බුදුරජාණන් වහන්සේ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද, ශ්‍රද්ධාවෙන් අහන්න - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 109

  • @andyandy7194
    @andyandy7194 หลายเดือนก่อน

    සද්ධර්මය දේශනාකල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว

    පින්වත් ස්වමීන්වහසේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @akilapubudu3850
    @akilapubudu3850 3 ปีที่แล้ว

    එ බග්‍යවත් බුදුරජාණන්වහන්සේට මාගෙ උතුම් නමස්කාර වෙවා

  • @udarasanjeewa2202
    @udarasanjeewa2202 3 ปีที่แล้ว

    මතු බුදුවන මෛත්‍රි බුදුන් දකින්න මෙිි එකදු බන පදයක් හේතු වෙිිවා...

  • @dasuntharanga6164
    @dasuntharanga6164 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට මතු බුදු බව ලැබීමට මේ පින් හේතු වේවා..........

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunriseband1954
    @sunriseband1954 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    261

  • @yamunananayakkara504
    @yamunananayakkara504 3 ปีที่แล้ว

    Oba vahanseta theruwan saranai 🙏🙏🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌼🌼🌼💐💐💐🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @akzliyandoo3888
    @akzliyandoo3888 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු... !!!! මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...!!!
    ස්වාමින්වහන්සේට තෙරුවන්සරණයි !!!

  • @udithanalinda6792
    @udithanalinda6792 3 ปีที่แล้ว

    පිනවත් ස්වාමින් වහන්සෙට සම්මාසම්බුදු සරනයි .ඔබ වහන්සෙගෙ දේශනවන් හරිම සරලව සිතට දැනෙනවා.ගොඩක් ධර්ම කරුණු තෙරුම් ගත්තා .සාධු සාධු සාධු .

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    ☸️🙏නමෝ බුද්ධාය ☸️🙏

  • @සමන්කුමාර-ඛ5භ
    @සමන්කුමාර-ඛ5භ 3 ปีที่แล้ว +10

    අදුරේ ඉන්න අපිට ආලෝකය ලබාදෙන අපේ මහා සංඝරත්නය නිදුක් වේවා.නීරෝගී වේවා..සුවපත් ව්වේවා...නිවන් දකිත්වා .!!!

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි පින්වත් අප සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසී දීර්ඝායු සම්පත්ති සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු!සාධු!!සාධු!!..

  • @sanjayazing
    @sanjayazing 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...!!!🙏🙏🙏

  • @thilinamadushan414
    @thilinamadushan414 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu

  • @saliyapremarathna9440
    @saliyapremarathna9440 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @himashkavinga8601
    @himashkavinga8601 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌹🌹🌹 සාදු සාදු සාදු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා 🙏🙏🙏🙏🙏

  • @buddhilarajaguru4545
    @buddhilarajaguru4545 2 ปีที่แล้ว

    සැමට තෙරුවන් සරණයි

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @nonoek1105
    @nonoek1105 3 ปีที่แล้ว +17

    මම දැන් දහම් කරැනු ගොඩාක් දන්නවා හරිම ආසයි අපේ හාමුදුරුවනේ ධර්මය අහන්න ඔබ වහන්සේ ඉතාම සරල බසින් දේශනා කරන නිසා හදවතට දැනනවා සෑම දහම් කරැනක්ම මතකයේ රැදෙනවා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා මම දැනට සිටින්නේ කුවෙටි රටේ නිවාඩුව ක් ලැබුන හැටියේ ධර්මයට තමා සිත යොමු කරන්නේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා ඒවාගේම මෙම ධර්ම දානයට දායකත්වය ලබාදෙන සියලුම පිංවතුන් හා කොරෝනා වෛරසයෙන් දුක් පිඩා විදින ලොකවාසී සියලුම දෙනාත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත්වෙත්වා තෙරුවන් සරණයි🙏🙏🙏 මං කුවෙට් සිට

  • @sithmalyaya2610
    @sithmalyaya2610 3 ปีที่แล้ว

    Siyelu sathweyo niduk wethwa,nirogiwethwa, sadu sadu sadu

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහන් වූ ගෞතම නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරවේවා නමස්කාරයම වේවා. සාධු!සාධු!!සාධු!!!

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว

    Oba vahanseta mage namaskareya veva teruvan saranai sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @nisadrohan9033
    @nisadrohan9033 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි ape hamuduruwanta ...🙏🌹🙏🌹🙏🌹🙏

  • @sandyhindagoda8423
    @sandyhindagoda8423 3 ปีที่แล้ว

    තෙරැවන්සරණයි හාමුදුරුවනේ

  • @preyadarshanisj627
    @preyadarshanisj627 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanakumara9213
    @chandanakumara9213 3 ปีที่แล้ว +2

    ,තෙරැවන් සරණයි අපේහාමුදුරැවනේ

  • @SH-nx2rt
    @SH-nx2rt 3 ปีที่แล้ว +1

    Pinwath swaminwahanseta mage namaskaaaraya wewa....! Sadhu sadhu sadhu .......

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදුපින්වත්.ලොකු ස්වාමීන් වහන්සේ ට.මාගේ.නමස්කාරය.වේවා.🙏🙏🙏🙏🙏

  • @manojtennakoon5743
    @manojtennakoon5743 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාර වේවා ...!!!

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏
    Theruwan saranai 🙏🙏🙏
    Oba vahanseta niduk nirogi suwaya labeva sri Dalada samidugey pehetai 🙏🙏🙏

  • @nilmalakmini9440
    @nilmalakmini9440 3 ปีที่แล้ว

    සාදු.......🌻🌻🌻🌻🌻.සාදු.......🌻🌻🌻🌻🌻🌻

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha1836 3 ปีที่แล้ว +7

    අපගේ පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා

    • @sunilsantha5362
      @sunilsantha5362 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 මාගේ නමස්කාරය වේවා පිංවත් ගලිගමුවේ ස්වාමින් වහන්සේට 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏 බුදුසරණයි 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏දෙවිපිහිටයි

  • @kalumarjuna80
    @kalumarjuna80 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu!!!

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏🙏sadu🌹🌹🌹🙏🙏🙏sadu🌹🌹🌹🙏🙏🙏sadu ape පින්වත් suwamin wahansata mage නමස්කාර වේවා mage නමස්කාර වේවා mage නමස්කාර වේවා

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว

    teruwan saranai

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +3

    🙏🙏🙏තෙරැවන්සරණ යි අපේහැමුදුරැවන්ට....සාධු..සාදු...සාධු

  • @wijithaseneviratne2973
    @wijithaseneviratne2973 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ! සියලු සත්වයො නිදුක් වෙත්වා ! නිරොගි වෙත්වා !

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta 🌸🌸🌸🌸🌼🌼🌼🌼💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว

    Sadu sadu sadu.!

  • @chanthrachantra1088
    @chanthrachantra1088 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාම්දුරුවනේ.සියලු සත්වයෝ නිදුක් වේවා,,,නිරෝගී වේවා,,සාදු,,සාදු,,සාදු,,🙏🙏🙏🙏🙏

  • @punyaathurupana2753
    @punyaathurupana2753 3 ปีที่แล้ว

    බුද්ධ චරිතය පිළිබඳ ඔබ වහන්සේ කලදේශනාවෙන් කරුණු රැසක් දැන ගන්න ලැබුනා. ඔබ වහන්සේට බොහෝ පින් . සාදූ සාදූ සාදූ !!!

  • @imeshchathuranga9052
    @imeshchathuranga9052 2 ปีที่แล้ว

    සාධු ! සාධු !! සාධු !!!

  • @ranagirl3816
    @ranagirl3816 3 ปีที่แล้ว

    🙏🙏🙏 busy sarani ape hamuduruwan sarAnae

  • @a.sujeewa5903
    @a.sujeewa5903 3 ปีที่แล้ว

    සාදු🙏 සාදු🙏 සාදු 🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නුදුරු දිනකදී ම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා ,සාඨු ,සාඨු ,සාඨු !!!

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 3 ปีที่แล้ว +1

    Bohoma pin ape swamin wahanseta...

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai.

  • @himashkavinga8601
    @himashkavinga8601 3 ปีที่แล้ว

    සධු🙏සධු🙏සධු🙏...!

  • @rmkisandamali5731
    @rmkisandamali5731 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

    • @dhanushkarathnayake8818
      @dhanushkarathnayake8818 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ආසයි ඒ ආසාව නිසාම බණ පදයක් ඇහෙද්දි සිතට දැනෙන සැනසිල්ල පුදුමයි අපෙ හාමුදුරුවනේ ....

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @wasanthasamarakkody4418
    @wasanthasamarakkody4418 3 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏....!!!

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว +3

    බෝම පිං තෙරැවන් සරණයි සියඑම දෙනාට

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @sarkalua6778
    @sarkalua6778 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @minolibasnayake6885
    @minolibasnayake6885 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @prasadinethu8157
    @prasadinethu8157 3 ปีที่แล้ว +1

    Maage pinwath swamin wahanse niduk nirogi baawayen, uthum Wu niwan labathwaaaaa...... Saaadu saaadu saaaaduuuu.....!!!!

  • @Chamindiu
    @Chamindiu 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu!!!

  • @infinity7405
    @infinity7405 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu....!

  • @tharindu6201
    @tharindu6201 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ

    • @mangalanivithigala5896
      @mangalanivithigala5896 3 ปีที่แล้ว

      තෙරුවන්සරනයි ඔබවහන්සේට

  • @sumithrakandappa3090
    @sumithrakandappa3090 3 ปีที่แล้ว +2

    Sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸

  • @yasminramasundara6492
    @yasminramasundara6492 3 ปีที่แล้ว

    🙏🙏🙏 Canberra Australia

  • @pasindulakmal2060
    @pasindulakmal2060 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmanfonseka8494
    @lakshmanfonseka8494 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු දිපන්කර බුදු රජාණන් වහන්සෙගෙන් ධර්මය අසා මෙ සියලු කෙලෙසුන් ගෙන් මිදිමට තරම් පුන්‍ය ශක්තියක් තිබුනද නමුදු උන් වහන්සෙගෙ මෙ ලොක සත්වයා කෙරෙහි තිබුන අපරිමිත කරුණාව නිසාම එදා පටන් මෙ බුදු විම සදහා අවශ්‍ය බුද්ධ කාරක ධර්ම පරමි .උප පාරමි .පරමත්ත පාරමි වශයෙන් පුරා ගෞතම නමින් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යට පත් මෙ තුන් ලොකෙටම අග්‍ර වු එ අනුත්තර වු මාගෙ සශ්තෲ වු එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! උතුම් තිසරනයට ම් මාගෙ නමස්කාරය වෙවා..!! පින්වත් ආර්‍ය මහා සන්ඝ රත්නයට නිදුක් නිරොගි බාවය හා උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබී උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා නිවනින්ම සැනසිම ලබත්වා ..! මා හටද මෙ ධර්මස්‍රවනය කරන්නා වු පින මෙ ගෞතම බුද්ධ සාශනය තුලම මෙ උතුම් ශ්‍රී සද්ධර්මය අවබොදය පිනිසම හෙතු වාසනා වෙවා..!!නමො බුද්ධාය..!!

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 3 ปีที่แล้ว

    Sudu sadu sadu ape hamuduruwane mata puluwanda mahana wenna puluwanda mama denata widesha gatha wa inne

  • @milmil8386
    @milmil8386 3 ปีที่แล้ว

    Nidahasa labuna daa sitama lassanata yakku bihikarala thiyenawa neda mewa ahana un.
    Thamange ekawa vinasha karana yakkunwa bihikarana apuru margayak neda meka?
    Nodakin!!!

  • @chamaravidarshana
    @chamaravidarshana 3 ปีที่แล้ว

    Awrudu 5000 keyn Dathu preneerwanaya wayne India-waynum ethakota lankawaseen ping karala antheema BDURAJANAN whanseegien Dharama Deeshanayak ahana barie waynawada?

  • @chamo9633
    @chamo9633 3 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanseta pin siduwewa

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....

  • @dammidammidammi424
    @dammidammidammi424 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @kapilakumar902
    @kapilakumar902 3 ปีที่แล้ว

    ස්වාමීන් වහනසේට තෙරැවන් සරණයි!

  • @dasunrathnayaka6980
    @dasunrathnayaka6980 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @abc12387570
    @abc12387570 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @LOCATIONS5063
    @LOCATIONS5063 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @socloseto3933
    @socloseto3933 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rf6vh3iu6z
    @user-rf6vh3iu6z 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nadika
    @nadika 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikaprasad2471
    @champikaprasad2471 3 ปีที่แล้ว

    🙏

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rooseadikari1458
    @rooseadikari1458 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Nadi-xu8sm
    @Nadi-xu8sm 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dushandushan786
    @dushandushan786 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kalpanimadhushani8351
    @kalpanimadhushani8351 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ranupabasteps6932
    @ranupabasteps6932 3 ปีที่แล้ว

    🙏🙏🙏