මාලනී, කසුන් ගැන අනෝජා කියන නෑසු කතා. | Breathe with Anoja | Episode 09 | Anoja Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 ปีที่แล้ว +11

    ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
    Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +22

    කොන්දේසි විරහිත ආදරය ...ආදරය ට එයයි දියහැකි හොදම අර්ථ කථනය..දවසක ඔබතුමිය වගේ නිශ්චල ගැඹුරු අර්ථාන්විත කාන්තාවක් වෙන්න මන් ආසයි..එහි වටිනා කම පුායොගිකව පෙන්නලා ⁣දුන්නට ඔබතුමියට ගොඩක් පින් ..තෙරැවන් සරණයි

  • @binu3268
    @binu3268 3 ปีที่แล้ว

    මම ළඟදි දවසක ඉඳල ඔබතුමියගෙ u tube channel එකත් එක්ක එකතු වුනේ.. අද මම මෙක බැලුව. ඔබ තුමියගෙ විවෘත ,අවංක, කෙලින් අදහස් වලට මම ගොඩක් ගරු කරනව. මටත් ඉන්නව කල්පයකින් හමුවුණත් ගොඩක් ආදරේ යාලුවො. මේ ඔක්කොම බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ .අනිත් එඇඩත් එක්ක . ගෙදරට වෙලා ඉන්න නිසා උදේ පාන්දරම මේ දවස්වල මේක තමයි මම බලන්නෙ. ඔබතුමියට ගොඩක් පින් අපේ හිත් වලට දෙන අඩ්වැසිල්ලට.හරිම ආදර්ශවත් .🙏❤️🌹

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ปีที่แล้ว +5

    ආදරනිය චරිතයක් අනෝජා තවත් ආදරනිය චරිතයක් වු මම කැමති ගායිකාවක් ගැන කතා කිරිම හරිම සුන්දරයි මාලනියගේ හඬ හැමදාමත් මගේ සිත තුල කිදා බැසගත් හඬක් ඒ වගේම සුන්දර අනෝජා බොහොම ස්තුතියි මේ ආවර්ජනයට ඔබට දීර්ඝායු ❤️❤️🙏

  • @ransigunasekara5632
    @ransigunasekara5632 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබතුමියගෙ අදහස්හරිඋතුම් ඒවගෙ කලාවට ලැදිඅය ලැබිමත් රටේ වාසනාවක්

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว

    අනෝජා අක්කේ ...ගායනය අපූරුයි ...❤❤

  • @nilminaruup7011
    @nilminaruup7011 2 ปีที่แล้ว

    හරිම සුන්දරයි۔۔۔ හදවතට දැනෙන හැගීම කියන්න වචන නැ۔۔අනෝජා අක්කේ۔۔۔

  • @RanziYasasvi
    @RanziYasasvi 3 ปีที่แล้ว +5

    So happy to hear about these beautiful songs and these great artists. So happy to hear about Khemadasa foundation and all. Loving all these great videos Anoja madam.

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 3 ปีที่แล้ว +4

    කලගුණ සැලකීම උතුම් ගුණයක්. තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Thank you so much. So happy to see your comment. 🙏🙏🙏

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว

    Mdm,අනොජා වීරසිංහ ❤🙏🙏 ලස්සන හදවතක්

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 3 ปีที่แล้ว

    ඔබතුමියගේ මේ වැඩසටහන් මම හරිම ආසාවෙන් හරිම හැඟුම්බරව නරඹනවා. 💐 🇱🇰 🇨🇺

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +1

    අපුරු වට ගැයුවා අනෝජා මහත්මිය ඇයට වගෙම ඔබටත් ගෞරව කරනවා මම.කෙනෙක් ගැන ඉහලින් ලෝබ නැතුව අගයන්න ඔබගේ හිතත් හරිම පිරිසිදු ලස්සන නිසා වෙනි තෙරුවන් සරණයි ඔබට.

  • @nethmamonu9037
    @nethmamonu9037 2 ปีที่แล้ว

    Eththmai oba mulu loketama amila wasthwak...kemathi oba wage wenna...adarei....Godak pin jjivithe Kiya Denawata.
    Niduk neerogima wewa...Theruwan Saranai

  • @lilanimanel949
    @lilanimanel949 3 ปีที่แล้ว +5

    Very emotional episode u brought it so well. Conditional n unconditional love is very clearly explained. Wishing u all the best!

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 3 ปีที่แล้ว +1

    Your beautiful human being thank you so kind

  • @gayathrikhemadasa522
    @gayathrikhemadasa522 3 ปีที่แล้ว +6

    Thank you for sharing so many touching memories.

  • @champarupika
    @champarupika 2 ปีที่แล้ว +1

    Harima lassnata gaayanaa kalaa anoja akke maada obamaviya kiya geethaye stai kotasa....

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +3

    GREAT VIDEO, ! THANK YOU ANOJA AND NADEERA MALLI. !

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 3 ปีที่แล้ว +4

    Godak lassanai me programme eka thank you very much

  • @kelumsilva2499
    @kelumsilva2499 3 ปีที่แล้ว

    I love you as an actress, artist... More than anything as a good human being. I enjoyed all your movies. They all are master prices. I love you and great to see you at least like this. Love you and miss you in big screen.

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 3 ปีที่แล้ว +3

    Madem theruwan saranai , your singin is perfected.🌷💚🙏

  • @shashinithennakoon9072
    @shashinithennakoon9072 3 ปีที่แล้ว +2

    godaak lassanata miss e sinduwa kiwwa..budu saranai..

  • @shanubros6118
    @shanubros6118 3 ปีที่แล้ว +2

    Impressive inDEED happy memory good

  • @chandralekhafernando1216
    @chandralekhafernando1216 3 ปีที่แล้ว

    Excellent. Thank you dear.

  • @sujathawijeratna4780
    @sujathawijeratna4780 3 ปีที่แล้ว

    What a kind lady you are,love u so much.

  • @riyasriyas6496
    @riyasriyas6496 ปีที่แล้ว

    මිස් ඔයා සින්දු කියනව ලස්සනයි

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

    Thank you all so much

  • @narmadajayakody2676
    @narmadajayakody2676 3 ปีที่แล้ว +1

    Madam obata budusaranai

  • @champarupika
    @champarupika 2 ปีที่แล้ว +1

    Anoja akke subhadawasak...mage miss malini bulathsinghala gana akka kiuu kathawa hariyatamahari..miss harima nihathamani honda kalakariniyak...miss gana akka kiyaddi mage ass deke kandulu...matath akka wagema missge gunawarnanaa karankota adatath adenawaa...

  • @jagathperera4309
    @jagathperera4309 3 ปีที่แล้ว

    It would be great thing if you could revive the work done by great persons like Henry Jayasena, Jayalath Manoratne and awijaya Nandasiri etc. By encouraging the younger generations. I wish you best of luck!

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว

    Anoja akka sihipath karana me atheetha mathakaya harima dukai ahagana innakota aswalata kadulu enawa. Malani bulathsihala mona tharan hoda karunawantha gayikawakda. Mewa anoja akka kiyanakam api dannaha.
    Ethumiyata amamaha niwan suwa labewa.🙏🙏🏻🙏 😢😢
    Anoja akkata niduk nirogi dirga ausa parthana kzranawa.🙏

  • @champarupika
    @champarupika 2 ปีที่แล้ว +1

    Akka malini miss gana saha kasun gana kiuu katha hariyatamahari...matath oya wageema histry ekak thiyenawa akke H.M.sir ,miss,kasun,natiunu duwa gana..

  • @ashanialahakoon3931
    @ashanialahakoon3931 3 ปีที่แล้ว

    love u Anoja madam😍😍😍

  • @naralowalanka6093
    @naralowalanka6093 3 ปีที่แล้ว

    Good .let me see ur pic nadeera.i can't remember.!

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @dimuthushehan8655
    @dimuthushehan8655 3 ปีที่แล้ว +1

    අපි පත්තර වලින් ඒ කාලේ දෑක්කෙ කයෙවිවෙ මාලනි බුලත්සිංහලගෙ එකමදූව ගෙදර වාහනෙට යටවෙලා නැතිවුනා කියලයි ඇත්ත විසිතරෙ දකින කෙනෙක් කියන්න පුලුවන්නම්

    • @mangalamangala7502
      @mangalamangala7502 3 ปีที่แล้ว +1

      Malani bulathsinhge duwa chaya nirmani eya merune dengo hedila wayasa 5di wethara kasunge nangei

    • @dimuthushehan8655
      @dimuthushehan8655 3 ปีที่แล้ว

      @@mangalamangala7502 ස්තූතියි දැනුවත් කරාට

    • @ivyfernando9350
      @ivyfernando9350 2 ปีที่แล้ว

      Ehemada

  • @niroshanithusitha5460
    @niroshanithusitha5460 3 ปีที่แล้ว +3

    Great 👍

  • @binuamy6543
    @binuamy6543 3 ปีที่แล้ว +3

    🙏❤️

  • @sularividesha3197
    @sularividesha3197 3 ปีที่แล้ว

    supper madam

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว

    Obathumiya adahas hari vatinava

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว

    Lovely conversation ❤❤❤❤❤❤

  • @samadhipathirana1303
    @samadhipathirana1303 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @RR-vs3po
    @RR-vs3po 3 ปีที่แล้ว +3

    ඇන්ජලීන් ගුණතිලක තමයි සිංදු කියනවට කෑගහන්නෙ

    • @dimuthushehan8655
      @dimuthushehan8655 3 ปีที่แล้ว

      නීලා වික්‍රමසිංහත් කැමති නැහැ එයෑගේ සිංදු වෙනකවුරුත් කියනවට

    • @ivyfernando9350
      @ivyfernando9350 2 ปีที่แล้ว

      Ow ne math hithuve undava

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว

    bless you ❤️

  • @ayomakularatne4455
    @ayomakularatne4455 3 ปีที่แล้ว

    Thanks

  • @thilinigunawardana947
    @thilinigunawardana947 3 ปีที่แล้ว

    ❤️❤️❤️😘😘😘❤️❤️❤️

  • @lolozfeet1424
    @lolozfeet1424 3 ปีที่แล้ว

    Anoja aunty...how can we meet u...i need to meet and talk with u..im in a big stress in my life anoja aunty....🙏

  • @binashakumarasinha778
    @binashakumarasinha778 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @alawagedagoa
    @alawagedagoa 3 ปีที่แล้ว +1

    Prashna ahana eka dekka nam kana pupuranna gahanna hitenawa, e wilasaya dekkahama.
    Onna oka thami yuga deke wenasa sarwa shesthrayange kada weteema...🤔🤔🤔🤔

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 3 ปีที่แล้ว +1

    ❤🙏❤

  • @ranginirangini5897
    @ranginirangini5897 3 ปีที่แล้ว

    Awankawana

  • @nilanthiperera809
    @nilanthiperera809 3 ปีที่แล้ว +2

    Bawanawak wage obe hinawa kathawa..

  • @RR-vs3po
    @RR-vs3po 3 ปีที่แล้ว

    බුත්තල ගම් උදාව 1992

  • @athsaraperera8308
    @athsaraperera8308 3 ปีที่แล้ว

    Anoja miss oyata banna gaikawa chandrika siriwardanada

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Ane නැහැ . Chandrika akka මට ගොඩාක් ආදරෙයි .

    • @sajith2176
      @sajith2176 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 මොනව උනත් අනෝජා කරපු වැඩේ වැරදියි. අර ගායිකාව කියන්න ලෑස්ති වෙලා ආපු සින්දුනම් මේගොල්ලෝ කිව්වේ එයාට තරහ යන එක සාධාරණයි. අලුත් අයට උදව් කරන්න ඕනේ තමයි . ඒ වගේම ඕනෑම ක්ෂේත්‍රයක විනයක් තියෙන්නත් ඕනේ.

  • @sandya123able
    @sandya123able 3 ปีที่แล้ว

    Love to listen to you.

  • @chamindakrishantha
    @chamindakrishantha 3 ปีที่แล้ว +1

  • @KeshPer
    @KeshPer 3 ปีที่แล้ว

    This announcer talks too much

  • @indudissanayaka3033
    @indudissanayaka3033 3 ปีที่แล้ว

    ❤️❤️❤️