16. බුද්ධානුස්සති විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 16. විශේෂ බුද්ධානුස්සති විදර්ශනා භාවනාව. (1hr).
    පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ.
    විශේෂ බුදු ගුණ - විදර්ශනා වැඩෙන භාවනාව.
    Buddhanussathi Vidarshana Bhavanava.
    බුදු ගුණ - විදර්ශනා භාවනාව
    බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මම නමස්කාර කරමි,
    ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! මම නමස්කාර කරමි,
    ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා!
    බුදු රජාණන් වහන්සේ විෂයෙහි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි,
    මාගේ සිත කය වචන යන, තුන් දොරින් සිදුවුනාවූ, සියලුම දෝෂයන්ට, මම කමා කරමි, මට සමාව ලැබේවා///
    රහතන් වහන්සේලා කෙරෙහි, මාර්ග ඵල ලාභීන් කෙරෙහි, ඍධිමතුන් කෙරෙහි, ධ්‍යාන ලාභීන් කෙරෙහි,
    ධම්මානුසාරීන් කෙරෙහි, සද්ධානුසාරීන් කෙරෙහි, සිල්වතුන් කෙරෙහි, මාගේ සිත කය වචන යන,
    තුන් දොරින් සිදුවුනාවූ, සියලුම දෝෂයන්ට, මම කමා කරමි, මට සමාව ලැබේවා///
    බුදු රජාණන් වහන්සේ, අරහං වන සේක. ඒ අරහං බුදු ගුණයට, මාගේ නමස්කාරය වේවා!
    බුදු රජාණන් වහන්සේ, ඇසින් රූප බලා, ඒ රූප කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
    මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක,
    බුදු රජාණන් වහන්සේ අරහං වන සේක. ඒ අරහං ගුණය, මණසිකාරය කල සිත, අනිත්‍ය වී යන්නේය,
    උතුම් අරහං බුදුගුණය, මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටගත් හෙයින්ද,
    වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
    ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විදර්ශණා කල සිතද, අනිත්‍ය වන්නේය,
    විදර්ශණා කල සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
    භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
    බුදු රජාණන් වහන්සේ, කණින් ශබ්ද අසා, ඒ ශබ්දය කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
    මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. අරහං ගුණය මණසිකාරය කල සිත,
    මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
    ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. ඒ විදර්ශණා කල විදර්ශණා සිත,
    මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
    බුදු රජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ විඳ, ඒ ගඳ සුවඳ කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
    මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. මෙසේ බුදුගුණ මණසිකාරය කල සිත,
    මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
    ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. මේ විදර්ශණා කල සිතද,
    මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
    බුදු රජාණන් වහන්සේ, දිවෙන් රස විඳ, ඒ රසය කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
    මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. මේ මණසිකාරය කල සිත,
    මණසිකාරයෙන් හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
    මේ මණසිකාරය කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
    මේ විදර්ශණා කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
    භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
    බුදු රජාණන් වහන්සේ, කයෙන් පහස විඳ, ඒ පහස කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
    මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, බුදු රජාණන් වහන්සේ අරහං වන සේක.
    ඒ අරහං බුදුගුණය මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
    මේ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මේ විදර්ශණා කල සිත,
    මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
    බුදු රජාණන් වහන්සේ, මනසින් අරමුණු ගෙන, ඒ අරමුණ කෙරෙහි, නොඇලුණු සේක,
    නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, එනිසා අරහං වන සේක.
    මේ අරහං බුදුගුණය මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටග ත් හෙයින්ද,
    වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
    මේ මණසිකාරය කල සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි,
    මේ විදර්ශණා කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
    සාධු සාධු සාධූ!
    ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
    සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
    ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
    ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
    ▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
    ▶️ Link: • Playlist
    දායකත්වය සඳහා විමසීම්:
    'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
    ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    යූටියුබ් නාලිකාව: / @hdsl6659
    වයිබර් නාලිකාව: invite.viber.c...
    වට්ස්ඇප් සමූහය: wa.me/message/...
    වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
    විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
    Tel: +94 773 558 666 - +94 712 726 416

ความคิดเห็น • 88

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 2 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා .සාදු සාදු සාදු.

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @smartnet4222
    @smartnet4222 4 หลายเดือนก่อน +15

    අපිව ඵතෙර කිරීමට ඔබ වහන්සේ දරන කැප කිරිමට මගේ නමස්කාරයම වේවා.තෙරුවන්සරණයිපින්වත් ස්වාමීන්වහන්ස.

    • @PadmaSenarathna
      @PadmaSenarathna 3 หลายเดือนก่อน

      pinwath swamen wahansa obawahansege abidarrma desanasedehethi sithin srawanaya karami . theruwan saranai...

    • @AsokaBalaarachchi
      @AsokaBalaarachchi 3 หลายเดือนก่อน

      ​සාදු සාදු සාදු

    • @DayaRanasinghe-x4u
      @DayaRanasinghe-x4u หลายเดือนก่อน

      @@PadmaSenarathna

    • @NayanaChandani-b6k
      @NayanaChandani-b6k หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻

  • @ThanujaAmpavila-uw3dp
    @ThanujaAmpavila-uw3dp 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 หลายเดือนก่อน +3

    ගරැ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා සාදුු සාදුු සාදුු

  • @ShivaWijesinghe
    @ShivaWijesinghe 4 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!... පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක් නීරෝගි දීර්ඝායුෂ චිරජීවනය සැලසේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වු උතුම් නිර්වානය සුවසේ අවබෝධ වේවා !!!... ඒ අමාමහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!.,, සාදු🙏සාදු🙏සාදු 🙏
    තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷🌹🌹

  • @gamagesege
    @gamagesege 3 หลายเดือนก่อน +2

    තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ කරන්නාවූ පිනෙන් පතන්නා වූ බෝධියකින් නිවී සැනසේවා🙏🙏🙏🧘‍♀️

  • @isankaparamee8195
    @isankaparamee8195 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 2 หลายเดือนก่อน +2

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @piliyandalasamadhimeheninw9225
    @piliyandalasamadhimeheninw9225 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිවනින් නිවෙවා!!!

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වභන්ස ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා

  • @chandaniperera5961
    @chandaniperera5961 4 หลายเดือนก่อน +2

    සාදු !!!සාදු !!!සාදු
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා වේවා......

  • @インちゃん-z6q
    @インちゃん-z6q 3 หลายเดือนก่อน +1

    අපට ධර්ම අවබෝධ දෙන පිං වත් ස්වාමින්වන්සෙට දිර්ඝආයුස ලැබෙවා ඔබවන්සෙට තේරුවන්සරණයි🙏🙏🙏

  • @thiraniwithana5017
    @thiraniwithana5017 2 หลายเดือนก่อน +2

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +1

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @siriyapitadeniya7935
    @siriyapitadeniya7935 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ටද්‍රිර්ගයුස.හානිවන්.මග.ඉක්මනින් ලබෙවා

  • @mihiracr1129
    @mihiracr1129 4 หลายเดือนก่อน +4

    මාගේ භාග්‍යවතුන් වහන්සේගෙ උතුම් තෙමගුල සමරන මොහොතේ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රතිපත්ති පූජාවක් ලෙසින් මේ උතුම් පුන්‍ය කර්මය සම්බුදු ශ්‍රී පාමුල උත්තම පූජාවක්ම වේවා!!!🙏
    අති ගෞරවණීය පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් නිදුක් නීරෝගි චිර ජීවනය වේවා! මේසා මහන්සියෙන් සිත කය වෙහෙසට පත් කරවමින් මේ ඝෝර කටුක සසරින් අප සැම මිදවීමට දරණ උත්සාහයට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් අනුමෝදන් වේවා! නිවනින්ම සැනසේවා!!! 🙏🙏🙏
    මේ මහගු පුන්‍ය කර්මය සංවිධානය කරමින් සැමට සෙත සැලසූ පින්වත් හේමක මහත්මයා ඇතුලු සැමට බොහෝ කුසල් වේවා! නිවනින්ම සැනසේවා!🙏🙏🙏

    • @indrasenarath8763
      @indrasenarath8763 4 หลายเดือนก่อน +2

      sadu'sadu maha karunikyanan wahansege aseemitha gunaskandaya manawa apa samata sajjayana kala garu pinwath swaminwahanseta uthum niwan suwa pathamu !

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน

    Sadu sadu sadu oba wahansaga katahadama bawanawak suwamin wahansa ඉහළ සමාධි යට පත්වන්නේ sadu sadu sadu

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.ඔබ වහන්සේගේ බාවනා මන් නිතර අහනව බොහොම පි🙏🙏🙏🌼🌼🌼

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 หลายเดือนก่อน

    විදර්සනා කුසලතාවය වඩවා ගැනීමට වෙර දරමින් සිටමි.පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා. සාදු සාදු සාදු .

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා .සාදු සාදු සාදු.

  • @g.ysriyalatha411
    @g.ysriyalatha411 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 4 หลายเดือนก่อน +15

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 🙏

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 21 วันที่ผ่านมา

    🙏🙏🙏 ඔබ වහන්සේට සම්මා සම්බුදු. සරණයි

  • @ManelDayawathi
    @ManelDayawathi 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු......

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 หลายเดือนก่อน

    සාදුු සාදු සාදු.

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 3 หลายเดือนก่อน

    Pinwath suwamin wanse uthum niwanin senasewa sadu sadu sadu

  • @farhanaqadir1733
    @farhanaqadir1733 4 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 උතුම් වූ බුද්ධ භාවනාවට මාගේ උතුම් වූ නමස්කාරය මම ද මෙ භාවනාව දැන් මම ද අනුගමනය කරමි..❤🎉❤🎉❤🎉❤

  • @madugamage2293
    @madugamage2293 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AsokaBalaarachchi
    @AsokaBalaarachchi 4 หลายเดือนก่อน +1

    සාදු සාදු බුදු සරන ම වේවා

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥❤️

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 4 หลายเดือนก่อน

    සුපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🌸🙏🌸🙏🌸🙏🌸
    දීඝායුබල වැඩේවා...... 🙏🙏🙏

  • @KarunaWathi-h5i
    @KarunaWathi-h5i 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oe 4 หลายเดือนก่อน +1

    Theruwansarani

  • @niranjalafernando5648
    @niranjalafernando5648 4 หลายเดือนก่อน

    අති උත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @MalaniSamarasinghe-s3u
    @MalaniSamarasinghe-s3u 3 หลายเดือนก่อน

    25:35 sadu. Sadu. Sadu. Theruwan saranai. Suvamien. Wahasa

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 3 หลายเดือนก่อน

    Theruwan saranai

  • @chandrikadasanayake2944
    @chandrikadasanayake2944 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe5314 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malanikoralagee19
    @malanikoralagee19 4 หลายเดือนก่อน

    මේ වැඩසටහන් පැවැත්වෙන්නේ කොහේද ?දන්න කෙනෙක් කියන්න පුලුවන්ද .....තෙරුවන් සරනයි

    • @HDSL6659
      @HDSL6659  4 หลายเดือนก่อน

      නාවින්න රජ මහා විහාරයේ 0773558666 තුලින් විස්තර ලබා ගන්න

  • @Ranathunge2NK
    @Ranathunge2NK 4 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

  • @pdmavij1531
    @pdmavij1531 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මම නමස්කාර කරමි .🙏🙏🙏🙏

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්සේට තෙරුවන් සරණයි

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු!!!

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 4 หลายเดือนก่อน

    Oba wahanseta ama maha niwan suwa labewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indrajayanthi6793
    @indrajayanthi6793 4 หลายเดือนก่อน

    ❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදූක් වෙවා නීරෝගීවෙවා සුවපත් වේවා🎉🎉

    • @tamaradamayanthi3861
      @tamaradamayanthi3861 4 หลายเดือนก่อน

      Oba wahansege depa namada namaskara karami, sadu sadu sadu.

  • @chanivitharana4533
    @chanivitharana4533 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @インちゃん-z6q
    @インちゃん-z6q 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama2437 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sachinthaakarwita268
    @sachinthaakarwita268 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @DammikaChandrakanthi-lj1lh
    @DammikaChandrakanthi-lj1lh 4 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @RupaHewawasam
    @RupaHewawasam 4 หลายเดือนก่อน

    Oba vahanse nkduk nirogiva sadarmaya apa hemata laba denu menava. 28:55

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @PushpaWijerathne
    @PushpaWijerathne 4 หลายเดือนก่อน

    Pinwat.suwaminwhnseta.mage.nmskaray.wewa.sadu.sadu..sadu...🪷🪷🪷🪷🪷🪷🪷

  • @deepthisanjula3318
    @deepthisanjula3318 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmithaKatuwawala
    @AmithaKatuwawala 4 หลายเดือนก่อน +1

    ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා !!! සාදු ! සාදු !! සාදු !!!

  • @SwarnaRanaweerage
    @SwarnaRanaweerage 4 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta theruwansaranalabewa

  • @Chittananda
    @Chittananda 4 หลายเดือนก่อน

    🌸🌸🌸
    🙏🙏🙏

  • @priyaniranasinghe5119
    @priyaniranasinghe5119 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Ashoka-l6c
    @Ashoka-l6c 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 4 หลายเดือนก่อน

    🌸🙏🌸

    • @mallikap6501
      @mallikap6501 4 หลายเดือนก่อน

      🙏🙏🙏💐

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏