ලේලි සැර නිසා මං පුතාලව බලන්නේ හොරෙන් | සමාජේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #NoizeTV ඕනම Dialog Phone එකකින් දැන් බලන්න පුලුවන් Data වලට සල්ලි වියදම් කරන්නේ නැතිව පැය 24ම MyTv ඔස්සේ.
    bit.ly/NoizeTV_...
    LBN Connection එකක් තියන අයට
    Channel SD-141 සහ HD- 641 න් බලන්න පුලුවන්.
  • บันเทิง

ความคิดเห็น • 411

  • @slgossips
    @slgossips 6 ปีที่แล้ว +83

    මේ අම්මා තාමත් එයාගේ දරුවෝ සාධාරණීකරණය කරනවා එකට තමා අම්මා කියලා කියන්නේ🙄

  • @CeaselessVideos
    @CeaselessVideos 6 ปีที่แล้ว +72

    “එක් පුද්ගලයකුගේ අති පෞද්ගලික හැඟීමක් පොදුවේ අනිත් පුද්ගලයින් අතරද ඔවුනොවුන්ගේ පෞද්ගලිකත්වයට කෙළින්ම බලපාන සැටි අත්හදා බලන්නට මව් ගුණය තරම් තවත් විෂයක් අපට නෑ. අප ජීවිතය ලද්දේ මවගේ ජීවිතයෙන්. අම්මා නොසිටියා නම් මම කොයින්ද?

  • @Arabic777
    @Arabic777 6 ปีที่แล้ว +109

    *බලපන් වීඩියෝ එකේ අන්ලයික් දෙකමයි තියෙන්නෙ😌 අනිවාර්යයෙන් මේ අම්මගෙ ලේලිලා දෙන්නා වෙන්නැති😐*

    • @nisharanishara5926
      @nisharanishara5926 6 ปีที่แล้ว

      Atthatama kathawa

    • @kasuntharaka571
      @kasuntharaka571 6 ปีที่แล้ว

      Atha broo

    • @rashimalsha9691
      @rashimalsha9691 6 ปีที่แล้ว +4

      දැන් 10 ක් තියනවා අනිත් උන් ලේලිලාගෙ යාලුවො වෙන්න ඇති

    • @mfernando4919
      @mfernando4919 6 ปีที่แล้ว +1

      Rasi Malki අද 22ක් තියෙනවා ඒ ඒ වගේ තමන්ගෙ නැන්දම්මට සලකන ගැහැනු අය වෙන්න ඇති නේද!🙁

    • @rashimalsha9691
      @rashimalsha9691 6 ปีที่แล้ว +1

      @@mfernando4919 අනිවාර්යයෙන්ම සහො 👍

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว +26

    අම්මා ඔයාට ව්තරක් නෙවෙයී යෙලියන්ගෙ බලපෑම තියෙන්නේ අපේ අම්මටත් අපිට එක අයීයා කෙනයී ඉන්නේ නෑනා සම්පුර්ණයෙන් අයීයා වෙනස්කලා හැබැයී මං කොච්චර අම්මව ආදරේන් බැලුවත් එයාට ලොකු දුකක් අයියා ආදරේ නැතිඑක ,බලන්නැති එක ..ඒක දැනෙන්නේ අම්මා කියනකෙනාව්තරයී ...කිසිමදුවෙක් අම්මාගෙන් ඈත් උනාම නැන්දම්මාත් අම්මා කෙනෙක් කියන එක අමතක කරන්න එපා..දුක්වෙන්න එපා ..අම්මේ ඔයා 😢😢😢😢

  • @dinukadilshan5885
    @dinukadilshan5885 6 ปีที่แล้ว +24

    ශික් තමන්ගේ අම්මට තමා දරුවෙක් උනාම මුල් කොටස දෙන්න ඕන කසාද බදින්නේ අම්මා ජාතක කරලා උස්මහත් කරපු නිසානේ තමන්ගේ ගෑණීට වැඩියෙන් සලකලා අම්මා අමතක කරන දරුවන්ට ඉතින් කියන්න ඕන නෑ ඒක වෙයි , ඒත් කවදාවත් තමන්ගේ අම්මට මෙහෙම කරන්න තරම් තිරිසන් මිනිස්සූ මේ ලෝකෙන් නැත්තටම නැති වෙන්න ඕන උතුම් මවුපදවියට ගරහන උන් වැඩක් නෑනේ මෙහෙම කරන්න හොද නෑ ඇත්තෙන්ම සමාජේ වැඩ සටහන මරු පොඩ්ඩා අයියා එලම සුබ දිහටම කරන් යමන් අපි පුලුවන් විදියට උදව්වෙන්නම්

  • @sanjeewasasith7145
    @sanjeewasasith7145 6 ปีที่แล้ว +26

    ඒ අහිංසක බලාපොරොත්තුව ❤️ ඔය ලේලිලා දෙන්නට හිගාකන්නම ලැබේවා 😠

    • @nadinadi9004
      @nadinadi9004 6 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @rashimalsha9691
    @rashimalsha9691 6 ปีที่แล้ว +28

    ගෑනු ඕන තරම් ලෝකේ ..
    හරිම කරදරේ....
    එක අම්මයි ඇත්තේ අපට ..
    ඇයයි ආදරෙ ...😍😍

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว +29

    සමාජේ...වැදගත් වැඩසටහන...ජය පොඩ්ඩා

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว +4

    ඇත්ත පොඩ්ඩෝ ඔයා කියන කතාව ගොඩාක් වට්නවා ඔබේ සමාජෙ වැඩේ බුදු සරණයී

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +93

    පුදුම දරුවෝ බන්.. අම්මට සළකන්නෙ ගෑණිගෙන් අහලා.. පුතෙක් උනාම කොන්ද පන තියෙන්න ඔනි ගෑණිගෙ පදේට නටන්නෙ ඇයි.මන්නම් ඔහොම ගෑණියෙක්ට පුකට පයින් ගහලා එලවන්නෙ.මට මගෙ අම්මා ඊට වඩා වටිනවා❤

    • @nayanamadushanka9034
      @nayanamadushanka9034 6 ปีที่แล้ว +2

      @@dimashalasanthi3866 maara logic oyage 😂

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +1

      Nayana Madushanka ගෑණුනෙ බන්.කතා කරල වැඩක් නෑ. එයගෙ කමෙන්ට් එකෙන්ම හිතපන්කො කොච්චර මෝඩද කියලා😂 සාධාරණීකරණය කරන්න හදන්නෙ.

    • @nayanamadushanka9034
      @nayanamadushanka9034 6 ปีที่แล้ว +1

      @@manulawijesiriwardhana6594 aathmarthkaami gaanu bn 😂

    • @sudubabasithuni7036
      @sudubabasithuni7036 6 ปีที่แล้ว

      @@manulawijesiriwardhana6594 ekane ganigen ahanna onada thamange ammata salakanna pau mata nam mage jiwithe mage amma thamai

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +2

      sithuni නිල් නෙත් අනිවා.. ගෑනිටත් ආදරේ කරන්න ඔනි. හැබැයි Wrong side ආවොත් ඉතිම් කොරන්න දෙයක් නෑ.අම්ම තමා අංක එක මට මගෙ ලෝකේ❤

  • @SDMihindukula
    @SDMihindukula 6 ปีที่แล้ว +8

    වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම "අම්මා" ❤️

  • @salindaperera56
    @salindaperera56 6 ปีที่แล้ว

    'මං තියනවනම් ඒ ලමයින්ට ලොසින්ජරයක් හරි ගිහින් දෙනවා'.....ඇත්තටම බොක්කටම වැදුන video එකක්...ජයවේවා noice tv team ekatama

  • @malithnoob
    @malithnoob 6 ปีที่แล้ว +22

    මේ වැඩසටහන ට ලගදිම මිනිසුන් කතා හදයි. මේ සමාජය හොදක් කරොත් වැරැද්දක් පේනවමයි. එහෙම කියලා අතාරින්න හොද නෑ සමාජෙ සේවය

    • @SM-ug4mg
      @SM-ug4mg 6 ปีที่แล้ว

      Malith Shri ඒක ඇත්ත අයියෙ

  • @YasankaLakshitha
    @YasankaLakshitha 6 ปีที่แล้ว +28

    Respect Podda and Noize TV team....
    කාලෙකට පස්සෙ සිරාම වැඩසටහනක් බලන්න ලැබීම සතුටක් උවද වැඩසටහන බැලුවට පස්සේ සමාජය කොතරම් පිරිහිලාද කියල හිතෙනකොට දැනෙන්නේ ලොකු දුකක්... මේව බලල එකෙක් දෙන්නෙක් හරි හැදුනොත් ඒක සමාජයට ලොකු මෙහෙවරක්... ජයවේවා පොඩ්ඩා...
    Viber/WhatsApp :+94772973721

    • @kalyanipathirana6707
      @kalyanipathirana6707 6 ปีที่แล้ว

      Samahara lamainta loku geenu.hebei hari hariyata loku mahaththaya karaganna duk winde amma bawa puthata amathakai.

  • @නිල්අහස්
    @නිල්අහස් 6 ปีที่แล้ว +16

    පව් අම්මා ඔයා .. පුතාලා දෙන්න ගැහැණු ද මෙ ලොකෙට බිහි කරේ ඔහොම අම්මා ට කරන්න එපා අම්මා ඔයා නිරොගිමත් සුවය පතමි

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว +11

    අනේ පව් මේ අසරන අම්මා තෙරුවන් සරසයි

  • @vishwalancer5012
    @vishwalancer5012 6 ปีที่แล้ว +15

    unlike කලේ අර දරුවො දෙන්න වෙන්නැති

  • @kasunkolla7669
    @kasunkolla7669 6 ปีที่แล้ว +6

    දැන් කාලේ ඉන්න කෙල්ලො කොහොමත් ඔහොම තමයි. කොච්චර අම්මලා දරැවන් වෙනුවෙන් කැපවුනත් උන්ට ඒ ගැන කිසිගානක් නැහැ .... දැන් කාලේ ගෑනු ඔහොමමයි......

    • @sujeegunathilaka9302
      @sujeegunathilaka9302 5 ปีที่แล้ว

      Me ammage hithe thiyena duka me ammage daruwanta daneewa......

  • @අතල්මල්ල-ල7න
    @අතල්මල්ල-ල7න 6 ปีที่แล้ว +5

    උබල මෙ කරන වැඩෙනම් සුපිරියි බන් එ පිනම ඇති බන් උබලට

  • @747umesh
    @747umesh 5 ปีที่แล้ว

    හදවතේ වදින්න පුලුවන් උපරිමයටම වැදුනා බන්... එකෙන්ම... Respect podda 🙏🙏🙏

  • @nimedhan2342
    @nimedhan2342 6 ปีที่แล้ว +8

    පොඩ්ඩෝ උබට පින් මචං ❤️️

  • @flakex1160
    @flakex1160 6 ปีที่แล้ว +12

    Great job ! Nice! Respect Noize TV❤️
    WELL DONE✔ ❤️

  • @Naveen-ep9wp
    @Naveen-ep9wp 6 ปีที่แล้ว

    ඒ අම්මා කොච්චර වුනත් තමංගේ පුතාලට ලැජ්ජ වෙන්න දෙන්නෑ....ඒක තමා නියම මවු සෙනෙහස.....❤+

  • @ash11vibes
    @ash11vibes 6 ปีที่แล้ว +15

    ඇය අම්මා නම් විය😞

  • @shinaprasad7195
    @shinaprasad7195 6 ปีที่แล้ว +8

    සුපිරි එල කොල්ලෙක් මුල්ම videos එක දැම්මේ ඇන්ටි කියලා කතා කරලා අම්මලාට අම්මා කියලා කතා කරන එක ගොඩක් වටිනවා

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว +12

    අනේ පොඩ්ඩො බැන්දාා කියලා අම්මා ..පව්...

  • @mallikamallika172
    @mallikamallika172 6 ปีที่แล้ว +1

    සලකන්නේ නැහැ අම්මාට දරැවන්ගෙ වැරදි නොකියා තමන්ගේ දිරියෙන් ජිවත් වෙනවා බුදු සරණයි අම්මේ

  • @shanifernando3764
    @shanifernando3764 6 ปีที่แล้ว +6

    Pau e Amma.daruwan hadala podikale idan daruwo wenuwen kapawila thamath dukwidinawa jesu pihitai amme oyata

  • @jayantihamne159
    @jayantihamne159 6 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරනයා

  • @oshadaviraj5900
    @oshadaviraj5900 6 ปีที่แล้ว +5

    එනකන් බලන් හිටියේ 😢

  • @janakipriya9401
    @janakipriya9401 6 ปีที่แล้ว

    Me amma harima saadaraniyaii puthalagenath hithala tamaii jeewathwenne....bs ammata....

  • @nishanthajanith8478
    @nishanthajanith8478 6 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි ma wada satahana

  • @nishanmadhushan3267
    @nishanmadhushan3267 6 ปีที่แล้ว +2

    මේකේ කලින් ගොබ්බ ප්‍රෝගෑම් ගියේ මේක ගැන හදවතින්ම සතුටු වෙනවා .මේවගේ දේවල්
    කරන්න ගොන් බඩු ගෙනල්ලා ෆෝම් කරන්න එපා වැදගත් දෙයක් කරන්න අපිත් ඔයාලට ආදරෙයි .අපි හදමු ලංකාව හොඳ විදියට .තරහා ගන්න එපා අපිත් කන බොන ආතල් ගන්න මිනිස්සු ජාතියක් නැති වෙලා යන මේ වෙලාවේ ඒක වෙනුවෙන් පනක් දෙමු . තව දෙයක් .මේකට ස්තූතියි ගොඩක් . සිංහල ජාතිය වදවෙලා යනවා ඒක විඩියෝ අවශ්‍ය නෑ යටින් වැඩ පිළිවෙලක් කරගෙන යන්න ඒකත් වටිනවා.සිංහල ප්වුල් ඉම්මවා ලමයි 6-7 අතරේ දුප්පත් අය මේවගේම ඒ අයටත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයී

  • @keshanabeywardana312
    @keshanabeywardana312 6 ปีที่แล้ว +6

    This is one of the best things I've been watching lately! Good work Noize TV and Podda! Really appreciate it. 👌

  • @nilukapriyadarsani5607
    @nilukapriyadarsani5607 6 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි ... ඇයි මේ දරුවෝ මෙහෙම කරන්නේ තමන්ගේ අම්මට.

  • @virajthushara7118
    @virajthushara7118 6 ปีที่แล้ว +2

    ජෙසු පිහිටයි අම්මා

  • @kranthikumarikumari8949
    @kranthikumarikumari8949 6 ปีที่แล้ว

    Oyata godak pin saho mage ammath ada pare duk vidinna tibuna mama hitiye natthan mage aiyala dannath a ammage puthala wage a amma kiyana kathawa hariyatama hari mage ammatah aiyala sala kanna bayai eyalaga wifla nisa a amma wage tawa kidenak ammala duk vidinawa atida oyata budu saranai

  • @maheshikumarasiri7539
    @maheshikumarasiri7539 6 ปีที่แล้ว +1

    මේක හරිම කාලකණ්ණි සමාජයක්.pau me amma.හැමෝටම prashna තියනවා ඒත් කවදාවත් එක පැත්තක් විතරක් වැරදි නැහැ .me amma ගැන මම දන්නේ ne ඒත් me amma tharahai ලේලිලා එක්ක අම්මාට වෙනස් kam කරන්න ඇති එකයි තරහ කිසිම ළමයෙක් තමන්ගේ දෙමව්පියන්ට කවදාවත් වැරැද්දක් කරන්නෙ නැහැ දෙමව්පියන් දරුවන්ට හොඳ කරල හොඳ කියල dunnanam.මම වැරදි කියන්න me අම්මාට නෙවෙයි සමාජයේ වැරදි වලට.අපේ ගමේත් ඉන්න දුවට 26i amma අවුරුදු ගාණක් රට ගිහින් duk විඳලා ඉන්න තැනක් හදාගෙන duk විඳලා දෙයක් හම්බ karagaththa තාත්තා මෙහෙ ඉඳන් ගෙවල් ළඟම ගෑනියෙක් එක්ක natala සල්ලි විනාශ කලා den අවුරුදු ගාණකට කලින් amma ලංකාවට awa ඒත් අර තාත්තා කියන thaththalata අපහාස විදියට ජීවත් වෙන කාලකණ්ණි mihiha අර කෙල්ලට ජීවිතේටම එපා කරවනවා amma laga iddith අර අක්කව ගෙයින් එළියට danawa හරිම හොඳ අහිංසක ළමයෙක් eya ඒත් අර mihiha ළමයාට දෙන්න පුළුවන් tharan wada දෙනවා ගෙදර ඉන්නවට පොඩ්ඩක් වත් කැමති නැහැ ගියා mase eya benda.ඒත් අර mihiha ගැන ලොකු වෛරයක් hithe තියනවා.කවදාවත් eya සලකන්නේ නැහැ.එහෙම දේවල් me සමාජයේ ඕන තරමේ තියනවා.මම හිතන්නේ කිසිම කෙනෙක් කිසිම හේතුවක් නැතුව කිසිම දෙයක් කරන්නෙ නැහැ.

  • @ThidasaNews
    @ThidasaNews 6 ปีที่แล้ว +3

    Respect Podda සිරාම වැඩසටහනක් බලන්න ලැබීම සතුටක්

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว +21

    ඔය අම්මව බලද්දි මට මගෙ අම්මා මතකෙට එනවා..මම කුවෙට්

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว

    😢😢😢😢😢 ane budusaranai අම්මාට ane ඔයා kalya niadhssk නැහැ apuu budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikerenuka6015
    @manikerenuka6015 6 ปีที่แล้ว +10

    ආදරෙයි පොඩ්ඩා හොද වැඩක්

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 6 ปีที่แล้ว

      Ane amme oba wani ammala bhutarayakma oya tatwe , anata niwasa walat koitaram inna wada, Ada obata heta Mata , eka tama sibawa ,

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 5 ปีที่แล้ว

    Pawu deiyane me amma puduma lamai dennek appa pita genunta yatath qela inna pirimiya mokundda thamunge amma thama dewiyo me loke gehanu one tharam soya ganna puluwan godak dukai amme obata jaya wewa bs sp..😭😭😭😭😭😭💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @ruvinduparindya5687
    @ruvinduparindya5687 5 ปีที่แล้ว +1

    අවුරුදු 35ක් සැමියා නැතුව තනියමලු.. රට ගිහින් ලමයින්ව උස් මහත් කරාලු... යකෝ මේක මහ අමන සමාජයක්.. මේ අම්මා ඇත්තටම රත්තරං අම්මා කෙනෙක්... දරුවොන්ට වැරදි පටවන්නේ නැහැ... පුලුවන් තරම් උන්ව හොද කරනවා... ගෑනු නිසා අම්මට සලකන්නෙ නැති ඔය කාලකන්නි දෙන්නා දකිනවනම් උන්ටයි මේ කියන්නේ... තොපි පිරිමි නෙවෙයි යකෝ... ලිංගය කපලා විසි කරපියව් කාලකන්නි😡

  • @DinethSiriwardene
    @DinethSiriwardene 6 ปีที่แล้ว +1

    ඒ sound අවුලක් තියෙනවා ..ඒක පොඩ්ඩක් හදපන් මචංලා

  • @kaushimjfernando2217
    @kaushimjfernando2217 6 ปีที่แล้ว +4

    ane mata nam mage ammath ekaii mage mahathayage ammath ekai. mage mahathayage amma kawadavath mawa kisima knkta mawa leli kiyala nh. me lelida ahuwoth nh mage duwa kynwa. hama ammama ekama vedanawa vidine daruwek gadana eka danagana gaaniyek amma knkta dukak denwa kyne e ammagen daruwo ath krala hrima pawak. demaupiyo wayasata yankota punchu lamai wage adare hoynwa daruwange e adare denna daruwo danagana one.

  • @raniliyange1787
    @raniliyange1787 6 ปีที่แล้ว

    Ammata deerga ayusa wedi wewaa theruwan saranai 🙏

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 ปีที่แล้ว

    දෙවිපිහිටයි.අම්මාට ...

    • @melshehan199
      @melshehan199 6 ปีที่แล้ว

      Ada samaje puduma vidiyata pirihila.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +6

    පොඩ්ඩ අයියෙ මට ඔයාගෙ phone නම්බර් එක ගන්න ඔනි.කෝමද ගන්නෙ?

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මේ අපේ රටේ ගොඩක් දරුවන් අසරනයි මේ වනවිට මොනවද කරන්නෙ

  • @kasunudaya5286
    @kasunudaya5286 6 ปีที่แล้ว +7

    Noize tv good job 👏❤️

  • @pasijaymusic
    @pasijaymusic 6 ปีที่แล้ว

    අපිට මොනවද අඩු.. කන්න බොන්න අතපය හතර හොදට හදලා.. ඒ හදපු ණයට මේ විදියට සලකන පුත්තුත් ඉන්න රටක් මේක.. ගෑනිගේ ආතල් එක නැති වෙන නිසා අම්මව දොට්ට දාන රටක් මේ.. මේ අම්මා ජීවත් වෙන්න දරන උත්සහය ගැන මට හිතාගන්න පුළුවන්.. කියන්න සතුටුයි ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩ දෙනෙක් ඉන්නවා මේවට විරැද්ද වෙන්න..බොහොම සතුටුයි. මේ විදියට අපි හැමෝම වෙනස් වෙමු.. අර හරක්වත් වෙනස් කරමු. බොහෙම ස්තුති.. #Noize_tv 💪🏻✌🏻❤️

  • @tharangakanchana191
    @tharangakanchana191 6 ปีที่แล้ว

    Aadarayeeee උල්පත වූ අම්මේ 😭😭😭💕😭🇱🇰🇱🇰🙏🙏🙏💐

  • @vasanathilakarathna9692
    @vasanathilakarathna9692 6 ปีที่แล้ว

    Pau dewiyane. ...amma...oyata budusarani .....

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 ปีที่แล้ว

    අම්මේ ඔයට බුදු සරනයි කිසිම දුකක් කරදරයක් නොම වේවා 💔💔💔💔
    ගොඩක් වැදගත් විඩියෝ එකක් සහෝ ඔයලටත් බුදු සරනයි සියලු දෙවියන්ගෙ පිහිටයි 🍀🍀
    කොච්චර උනත් මේ අම්මා දරුවොන්ට තියෙන ආදරෙ පව් හරි දුකයි 💔💔💔💔💔

  • @baggayahansanie.j9387
    @baggayahansanie.j9387 6 ปีที่แล้ว

    Kochchara hoda amma kenekda..oyata budu saranai amme.

  • @prasatp1881
    @prasatp1881 6 ปีที่แล้ว +1

    ආසාවෙන් පොඩ්ඩො මේක බලන්නෙ....😢😢😢

  • @සිංකීසිංකි-ඹ8ළ
    @සිංකීසිංකි-ඹ8ළ 6 ปีที่แล้ว

    පොඩ්ඩෝ ඇහෙනවා අඩුයී....වැඩේ නියමයි දිගටම කරන්න ඔබට ජය...

  • @risonrithmin337
    @risonrithmin337 6 ปีที่แล้ว

    hoda program akak oyala karanne.budusaranai

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว

    ලේලිය තම අම්මා මෙන් නැන්දම්මා ගැන හිතුවනම් අද කොහෙද මෙ⁣ච්චර දුක හිතෙන .......කතා ...😭😭

  • @dnd330
    @dnd330 6 ปีที่แล้ว +1

    Ane pau ahinsaka amma. Hari dukbara kathawak. Obata sanaseemak labenna kiyala prarthana karanawa🙏🙏🙏

  • @SamithDilharaF
    @SamithDilharaF 6 ปีที่แล้ว +16

    පොඩ්ඩා පුළුවන් උදව්වක් කරන්නම් 0717932359

  • @danuka6400
    @danuka6400 5 ปีที่แล้ว

    නියම වැඩක් noize tv 😘😘😘😘💙💙

  • @anjelinsilva4816
    @anjelinsilva4816 6 ปีที่แล้ว

    ලමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැහැ ඒඅය අකමැත්තෙන්.ඒ අය සංඩූ කරන්න පටන් ගන්නවා දෙමවුපියන් ගෙදරට ආවම එතකොට ඉක්මනින්ම එලියට බැහැල යන්න හිතන්න..මටත් ඔනා තරම් ඔවා වෙලා තියන නිසා.....සමාජෙට ජය වේවා..

  • @siriyamadapatha9379
    @siriyamadapatha9379 6 ปีที่แล้ว

    මොනා උනත් ගුණ යහපත් මවක්.අම්මේ ඔයාට නිරෝගීමත් ⁣ජීවිතයක්...ලැබේවා

  • @asankashashi1387
    @asankashashi1387 6 ปีที่แล้ว +1

    අම්මා තාමත් පුතාලගෙ වැරැද්දක් කියන්නේ නෑ.මව් සෙනෙහස .ඇයි යකූ මේ අම්මගේ දුක්බර වචන.ලැජ්ජයි අපේ සමාජෙ ඉන්න උන්ගැන..... පව් අහිංසක කදුළු

  • @OnlyDavid00
    @OnlyDavid00 6 ปีที่แล้ว +4

    සුභ සුභ

  • @sanjusanju5647
    @sanjusanju5647 6 ปีที่แล้ว

    Hoda wadak meka, kauruma hari me ayage udauwata anawamai,, budusaranai

  • @dileepatharaka8272
    @dileepatharaka8272 6 ปีที่แล้ว +3

    Great job podda & Noize Tv.. ❤❤

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 6 ปีที่แล้ว +1

    Ane pau amma thaththa kiyanne mona tharam dukak widinawada api us mahath karanne amma dasa mahasayak duk widala age rudiraya kiri bawata harawa age karunawa dayawa me siyalu de samage apta dunne me naya kawadawath gewanna ba thaththa daha duk widala apiwa posanaya kara pu thaththe e naya kawadawath gewanna ba ai mehema karanne tikak hithanna api wenuwen neda duk winde

  • @amalmadushankakapilarathna3570
    @amalmadushankakapilarathna3570 6 ปีที่แล้ว

    Amme oyata nirogi suwaya pathanawa..e daruwanta ammawa sathutin thiyanna hith pahala wewa.math eka leliyak.mage nendamma mata godak karadara kala.mn eyagen guti kewa.baye hengila idapu wara ananthai.kage wath pihitak pathan nethiwa andalama hitha hada gaththa.boru chodana karala gamata muna denna nethi kala.api den kuliyata inne.hadapu ge atherala awa.man eyat ekka tharaha ne.mokada duk mahansiyen hadapu daruwa mn mage karagaththe.puthala inna hema ammekma hithanna oni thaman wagema duk mahansiyen thama thawat amma kenek mage leliyawath hadanna eththe kiyala.

  • @latha6177
    @latha6177 6 ปีที่แล้ว

    pau ammata salakanna one daruwo genita baya enna niwatayo math wegasan gihin awa saangeeka danayak dunna lokuwat asarana ayata godak pihita una nayath wala awa hemorama budu saranae

  • @dulakshanavimukthi6100
    @dulakshanavimukthi6100 6 ปีที่แล้ว +1

    Sounds මදි වගේ..

  • @vinodenivithanage1756
    @vinodenivithanage1756 6 ปีที่แล้ว +1

    තාම ලෝකයේ හොද වැඩියි.නරක අඩුයි ..අන්ලයික් වලින්ම එක ඔප්පු වෙන හැටි 👊👊👊👊

  • @kw2338
    @kw2338 6 ปีที่แล้ว

    අම්මා 😔😔😔

  • @sadundilani1461
    @sadundilani1461 6 ปีที่แล้ว

    Godak watina program ekak eththamai poddo oyata godak pin , 👍👍👍

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 6 ปีที่แล้ว

    Brother you are doing a great job. The Gavernment need to start special projects regarding there's people. I am living in Germany. Yes, we can do something for them.

  • @كويتكويت-خ1ط
    @كويتكويت-خ1ط 6 ปีที่แล้ว +5

    poddoo oyaga namber aka kiyannakoo programe aka anthimata

  • @chanchalapriyadarshani6235
    @chanchalapriyadarshani6235 6 ปีที่แล้ว +1

    Ane pauuuu... man nam kawadawath ohoma wenneth na, e wage kollek badinneth naaa.. ane e amma pau 😢😢

  • @dinusha3776
    @dinusha3776 6 ปีที่แล้ว +2

    පිං ඔබට.මෙි අම්මගෙ නම්බරයක් තියේ නම් දෙන්න

  • @nishanthirodrigu6078
    @nishanthirodrigu6078 6 ปีที่แล้ว +2

    අනේ ගොඩක් දුකයි ...

  • @stuntmira8158
    @stuntmira8158 6 ปีที่แล้ว +4

    Ganu hinda කවදාවත් අම්මලාට වෙනස්කම් karanna hoda na

  • @sadalisadali6277
    @sadalisadali6277 6 ปีที่แล้ว

    අනේ මට මගේ අම්මාට සලකන්න පුලුවන් කාලයක් එද්දි එයා මව දාලා යන්නම යන්න ගියානේ අනේ අම්මලා මේහේම අසරණ කරන්න එපා දරුවනේ

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว

    Oyata.budusaranai..sakthiya.labawa.

  • @hansiweligamage9810
    @hansiweligamage9810 6 ปีที่แล้ว +4

    good job ane pau e amma 😢😢😢😢😢😢😢😢😢eka

  • @syliviasylivia1175
    @syliviasylivia1175 6 ปีที่แล้ว +3

    අමිමට.උදවි.කරන්න.කැමතියි .

  • @abesekaralalith4508
    @abesekaralalith4508 6 ปีที่แล้ว

    නියමයි පොඩිඩා මෙ තමයි නියම මවි සෙනෙහස

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 6 ปีที่แล้ว

    පොඩ්ඩා මේ අම්මාත් එක්ක කතා කරන අතරේ වටපිටාවෙන් මම දැකපු විශේෂම දේ තමයි,ඒ විනාඩි 12ත ගෝනි බිල්ලෝ 30ක් විතර ගියා,,හරියට අරාබිය වගේ..2600ක කයිවාරුවක් ගහන අපේ උරුමය,,අම්මලා මහපාරේ,,ජාතිය,ආගම ගැන කතාකරන්නේ එහ්වූ පුතාල,දුවලා තමයි ෆ.බ් එකේ..පොඩ්ඩෝ ස්තුති මචං..අපේ රටට කෙළවෙන විදිය ලෝකෙට පෙන්වන එකට..

  • @banushamadushan4143
    @banushamadushan4143 6 ปีที่แล้ว

    Amme amme keyala katha karana eka patta bro.eka danenawa hadawathatama .💪🏼

  • @AshinoRacing18
    @AshinoRacing18 5 ปีที่แล้ว

    Me minissunta udaw karanna wada piliwelak thiyenawada?

  • @buddhikajayamal2362
    @buddhikajayamal2362 6 ปีที่แล้ว +5

    මේවටත් dislike දාන තිරිසන්නු ඉන්නව..බල්ලොන්ට ජාතක වෙච්ච උන්..

    • @kumari1235
      @kumari1235 6 ปีที่แล้ว

      Buddhika jayamal demaupiyan nathi minissu

  • @patimaparhma1262
    @patimaparhma1262 6 ปีที่แล้ว

    Oya hoda kanak ma Amma wanuwan katha kala !! hama Amma kanakgama bala porothuwa make thama harima paw

  • @champaperera6101
    @champaperera6101 6 ปีที่แล้ว

    Ada kaleta galapena wadasatahanak🙏🙏🙏🙏🙏🙏

  • @pererah9532
    @pererah9532 6 ปีที่แล้ว

    Niyamai Podda .Eth nitharama Ara Kata Dana eka me wage Wedagath deyakata lassana nehe Mama hithanne. Eka hodai Ara Madu Rox la wage aya ekka karana Programms walata .Ubata Jaya 🤘🤘

  • @pdkusum1731
    @pdkusum1731 6 ปีที่แล้ว

    apei ammath lalela oya deyata wada wenas kam kala maga hatha nete unata pasu gaya dorada udura gatha amma anthima neti una

  • @ravichathuranga4492
    @ravichathuranga4492 5 ปีที่แล้ว

    ඇස් දෙනෙන් කදුලු ආවා ඇත්තටම

  • @vlogmart9619
    @vlogmart9619 5 ปีที่แล้ว

    Adoo kochchara dukak adda wawaganna baruwa. mae wage gahanu mehema weddi magret thacher yakada gahaniya une kohomda

  • @ravindrajayanath1083
    @ravindrajayanath1083 6 ปีที่แล้ว +2

    land akak denna puluwan kenek innawanam mata puluwan vidihata kadayak hadala denna puluwan

  • @prasadsugavlogs1778
    @prasadsugavlogs1778 6 ปีที่แล้ว

    Great ✋