චොර කරයිද දන්නෑ 😁

  • @chethanadesilva5881
    @chethanadesilva5881 หลายเดือนก่อน +3

    නිම්නාවි නම් පිස්සුවක් දැන් ❤🥰
    කෙවිනාවි ආදරය අපිවත් යට කරගෙන හමාරයි වගේ..😂❤😊

  • @sportzworld434
    @sportzworld434 หลายเดือนก่อน +9

    අයියා මලෝ ජෝඩුව පට්ට

  • @chamod-rt7
    @chamod-rt7 หลายเดือนก่อน +4

    kevin ගෙ love scene එක තමා සුපිරි 😅❤

  • @AshenDilhara-hx6bg
    @AshenDilhara-hx6bg หลายเดือนก่อน +7

    දැන්නම් බලන්න ආසයි පාට කුරුල්ලො🥰

  • @sujisaman7899
    @sujisaman7899 หลายเดือนก่อน +6

    අයියයි මල්ලියි වහාන සේල් එක උන්ගේ කර ගනිවිද මන්දා මෙහෙම යන විදියට😂😂😂

  • @JayathuNiduwara-sd8gn
    @JayathuNiduwara-sd8gn หลายเดือนก่อน +4

    කෙවින් නිම්නාවි ආදර කතාවේ ආරම්භය සනිටුවහන් ඌ වගයි එහෙනම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilshani1997
    @Dilshani1997 หลายเดือนก่อน +9

    මොනවා උනත් ගත්ත පළවෙනි පඩියෙන් ලොකු බ්‍රදර් අම්මාට කෑමක් ගෙනාවානේ.එයා සල්ලි හම්බ කරත් අම්මාට සලකනවා.ඒත් මංජිත අර කෙල්ලට සල්ලී දාපු එක ඇත්තටම වැරදි.මොනවා උනත් අම්මා අප්පච්චි ඔය කාටත් කලින් වටිනවා මට නම්.❤කතාවට උනත් අම්මා ගැන හිතන්නේ ලොකු පුතා විතරයි.💚..එයා තමා දවසක මංජිත වත් ඔය ප්‍රශ්නයෙන් බේර ගන්නේ.හොද සහෝදරයෙක් හොද පුතෙක් ලොකූ බ්‍රදර් කිය්න්නේ..කතාවට උනත් ඒ රගපෑමට නම් සම්මානයක් ලැබෙන්නම ඕනී.❤❤❤

  • @naduntharaka616
    @naduntharaka616 หลายเดือนก่อน +3

    බෲස්ලි වෑන්ඩම් පාරක් වැදුනා සර් අම්මෝ😂😂😂😂

  • @vidushaniruchira5168
    @vidushaniruchira5168 หลายเดือนก่อน +4

    නිම්නාවි, කෙවින් හරිම ලස්සනයි...❤❤❤

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x หลายเดือนก่อน +5

    කෙල්සිගේ shorts නම් එයාට ගැලපෙන්නෑ

  • @ishanishan3132
    @ishanishan3132 หลายเดือนก่อน +1

    අනෙ සුපිරි කතාව හොදෙ බලන්න බලන්න අසාය්මන් ❤

  • @shiraniwanasinhe8381
    @shiraniwanasinhe8381 หลายเดือนก่อน +1

    මරු කතාව අප්පා ..හිනා කාලා මැරෙනවා😁🤣🤣

  • @TharangaPrabodani-wo8vv
    @TharangaPrabodani-wo8vv หลายเดือนก่อน +6

    Nimnawi marama lassanai keyana aya ko❤❤❤❤

  • @madusankarathnayaka9373
    @madusankarathnayaka9373 หลายเดือนก่อน +2

    Maru job ewa😂