පාසල් යන ගමන් බිස්නස් පටන්ගත්ත දුවට අපේ ශක්තිය 🏹💪🇱🇰රුපියල් 500 ක් 600 ක් කීව කීටැග් දුව රු 150 ට ✅
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- පාසල් යන ගමන් බිස්නස් පටන්ගන්න දුවට අපේ ශක්තිය 🏹💪🇱🇰
රුපියල් 500 ක් 600 ක් කීව කීටැග් දුව රු 150 ට
#BusinessJourney #SchoolLife #SriLanka #SupportLocal #StudentEntrepreneur #Keytags #SmallBusiness #අපේවයි #ශ්‍රීලංකා #පොඩිවිපාරි #Entrepreneurship #StudyAndWork #Sinhala #SupportYouth #Handmade #අතේදැම්ම #SchoolAndBusiness #YouthEmpowerment #dammaloka
ධර්මයට කැමති ඇත්තො whatsapp චැනල් එකට ඇඩ්වෙන්න ඇඩ්වෙලා උඩ තියෙන Follow කියන එක ටච් කරන්න .👇
whatsapp.com/channel/0029VagzEv623n3iwCkzPb1F
Samma Sam budusarnye 🙏🙏🙏
කෝ අපෙ හාමුදුරුවනේ මේ දරුවගේ චැනල් එක
Ape hamuduruwana .matath udawwak karanna puluwan da.
සාසනයටත් අපගේ මිනිස්සුන්ටත් කරන සේවයට ඔබවහන්සේට නිරෝගී සුව ලැබේවා බුදු සරණයි
මේ වගේ හාමුදුරුවරු දස දෙනෙක් ලංකාවෙ සිටියනම් ලංකාවත් රටක් තමයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
ඇත්ත වශයෙන්ම ඔව්.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏
🙏🙏
👍👍👍🙏🙏🙏❤️
මේ ස්වාම්න් වහන්සේ මගෙ රටට මහ සම්පතකි ඔබ වහන්සේට සම්බුදු සරනඉ
නිර්මාණ හැකියාව ගැන සතුටු වෙනවා බුදු සරණයි
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවන් වහන්ස දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා
ස්වාමීන් වාහාන්සෙ සියලු දෙනාටම මේ කරන සේවය ඉතා උතුම් සේවයක් ඔබ වහන්සේලා එකට එකතු වෙලා රට ගොඩ නගන ආර්ථිකය දියුණුව මහගු පිං කමක් ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙවා නිදුක් නිරෝගී ලැබෙවා .
බුදු සරණයි තුණුරුවන්ගේ සරණයි අපේ හාමුදුරුවනේ,ඒ දරුවටත් අනාගතය ජයෙන් ජයම වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි ,☀️☀️☀️🙏🙏🙏❤️❤️❤️💯💯💯
අපේ ජාතියේ පොඩ් හාමුදුරුවනේ .හිතේ තියෙන දේ අපට දැනෙනවා .හැමදේම පරෙස්සම්න් .අපිආදරයෙන්,හුරතලයෙන් මේවා දකිනව්ට,අන්‍ය ජාතින් තව ව්දිහකට දකින්නේ.පරෙස්සම්න් ,කල්පනාවෙන් ,ඉතුරු අදහස් ඔබවහන්සේ හිතාගන්න .දෙපා නැමද වන්දනා කරම් 🙏 🙏 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයී අපේ හමුදුරුවනේ
සතර වරම් දෙවියන්ගේ පිහිටයි ape හාමුදුරුවනේ .🪷🙏🙏🙏🪷
පුදුමාකාර කියන්න බැරි අමිල වු සතුටක් ඇතිවෙලා අපේ හාමුදුරුවනේ ,මටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං කරන්න් දාන දෙන්න ආසයි ප්‍රසිද්ධ නැතුව අප්‍රසිද්ධව,ගොඩාක් ගොඩාක් ගොඩාක් කැමතියි,දවසක මේ මගේ ප්‍රාර්ථනව අදිඨ්ටානය සපල වේ යැයි බලාපොරොත්තු වෙමි☀️🙏☀️🙏☀️🙏☀️🙏
ඉරිසියාව කුහකකම තියෙන රටේඅපේ හාමුදුරුවෝ කරන්නා වූ මෙහි යහපත් කියාවන්වලටහරස් කපන්නන් සිටින්නට පුළුවන්...සම්පතක් වූ අපේ හාමුදුරුවෝ අපි ආරක්ෂා කරමු...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා හාමුදුරුවනේ.🙏
තෙරැවණ්සරණයි අපේ හාමුදුරුවණේ ❤❤❤❤❤❤❤
අපේ.හාමුදුරුවේ.සාසනයටවිතරක්.නොවේ.අපටත්.වටිනවා
Theruwansaranay hamuduruwane pinsidu wewa udaw upakara karana siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay
me ape jathiya wenasigenayana kalayai jathiya rakina ape hamuduruwane obawahanseta anewarayk pin ape budu damahama arakshakarqna weda kqranqwata
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
Ape pinata phalauna ape podi hamudurwanata taruwan saranai
Theruwan saranai hamuduruwane. Yodabala yoda shakthiya labewa
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට
බුදුසරණයි... දීර්ගායු.. ස්වමින්. වහන්සේ... 🙏🙏🙏
Pinwath swameen wahansete mewani nirmane walate daruwan wenuwen saha wadihiyan wenuwen pohita weewate awashya shaktiya dairraye tawathawathe labewa.
Theruwan saranai....
තෙරුවන් සරණයි දුවෙ! ඉදිරියටම යන්න.
Podi daruwekta ata dun oba wanseta godak pin.budu saranai.
Teruwan සරණයි ape hamuduruwane
Apuuruy duuge nirmana.swameenwahanseta theruwan saranay.
Theruvan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻
අපේ හාමුදුරැවන්ට බුදු සරනයි දොනිට ජයෙන් ජය වෙිවා
Ape sadagirisa samifusn wage utuam thrunadowamin whansrla ape mau bimata hitiyanam lankawa lokaye utuam ratawenawa niyatai tetuwan saranai aee duwatat api hsmoma ufu karamu aeyageviyaparaya igenimee katauatuat sartakawa karagenaviyaparayat diuanu wenna kiyala 🍡🍡🍡🙏🙏🙏❤
අපෙ හාමුදුරුවනේ පුලුවන්නම් හන්තානේ හැම පැත්තටම පේන්න උඩ කලුගලේ සමාදි පිලිමයක් නෙලන්නකෝ හරිම ලස්සනට තියේවි
ane nangi kenek apitath adarshyak❤😮
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏
Pin wath swamin wahansa..
Oba wahanseta...
Theruwan saranai..
Awasarae Hamuduruwane NuwaraEliya Naanuoya Buddhist Temple eke Chaiteyata Kotak naha Kotak labadanna
eBay kranam hari akke❤
Theruwan saranai
Dibulagala නායක හාමුදුරුවෝ මතක් උනා 🙂
Theruwan saranay.🙏🙏🙏
තෙරැවන් සරනයි
Ape rate oba wanse wege kenek jandipati unanm ape ratat goda dubusarani
Hamuduruwana. Degada adum. Adenna. Purudu. Karanna. Godak. Pen. Hamuduruwana. Sadu. Sadu
බුදු සරනයි 🙏🙏🙏
අනෙ පවනි අක්කා❤️❤️
Anay hamuduru wanta pin.A daruwata karapu udauwata
🙏🙏🙏🙏👍👍👍👍
දුරකතන අංකය දෙනවද දුවගෙ අපෙ හාමුදුරුවනේ.
Key tag hadana akkage order ekak denna contact kr ganne kohomada 🤔
Matath hada ganna ona 50 k komada sambanda kara ganne
🙏🙏🙏💪💪💪
Mae gasyanayath puduma lassanak hadavathata dannae nama gaayanavath karanava bududafanaei
Sadu Sadu Sadu 🙏🙏🙏
සමහර සමහරු නිවේදනය කරන විට දස දෙසින් පැමිණි ජනතාව ආදී වශයෙන් කියනවා ඒ කියන්නේ දස දිශාව දන්නේ නැහැ ඔබවහන්සේ දන්නවා ඇති අපිට පුදා කාලේ එහෙමයි කියලා දුන්නේ ප්‍රධාන දිසා හතරයි යන දිසා හතරයි අටයි ඉතිරි දෙක උඩ සහ යට ඉතින් ජනතාව රැස් විසාවෙන් මාව කියලා කියන්නේ ඒවා කොයිතරම් වැරදිද ? ඒ තරමටවත් දැන් ඉන්න අය දන්නේ නැහැ 1969 විතර තමයි අපේ ගුරුතුමිය අපිට කියලා දුන්නේ?
Haduu wadu demawpiya samagama niwan dakitwaaaa!
❤❤❤❤❤
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
NADAGAM KARAYO
Sasanekana vedio actor in yellow rob.
SaveBuddhism and Buddhist culture from nonBuddhist monks and indiscipline monks andvedio actors
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budisatanari ...apae podei haamuduruvanae nidukneeroogeebaavayama labaeva pinvath ovavahansaetath daayaka uu samatath. Gauravaneeya masniyantath
මොනවද ඔය සවාමින් වහන්ස
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
DULA SADULAGEN PARISSAN VENNA HODE --- SADULATH DULAGEN PARISSAN VENNA -- SADU PETAU HADANNA EPAAAA
🙏🙏🙏🙏🤗🤗
🙏🙏🙏🙏🙏🙏💐💐💐
😢😢😢
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Teruwansarani oba wahansewa katha karanna phone number akkak denna puluwanda
Theruwan saranai ape hamuduruwane
❤❤❤
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏