කොළඹ මුස්ලිම් සහෝදරත්වයේ පුදුම හිතෙන උණුසුම් පිළිගැනීම |Warm welcome from Colombo Muslim Brotherhood

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #muslim #muslimsrilanka
    #anurakumaradissanayaka #npp #prakampana #samanthavidyarathna #education #colombo

ความคิดเห็น • 275

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 20 วันที่ผ่านมา +84

    ආදරණීය මුස්ලිම් සහෝදරයන්ට බොහොම ස්තූතියි❤❤❤❤

  • @SanduKumari-y5z
    @SanduKumari-y5z 20 วันที่ผ่านมา +124

    ජාතිවාදය අවුස්සලා බලය ගත්ත උන්ට නියම පිලිතුර දීලා තියෙනවා අනුර සහෝදරයා...මාලිමාවට ජයවේවා...🧭❤️

    • @buddhikapeiris8794
      @buddhikapeiris8794 16 วันที่ผ่านมา

      සුපිරිම ලස්සනම ආමන්ත්‍රණයක්❤ ජයවේවා සියලුම ජාතීන් වෙත

    • @suranganirosh7637
      @suranganirosh7637 15 วันที่ผ่านมา

      Komada gamma Apa Muslim sahodarayanga💪

    • @A.R.edit2009
      @A.R.edit2009 8 วันที่ผ่านมา

      I'm

  • @samandesoysa2154
    @samandesoysa2154 20 วันที่ผ่านมา +77

    ආඩම්බරයක් දැනෙනවා ,සහොදර සහොදරියනි, මාලිමාවට ජයවේවා

  • @ruwannandana4573
    @ruwannandana4573 20 วันที่ผ่านมา +66

    පසුගිය කාලෙ ඔබේත් අපේත් බැදීම් විනාශ කරපු දූෂිත දේශපාලුවන් එලවමු .මාලිමාවට කෝටියක් .👍

  • @WimalaJayathissa
    @WimalaJayathissa 20 วันที่ผ่านมา +86

    මීට පස්සේ ජාතිවාදය අවුස්සලා ඉවර යි 😊😊😊😊😊

  • @user-dp7sd9dh8q
    @user-dp7sd9dh8q 20 วันที่ผ่านมา +45

    අනුර සහෝදරයට ජය වෙනවා කියන්නේ මුලු රටටම ජය වෙනවා ❤🎉❤🎉❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 20 วันที่ผ่านมา +31

    කොළඹ ඇල්ලුවා කොළඹ ඇල්ලුවා ..මාර සතුටක් ❤❤❤ ජයවේවා මාලිමාවට

  • @stelladias5040
    @stelladias5040 20 วันที่ผ่านมา +39

    පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ❤❤❤
    පුනරුධයට ජයවේවා ❤

  • @priyandanirajanayake
    @priyandanirajanayake 20 วันที่ผ่านมา +55

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @kapila1110
    @kapila1110 20 วันที่ผ่านมา +41

    මම බලාගෙන හිටපු එ් ලස්සන දවස උදාවෙලා ,,ජාතිබෙිද නැතිව සැමදෙනා එකතුවෙමු

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 20 วันที่ผ่านมา +32

    හරිම සතුටක් දැනෙනවා! අපේ අනුර දිසානායක මහත්මයට ජයවේවා!🎉🎉❤❤❤❤

  • @lalithmilroy
    @lalithmilroy 20 วันที่ผ่านมา +16

    ආදරණීය මුස්ලිම් සහෝදරයන්ට බොහොම ස්තූතියි.......

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 20 วันที่ผ่านมา +33

    ස්තුතියි හැමෝටම .අපි හැමෝම එකතු වෙලා මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු .🎉🎉🎉🎉❤❤❤❤

  • @mangalikajayaweera8440
    @mangalikajayaweera8440 20 วันที่ผ่านมา +13

    මටත් මාරම ගැමිමක් අනුර මහත්තයාට ඉන්න ජනකාය දකිද්දි සියලු දෙවියෝ ඔබ තුමාව රැකදේවා

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 20 วันที่ผ่านมา +37

    පුනරුද යුගයට මාලීමාව ❤❤❤

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 16 วันที่ผ่านมา +14

    ජිප්සීස් සුනිල් හිටියනම් අද හරි සතුටු වෙයි....ඔහුගෙ සින්දුව....ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා...වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා.....ඒ දවස උදාවෙමින් පවතී....හරිම සතුටුයි......

    • @IndraniPerera-v7c
      @IndraniPerera-v7c 2 วันที่ผ่านมา

      අනේ ඔව් සුනිල් පෙරෙරා හරිම කැමති වෙයි මාලිමාවට ජයවේවා සහෝදරයා

  • @pradeepgamage360
    @pradeepgamage360 20 วันที่ผ่านมา +22

    මෙන්න මෙිකට තමයි කියන්නේ සෑබෑම සහොදර බැදීම කියලා .අනුර කුමාර දිසානායක සහොදරයා විතරයි මෙහෙම දෙයක් කෙරුවෙි .එමනිසා ඔහුව චන්ද කෝටියකින් අනිවාර්යයෙන්ම දිනනවා ඒක ස්ථිරයි .💐💐💐💐❤️❤️❤️🌹🌹🧭🧭🧭🧭🧭🧭

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s 20 วันที่ผ่านมา +17

    සහෝදර මුස්ලිම් ජනතාවට ආදරෙයි.අපි හැමෝම එකතුවෙලා ලස්සන රටක් හදමු .🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 20 วันที่ผ่านมา +16

    #මාලිමාවටකෝටියක්.
    ස්තූතියි මුස්ලිම් සහෝදරත්වයට ♥️

  • @MYKSamarathunga
    @MYKSamarathunga 20 วันที่ผ่านมา +30

    මුස්ලිම් ජනතාවට ආදරේ ආදරේ මාලිමාවට ජයවේවා

  • @SujathaKumari-hy3of
    @SujathaKumari-hy3of 17 วันที่ผ่านมา +12

    ජාතික ජනබල වේගය යටතේ ගොඩනැගෙන ආණ්ඩුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි ඔක්කෝම ගේ ආණ්ඩුවක් .. නියම ශ්‍රී ලාංකිකයන් ගේ ආණ්ඩුවක් ❤️❤️❤️

    • @jiahin
      @jiahin 16 วันที่ผ่านมา +3

      Me samagiya Athikaranna puluwan malimawata witharai 👍👍👍 Anurata jaya wewa 🙏🙏🙏

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 20 วันที่ผ่านมา +17

    ❤❤❤❤ ජාති භේදයකින් තොරව ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක්වී❤❤❤❤ ජය වේවා මාලි මාවට❤

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 20 วันที่ผ่านมา +20

    This is greatness of Akd. Ability to unite all communities

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 17 วันที่ผ่านมา +10

    ආදරනීය මුස්ලිම් දමිළ සිහල සහෝදර සහෝදරියනි.. අපේ ආදරනීය නායක අනුර සහෝදරයා ඇතුලු NPP රජයක් යටතේ නුදුරේම අප සාඩම්බර ශ්‍රීලාංකීකයන් 💎 පමණක්ම වනු ඇත..💕
    අල්ලා දෙවිඳු ශිව දෙවිඳු ජේසුස් වහන්සේ ගවුතම බුදුන් වහන්සේ සරනයි 🙏💕 ආදරනීය සැමට ❤❤❤❤❤

  • @sugathjanaka1695
    @sugathjanaka1695 20 วันที่ผ่านมา +14

    හරිම සතුටුයි මාලිගාවට ජය වේවා

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 14 วันที่ผ่านมา +5

    සිංහල මුස්ලිම් සහෝරත්වය දිගුකල් දිනේවා දිනේවා දිනේවා ❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 20 วันที่ผ่านมา +30

    මාලිමාවට ජය වේවා❤❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 20 วันที่ผ่านมา +45

    ලෝදහම ලංකා මාතාවට තිළිණ කළ මහා මනුසත් නායකයා අනුර.
    සමූහය මාලිමාව

    • @gladwinfernando1198
      @gladwinfernando1198 15 วันที่ผ่านมา

      88/89. Ratama Ginithibba Economy Ekak Netha Karapu Menee Maruvo Paradinavaa.

    • @blackpanthar2959
      @blackpanthar2959 2 วันที่ผ่านมา

      ​89/89. Rol karala gaha ganin ube puke kala kanni pakaya@@gladwinfernando1198

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl 20 วันที่ผ่านมา +11

    ජයවේවා මාලිමාවට සහ කෙළඹජනතාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @boy-tv4wk
    @boy-tv4wk 20 วันที่ผ่านมา +28

    සහෝදරයා සහෝදරිය කියන තැනම ඇති බැඳීම ඒ ගැම්ම ❤

  • @upendrakariyawasam6330
    @upendrakariyawasam6330 19 วันที่ผ่านมา +6

    ආඩම්බරයි මුස්ලිම් සහෝදර සහොදරියනි.හිතට සතුටුයි .ආදරෙයි .❤️මාලිමාවට ජයවෙිවා

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 19 วันที่ผ่านมา +8

    මුස්ලිම් සහෝදර සහෝදරියනි, ඔබේ සහයෝගය අපට ධෛර්යයක්

  • @ajithpriyalal839
    @ajithpriyalal839 20 วันที่ผ่านมา +15

    මාලිමාවට ජයවේවා මුස්ලිම් සහෝඩරත්ව්‍යට ජයවේවා 🧭🧭🧭🧭🧭🙋🙋🙋🙋🙋

  • @chami8899
    @chami8899 20 วันที่ผ่านมา +15

    වෙලාවකට හිතෙනවා මේ දකින්නේ සිහිනයක් ද කියලා! පුදුම සතුටක් ලබනවා

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 20 วันที่ผ่านมา +15

    මෙිවා දකිනකොට ඇහැට කදුලක් එනවා සහෝදරයා

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +5

    අනුරට මල් ගොඩක්. හිතන්න බැරි තරම් ආදරයක්.ආදරෙයි නුඹලාට සහෝදරවරුනි !

  • @monaperera8017
    @monaperera8017 20 วันที่ผ่านมา +17

    මේ රටේ පුරවැසියන්ගෙ හදගැස්ම හරියට තේරුම් අරගෙන යහපත් රටක් ගොඩ නගන්න මාලිමාවට ජයවේවා❤

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 15 วันที่ผ่านมา +4

    ගොඩක් ආදරෙයි මුස්ලිම් ජනතාවට. අපි සමගියෙන් එකට ජිවත් වෙමු. 💞👍

  • @vanishialalani9026
    @vanishialalani9026 20 วันที่ผ่านมา +10

    ආදරණිය මුස්ලිම් ජනතාවට ජයවේවා

  • @monaperera8017
    @monaperera8017 20 วันที่ผ่านมา +13

    අපේ රජුන් ඔබයි සොයුර❤

  • @keshanamahiman6982
    @keshanamahiman6982 19 วันที่ผ่านมา +5

    ජාතික වාදය aussala වෛරය පතුරවාලමින් බලයට පත් වුණ බල පෙරේත යන් ට නියම පිළිතුර ..ජයවේවා මුස්ලිම් සහෝදර සහෝදරියන් ..ඔබට අපේ ගෞරවය ...එකතු වෙමු දූෂිත පාලකයන් එළවල අපේ රටේ සියලුම ජනතාවට එකා වගේ ජීවත් වෙන්න නීතිගරුක රටක් හදමු ...ජාති beda අතහැර එකා මෙන් එකතු වෙමු malimawata ...malimawata ජයවේවා මගේ මව්බිමට ජයවේවා malimawata ජයවේවා

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 17 วันที่ผ่านมา +7

    ආදරනීය මුස්ලිම් සහෝදරවරුන්ට ජාතියේ උත්තමාචාරය මාලිමාවට අතිවිශිස්ට ජයක් ලැබෙනව 🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 20 วันที่ผ่านมา +16

    මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤❤

  • @manojfernando5844
    @manojfernando5844 19 วันที่ผ่านมา +4

    🙏 හැම ජාතියකම හැම ආගමකම අය එකට ඉන්නවා දකිනකට කොච්චර සතුටක් ඇතිවෙනවද හැමදාමත් මේම තමයි ඉන්න ඕනේ. අනිවාර්යෙන් මාලි මාව ජයග්‍රහණය කරමු

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 20 วันที่ผ่านมา +5

    ජයවේවා මුස්ලිම් සහෝදර වරුනි.. ඔඉ එකතුවෙලා අපේ රට ගොඩ දා ගනිමු.. මාලිමාව දිනවමු උඩින්ම.. ජයවේවා npp🌹🌹

  • @georgeaugustine3138
    @georgeaugustine3138 20 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤NPP.EKATA Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 20 วันที่ผ่านมา +8

    මේ අප සියලු දෙනාට ජීවත් වෙන්න තියෙන රටයි❤සිංහල❤ මුස්ලිම්❤ ක්‍රිස්තියානි❤ බෞද්ධ❤ මැලේ❤ බර්ගර්❤ ඇතුළු සියලු ජාතීන් එකතු වී දිනවමු මාලිමාව බේරගමු අපේ රට ජාතිය

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 วันที่ผ่านมา +1

      OBA..HAREYATAMA...HAREI...SAHODSRAYA❤❤❤❤❤❤❤❤

  • @ruwanhettiarachchi8911
    @ruwanhettiarachchi8911 20 วันที่ผ่านมา +13

    ❤❤❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 20 วันที่ผ่านมา +4

    Driims coming soon. What a great people's. Congratulations from Paris

  • @jayanthafernando719
    @jayanthafernando719 20 วันที่ผ่านมา +23

    අනුර උද්දාමය !!! තම දරැවන්ගේ අනාගතය වෙනුවෙන් තවත් මැන්ඩෙලා කෙනෙක් !
    සජිත් මෙහෙම අත දෙන්නේ නැ,,,,,,,

  • @truefeelings3174
    @truefeelings3174 20 วันที่ผ่านมา +5

    අවස්ථාවාදී , බෙදුම්වාදී, ජාතිවාදී දේශපාලනයට තිත ❤ NPP is the hope❤ AKD💪❤️🔥

  • @gaminichandrasena4568
    @gaminichandrasena4568 20 วันที่ผ่านมา +8

    Muslim sohodarawaruni.අපිට ආඩම්බරයකි
    ජය නියතය රට anurata

  • @SadunSenewirathna
    @SadunSenewirathna 19 วันที่ผ่านมา +2

    ජය වේවා..masha allah..❤️
    ආදරණීය සාමූහිකත්වය.
    ආදරෙයි සුබ පතනව සවුදියේ ඉදන්ම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මේ sistem එක වෙනස් කිරීම වෙනුවෙන්.🙏🙏

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 16 วันที่ผ่านมา +2

    ජය වේවා. සියලු දෙවි දේවතාවන් ආරක්ෂා කර දෙත්වා! මුස්ලිම් සහෝදරත්වයට සිංහල සහෝදරත්වය පිරිනමමු. මාලිමාව ලෝකයා විසින් ඉමහත් ආදරයෙන් වැළද ගෙන ඇත. අනාගත ජනාධිපති දැන් බිහි වී ඇත. 🧭👏🇱🇰🇪🇸🇫🇮🇦🇺🇬🇦🇱🇹🇳🇵🇫🇷🇽🇰🇸🇪🇲🇾🇵🇰🇵🇷🇵🇲🇲🇦🇮🇷🙏🏽🇰🇷🇲🇪🇳🇬🇬🇲🇧🇯🇺🇦🇱🇮🇨🇻🇲🇷🇬🇸🧭👏🧭👏🧭👏🧭👏🧭👏

  • @kjayaweera1251
    @kjayaweera1251 20 วันที่ผ่านมา +11

    Malimawat jaya..

  • @upalifernando8778
    @upalifernando8778 20 วันที่ผ่านมา +4

    ❤Adambarai❤Gammak❤AKDSaho jnpthi❤

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 20 วันที่ผ่านมา +7

    කදුලු ආවා බන් ඇස් දෙකට ...🌹🌹🌹🌹

  • @anulananayakkara7222
    @anulananayakkara7222 11 วันที่ผ่านมา +3

    බලන්න අපේ මුස්ලිම් සහෝදරයන් අනුර සහෝදරයා පිලිගත් ආකාරය 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤මාලිමාවට ජයවේවා 🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉🎉ජයවේවා❤❤❤❤අපි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉නුවර ❤❤❤❤❤අපි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 20 วันที่ผ่านมา +14

    ගෞරවනීය මනුසත් නායකයා අනුර

  • @soisvejai8771
    @soisvejai8771 16 วันที่ผ่านมา +3

    AKD ජයවේවා සිංහල දෙමල මුස්ලිම් සියලු ජනතාවට ජයවේවා මාතෘ භූමියට ජයවේවා🙏❤️🧭

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 20 วันที่ผ่านมา +7

    රවුප් රිසාඩ😊ි
    බලපන😊් මුසලිමි සහොදරත්වය.

  • @sriscolumn2007
    @sriscolumn2007 20 วันที่ผ่านมา +4

    සෑම කෙනෙකුටම එකට එකතු විය හැකි මාවතක්.....

  • @cyclone6761
    @cyclone6761 20 วันที่ผ่านมา +3

    Thank you brothers and sisters.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminichandrasena4568
    @gaminichandrasena4568 20 วันที่ผ่านมา +4

    Malimawata ජයවේවා

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr 20 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය ❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 20 วันที่ผ่านมา +3

    Jaya wewa ❤🎉🎉🎉🎉🎉

  • @AhAhsabira
    @AhAhsabira 16 วันที่ผ่านมา +2

    අනුර කුමාර් සිංහයා මාලි මාවට ජයවේවා... ජයවාව්

  • @janakadesilva4253
    @janakadesilva4253 20 วันที่ผ่านมา +3

    ජයෙන් ජය ❤

  • @user-mu1vc2ey1q
    @user-mu1vc2ey1q 20 วันที่ผ่านมา +8

    Jayawewa NPP 💖💗❤️

  • @LakminiFernando-y9u
    @LakminiFernando-y9u 20 วันที่ผ่านมา +5

    ❤Jayaveva❤🎉

  • @lahirudihan4716
    @lahirudihan4716 20 วันที่ผ่านมา +16

    AKD❤❤❤❤

  • @fukuoka9695
    @fukuoka9695 20 วันที่ผ่านมา +16

    🧭🧭✔✔❤❤🌹🌹

  • @shanepereraedu
    @shanepereraedu 14 วันที่ผ่านมา +5

    එකෙක් බලයට එන්න බෝම්බ ගහල මුස්ලිම් මිනිස්සුන්ව අල්ලල අනෙකුත් සියලුම ජාතීන් එක්ක මුස්ලිම් මිනිස්සු තරහ කෙරෙව්ව. තව කෙනෙක් ඒ සියලු ජාතීන්ට එකිනෙකාට ආදරෙය කරමින් සහයෝගයෙන් ජීවත් විය හැකි බව ඉගැන්නුව. කන බොන දේවල් මිල මුදල් වලට වැඩිය මේ දේවල් දැක්කත් බඩ පිරෙනව. ❤☸️🕉✝️☪️☸️❤️🫂

  • @anushasilva1936
    @anushasilva1936 19 วันที่ผ่านมา +2

    ජය වේවා

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 20 วันที่ผ่านมา +4

    අපි හැමෝම එක්විය යුතු මොහොතක් මාලිමාවට ජය

  • @hemamalani1381
    @hemamalani1381 17 ชั่วโมงที่ผ่านมา

    එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ බිහිවූ මහා ආශ්චර්‍යක්බදු සියලු දැනුමින් සන්නද්ධ බුද්ධිමත් අසිරිමත් නායකත්ව තාරුණ්‍යයට ආදරෙයි සහෝදරයා.

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 20 วันที่ผ่านมา +6

    අවංක මුස්ලිමි සහොදරයින්ට මාලිමාවෙි දැත

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 วันที่ผ่านมา

      WO..OBA...HAREI....MUSLIM...SAHODARAYANTA..APIE...ADAREAEI❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanikaSepali
    @ShanikaSepali 15 ชั่วโมงที่ผ่านมา

    සියල්ල තේරැමි ගත් මගේ ආදරනිය බුද්ධිමත් මුස්ලිම් ජනතාවට ආදරනිය පුණාමය ❤❤❤❤ජය වෙිවා මාලිමාව තමයි අනිවාර්යයෙන් දිනන්නේ 👏👏👏👏🙏🙏🙏

  • @SadunSenewirathna
    @SadunSenewirathna 19 วันที่ผ่านมา +1

    Muslim kanthawo lesiyen eliyata enne ne me wage dewalwalata..rate awashyathawaya hodinma terum aran jathiwadayakin thirawa me sahabagithwayata bohoma Sthuthiy .🙏🙏❤️❤️

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 14 วันที่ผ่านมา +3

    சிங்கள முஸ்லிம் சகோதரத்துவம் நீண்டகாலம் வாழ்க வாழ்க வாழ்க

  • @udanasandaruwan4536
    @udanasandaruwan4536 3 วันที่ผ่านมา +1

    ආඩම්බරයි මේ වෙනස ඇස් වලින් දකින පරම්පරාවක ඉපදීම ගැන.❤❤❤❤

  • @MathsFoundation-w3x
    @MathsFoundation-w3x ชั่วโมงที่ผ่านมา

    ආදරණීය මුස්ලිම් සහෝදරයන්ට බොහොම ස්තූතියි

  • @ManelDissanayake-r5d
    @ManelDissanayake-r5d 20 วันที่ผ่านมา +2

    Jathiye wadaya awussanna hamathissema onaune Para desapalana Kala palaka hathikarayata Misa rata wasiyata nowe. Ratawasi api Sama ekathu wee palaka hat ha parajaya Karamu. Jayawewa npp. Jayaniyathy akd pramuka malimawata. 🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩🚩

  • @user-mu1vc2ey1q
    @user-mu1vc2ey1q 20 วันที่ผ่านมา +3

    Jayawewa NPP 💖💖💖💗❤️💕

  • @arvinkarunarathne4530
    @arvinkarunarathne4530 19 วันที่ผ่านมา +2

    ජයමාලිමාවට ජාතිවද අවුස්සන එවුන්ට හොද පාඩමක්

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 20 วันที่ผ่านมา +2

    Niyamai adarei oba siyaluma denata❤❤❤kiri itireewaa mage ratata...

  • @user-dp7sd9dh8q
    @user-dp7sd9dh8q 20 วันที่ผ่านมา +2

    🎉❤🎉❤🎉

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 20 วันที่ผ่านมา +2

    අපි ඔක්කොම ශ්‍රි ලාන්කීය❤❤❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 20 วันที่ผ่านมา +1

    ජයවේවා akd❤️

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 20 วันที่ผ่านมา +5

    16, Anura kumara disanayake 🧭❌️

  • @rohanperera3135
    @rohanperera3135 20 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙවා ජයවෙවා

  • @LR..123..
    @LR..123.. 20 วันที่ผ่านมา +2

    නියත ජනාධිපති අනුර කුමාර දිසානායක .....

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 4 วันที่ผ่านมา +1

    ආදරණීය මුස්ලිම් සහෝදරත්වයට උත්තමාචාරය ❤❤❤

  • @IndraniPerera-v7c
    @IndraniPerera-v7c 2 วันที่ผ่านมา

    සහෝදර යා මීට පස්සෙ ජාති වාදය ඉවරයි අපි එකමුතු වෙලා රට දියුණු කරමු මුස්ලිම් සහෝදර ජනතාව ට ස්තූතියි මාලිමාවට කෝටි යයි

  • @AhAhsabira
    @AhAhsabira 16 วันที่ผ่านมา +1

    Sir. Lankave සුක්කානම අනුරගේ අතේ

  • @nilanmayura3558
    @nilanmayura3558 20 วันที่ผ่านมา +1

    අපි හැමෝම ලාංකිකයි ❤❤❤ මාලිමාවට ජය

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 20 วันที่ผ่านมา +3

    👏🏼👏🏼👍👍💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 20 วันที่ผ่านมา +2

    Jaya wewa NPP 🎉🎉

  • @deepanikuwait9743
    @deepanikuwait9743 20 วันที่ผ่านมา +1

    ජයවෙවා මාලිමාවට

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 2 วันที่ผ่านมา

    හරිම සතුටුයි හරිම ආඩම්බරයි.🙏🙏❤️❤️👍👍