අගෝස්තු මාසෙන් දවසක්🩷📚🪴living along vlog | pizza day out 🍕skin care 🧖🏻‍♀️✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @NethuliHeshara
    @NethuliHeshara 2 หลายเดือนก่อน +81

    අක්කා මන් දැකපු ගොඩක් නිහතමානී youtuber කෙනෙක් බලන්න පොඩ්ඩක් comment section එක එකෙන්ම ඔප්පු වෙනවා.දෙන්නෙක් තුන්දෙනෙක් comments miss වෙලා thibbata අනිත් හැම එකකටම වගේ reply කරලා .ekatnam full respect අක්කේ.ඔයාගේ වැඩ ටික හොදට karagena යන්න..ඇත්තටම දැන් මන් ඔයාගේ fan කෙනෙක් වෙලා වගේ කියලා හිතෙන්නේ මොකද notfication එක ආපු ගමන්ම තැනක් නොතැනක් බලන්නේ නැහැ වීඩියෝ එකට අනිවාර්යෙන් comment එකකුයි like ඒකකුයි දානවා😊😊😊මන් සුබ පතන්නේ හදවතින්ම මුලින් පටන් ගත්තා වගේම ඉස්සරහටත් කරගෙන යමු.එකට udawwak වෙන්න අපේ youtube fan group එක ඉන්නවනේ.🎉.. එක නිසා kwru මොන kiwwath හිතන්නේ නැතිව කරගෙන යන් .❤❤everyday we give the full support for you😊.
    From: TH-cam fan.......

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +14

      Thanku so much 🥹🥰❤️ mage happy ek thama oyalage comments balan eka.

    • @tharudisanayaka2282
      @tharudisanayaka2282 2 หลายเดือนก่อน +4

      ​@@minolidisanayakaaththamai akka harima nihathamani❤ godak ayata fans wadi wenakota fansla ganan gannewath nh.. respect mino
      Akke after school study karana vlog ekak oneee❤😊

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +5

      @@tharudisanayaka2282gennam 🥰❤️

    • @NethuliHeshara
      @NethuliHeshara 2 หลายเดือนก่อน

      ​@@minolidisanayakait's my pleasure akki and also thnx for pinned the msg🎉

    • @NethuliHeshara
      @NethuliHeshara 2 หลายเดือนก่อน +1

      ​@@tharudisanayaka2282eknm atta

  • @SuviniAyodyaWeerasinghe
    @SuviniAyodyaWeerasinghe 2 หลายเดือนก่อน +19

    වෙන අයගෙ විඩීයෝස් 2x දාලා බලද්දී අක්කිගෙ විඩියෝ විතරයි නෝමල් බලන්නේ.....❤❤ඒ තරමටම ඇබ්බැහි වෙලා අක්කී..... ඉක්මනටම තව විඩීයෝ එකක් ගේන්න හොදේ.... මේ තරමට පරක්කු වෙන්න එපා ආදරෙයි අක්කි පැටියෝ ගොඩක්.....😊❤ අලුත් රූම් එකත් පෙන්නන්ඩ හොදේ......අද විඩියෝ එක ලත්තනයි.....

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +2

      🥺🥰❤️thankyou nnga

  • @AjithRanasingha-bn1hy
    @AjithRanasingha-bn1hy 2 หลายเดือนก่อน +6

    කොන්ඩෙ කැරලි... ලස්සන කෙල්ලෙ... කට අග නල දතක් තියෙයි. මිනොලි... පුචි හිනාවක් අැති.. දවසක් ලස්සන වෙන්නට... ❤❤❤ කට කොනින් හිනා වෙනකොට .. හරි හැඩයි ........❤ Your youtube vlog very beautiful❤❤❤❤❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +1

      🥹🥰❤️thankyou darling

  • @TharangaWijerathne-o7n
    @TharangaWijerathne-o7n 2 หลายเดือนก่อน +5

    Heart stop and tears... when you show the mat for your child❤

  • @AshaniS556
    @AshaniS556 2 หลายเดือนก่อน +33

    16:00 මේකට තවත් හේතුවක් වෙන්න ඇති කුහක නොවී ඔයා ලස්සන වෙන්න පාවිච්චි කරන දේවල් රහස් වගෙ තියාගන්නෙ නැතුව තව කෙනෙ එක්ක share කර ගන්න එක. හැමෝගෙම හිත් ඔය තරම් ලස්සන නෑ මිනො. තවත් ගොඩාක් ලස්සන වෙන්න ඕනි ඔයා. ආදරෙයි ඔයාට.. 🥺❤️💐

  • @TenishaThathsarani
    @TenishaThathsarani หลายเดือนก่อน +6

    Akkiiiiiii....."!!
    Im adicted this......"!!🥺😍🤗💗
    Good luck & love you so much akki..."!!💗🤗

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 2 หลายเดือนก่อน +14

    අනේ මිනෝ අක්කේ කොච්චර කල් බලන් හිටියද අප්පා වීඩියෝ එක දානකම්..ආයෙ නම් මෙහෙම පරක්කු කරන්න එපා හාද..? ආදරෙයි ❤

  • @AshMihi-q3m
    @AshMihi-q3m 2 หลายเดือนก่อน +9

    Vlog එකක් ගෙනකම් බලන් හිටියෙ ❤ හොඳට වැඩ ටික කරගන්න අක්කෙ❤ දෙන්න ම හැමදාම ඔය වගෙම සතුටින් ඉන්න ❤ ආදරෙයි අක්කි❤

  • @Ashinisandumuni
    @Ashinisandumuni 2 หลายเดือนก่อน +3

    Video එක දානකන් බලං හිටියේ♥️✨

  • @LakshiKavee
    @LakshiKavee 18 ชั่วโมงที่ผ่านมา

    Oya gena e tharam hithana family ekak labanna oya harima lucky ❤

  • @nelee4105
    @nelee4105 2 หลายเดือนก่อน +8

    Man normally lankawe ayge videos blnw adui. Oyge videos wlt nam addict wela inne 😭💜️✨️

  • @aberathnaaberathna4765
    @aberathnaaberathna4765 2 หลายเดือนก่อน +2

    අනිත් vlog වගේම මේ කත් ලස්සනයි .මෙච්චරයි තමා කියන්න තියෙන්නෙ බලන බලන හැම වීඩියො එකම ලස්සනයිනේ❤❤❤❤❤❤.

  • @mangalathushara2671
    @mangalathushara2671 2 หลายเดือนก่อน +3

    අලුත් video akak ganakam හිටියේ 🤓🤓🤓🥳🥳

  • @pramuditharakakariyawasam1140
    @pramuditharakakariyawasam1140 2 หลายเดือนก่อน +2

    පාඩම් කරලා කම්මැලි හිතුනාම ඔයාගේ විඩියෝස් බලනවා.ආයේ පාඩම් වැඩ කරන්න ආස හිතෙනවා මිනෝ එතකොට.❤️

  • @ashendilhara8350
    @ashendilhara8350 2 หลายเดือนก่อน +3

    අක්කගෙ vlogs බලන්න ගොඩාක් ආසයි අක්කි. vlog එක දානකල් ආසාවෙන් බලන් ඉන්නෙ . vlog එක upload කලාට පස්සෙ පුලුවන් ඉක්මනට බලනවා. ඒ තරමට ඔයාගෙ vidieios වලට addict වෙලා ඉන්නෙ . ❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි princess 🥰❤️

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 2 หลายเดือนก่อน +25

    නංගි රෑට නිදා ගද්දි ඉට් පන්දම් පත්තු කරලා නිදා ගන්න එපා ...හදිසියේ මොකක් හරි වෙලා ඒවා පෙරලුනොත් ඔයාගෙ පොත් ,room එකට වගේම ඔයාටත් හානියක් වෙන්න පුලුවන් ...❤️❤️❤️ ඔයාගේ ආරක්ෂාවට කිව්වේ plz donn't get it wrong 🙂

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +12

      🙈❤️ ow akke. Mama ewa tika welawak thiyala nimanawa. Bed time routine ek karala iwra wela

  • @WithManodya
    @WithManodya 2 หลายเดือนก่อน +15

    1st like, view and comment ❤

  • @sajiniushanika3265
    @sajiniushanika3265 2 หลายเดือนก่อน +2

    Goda dwasak balan hitiya nangige video ekak balanna..mt dwaska nuwara nathara wenna enawa ❤nangita budusaranai ❤

  • @dinushidinu04
    @dinushidinu04 2 หลายเดือนก่อน +3

    My lucky girl. Stay safe and be happy forever.❤

  • @SandayaThushani
    @SandayaThushani 2 หลายเดือนก่อน

    Akkage vidio dakala mage thaththa kiuwa mama akka nisa godak kramawath wela wadakaranawa kiuwa ❤❤❤❤❤❤oya hamadama sathutin inna adarei❤❤❤❤❤

  • @ThihashaKarunasinghe
    @ThihashaKarunasinghe 2 หลายเดือนก่อน +5

    1st comment ❤
    අක්කිව දකියි කියලා හැමදාම අක්කි ගෙ campus එක දිහා බල බල යන්නේ ඒත් තාම දකින්න බැරි වුණා 😐💗

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +2

      🥰❤️✨thankyou 🙈hawsa 4 wage campus ek lga eliye innaw mn. Bus ek enakan

  • @isharathanushaka
    @isharathanushaka 10 วันที่ผ่านมา

    Man ouage videos issara hamadama balauwa.oya dannawada kiki mathak wena nisa mn oyawa follow karana ekath nathara kara.mata dukai.nathnam man harima asa youtuber krenek oya.ayema oyawa suggest una mata.dan mata th eka shapr😊

  • @Samu_21_
    @Samu_21_ 2 หลายเดือนก่อน +5

    Anee vlog ekk dnkn bln hitiye patiyo ❤ adalei ❤

  • @dewmi2530
    @dewmi2530 2 หลายเดือนก่อน +1

    වෙනද වගෙම අද vlog එකත් හරිම ලස්සනයි ❤

  • @SewwandiDilhara
    @SewwandiDilhara 2 หลายเดือนก่อน +4

    Marama lassny oyge videos hrima asawen blnne❤😊

  • @KavindhiLiyanarachchi
    @KavindhiLiyanarachchi 2 หลายเดือนก่อน +2

    Oyage videos harima lassanai akke.man godak asai.❤️✨😘

  • @HansilaIndeewari-xc5te
    @HansilaIndeewari-xc5te 2 หลายเดือนก่อน +7

    අනේ අක්කි මෙ වගෙ study vlogs සතියට 01ක් වත් දාන්නකො Plz😟
    අද Video එකත් ලස්සනයි 😘
    /\_/\
    ( ° •°)
    / >💞

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +1

      Thankyou🥰🥹

    • @HansilaIndeewari-xc5te
      @HansilaIndeewari-xc5te 2 หลายเดือนก่อน +1

      මගේ ආසම study vlog කරන්නෙ ඔයා😘🌻🌼

  • @harshani-ko8lz
    @harshani-ko8lz 2 หลายเดือนก่อน +1

    Adath harima lassana vlog ekk akki patioo 😍🥰

  • @NethumiPramodya
    @NethumiPramodya 2 หลายเดือนก่อน +4

    Lassanay

  • @darshanaweerasinghe515
    @darshanaweerasinghe515 2 หลายเดือนก่อน

    හරිම පිළිවෙලයි අනේ ඔයා....හරිම ආසාවෙන් බලන්නේ මම නම්......

  • @tharuu483
    @tharuu483 2 หลายเดือนก่อน +87

    Room tour ekak dannako akki...🤗❤

  • @Imanshi-d2w
    @Imanshi-d2w 2 หลายเดือนก่อน +1

    Ada video ekath godak godak hodayi akki.....❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 2 หลายเดือนก่อน +10

    notification ආපු ගමන් ආවෝ❤❤❤

  • @ManojaManoja-j3r
    @ManojaManoja-j3r 2 หลายเดือนก่อน

    mn asama kenek thama akka akkage video balana eka mt dhan purudhdhak wela mn akkage video balanna hari asayi akka chanel eka patan aran masa dhekakadhi withara idhan mn akkage video balanna patan gaththe edha idhan akka dhana eka video ekak wath mn miss kara gaththe na. අක්කා නිහතමානි ලස්සන ගෑහැනු ලමයෙක්. ❤

  • @JalaniAbinandi
    @JalaniAbinandi 2 หลายเดือนก่อน +4

  • @Divsara
    @Divsara 2 หลายเดือนก่อน +1

    Vlog eka marama lassanai akka 😊❤room tour ekakui 24 hours study challenge vlog ekakuth gennako akka and akkige art crafts ganath videos aran ennakooo..Ehenan hamadama sathutin Parisamen inna akki 😊🥹❤good luck 😊

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +1

      🥰❤️🫶🏻sure

    • @Divsara
      @Divsara 2 หลายเดือนก่อน

      @@minolidisanayaka ❤️❤️

  • @rashmijayawardane
    @rashmijayawardane 2 หลายเดือนก่อน +3

    පෙරහැර බලන්න පුලුවන් නේද මේ පාර

  • @sampathjayaweera3074
    @sampathjayaweera3074 26 วันที่ผ่านมา

    හරිම ලස්සනයි vedio....❤

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 หลายเดือนก่อน +5

    මාලිගාවෙ video එකෙ අපේ පන්සලේ හාමුදුරුවෝ හිටිය 😊❤

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 2 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි අදත් වීඩියෝ එක මිනෝ🙉😍💓

  • @InokaNamali-l9u
    @InokaNamali-l9u 2 หลายเดือนก่อน +6

    Kiyada akki e file eka🤔

  • @thisaranichinudi5713
    @thisaranichinudi5713 2 หลายเดือนก่อน +1

    Akki oyage new room eka lassanai💗❤️

  • @N2508-c1b
    @N2508-c1b 2 หลายเดือนก่อน +15

    මේ දවස්වල stress වෙලා ඉන්නෙ
    මිනෝගේ A/l කාලේ ඔක්කොම විඩියෝ ටික බැලුවා
    😊❤ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඇත්තටම
    මිනෝ ඔයා Account වලට වැඩ කරපු හැටි කියන්නකෝ 🥺💚

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +4

      Video ekak gennam. Dr. Mage Q and A ek balanna eketh thiyenw

    • @N2508-c1b
      @N2508-c1b 2 หลายเดือนก่อน

      @@minolidisanayaka හරි මිනෝ 🥰💚
      පුලුවන් ඉක්මනට ඒ විඩියෝ එකත් ගේන්න🥺💚

    • @디누Dinu
      @디누Dinu 2 หลายเดือนก่อน

      Ane ou matath oona😊

  • @Hansika_thenuwara
    @Hansika_thenuwara 2 หลายเดือนก่อน +1

    වෙනදා වගේම ලස්සනයි ❤ඉක්මනට තව ව්ලොග් එකක් ගේන්න

  • @Seleena08
    @Seleena08 2 หลายเดือนก่อน

    Thank you akke man hitapu mood eka wens una hoda vidihata me vlog eka nisa ❤🌹

  • @subhanipraveena1264
    @subhanipraveena1264 2 หลายเดือนก่อน +1

    Aththenama kiwwoth hate comment ekak dakala nathi ekama youtube channel eka akkige thamai akkiyo vlog is very nice, cute,georges ,
    I
    Love
    You ❤❤❤

  • @tharushinimeshika3161
    @tharushinimeshika3161 2 หลายเดือนก่อน

    Diga vlog ekak.🤩🤩 Ada vlog ekath ලස්සනයි ❤❤

  • @gayashasureni9874
    @gayashasureni9874 2 หลายเดือนก่อน

    Skin care product ගැන ඇත්තම කියනවා අනේ ඔයා 😍 තවත් ලස්සන වෙන්න ඕනි නංගා

  • @deshikanilakshi6539
    @deshikanilakshi6539 2 หลายเดือนก่อน

    Oya journaling krnn ptn gttu kale math asawt krnn gtta . Dn journal ek mge life part ekak wela. Mge wed stress nthuw krgnn puluwn eenis. Specialy educational dewl.tnx nngi ♥️

  • @chathuryachelsi8127
    @chathuryachelsi8127 2 หลายเดือนก่อน +1

    Beautiful vlog❤

  • @dewmirashmika7482
    @dewmirashmika7482 2 หลายเดือนก่อน +1

    Ane mata,video balanna beri una.mm asama kenek oya minoli.sathutin adaren inna😊❤Good luck❤

  • @thilinidilshara6825
    @thilinidilshara6825 18 วันที่ผ่านมา

    Akki curly hair akaa lasanata mentain krn vedio oni

  • @Imalsha_657
    @Imalsha_657 2 หลายเดือนก่อน +1

    Lassani akkiyo...🥰😘❤

  • @hirumi4470
    @hirumi4470 2 หลายเดือนก่อน

    Nangi oy harima wasanawanthai❤

  • @SangeethaSurangi
    @SangeethaSurangi 2 หลายเดือนก่อน +1

    OYA HARIM BEAUTIFULL❤

  • @lakshmikumari942
    @lakshmikumari942 2 หลายเดือนก่อน +2

    අනේ අක්කා kiki එක්කත් volg ♥️එකක් ගේන්න 😢💕💕💕

  • @SriyaniBadra
    @SriyaniBadra 2 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අක්කි😊 හැබැයි තරහයි ගොඩක් කල් ගත්තා වීඩියෝ එකක් දාන්න😊❤❤❤❤❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +1

      🥰❤️✨thankyou

    • @SriyaniBadra
      @SriyaniBadra 2 หลายเดือนก่อน

      @@minolidisanayaka ❤️❤️❤️🥹🌼

  • @anurajapaksha-ge4fi
    @anurajapaksha-ge4fi หลายเดือนก่อน

    Room tour ekk onii

  • @Beetzz11
    @Beetzz11 2 หลายเดือนก่อน +1

    Akki oya kamathi nm oya use karala recommended karana skin care products, hair products tika gana sampurnayen short video ekak hri genna puluwanda ❤️
    Special girlslata godk wadagath wewi ❤️

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @aadhiaadhi9450
    @aadhiaadhi9450 หลายเดือนก่อน +1

  • @dilinifernando2350
    @dilinifernando2350 2 หลายเดือนก่อน +1

    මං ඔයාට ආස ඔයා හැමෝගෙම comment වලට reply කරන නිසා. ❤ සමහර අය comment වලට reply කරන්නෙ නෑ අක්කි ❤❤❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน

      🥰❤️ මම always ඔයාලගෙ comments බලනවා. ඒක මට සතුටක්. පුලුවන් හැම වෙලාවකම reply එකක් දෙනවා.

  • @EleeshaBalasuriya
    @EleeshaBalasuriya 2 หลายเดือนก่อน +1

    Akki oya nisa man aesthetic walata godak asai ❤hamadama sathutin inna✨

  • @sachinikalpana643
    @sachinikalpana643 2 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ඔයාගේ vlogs....♥️🥰 අනිවාර්යෙන් video එකක් දැම්මම බලනවා... ❤️🥰

  • @vinujinadinsa7485
    @vinujinadinsa7485 2 หลายเดือนก่อน

    අක්කි තව වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා 🥰🥰 අද වීඩියෝ එක ලස්සනයි ❤️❤️ අක්කි room tour එකක් ඕනේ 😮😮😅😅

  • @AnjalikaRashmini
    @AnjalikaRashmini 2 หลายเดือนก่อน

    මන් අක්කගේ හැම විඩියෝ එකක්ම හරි ආසාවෙන් බලනවා අක්කේ.. විඩියෝ එකක් දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා හැමදාම. Good luck අක්කේ..ඉස්සරහටත් වැඩ ටික හොදට කරගෙන යන්න..❤

  • @Piyu965
    @Piyu965 2 หลายเดือนก่อน +1

    😍❤ ආව්ස් බලන් ඉද්දි ලයික්. වීව්ස් 🥺💞

  • @IshadiInduli-k9q
    @IshadiInduli-k9q 2 หลายเดือนก่อน

    ඔයාගේ vlog එකක් එනකම් බලන් හිටියේ.වෙනදා වගේම වීඩියෝ එක ගොඩක් ලස්සනයි❤🌷 ආයෙත් ඉක්මනටම vlog එකක් ගේන්න.❤🥺 පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤️🌹

  • @PriyankaPriyanka-qu9yv
    @PriyankaPriyanka-qu9yv 2 หลายเดือนก่อน +1

    notification දැක්ක ගමන් දුවන් ආවා.😊ලස්සනයි අක්කයි අයියයි දෙන්නම❤❤❤❤

  • @pravaniOnara
    @pravaniOnara 2 หลายเดือนก่อน +2

    Woow..✨💛 hamadamath vage lassanai mino akki...♥️🫰

  • @pamithmiimbulagoda
    @pamithmiimbulagoda 2 หลายเดือนก่อน

    ආයේත් ඉක්මනින් vlog එක්ක් ගේන්න අක්කී .. වෙනදා වගේම ලස්සනයි ❤ අක්කි ඔයා use krana suncream eka kiynn puluwnda dream hair product ek use krnn klin pawichchi krpu sun cream eka kiynnko akkiyo ilaga vlog ekedii 🤭❤️

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 2 หลายเดือนก่อน +1

    I loved garfield ❤❤

  • @Blacklily-07
    @Blacklily-07 2 หลายเดือนก่อน

    අක්කී අද video එකත් මාර ම ලස්සනයි...❤අක්කී ඔයා එනව ද මේ පාර දළදා පෙරහැර බලන්න.මමත් මේ සැරේ එනවා.ආසයි අක්කිව හම්බවෙලා කතා කරන්න..❤

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +1

      Ennam kiyala inne. Balamuko ❤️

    • @Blacklily-07
      @Blacklily-07 2 หลายเดือนก่อน

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 2 หลายเดือนก่อน +2

    Live story video eka gennako akki 🥰🥰🥰❤

  • @imandi-t8z
    @imandi-t8z หลายเดือนก่อน

    Mama you tube ekee dakka lassanama vageema mama asama you tube channel eka oyage akki 😁😁😁

  • @arundiiranthani4829
    @arundiiranthani4829 2 หลายเดือนก่อน +1

    Ane vlog ekak danakan hitiye akki❤️

  • @dilkisajani4348
    @dilkisajani4348 2 หลายเดือนก่อน +2

    Oya godak uttsawanna kenek akki
    anik aya nam A/l iwara una gaman aye study krnn godk kemethi nh goda kalekata .
    eth oya A /l iwara wela uparima reslut enakan masa 5k rest eke hitiyath ayema girl kenek widiyata thamange jiwithe godanaganna success karaganna oya godk mahansi wenawa akka oya godak adaraniyayi
    oygen api hemootama ganma godk dewl thiyenwa hemadama sthutin pi akka adarei😘😘 oyage hema dream ekkm ishta wenna kiyl api wish krnw 🥀

  • @Senu_21
    @Senu_21 2 หลายเดือนก่อน +1

    Lassanai vlog eka 🥰❤️💫

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 2 หลายเดือนก่อน

    ඒ උනාට short videos හරි ගේන්න 😒 අදත් video එක ලස්සනයි පුංචි සුරංගනාවි ♥️♥️♥️♥️♥️ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ♥️ අවීයි ඔයායි හරිම ලස්සනයි ♥️♥️♥️♥️

  • @Seleena08
    @Seleena08 2 หลายเดือนก่อน

    Vlog enakan balan hitiye 🥺. Pluwn hama dwsakma vlog ekk genn akke 🫠❤️

  • @hiruniwathsala-dq3gu
    @hiruniwathsala-dq3gu 2 หลายเดือนก่อน +1

    Akke curly hair routine ekak one thawa❤

  • @MahimiNimsara
    @MahimiNimsara 2 หลายเดือนก่อน

    Akkige volg ekak danakan balagena hitiye aye nam parakku wela volg danna epa ikmanata genna ❤adarei akki

  • @bhashinijanaranjana9672
    @bhashinijanaranjana9672 2 หลายเดือนก่อน +1

    🥰❤️ oyage voice ekath ekka video balanna asa hithenawa nangi

  • @UpekshaSewwandi-rl6xi
    @UpekshaSewwandi-rl6xi 2 หลายเดือนก่อน +2

    Nice and important vlog❤️✨☺️

  • @kasunitharaka7274
    @kasunitharaka7274 2 หลายเดือนก่อน

    හැමදාම වගෙ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි මිනෝ❤ ඔයාගෙ ජීවිතේට එන ප්‍රශ්න, අභියෝග විදියට භාරගෙන ඒවට මුහුණ දෙන්න ,❤මොන දේ වුණත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න, දෙන්නම හැමදාම ඔය විදියට සතුටින් පරිස්සමින් ඉන්න❤🎉

  • @inokapriyadarshani3184
    @inokapriyadarshani3184 2 หลายเดือนก่อน

    අක්කී video එකක් ගේනකම් බලන් හිටියේ 😊😘

  • @Nishadhichamathka
    @Nishadhichamathka 2 หลายเดือนก่อน

    අනේ අක්කි දැන් ඔයාගේ video ඉස්සර වගේ. හරි ෂෝයි❤😊

  • @shashikadissanayaka5685
    @shashikadissanayaka5685 2 หลายเดือนก่อน +1

    Vlog eka apu gaman notification eka Ava.❤🎉

  • @user-ishini
    @user-ishini 2 หลายเดือนก่อน +1

    චුට්ටකට හරි දැනුයි break එකක් හම්බුනේ අක්කි.මේ දවස් වල ගොඩාක් Zonal singing competitions නිසා ගොඩාක් practice කරනවා.උගුර නෑ වගේ දැන්නම්.අද එක competition එකක් ඉවරයි.අනික හෙට.😪💔

  • @R.PTenuli
    @R.PTenuli 2 หลายเดือนก่อน +1

    Akki widiyo eka niyamay hode I love you ❤️😍😍😍😍❤️😍❤️

  • @AshiniNimsara123
    @AshiniNimsara123 2 หลายเดือนก่อน

    Vlog එක හරිම ලස්සනයි මිනෝ අක්කී 💗🌸

  • @Enu_sara
    @Enu_sara 2 หลายเดือนก่อน

    Gurls she's so calm. My mind relaxed thanks minoli
    We love your vlogs

  • @tharukaanne6551
    @tharukaanne6551 2 หลายเดือนก่อน

    ඔයා හරි ලස්සන ගැහැනු ලමයෙක් ♥️✨

  • @Sha_shini
    @Sha_shini 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංඟි පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරන් ඉන්න..❤🎉

  • @MinsadiNhinsa
    @MinsadiNhinsa 2 หลายเดือนก่อน

    Vlog eka genakam balan hitiye😉Ada video eka lassani❤👀

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤❤❤❤හෙට වාර විභාගේ තියන් මේවා බලන මමම 😂😂

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน +2

      😒🤭 exam iwra wela balanna lamayo. Hadissi yak nane 🌝

    • @PrageethAsanka-jq4yz
      @PrageethAsanka-jq4yz 2 หลายเดือนก่อน

      @@minolidisanayaka ❤️❤️💯💯

  • @KanKan-z1j
    @KanKan-z1j 18 วันที่ผ่านมา

    Kaki godak kiwt

  • @dilmisehara
    @dilmisehara 2 หลายเดือนก่อน

    Oyage video enakam.balan idiya ane oyage video balanna man godak asayi .ikmanata thawa video ekK gentako akke ❤

  • @JanandariBhagya
    @JanandariBhagya 2 หลายเดือนก่อน

    Video ekk enakam balan hitiye . Eththatama mino akki oyaa loku motivation ekk akki study karana kenekt . Oyage video balala thma math asawen study krnn ptngththe 🥺💓💓🥰🥰🥰 all the best mino akki . I wish your all dreams come true ❤️🥰🥰

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk 2 หลายเดือนก่อน +1

    Missed your videos 😢 lassanai akkiyo ❤❤❤