දවස productive විදිහට ගෙවන්න tips ✨📚🌧️study vlog | Productive day vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #adayinmylife #viral #aesthetic #srilanka #studyvlog #vlog #dayvlog #unilife #studentlife #capcut

ความคิดเห็น • 831

  • @minolidisanayaka
    @minolidisanayaka  หลายเดือนก่อน +59

    WhatsApp channel එකට add වෙන්න 🥰✨ whatsapp.com/channel/0029Vae6F2wHAdNUa26uu23F

    • @user-yu6qx7jg4k
      @user-yu6qx7jg4k หลายเดือนก่อน +4

      අක්කි මට link එකෙන් join වෙන්න බෑනේ😢

    • @dilinithushara3808
      @dilinithushara3808 หลายเดือนก่อน +3

      අනේ අක්කෙ whatsapp channel එකට ඇඩ් වෙන්න බෑනෙ...😢🙁
      Whatsapp channel එකට ඇඩ් වෙන්න බැරි අයට telegram group එකක්වත් හදන්නකෝ...😢😶

    • @Kawaimochi0
      @Kawaimochi0 หลายเดือนก่อน +2

    • @user-yu6qx7jg4k
      @user-yu6qx7jg4k หลายเดือนก่อน +1

      @@dilinithushara3808 හ්ම්

    • @Sm309.
      @Sm309. หลายเดือนก่อน +1

      👍❤

  • @Jick_Jock_DIY.
    @Jick_Jock_DIY. หลายเดือนก่อน +68

    මට exam නිසා එපා වෙලා හිටියේ. අක්කිගෙ video එක දැක්ක ගමන් බැලුවා. මං කොච්චර productive වෙන්න හැදුවත් ba නේ අක්කි 😢 මං පුදුම stress eken හිටියේ අක්කි. ඔයාගෙ video බැලූවම තමයි ටිකක් හරි mind එක relax වෙන්න. 😊

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน +13

      🥰❤️✨

    • @SBishma
      @SBishma หลายเดือนก่อน +9

      ඒක නම් ඇත්ත අප්පා අක්කිගේ විඩියෝ බලන කොට නම් පුදුම විදිහට 🎉🎉🎉 හිතට සැනසීමක් ❤❤❤❤❤❤ ආදරෙයි අක්කියෝ 🙃🙃🙃🙃

  • @shashikalasiribaddana9141
    @shashikalasiribaddana9141 หลายเดือนก่อน +23

    Harima cute, clean, pretty girl kenek ❤😊

  • @nethminijayathilaka6727
    @nethminijayathilaka6727 หลายเดือนก่อน +4

    ඔයාගේ වීඩියෝ වලට දැන් මම වශී වෙලා වගේ නංගියා...අදත් vlog එක හරිම ලස්සනයි....❤❤❤❤

  • @PriyankaPriyanka-qu9yv
    @PriyankaPriyanka-qu9yv หลายเดือนก่อน +5

    අක්කා නම් පණ තියෙන බෝනික්කෙක් වගේ❤❤😊😊

  • @gamingsaviya4481
    @gamingsaviya4481 หลายเดือนก่อน +3

    ලස්සනයි අදත් වීඩියෝ එක❤❤කෝ අර විසේ මලු ටිකත් ඉන්නවනේ..ඒ වුනාට එයාලත් ශෝයි අනේ අක්කි වගේම ..

  • @user-wq3ws2if9x
    @user-wq3ws2if9x หลายเดือนก่อน +2

    අක්කිගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ අද vlog එකත් ගොඩාරියක් ලස්සනයි ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +6

    ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @Yash2006.
    @Yash2006. หลายเดือนก่อน +5

    බලන් හිටියේ දානකන් වීඩියෝ එක අක්කි❤❤🍓🍓🌈️🌈️

  • @jnu...5699
    @jnu...5699 หลายเดือนก่อน +6

    මගේ Motivator ඔයා නංගී. මං Job එකක් කරන කෙනෙක් . මගේ Job role එක ඔයා නිසා දැන් පිළිවෙළකට කරනවා. ඉස්සරහ ඔක්කෝම මං ඔලුවේ තියාගෙන ඉන්නෙ. මටම පිස්සුයි. ඒත් දැන් මගේ ඔලුව නිදහස් . ඒකේ සම්පූර්ණ credit එක ඔයාට 🫡 . මං මේක ඔයාට instagram through කියන්න try කලා. ඒත් බෑනේ ඒකෙන් කියන්න....
    Thank You nangi boo❤ For reduced my work loard.....🫡❤️

  • @R.G.T.SShyamala-dh7bi
    @R.G.T.SShyamala-dh7bi หลายเดือนก่อน +1

    පුදුම ආසාවකින් බලන් හිටියේ අක්කි video එකක් දානකන්...මේ වෙනකන් අක්කිගේ study vlog ඔක්කොම මගඅරින් නැතිව බැලුවා😊

  • @thamaraseuvandi5376
    @thamaraseuvandi5376 หลายเดือนก่อน +2

    hamadama wage akkige vlogs baladdi enne marama feeling ekk wenama vibe ekk eka.akkige videos hamadama balanawa mn.ewa aye baluwata padu na ewa balanna balnna productive widiyata wada karanna puluwm..adarei akki parissamin oyge wada karanna mino...

  • @sandalitharushika2179
    @sandalitharushika2179 หลายเดือนก่อน +5

    Adath video eka lassanai akki ❤️ danakan balan hitiye love you so much ❤❤😊😊akki gedara giyama video ekak genn nuwara eliya balannethuwa palui 😊❤❤

  • @AshiniNimsara123
    @AshiniNimsara123 หลายเดือนก่อน +2

    අදත් productive Day vog එක හරිම ලස්සනයි මිනෝ අක්කී❤️🌸

  • @ShehaVolg
    @ShehaVolg หลายเดือนก่อน +10

    මිනො අක්කි ඔයානම් වශියක් කරලා තියනවා මගෙ වැඩේ ඔයාගෙ volg බලන එකමයි😫

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน +2

      🥹❤️🤭

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      Balagena iddi kela wenne oyata 😂😂😂😂😂😂

  • @Dasu...
    @Dasu... หลายเดือนก่อน

    අලුත් vlog එකක් ගේනකම් ආසාවෙන් බලන් හිටියේ අක්කේ. ඔයාගෙ වැඩත් එක්ක මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට Thank you ❤️

  • @Ulnkliyanage
    @Ulnkliyanage หลายเดือนก่อน +5

    Adath lassanayi akki video ekaaa 🤗💗

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk หลายเดือนก่อน +4

    Lassanai akkiyoo video ekk enkn blgen hitiye😍❤️

  • @kushanisrinarayana9839
    @kushanisrinarayana9839 หลายเดือนก่อน +3

    Exam hinda epa wela hitiye nangi..aththatama oyge video harima mind relaxing..thank you nangi 🌸

  • @Twinkyyy02
    @Twinkyyy02 หลายเดือนก่อน +3

    අනේ අක්කිගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි__🌝💖🍃

  • @oshani7451
    @oshani7451 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සන වෙලානෙ අක්කි ඔයා..මේ ඔයාහෙ වගේම නල දත නන් ලස්සනයි හොදේ අද තමයි හරියටම දැක්කේ.මගෙ හතරක් තියෙ..😢හැබයි අවුලක් නෑ ලස්සනයි ඉතින් අපිට ලස්සන නැත්තන් ස්වභාව දර්මය අපිට එහෙම දෙන්නෙ නෑනෙ නේද.ව්ලොග් එක ලස්සනයි අක්කී.පාඩම් කරන්න හොද මෝටිවේශන් එකක් සුරන්ගනාවි ඔයා.....❤❤❤ආදරෙයි...

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs หลายเดือนก่อน +1

    😍දැන් නුවර නුවර එළියෙ එන්න හිතුවත් මතක් වෙන්නේ ඔයාව නිකන් හරි හම්බවුනොත් shok කියලා.❤

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc หลายเดือนก่อน +3

    ලස්සනයි නංගි 🌼💟

  • @dgiisampath8351
    @dgiisampath8351 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එකත් වෙනදා වගේම ලස්සනයි❤💞

  • @HICUTIES20
    @HICUTIES20 หลายเดือนก่อน +1

    පැයක් විතට බලන් හිටියා අනේ ❤❤❤ ඉවසන්න බැහ් විඩියො දනකම් බලන් ඉන්න එකනම්

  • @HICUTIES20
    @HICUTIES20 หลายเดือนก่อน +21

    අක්කි අනෙ ඉලග මාසෙත් productive monthly challenge එකක් කරමු හරිද මේ මසෙ අපිට tearm test nisa busy හරියට වැඩ කරගන්න බැටි උනා අනෙ ඉලග මාසෙත් කරමු ❤

  • @Deshikaprasadi1020
    @Deshikaprasadi1020 หลายเดือนก่อน +2

    So cute and so pretty natural girl 😊❤

  • @SuviniAyodyaWeerasinghe
    @SuviniAyodyaWeerasinghe หลายเดือนก่อน +3

    වෙනදා වගේම ලස්සනයි අක්කී❤❤❤

  • @Amalsha1111
    @Amalsha1111 หลายเดือนก่อน +2

    Math dn productive vidihta veda krnwa minooo oya nisa❤❤❤❤❤❤

  • @visakakalyani2497
    @visakakalyani2497 หลายเดือนก่อน +3

    Aluth vlog ekak enakam balagenai hitiye
    Thawa new study vlogs genna akki❤

  • @sandaliamarasinghe819
    @sandaliamarasinghe819 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි, Good luck🎉❤❤❤❤

  • @srimathi-b6d
    @srimathi-b6d หลายเดือนก่อน +3

    Adath wenada wagema akkige veadio eka harima lassanai. ❤
    Mn akkige veadio balanna marama asai. 😊

  • @user-cz8fr5oq4e
    @user-cz8fr5oq4e หลายเดือนก่อน +2

    අනෙ අක්කි හැමදාම මෙ වගෙ vlogs ගෙන්නකො ඔයා නැතුව පාලුයි අනෙ🥰💗💞

  • @aesthetic_taekook
    @aesthetic_taekook หลายเดือนก่อน +3

    Caught in 7 seconds WOAHHHHHH ❤🎉

  • @user-mo1tj3wn3t
    @user-mo1tj3wn3t หลายเดือนก่อน +3

    පිස්සුවක් අක්කි ඔයා නම් ❤️❤️❤️❤️

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw หลายเดือนก่อน +3

    අදත් වීඩියෝ එක ලස්සනයී🙈🐰💗

  • @SunilSunil-dg4sw
    @SunilSunil-dg4sw หลายเดือนก่อน +19

    මන්ද පලවෙනියට බැලුවේ 😂 අදත් වීඩියො එක ලස්සනයි අක්කි හැමදාම ඔය වගෙ විඩියො දාන්නකො 😊 ඔයාගෙ වීඩියො එකක් බැලුවෙ නැ කියන්නෙ වේලක් කෑවෙ නැ වගේ 🥺 ආදරෙයි හැමදාම අක්කියො 😘😍

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน +4

      🥰❤️

    • @SunilSunil-dg4sw
      @SunilSunil-dg4sw หลายเดือนก่อน

      @@minolidisanayaka 😘

    • @SunilSunil-dg4sw
      @SunilSunil-dg4sw หลายเดือนก่อน +3

      @@minolidisanayaka අක්කි මම 7 වසරෙ නන්ගි කෙනෙක් අපිට අවශ්‍ය study tripan tikak kiyannako please please

    • @dew2024-y3t
      @dew2024-y3t หลายเดือนก่อน +7

      @@SunilSunil-dg4sw ඔයා 7 වසරෙ නම් දැන් වැඩිය ලොකුවට මහන්න්සි වෙන්නෙ නැතුව ඉස්කෝලෙ න් කියන වැඩ ටික කරගෙහෙන හැමදාම ඉස්කෝලෙ ගිහිල්ල අවධානයෙන් කියල දෙන දේවල් අහගෙන ව්භාගෙ ට සතියක් වගේ ඉදන් හොඳට පාඩම් කරානම් ඇති හැබැයි අනිවාරෙන්ම එදාට හැම විශයකටම කියල දුන්නු පාඩම් ගෙදර ඇවිල්ල බලන්න හැමදාම ඔයාලට ලොකු විභාගයක් වත් ලගනෑනෙ ඒක හිනද ඔය කලින් කිව්ව වැඩ කරගෙන සෙල්ලමක් කරගෙන ඉන්න ඔය උඩ දේවල් ඒ විදිහටම කරොත් විභාගය ට හොද ලකුණක් ගන්න පුලුවන් , ඉස්කෝලෙ උගන්නකොට හරි පන්තියක හරි කියල දුන්නු දෙයක් තේරුණේ නැත්තම් අනිවාර්යයෙන් ම ඒ වෙලාවෙම අහන්න

    • @ConfusedNoodles-eu1gl
      @ConfusedNoodles-eu1gl หลายเดือนก่อน +1

      Math pala weniyata baluwe

  • @ManjulaPathmika
    @ManjulaPathmika หลายเดือนก่อน +6

    Vlog eka harima lassanai mino akki💗💗😘😘

  • @nirasha..
    @nirasha.. หลายเดือนก่อน +4

    Godak lassnai akkiyooo❤❤❤❤❤❤

  • @buddhinikawshalya-hj9mc
    @buddhinikawshalya-hj9mc หลายเดือนก่อน +2

    Godak helpful vedio ekak akki thanks❤️

  • @ConfusedNoodles-eu1gl
    @ConfusedNoodles-eu1gl หลายเดือนก่อน +5

    First like & comment magen akki❤😊

  • @suwendrani
    @suwendrani หลายเดือนก่อน +2

    Nice vlog😊 Love It❤️😍

  • @udayakanthiwijesinhe6790
    @udayakanthiwijesinhe6790 หลายเดือนก่อน +4

    Harima motivated akki❤😊

  • @user-qz8dx7eh2w
    @user-qz8dx7eh2w หลายเดือนก่อน +3

    Vlog eka maru mino akki
    ..❤️❤️

  • @dhammikaanuradha9858
    @dhammikaanuradha9858 หลายเดือนก่อน +3

    Akki lassanai vlog eka ❤❤
    You are real angel 😊😊 love you ❤

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 หลายเดือนก่อน +2

    කිකිට ඉට්පන්දම පත්තුකරල දකිනකොට දරාගන්න්ස්බැරිතරම් දුකක් එනවා.අනිවාර්ය ර්‍එයා ඒවි..බුදුසරණ බලෙන් එයාඑනවාම නොවරදවා .

  • @Cutevideoeditng
    @Cutevideoeditng หลายเดือนก่อน +1

    Adath video eka lassanai akki gedara giya welawaka vlog ekakuth ikmaninma genna . ❤❤❤❤

  • @dulminiRathnayaka-cl2lx
    @dulminiRathnayaka-cl2lx หลายเดือนก่อน +3

    My Fav 🥺❤

  • @user-xb6mo5ft3s
    @user-xb6mo5ft3s หลายเดือนก่อน +3

    Akki lassana vela.🤭❤️❤️❤️
    Vlog ekath muru.💗💗

  • @user-gc6zi7jt4b
    @user-gc6zi7jt4b หลายเดือนก่อน +1

    අනේ අක්කිගෙ වීඩියෝ බලලා ඉවර කරන්න ලෝබයි❤

  • @Kanugirl
    @Kanugirl หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි ..... ආදරෙයි අක්කියෝ .. ❤❤❤❤

  • @user-ln6nb4vv1d
    @user-ln6nb4vv1d หลายเดือนก่อน +3

    Nice vlog akki ❤🍃✨

  • @yashiniranasinghe594
    @yashiniranasinghe594 หลายเดือนก่อน +3

    Video ekak enknmai balan hitiye..❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน +1

    පුංචි සුරංගනාවි ♥️

  • @MH-up6sp
    @MH-up6sp หลายเดือนก่อน +5

    Akki🥰

  • @user-dq6rp6wh9d
    @user-dq6rp6wh9d หลายเดือนก่อน

    Nice vlog ❤️‍🩹🥺

  • @tharudisanayaka2282
    @tharudisanayaka2282 14 วันที่ผ่านมา

    Vlog eka lassanai ❤ akkath lassanai ❤study karana time period eka add karana ekat thanks ❤❤❤

  • @futureMBBS25
    @futureMBBS25 หลายเดือนก่อน +2

    Akki wa dhawasak kohomari balanna one kiyala aaasawak thiyanawa❤

  • @rishnarishna5351
    @rishnarishna5351 หลายเดือนก่อน +2

    Beautiful video mino akki🎉❤

  • @dasuninipunika
    @dasuninipunika หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් ලස්සනයි. ❤
    වීඩියෝ එකක් දානකම් මග බලාගෙන ඉන්නෙ ❤❤❤😊

  • @user-uv3nz9bp5o
    @user-uv3nz9bp5o หลายเดือนก่อน +2

    Lassnai akki adth vlog ekh adrei ❤😊

  • @arundiiranthani4829
    @arundiiranthani4829 หลายเดือนก่อน +1

    Vidieo ekak danakann balan hitiye ❤️adath lassanai akki

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියො වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ සගෝ දැන් 🥲❤️

  • @ChandranShalomi
    @ChandranShalomi หลายเดือนก่อน +2

    Beautiful vlog akki ❤😊.

  • @subashini1236
    @subashini1236 หลายเดือนก่อน +2

    Akkk ennama lassan wela❤ wenada vagema lasana vlog ekak❤

  • @PabodaniNawodya
    @PabodaniNawodya หลายเดือนก่อน +2

    My favourite youtuber❤

  • @user-ub9ns2gq7q
    @user-ub9ns2gq7q หลายเดือนก่อน +3

    Hamadama asawen balana vedio s ❤❤❤

  • @kavindubasnayake3536
    @kavindubasnayake3536 หลายเดือนก่อน +1

    Another beautiful vlog akki ❤

  • @T.N.Githmini
    @T.N.Githmini หลายเดือนก่อน +2

    Video Eka lassanayi ada ❤

  • @kkkkk4404raveen
    @kkkkk4404raveen หลายเดือนก่อน +2

    nice vlog ❤

  • @SavidyaAthauda
    @SavidyaAthauda หลายเดือนก่อน +1

    oya konde kadagena yanawata wada pony tail ekak dagena yanakota lassanai akki..ada vlog ekath maru honde..digatama vlogs genna onee..api balagena innoo..Good luck akkee

  • @hiruninimansa8681
    @hiruninimansa8681 หลายเดือนก่อน +2

    Anee mino campus adan giya aduma godak lassanai ❤❤ vlog ekath godak lassanai ❤

  • @shaanu3434
    @shaanu3434 หลายเดือนก่อน +1

    akkiyooo oya aththatama chameesha disanayaka wageee aththamai akkiyo mata oyawa penne eya wagemai 🥰🤭😍♥
    habai ita wadiya mino akki godaaaaaaaaaaak lassanai 🌝🥰🤭😍♥💐

  • @najeemaiqbal
    @najeemaiqbal หลายเดือนก่อน +2

    Beautiful vlog sister ❤❤❤❤❤❤

  • @dishnakumari4551
    @dishnakumari4551 หลายเดือนก่อน +2

    Beautiful vlog akkiiiii❤❤❤❤

  • @PrarthanaDulmini
    @PrarthanaDulmini หลายเดือนก่อน +1

    Onna akki adath vlog eka niyamai ❤

  • @sakunthalaas1278
    @sakunthalaas1278 หลายเดือนก่อน

    මම අද ඔයාව නුවරදි දැක්කා නංගි. මූනටම මුන ගැහිලා ගියා. ඔයත් හදිසියේ ගියේ මමත් ඉක්මනින් ආවා කතා කරන්න ආස උනත් බැරි වුණා. ඔයාගෙ vlogs එකක්වත් මිස් නොකර බලන කෙනෙක් මම. vlogs වලින් දකිනවට වඩා ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක් කිසිම ලෝබකමක් නැතුව මම ඒක කියන්න කැමති😍. දකින්න ලැබීමත් මට සතුටක් ❤️

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน

      Ane sorry dr dekke na mn Nuwaraeliye gihin kandy awe haws wela nisa ikmnt giya ❤️🥹

    • @sakunthalaas1278
      @sakunthalaas1278 หลายเดือนก่อน

      @@minolidisanayaka ekata kmk na nanga. dawasaka aphu munaghunoth mn aniwarenma nawthila ktha krala ynnnam❤️

  • @Asha123-g1z
    @Asha123-g1z หลายเดือนก่อน +1

    මගෙ මීනෝ බෝලේ 😙❤🌸වෙනදා වගේම අදත් ව්ලොග් එක ලස්සනම ලස්සනයි....අනෙ අක්කි මන් නම් බලන් ඉන්නේ අක්කිගෙ අතට සිල්වර් ප්ලේ බට්න් එක ඉක්මනට එනකම් 😫❤මේ අවුරුද්දේ නම් අනිවාරෙන්ම අපි ඒක කරමූ...😫❤විඩියො බලන හැමපාරම මට මතක් වෙනෝ ඒක😫❤🎉

  • @user-to7nr8bj5b
    @user-to7nr8bj5b หลายเดือนก่อน +3

    අක්කි මම ඔයාගෙ vlogs බලන්න පටන් අරන් ටික කාලයක්....
    අක්කි මම ඔයාගෙ whatsapp channel එකෙත් ඉන්නවා....
    අක්කි මම පාඩම් කරන්න පටන් අරගෙන ටික වෙලාවක් ගියාම මට නිදි මතයි හොදටම.....
    පාඩම් කරන්න mood එකක් නෑ....
    මම පාඩම් කලත් ටික වෙලාවක් යනකොට ඒක මාර boring.... 🥺 මට ඒකට solution එකක් කියන්නකො අක්කි....

    • @user-to7nr8bj5b
      @user-to7nr8bj5b หลายเดือนก่อน

      මේ දවස්වල අපිට exam ඒක නිසා මාර stress එකෙන් ඉන්නෙ ඒත් පාඩම් කරන්න mind එක හදා ගන්න බෑ අක්කි... 🥺

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน

      Next vlog eke gennam ✨🥰

  • @UnitedComunocation-fj8hi
    @UnitedComunocation-fj8hi หลายเดือนก่อน

    අනේ අදත් හරිම ලස්සනයි මිනෝලි අක්කි ඔයා කියුට් අනේ හිනාව හරිම ලස්සනයි මම ඔයෙට ගොඩක් අාසායි😍❤❤❤❤

  • @RajenRohan
    @RajenRohan หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි 💝💝💝💝

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 หลายเดือนก่อน +1

  • @user-wv9oz1ue4d
    @user-wv9oz1ue4d หลายเดือนก่อน +5

    🌸❤🌸❤🌸❤

  • @Dahamsa803
    @Dahamsa803 หลายเดือนก่อน +2

    Lassanayi😘😊

  • @tinishanethmini587
    @tinishanethmini587 หลายเดือนก่อน

    මන් ඔයාගෙ channel එකට අලුත් කෙනෙක් room eka ලස්සනට හදාගන්න ඕන නිසා yt එකෙ video හොයද්දි තමා ඔයාගෙ room makeover video එක හම්බුනෙ ඇත්තටම එතන ඉදන් හරියටම දැන් සතියක් වගෙ මන් ඔයාගෙ ඔක්කොම video බැලුවා ඔයා ඇත්තටම මාරම හොද ලස්සන ගෑනු ලමයෙක් එක ඔයා දැක්කාම කියන්න පුලුවන් නංගි ....❤😍 කිසිම දවසක මන් කාටවත් comment එකක් දාලා නැ ඔයාගෙ video වල තීන vibe එක මරු එකයි comment කරෙ❤️ ඔයාගෙ හැමබලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා wish කරනව නංගි...❤️😍 all the best...😍☺️❤️

  • @KumuduniSugathasiri
    @KumuduniSugathasiri หลายเดือนก่อน +3

    Akki Nuwara Eliye ❤ giya🐾️ gamanma vlog ekak genna aniwarenma 💝🌹💝

  • @Aesthetic_vidu
    @Aesthetic_vidu หลายเดือนก่อน

    Soo aesthetic 😍❤️

  • @user-gq5qb8uz2c
    @user-gq5qb8uz2c หลายเดือนก่อน +1

    Nice vlog dr❤❤

  • @SethumiVihansa
    @SethumiVihansa หลายเดือนก่อน +1

    Thanks thanks akkiyo...aththamai meka balapu gmn hithenne anith vlog ek kawada weid kiyala...eka nisa ikmanin thawa ekk danna hodada ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SewminiKaweesha
    @SewminiKaweesha หลายเดือนก่อน

    අද vlog එකත් ලස්සනයි නංගෝ..❤ crop top එකට ඔයා ගොඩක් ලස්සනයි..හැමදාම ආදරෙයි මිනෝ❤❤...පරිස්සමින් ඉන්න....vlog එකක් ආය එනකන් බලන් ඉන්නවා....ඉක්මනටම හොද anex එකක් හරි බෝඩිමක් හරී ඔයාට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤❤❤❤

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 หลายเดือนก่อน +7

    💜

  • @user-bj8nq9ul3x
    @user-bj8nq9ul3x หลายเดือนก่อน +1

    Akki hina weddi hari lassanai ane❤❤❤

  • @GeethaniRajakaruna-ss5ol
    @GeethaniRajakaruna-ss5ol หลายเดือนก่อน

    My Favorite study vlogger❤❤

  • @SriyakanthiWettumpathiranage
    @SriyakanthiWettumpathiranage หลายเดือนก่อน +1

    Akki oya ay mechchara lassana❤❤❤❤❤I love you ❤️😍❤️❤️😍❤️😍😍 parissamta inna ❤❤

  • @user-br4kd8ki8u
    @user-br4kd8ki8u หลายเดือนก่อน +2

    Oya harima lassanayi mino

  • @SandushaniRajaguru
    @SandushaniRajaguru หลายเดือนก่อน +2

    පුරුද්දක් විදිහට මිනෝලි නංගිගෙ යු ටියුුබ් විඩියෝස් බලනවා.

  • @ChamashaNimnadi
    @ChamashaNimnadi หลายเดือนก่อน +1

    ❤️❤️

  • @tharushinimeshika3161
    @tharushinimeshika3161 หลายเดือนก่อน

    Adath video eka harima ලස්සනයි..😍😍

  • @gaminisilva2789
    @gaminisilva2789 หลายเดือนก่อน +2

    First comment from me today ❤❤❤❤❤❤❤❤❤❤

  • @RohanaPriyantha-iq1wk
    @RohanaPriyantha-iq1wk หลายเดือนก่อน +1

    Beautiful vlog Mino akki 🌝💗🌼