නුවර තනියම ගෙවන ලස්සන දවසක් 🌈✨📚 Study vlog | ⛅️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @minolidisanayaka
    @minolidisanayaka  4 หลายเดือนก่อน +77

    Whatsapp channel - whatsapp.com/channel/0029Vae6F2wHAdNUa26uu23F
    Sun sir - +94 77 941 8587

    • @AchiniPurnima-si8lg
      @AchiniPurnima-si8lg 4 หลายเดือนก่อน +4

      Me what app group ekakda akki Mt add wenna banee

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      @@AchiniPurnima-si8lglink ekn gihin follow krnna

    • @Sm_9_30
      @Sm_9_30 4 หลายเดือนก่อน +1

    • @thilithili-12
      @thilithili-12 4 หลายเดือนก่อน +3

      Ape sir 🥰💝

    • @SithuThathsara-cw3or
      @SithuThathsara-cw3or 4 หลายเดือนก่อน

      අනේ අක්කි ඔයාගෙ ඔය මේසෙ තියන චූටි ෆෑන් එක හොදයි ද රිප්ලයි එකක් දෙන්නකො ලාවට හරි හුලග එනවද ඕකෙන් 🤕

  • @Dinithi.25
    @Dinithi.25 4 หลายเดือนก่อน +54

    අක්කගේ කිකී වගේ තමයි මගේ කිටියත්...
    ඒ විදිහමයි.. පාට හැඩරුව ඒ වගේ..
    එයා මං ඉස්කෝලේ ඇරිලා එනකොට මගබලාගෙන ඉන්නවා... වෙන කොහෙවත් යන්නේ නෑ...
    මං කොහේ ගියත් එයා මං එනකම්ම බලන් ඉන්නවා...
    මං පාරට ගියොත් මගේ පස්සෙන්ම එනවා...
    මගේ හොදම යාළුවා එයා...
    මටත් එයාව අහම්බෙන් තමා හම්බ උනේ... දැන් එයා මගේ ළගට ඇවිත් අවුරුදු 7ක් වෙනවා...
    මං එයාටත් ගොඩාක් ආදරෙයි...
    එයත් එහෙමයි කියලා මට එයාගේ වැඩවලින් තේරෙනවා...
    කිකීටත් එහෙමයි අපි ගොඩාක් ආදරෙයි...
    කිකී ඉන්න තැනක සතුටින් ඉන්නවා ඇති අක්කි....
    ඊළග ආත්මේ ලස්සන තැනක එයා ඉපදෙයි... ඒක මට විශ්වාසයි....
    අක්කේ දන්නවද ඔයාගේ daily planners තමයි මගේ වැඩ කරගන්න උදව් කරගන්නේ....
    ඒක මට ගොඩාක් ලොකු motivation එකක්...
    අක්කිට ගොඩාක් thanks...
    මාත් A/L's කරන නංගි කෙනෙක්... 🌸🤍🌸♥️

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 4 หลายเดือนก่อน +63

    ඔයාගෙ විඩියොස් බලන හැම වෙලාවකම කිකී එක්ක ඔයා හිටපු විදිහ මතක් වෙනවා මිනො. එයා හොදතැනක ලස්සනට ඇති ❤❤

  • @nethminisurenika3633
    @nethminisurenika3633 4 หลายเดือนก่อน +188

    කිකීටත් අනිත් පූසටත් හොද මනුස්ස ආත්මයන් ලැබිලා බුදුන් දැක නිවන් දැකීමට සියලු පුණ්‍ය කර්මයන්ගේ පින් අනුමෝදන් වෙත්වා 🙏

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +12

      ❤️🥰

    • @sakuvlog-official
      @sakuvlog-official 4 หลายเดือนก่อน +1

      🥰🙏

    • @kusilekanayaka
      @kusilekanayaka 4 หลายเดือนก่อน +1

      pusonta athma 9 thiyenawa .eya lata thawa athma kiyak thiyenawada kiyala hoyaganna puiuwan eyalage pata ganananin .. kiki ta pata kiyak thiyenawada🤨🤨🤨

    • @ශශිනි
      @ශශිනි 4 หลายเดือนก่อน +8

      ​@@kusilekanayakaek mha gon kthwk patin athma gann krnn be

    • @yamunawithanage
      @yamunawithanage 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @rashmijayawardane
    @rashmijayawardane 4 หลายเดือนก่อน +17

    නංගී ඔයා meditation කරන්නකෝ. ඔයාට ජීවිතේ ගොඩක් balance කරගන්න පුලුවන්. අසනීප එහෙමත් අඩු වෙනවා. දුක දැනෙන එක අඩු වෙනවා. Try කරලා බලලා අපිත් එක්ක ඒ අත්දැකීමත් බෙදාගමු❤

  • @Mahsusnakamsm
    @Mahsusnakamsm 4 หลายเดือนก่อน +21

    මිනොලි නිකන් රියැක්ට් එකක් නොදා ඔයට මෙච්චර ආදරෙ කරන අයට ලස්සන කම්න්ට් එකක් දෙන්න වචනෙන් පුන්චි එකක් හරි ..ඇත්තටම මන් ආසම කෙනෙක් ඔයා මාර ඩිසන්ඩ් එකයි❤

  • @Induwariiupekkha
    @Induwariiupekkha 4 หลายเดือนก่อน +19

    Video එක බලන්න පටන් ගද්දී 64.9K video එක end වෙද්දී 65K ❤ ඔයාගේ channel එක මෙහෙම grow වෙද්දී ඇත්තටම හරිම සතුටුයි නංඟා. Good luck 🦋👀

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 4 หลายเดือนก่อน +21

    පුංචි සුරංගනාවි ♥️ එන්න එන්නම ගොඩක් ලස්සන වෙනවා ♥️ හැමදාම සතුටින් ඉන්න නංගා..ඔයා ගොඩක් හොද කෙනෙක්.. මම ඔයාට වඩා වැඩිමහල් වුණත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ♥️

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      🥰❤️🫶🏻thankyou akke

  • @Piyumimadubashini-z8o
    @Piyumimadubashini-z8o 4 หลายเดือนก่อน +6

    ඉගෙන ගන්න එපා වෙලා ඉද්දි නිකන් you tube එකේ උඩට පහලට යද්දී අහම්බෙන් දැක්ක volg එක්ක් නිසා දැන් ජිවිතේම වෙනස් වුනා අක්කියෝ..❤ඒ ඔයා හින්දා ඔයා කරන වැඩ මාරම පිලිවෙයි ඒ වාගේම පිරිසිදුයි,ලස්සනයි ඔයා වැඩ ටික කරන විදියට මාත් මගේ study වැඩ ටික පටන් ගත්තා අක්කේ ඒ ඔයා නිසා ගොඩක් ස්තුතියි ඔයාට..❤හැමදාමත් ආදරෙයි අක්කේ බුදු සරනයි ඔයාට❤.

  • @IndikaHewawasam-h6i
    @IndikaHewawasam-h6i 4 หลายเดือนก่อน +62

    ඔයා ඇත්තටම හොද කෙනෙක් ඉගෙන ගන්න ලමයින්‍ටත් ඔයා කරන්නේ ලොකු උදව්වක් .මම දැන් පාඩම් කරන්නේ ඔයා වගේ.කිකී ගැන ගොඩක් දුකයි😢

  • @Kethu-n4e
    @Kethu-n4e 4 หลายเดือนก่อน +13

    ඔයා සුරන්ගනාවියක් වගෙ ලස්සන ගෑනු ලමයෙක් ....කිකී පැටියත් ඔයාගෙ vlogs වල හවුල් කාරයෙක් නේද කියලා මතක් උනාම ගොඩක් දුකයි හැබැයි මිනො අක්කියෝ එයාට මේ ආත්මෙ ඔයාට කියාගන්න බැරි උන දේවල් ඔයාගෙ ලගින් ඉදන් දවසක කියයි ඔයාගෙ ලගම ආයෙමත් ඉපදිලා මනුස්සයෙක් විදියට ...හැමදාම සතුටින් ඉන්න පැන්චියේ ගොඩාක් ආදරෙයි🥺♥️✨

  • @AshMihi-q3m
    @AshMihi-q3m 4 หลายเดือนก่อน +29

    මම හිතුවෙත් කිකී ආයෙ එයි කියල 🥺 මාරම දුකයි අක්කි 😢 මමත් බල්ලෙකුයි පුසෙකියි හදනවා එයාලා එක්කමයි ඉන්නෙ එත් නැති උන දව්සට ඉන්න විදියක් මට තාම හිතාගන්න බැ එ දුක දරාගන්න බැරි තරම්😢 එ නිසා එ දෙන්න ගෙන් අස්සෙ අයෙ සත්තු හදන්නෙ නැ කියල හිතන් ඉන්නෙ 🥺 ඔයා වැඩටික හොදට කරගන්න අක්කි❤❤❤❤❤

  • @achalankakumara-cr2wb
    @achalankakumara-cr2wb 5 วันที่ผ่านมา +1

    Akki godakk lassNI❤❤ mama oyage vlog balanna harima asai😊😊🥰🥰🥰

  • @pushpikapriyakanthi161
    @pushpikapriyakanthi161 4 หลายเดือนก่อน +34

    අනේ ඔයා වගේ හොද ගැණු ළමයෙක් දැක්කමයි මොකද ගොඩාක් ගැණු ළමයි තමන්ගේ ලස්සන වෙන දේවල් ගැන කියන්න කැමති නැ ඉගෙන ගන්න දේවල් ගැන කියන්න කැමති නැ හැබැයි ඔයා එහෙම නැ අක්කී ඔයා මාරම හොද ගැණු ළමයෙක් හරි සතුටුයි ඔයා ගැන අක්කේ 😊❤

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +8

      Anith ayata dena tharamata thama Apita lebenne. 🥰❤️

    • @pushpikapriyakanthi161
      @pushpikapriyakanthi161 4 หลายเดือนก่อน

      ඔව් අක්කේ

    • @oshani7451
      @oshani7451 4 หลายเดือนก่อน

      ​@@minolidisanayakaඇත්ත ගොඩක් අය අපේ ලගින්ම ඉන්න අය පවා ඔය වගේ දේවල් බෙදා ගන්නෙ නෑ.හැබැයි අක්කා ඇස් දෙක දැකලවත් නැති උනාට කරපු උදව් නන් ගොඩක් තියෙනවා....ගොඩාක් ස්තූතියි ඔයාට.මං හිතන්නෙ මේ විශ්වයේ මවපු ලස්සනම නිර්මානයක් තමා මිනෝලි කියන්නෙ.ආදරෙයි අක්කහ්.පරිස්සමෙන් සතුටින් ලස්සන්නට ඉන්න.

    • @VinuKumari-td4so
      @VinuKumari-td4so 4 หลายเดือนก่อน

      ❤️😍

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 4 หลายเดือนก่อน +15

    අද vlog එක ශෝයි..නංගි මං ඔයාට ගොඩක්ම කැමති plant lover කෙනෙක් හින්දා..💚💚
    අනේ මට හරිම දුකයි කිකී ගැන..එයාට හොඳ ආත්මයක් ලැබෙන්න ඕනි..🥺🥺

  • @Kvi_vlogs
    @Kvi_vlogs 4 หลายเดือนก่อน +14

    ඔය පිලිවෙලට තමා ආසම ❤

  • @DulajMadumika-t5f
    @DulajMadumika-t5f 15 วันที่ผ่านมา

    Mama hithuwe eka paratama Janelle lagata awata passe holmanak kiyala ❤❤

  • @NimashiNirmani
    @NimashiNirmani 4 หลายเดือนก่อน +6

    අද vlog එකත් මරු අනේ❤ ඔයාගේ vlogs බලන්නෙ මාර ම ආසාවෙන්🥰 පාඩම් වැඩ කරන විදිහ ඇත්තටම superb❤ ඔයාගේ වීඩියෝස් බලලා පාඩම් වැඩ කරද්දි පාඩම් කරන්නත් ආස හිතෙනවා😇🥰. ආදරෙයි අක්කි❤

  • @Yehxbehsnwkalqlw
    @Yehxbehsnwkalqlw หลายเดือนก่อน

    7:01 wow that view❤❤

  • @AshiniNimsara123
    @AshiniNimsara123 4 หลายเดือนก่อน +4

    අද vlog එකත් හරිම ලස්සනයි මිනෝ අක්කී ❤️ ඔයාගේ vlogs බලන්නේ හරිම ආසවෙන් 🦋 කිකී හොද ආත්මෙක ඉපදෙයි අක්කේ..👀 පාඩම් වැඩ කරන විදිහ හරිම ලස්සනයි හැමදේම හොදට කර ගන්න මිනෝ අක්කී 💗

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      🥰❤️🫶🏻thankyou

  • @tharushinimeshika3161
    @tharushinimeshika3161 4 หลายเดือนก่อน +2

    අද video ekath harima ලස්සනයි.🤩🤩කිකීටයි අනිත් පූසටයි හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා.🥺🙏

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 4 หลายเดือนก่อน +12

    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කේ❤

  • @VidusaraniNimthara
    @VidusaraniNimthara 4 หลายเดือนก่อน +2

    අනෙ අක්කි... කිකී ලස්සන තැනක ලස්සන ආත්මයක් ලබලා ඇති.ඒ ගැන හිතල සතුටු වෙන්න.🥺❤️❤️ එයා සතුටින් ඇති🥺❤️
    අද vlog එකත් හැමදාම වගේ ලස්සනයි අක්කි.🥺💗💗

  • @IreshaPreamadasa
    @IreshaPreamadasa 4 หลายเดือนก่อน +7

    වීඩියෝ එක නියමයි අක්කේ 😊

  • @Priyadarshanianoma-y2e
    @Priyadarshanianoma-y2e 29 วันที่ผ่านมา

    Akki mata godak dukai 😢kikitath anith pusatath nivan Suva labeva!akkitath suba anagathayak ❤❤

  • @sapudewmini1158
    @sapudewmini1158 4 หลายเดือนก่อน +14

    අපේ රූබි බව් මැනික මෙ ලගදි නැති උනා අපි හිතන්නේ එයාට කවුරු හරි වසක් දිලා කියලා හරිම දුකයි එයා මතක් වේනකොට එයාත් එක්ක ගෙවපු කාලය එයාගෙ දග වැඩ😢🥺🥺 එ ගැන දන්නේ එ දුක විදපු කෙනෙක් විතරයි අක්කේ කීකි මැනික ගැන ඇත්තටම දුකයි🥺🥺🥺

  • @imandi-t8z
    @imandi-t8z 3 หลายเดือนก่อน

    Oyage vlogs nam 🤗🤗🤗🤗🤗🫠Harima ශෝයි akke mama shoyi kiyala kivvata mata dukayi kiki nathi una vidiha ahunama

  • @SheZ_TV_3
    @SheZ_TV_3 4 หลายเดือนก่อน +8

    හලෝ හලෝ ලස්සන ලමයෝ ❤❤වීඩියො එක දැකපු ගමන් ආවා හරිම ලස්සනයි හී අදනම් වීඩියෝ එක ලස්සන පාටයි 2:32

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      ❤️🥰🫶🏻thankyou

    • @RuwanPerera-i9l
      @RuwanPerera-i9l 4 หลายเดือนก่อน +1

      Ada video eka Maru 👍

    • @SheZ_TV_3
      @SheZ_TV_3 4 หลายเดือนก่อน

      @@RuwanPerera-i9l 💕

  • @chamodilakshani-o6r
    @chamodilakshani-o6r 3 หลายเดือนก่อน +1

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි. ☺️ ඔයාට ආදරෙයි ❤️හොඳට වැඩ ටික කරගන්න බුදු සරණයි ❤️

  • @chithrakumari4464
    @chithrakumari4464 4 หลายเดือนก่อน +3

    අක්කි මටත් කිකී වගේ ල්ස්සන පූස් පැටියෙක් ඉන්නවා. මම ඒ පූස් පැටියට දැම්මෙත් කිකී කියලා. කිකී සතුටින් ඉන්නවා ඇති😢😢❤❤

  • @lifewithmaleeshayt3
    @lifewithmaleeshayt3 4 หลายเดือนก่อน +1

    ඔයාගේ videos බලද්දි කිකි මතක් වානවා එයත් හිට්යනම් කොච්චර ෂෝක්ද එැබැයි ඔයා කිකී නැතිවූණැයි කියල දුට්ටක්වත් දුන් වානන් එපා දෙවියා් කිකී ඔයා ළඟට දුනනේ ඔයා තමයි කිකී එක්ක ඉන්න ඔ්න කියලා හිතලා වෙන්න අැති ❤ ඔයා කීකීට ඔයාගෙ අාදරේ අඩුවක් නොකර දුන්නා ❤ එ්ක හිනදා මම හදවතින්ම ප්රාථනා කරනවා කිකි කවුරැහරි වෙලා ඔයා ලඟට එන්න❤ ලැබේවා කිකිට හොද අාත්මයා ලැබේවා ❤

  • @ND-64
    @ND-64 4 หลายเดือนก่อน +3

    උදේ,හවස skin එක scrub කරන්න යන්න එපා Mino,සතියට දෙතුන් පාරක් scrub කරා ම හොදට ම ඇති,නැත්තම් skin එක over exfoliate වෙන්න බලලා skin damages වෙන්න පුලුවන්. 💗

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      අනේ නැ 🤭❤️🥰 සතියට එක පාරක් වගේ තමා face srucb කරන්නෙ. Body එකත් එහෙමයි. But මේ දවස් ටිකේ මගේ underarms dark වෙලා 😢 ඒකට ටිකක් වැඩියෙන් අත් යට srucb කරේ.

    • @ND-64
      @ND-64 4 หลายเดือนก่อน

      @@minolidisanayaka ආහ් එහෙනම් කමක් නෑ Mino,මන් හිතුවේ උදේ හවස හැමදා ම scrub කරනවා කියලා,underarm darkness එකට The Ordinary brand එකේ glycolic acid එක use කරලා බලන්න. 💗

  • @shashidinidu5803
    @shashidinidu5803 4 หลายเดือนก่อน

    මිනෝ මැණික ..මන් ඇත්තටම හිතුවේ කිකි කොහේ හරි ජීවත් වෙලා ඇති කිය්ලා..ඒත් මැනික ඇති වෙලා නැති වෙලා යන මේ ලෝකේ හැම දේම තාවකාලිකයි.. කිකීට නිවන් සුව ලැබේවා...🙏🙏🙏🙏මන් දන්නවා ඔයා ගොඩාක් හිත හයිය ගෑනු ලමයෙක්..හරිම නිහතමානී ලමයෙක්...ඔයාට කවදාවත් වරදින්නෑ... හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න.කිකී වෙනුවෙන් දේවල් කරන්න.හොදට ඉගෙන ගන්න... හැමදාම ඔයත් එක්ක ඉන්නවා .හැබැහින් දැක්කෙ නැති උනත් ඔයා මගෙ නන්ගි වගේ... ඔයා වගේ ගැනූ ලමයි හොයා ගන්න අඩයි මැනික. ❤❤❤ ගොඩාක් ආදරෙයි මිනෝ මැණික....❤️❤️❤️❤️❤️❤️❤️

  • @NalikaDasanayake-ms8bp
    @NalikaDasanayake-ms8bp 4 หลายเดือนก่อน +4

    Notification ava gaman avoo 🥰 godk lssnai akky vlog ek lv uu so mch 🧸💗

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      🥰❤️🫶🏻thankyou

  • @ophelie1082
    @ophelie1082 หลายเดือนก่อน +1

    9:47 Hearing that Kiki and its fellow cat was together when dying makes me less sad of their death because i think they'll have a beautiful life together next time . Kiki's not alone alone ❤.

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 4 หลายเดือนก่อน +4

    කිකී හොද ආත්මෙකට යන්න ,ඇතියි ❤

  • @Seleena08
    @Seleena08 4 หลายเดือนก่อน +1

    10:30 කිකීට හොද ආත්මයක් ලැබිල ඇති අක්කෙ. ඔයා පිං දෙන්න එයාට ඉන්න තැනක සතුටෙන් ඉන්න ලැබෙන්න කියල එයා සතෙක් උනත් ගොඩක් දේවල් තේරෙනව වගේ අක්ක එක්ක හිටියනේ. ඉතිං ඒ අවබෝදෙ අනෙ මන්ද ඒකට මොකක්ද කියන්නෙ කියල. ඉතිං එයා හොද තැනකට යන්න ඇති හිටියෙත් ලස්සන තැනකනේ. අනෙ මෙව කියද්දි දුක් වෙන්න එපා. එයාට හොද ආත්මයක් ලැබෙන්න තියන නිසා කර්මයත් එක්ක ඒ දේ වෙන්න ඇති. දැන් එයා අනිවාරෙන්ම හොද ආත්මෙක ඉපදිලා ඇති. ❤🎉

  • @Sheha4428
    @Sheha4428 4 หลายเดือนก่อน +3

    Shooooi ane ❤️💐

  • @SBishma
    @SBishma 3 หลายเดือนก่อน +1

    අනා ඔයාගෙ ලස්සන මන් ඔයාට ඇබ්බැහි වෙලා අක්කියො මගෙ අක්කි පන ❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අක්කි මැනික ❤❤❤❤❤

  • @HansilaIndeewari-xc5te
    @HansilaIndeewari-xc5te 4 หลายเดือนก่อน +9

    අද video එකත් ලස්සනයි අක්කියො😘
    /\_/\
    ( ° • °)
    />💞

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      ❤️🥰🫶🏻thankyou girl

    • @HansilaIndeewari-xc5te
      @HansilaIndeewari-xc5te 4 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔයා කරන්නෙ ලොකු උදවුවක් අක්කෙ Thank you😊🌼😘

  • @Dila9900
    @Dila9900 4 หลายเดือนก่อน +2

    දවසම රෙකෝඩින් බලලා එපා වෙලා ඉදියේ . තව සති දෙකකින් එක්සැම් නිසා ගොඩක් stress . එහෙම ඉද්දි නංගී ගේ vlog එක බැලුවේ .ඇත්තටම motivate ❤❤ tnq soo much keep it continue darling 🎉

  • @RukmaliRoshini
    @RukmaliRoshini 4 หลายเดือนก่อน +18

    කිකි වගේමයි මං ඇති කරන කිටිත් මට එයාව දකිද්දිත් නංගිගේ කිටිය මතක් වෙනව පවු 😢 හොද ලස්සන තැනක එයා ඉපදිලා ඇති නංගා ❤❤❤❤ බුදුසරණයි

  • @thilinidilshara6825
    @thilinidilshara6825 3 หลายเดือนก่อน

    Ane oya harima chooii..😍😍😍akkkii❤

  • @NayanaNayana-h7b
    @NayanaNayana-h7b 4 หลายเดือนก่อน +7

    අක්කී මන් ඔයාගෙ vlogs ඉස්සර ඉදම්ම දැම්ම ගමන්ම බලනව ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක් අක්කි වීඩියෝ එකක් දානකම්ම බලන් ඉන්න කට්ටිය මේ කොනට එන්න්ස්❤😊❤

  • @Sm_9_30
    @Sm_9_30 4 หลายเดือนก่อน +2

    Vlog eka lassanai mino. Hamadama me wage vlogs oni, math oyage wayasema girl kenek, oyagen igena ganna godak dewal thyanava, Thanks oya apith ekka ewwa share karagannavata. Kiki baba hoda thanakata gihilla athi, studies tika hodata kara ganna, Good Luck! Parissamin inna, Budusaranai. 🥰❤️✨️

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 4 หลายเดือนก่อน +3

    පැටියෝ ඔයා apply කරන තියෙන nail polish එකේ brand එකයි number එකයි කියන්නකෝ🥰 cute ඒ colour එක🥰🥰 ඔව් නංගි ඔයා glow වෙලා ඔයාගෙ අලුත් skin care products හොදයි වගේ❤🎉

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน

      Rose berry 85 🥰

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 4 หลายเดือนก่อน

      @@minolidisanayaka Thank u nanga😘❤️❤️‍🩹

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 4 หลายเดือนก่อน +1

    අනේ දෙවියන් මමත් ජිවිතේටවත් හිතුවේ නෑ කිකිට මෙච්චර දෙයක් වෙල ඇති හොද ආත්මයක් ලැබෙවි 🤍🥺

  • @gayanimadushani6380
    @gayanimadushani6380 4 หลายเดือนก่อน

    ඔයා කිකී ගැන කියද්දී මටත් ඇඩුනා...මගේ ටුටූව මතක් වෙලා...කිකී හොද තැනක ඉපදිලා ඇති දැන් ....එයා කොහෙ ගියත් ඔයා දුන්න ආදරෙ එයාට හැම ආත්මෙකම මතක තියේවී....
    අදත් vlog එක ලස්සනයි ❤❤❤

  • @didulidamsarani2303
    @didulidamsarani2303 4 หลายเดือนก่อน +5

    මාත් සන් සර්ගේ ක්ලස් එකට යනව දැන්..❤️
    අනේ අපේ පුසත් දැන් සතියක් තිස්සෙ නෑ ...🥺ගිය සතියෙ එක පාරටම රෑ ඉදන් නෑ..මම හිතන් ඉන්නේත් රැලේ ගිහින් හරි කෙල්ලෙක් හොයං ගිහින් හරි කියලා...ආයේ එයි කියලා හිතන් හැමදාම රෑට පාර්ථනා කරනවා උදේ ඇහැරෙද්දි එයා ඇවිත් ඉන්න කියලා...ඒත් තාම නෑ 🥺💔
    මෙක දැක්කම බය හිතුනා..

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +3

      🥺❤️eya ei. Male kenek ne

    • @didulidamsarani2303
      @didulidamsarani2303 4 หลายเดือนก่อน

      @@minolidisanayaka ඔව් තාම නෑ අගෝස්තු 4ඉදන්

  • @Neshuki-q9m
    @Neshuki-q9m 3 หลายเดือนก่อน

    Oyage vlogs මටනම් බාවනාවක් වගේ හිතට නිදහස්❤❤❤

  • @Life-kpop-
    @Life-kpop- 4 หลายเดือนก่อน +38

    අනේ අක්කේ කිකී මැරිලා තියෙන්නේ එයාගේ boy friend එක්කද. අක්කේ මං නම් හිතන්නේ කිකී වතුරට වැටුනම ඒ පූසා බේරගන්න යන්න ඇති. එතකොට එයත් වැටෙන්න ඇති නැත්තං දෙන්නම වැටෙන්න හේතුවක් නෑනේ

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +17

      Ow Nngi denna sellan kara kara iddi wetenna ethi ekkenek 🥺❤️

    • @dayvlogsbynishu
      @dayvlogsbynishu 4 หลายเดือนก่อน

      Ane akki attatama kiki inna vedio harima lassanai. ❤eya nathuwa dan vedios wala aduwak thiyanawa wage danenawa.eth kiki nathi unata passe akki hamadama kiki ei kiyala balaporoththu una apith ee wage mata akki kiki nathi wela kiyapu dwase matath anduna eeth mata hithaganna bari una ai kiyala mokada akkage vedios balddi akki wagema kikita apith adare kala 😢eekata kamak na akki methna indan oyage wada hondata karagena yanna kiki Honda thanka ipadila athi dan❤

    • @Life-kpop-
      @Life-kpop- 4 หลายเดือนก่อน

      Oya duk wenna epa akki eyala denna dan lassana thanaka adaren sathutin sanasimen athi . Oya eyala danna ipadunu thana duk nathi sathuta athi thanaka ipadila pin karanna puluwan wenna kiyala prarthana karanna

  • @harshani-ko8lz
    @harshani-ko8lz 4 หลายเดือนก่อน

    කොච්චර මහන්සියෙන් හිටියත් අක්කිගෙ videos බලපු ගමන් මට මාර motivate එකක් වෙනවා.. 😍thankyou akki patiyoo.. ❤ 🥰

  • @ShevonaIven
    @ShevonaIven 4 หลายเดือนก่อน +1

    අනේ කිකී මැනික ඔයාව ගොඩාක් මතක් වෙනවා. මොනව කරන්නද. ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ ❤😢

  • @vasanakalpani6237
    @vasanakalpani6237 4 หลายเดือนก่อน

    සතියෙ දවස් පහේම රිපීට් ගොඩකුත් එක්ක එන්ඩ් එක්සෑම් 7ක්ම ලියල ස්ට්‍රෙස් එක යවාගන්න මිනෝ ප්‍රින්සසස්ගෙ වීඩියෝ බලන මම කිකීට හොද ආත්මයක් ලැබෙන්න ඔයා කරන මේ පිනම ඇති 😇❤🌸

  • @ManjulaLokuliyanage
    @ManjulaLokuliyanage 4 หลายเดือนก่อน

    අනේ kiki 🥺🥺🥺🥺ආදරෙයි හැමදාම kiki 🥺🥺... අක්කි ඔයාටත් ආදරෙයි හැමදාමත් 💞

  • @kmsureka72
    @kmsureka72 4 หลายเดือนก่อน +2

    Today video is so beautiful akki .kiki hoda athmayak labala athi.thank for your study motivation mino akki .oyage video balala thamay man study karanna gaththe .me davasvala mta exam .study karakara idala break time eke thamay video eka baluve🥰🍃☘️🌼🙃💓

  • @PrasadKumara-ng4sz
    @PrasadKumara-ng4sz 2 หลายเดือนก่อน +1

    Oya mara lassanai ❤minoooooooooooooooo{ooooooooo

  • @GeethaniRajakaruna-ss5ol
    @GeethaniRajakaruna-ss5ol 4 หลายเดือนก่อน

    අම්මෝ hi Minoo දැක්කත් ඇති හිත පිරෙනවා❤❤
    කිකීට හොද ආත්මයක් ලැබිලා ඇති මිනෝ එයා ලස්සනට ඉන්න්වා ඇති.ඇත්තටම මටත් හරිම දුකයි.😢❤

  • @IshadiInduli-k9q
    @IshadiInduli-k9q 4 หลายเดือนก่อน +1

    කිකී ගැන ගොඩක් දුකයි🥺 එයා හොද තැනක ඇති මේ වෙනකොට.වීඩියෝ එක වෙනදා වගේම ලස්සනයි.හැමදාම ඔයා vlogs දැම්මත් එකක්වත් මග ඇරගන්නැතුව බලනවා.ඔයාගෙ Vlogs හරිම ආසාවෙන් බලන්නෙ❤🌷💫 පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤😍

  • @lihinilolithya5279
    @lihinilolithya5279 4 หลายเดือนก่อน +1

    Congratulations mino akki youtube subscribes 65K..🥳❤
    ඇත්තටම අක්කා නිසා ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා...🥹💛
    මං මේ අවුරුද්දේ O/L. අක්කාගෙන් ඉගෙන ගත්තු දේවල් මට ගොඩාක් වටිනවා...🥀❣
    අක්කේ අක්කා හැමෝත් එක්කම අක්කාගේ හැම දෙයක්ම බෙදා ගන්නවා. එහෙම අය ගොඩාක් අඩුයි දැන්...🥲 එහෙම බැලුවම නම් අක්කා සුර දූතියක්...♥🧚🏼‍♀
    අපේ කිකී මැණික හොද තැනක ඇති අක්කේ..😢❤
    අපි එයාට ගොඩාක් ආදරෙයි..🥰
    අක්කාට ගොඩාක් ආදරෙයි හැමදාම ...❤🥀
    හැමදාම සතුටින් ඉන්න මගේ සුර දූතිය...🧚🏼‍♀❣
    ගොඩාක් ආදරෙයි ...♥
    හොදට පාඩම් වැඩ කර ගන්න අක්කෙ....😘🩶

  • @adithyaedirisinghe327
    @adithyaedirisinghe327 4 หลายเดือนก่อน

    අනේ කිකී ආපහු ඔයා ලගට එයි කියලා මමත් හිතුවේ🥺🥺 හරිම දුකයි🥺💔 එයාට හොද ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥺❤💞

  • @dilinimanojika397
    @dilinimanojika397 4 หลายเดือนก่อน

    Harima lassana🎉i.........thawa video oni..❤❤❤

  • @Sachinisewwandi-v9z
    @Sachinisewwandi-v9z 4 หลายเดือนก่อน

    ඔයා ගොඩක් හොඳයි අක්කි ❤අනිත් අය ඔයා වගෙ හැම දෙයක්ම අනිත් අය එක්ක බෙදා ගෙන අනිත් අයටත් උදව් කරන්න හදන්නෙ නැ ඒත් ඔයා හැමොටම එ හැම දේම කියලා හැමෝටම උදව්වක් කරනවා❤❤❤❤❤❤❤

  • @pramodiNawodya-l7x
    @pramodiNawodya-l7x 3 หลายเดือนก่อน

    ❤ලස්සනයි video එක....ඔයත් ලස්සනයි❤

  • @Waruninayanamini2007
    @Waruninayanamini2007 4 หลายเดือนก่อน +1

    ලස්සන vlog ekk මෙකත් වෙනදා වගෙම අසාවෙන් බැලුවා..❤ පරිස්ස්මින් ඉන්න අක්කී .. අලුත් vlog එකක් ගේනකම් බලන් ඉන්නවා .. බුදු සරනයි අක්කියෝඔ❤❤😊

  • @kaweeshanethmini-z7r
    @kaweeshanethmini-z7r 4 หลายเดือนก่อน +1

    Vedio eka danakn bln hitiye adath lassani vedio eka oyath godak lassana vela 🌷❤

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      🥰❤️🫶🏻thankyou

  • @malithimalithi5014
    @malithimalithi5014 4 หลายเดือนก่อน +1

    හැමදාමත් පිස්සුවෙන් වගේ මිනෝ අක්කිගේ vlog බලන මම ♥ලස්සනයි අක්කි vlog එක මන් ගොඩාක් ආදරෙයි මිනෝ අක්කි ඔයාට 😚♥

  • @user123lakshika
    @user123lakshika หลายเดือนก่อน +1

    Akke i love you ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @NethuliPra
    @NethuliPra 4 หลายเดือนก่อน +2

    මගේ චුටි කිටීත් ගෙදරින් ගියා ගියාමයි තාම ආවෙ නෑ.ගෙදර අය කොච්චර කිවුවත් එයා මැරිල කියල මට ඒක විෂ්වාස කරන්න බැ😢😭

  • @RashmikaSithumi
    @RashmikaSithumi 4 หลายเดือนก่อน

    ඔයා හරි ලස්සන ආදර්ශමත් ගෑනු ලමයෙක් සතුටින් ඉන්න. Good luck ❤️🌷

  • @Momchanu
    @Momchanu 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ,එයා පුසෙක් වුනා ට ගොඩාක් වාසනාවන්තයි ඔයාගෙ ආදරේ ලබන්න ,එයා ගොඩාක් හොඳ තැනක ඉපදිලා ඇති ,ලස්සන අනාගතයකට සුබ පතනවා ❤❤❤❤❤❤❤❤

  • @GamingBoy-e8o6f
    @GamingBoy-e8o6f 4 หลายเดือนก่อน

    Lssanai akke asa video ekth thank you akkt apiwa me wge me wge motivate krna ekt

  • @Queen_official27
    @Queen_official27 4 หลายเดือนก่อน +1

    අද vlog එකත් වෙනදා වගේම ලස්සන අක්කි.🥺

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      🥰❤️🫶🏻thankyou

  • @HiruniPasi-of1vg
    @HiruniPasi-of1vg 4 หลายเดือนก่อน

    දුක් වෙන්න එපා mino අක්කි කිකී හොද ආත්මෙක ඇති 🐈අද study vlog එකත් ආසාවෙන් බැලුවා 😍

  • @K.A.Senoli.tehara.kaluarachchi
    @K.A.Senoli.tehara.kaluarachchi 4 หลายเดือนก่อน +1

    Kiki vena kenek vidihata oya lagata ei .mama oyata gadak kamathi oya plants hadanava oyoge skin eka gena hithanava igengannava lassanata aspas karala oya inna thana thiyagannava hama dema karanava.oya harima vasanavantha kellek. Mamath kikita oya vagema kamathi. Oyata mery babath innavane duk venna epa.parissamin inna❤

  • @ThilakPriyashantha-h8r
    @ThilakPriyashantha-h8r 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගේ video ලස්සනයි 🤩

  • @gamingsaviya412
    @gamingsaviya412 4 หลายเดือนก่อน +2

    වෙනදා වගේම අදත් ලස්සනයි අක්කියෝ....Very nice...❤

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 4 หลายเดือนก่อน

    LOVE THIS NANGIII❤❤❤ සතුටින් inna හැමදාම ❤

  • @Gallage716
    @Gallage716 4 หลายเดือนก่อน

    අක්කි ඔයාට ලස්සන කරුණාවන්ත හදවතක් තියෙනවා. ❤
    ඒකම ඇති ඔයාට ඔයා හිතන තැනට යන්න. ❤

  • @DeshanSubasinha
    @DeshanSubasinha 3 หลายเดือนก่อน +1

    Cute girl ❤💐

  • @Imanshi-d2w
    @Imanshi-d2w 4 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි...❤

  • @amashadilshani1434
    @amashadilshani1434 4 หลายเดือนก่อน +1

    Aa princess❤❤ man prathna krnwa oyge jiwithe hama deykma sarthaka wenna kiyla❤adarayen parissamen inna mino cuti

  • @Snowyyyyiee
    @Snowyyyyiee 4 หลายเดือนก่อน

    ලස්සනයි වෙනදා වගේම ❤❤❤

  • @ShehaniThathsarani-r5e
    @ShehaniThathsarani-r5e 4 หลายเดือนก่อน +1

    Oyge hitha hedennth ekka kiki wenuwen danyak denna pre inna pusnta bauwnta❤❤❤❤ duk wenna ep eyta manussyek wenna puluwan wenn kiyl prartha krnna❤❤❤ hrida

  • @ChamindaGuruge-fc5li
    @ChamindaGuruge-fc5li 4 หลายเดือนก่อน

    මං හරි ආසයි අක්කගේ vlogs බලන්න❤

  • @vinujinadinsa7485
    @vinujinadinsa7485 4 หลายเดือนก่อน

    අනේ අක්කි කීකි පව්😭😭
    අක්කි හරි ම හොඳයි, අක්කි නිසා තමයි මං දැන් පාඩම් කරන්නේ
    අක්කිගෙ වීඩියෝ බලපු දවසෙ ඉඳන් මම දැන් හොඳට වැඩ කරනවා
    ඉගෙන ගන්න ළමයින්ට අක්කි මේ කරන්නේ හොඳ වැඩක් ❤️❤️❤️
    Thanks akki❤️❤️❤️❤️❤️

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em 4 หลายเดือนก่อน +2

    Adath lassana video ekak akki😊❤😊❤❤❤❤

  • @NethmiFernando-bn5fl
    @NethmiFernando-bn5fl 4 หลายเดือนก่อน

    Kiynna vacahana na akke.oya hrima lassanai.hamdeyakma wage hodai.❤❤ adarei minoli akka ❤❤❤

  • @Deshanikularathna6924
    @Deshanikularathna6924 4 หลายเดือนก่อน

    🎉ape sun sir ❤math me course ekt joine una aththatama godak hoda course ekk me English course ek .aththatama sun sir mt hambuna hodak hoda guruvarayek❤❤❤❤

  • @silkysvlogs193-BW
    @silkysvlogs193-BW 3 หลายเดือนก่อน

    ඔයාගෙ vlogs හරිම ලස්සනයි .ඔන්න මමත් ඔයත් එක්ක එකතුවුනා ❤

  • @dilanipunchihewa5747
    @dilanipunchihewa5747 4 หลายเดือนก่อน

    Oyage videos harima lassanai🥰 math dan oyage wage aesthetic room ekak hadanawa

  • @J.D.Lakmini
    @J.D.Lakmini 4 หลายเดือนก่อน

    ඔයාට හැමදාම, හැමවෙලේම හොදම විදියට හරියන්න ඕනී ❤❤
    ඒ තරම් ඔයා හොඳ වටින කෙනෙක් ❤️👩‍❤️‍👩

  • @isankalakmali6927
    @isankalakmali6927 4 หลายเดือนก่อน +1

    Woww❤

  • @pavithdeemantha634
    @pavithdeemantha634 4 หลายเดือนก่อน

    Akki thawa video ekak dannako.kikita hoda athmayak labenna one

  • @Sammani_Sumedha_Jayamaha
    @Sammani_Sumedha_Jayamaha 4 หลายเดือนก่อน

    මම ඒ ලෙවල් දවස්වල වීඩියෝ බැලුවයි පස්සෙ අදයි බැලුවේ.. බලපි වෙලේ ඉදලා මම කිකී පෙන්නනකන් හිටියා.. අනේ🥺 එයා හොඳ ආත්මෙක ඇති🥺

  • @MahimiNimsara
    @MahimiNimsara 4 หลายเดือนก่อน

    Akki oya hoda kenek ❤kikiwa oyage vidiyo baladdi mathak wenawa 😢Kiki oya diha kohe hari idan balagena aethi❤❤

  • @hdenterprises6942
    @hdenterprises6942 4 หลายเดือนก่อน

    Ada vedio ekanm mata damma vage kisima vadak karanne nathuva hitapu mama ada uden ma vada patan gaththa mn kiki gana Akka kiyapu kathava dukai

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu 4 หลายเดือนก่อน

    අක්කිගෙ කිකී වගේමයි මගෙ හිටපු කිටියත් එයත් වතුර ටැංකියකට වැටිලා නැතිවෙලා තියෙන්නෙ ගෙදර කට්ටිය මං කොච්චර හෙව්වත් කිව්වෙ නෑ හැමදැම එයා ගෙදර එනකන් බලන් හිටියා ඒත් කිව්වෙ නෑ මාස ගානක් ගියාට පස්සෙ තමයි කිව්වෙ..ඒ වෙලාවෙනම් මාරම දුක හිතුනා මෙච්චරකල් ගෙදර එයි කියලා හැමදාම බලන් හිටිය නිසා ගෙදර අය එක්ක මං දවස් ගානක් කතා කරෙත් නෑ මගෙන් ඒක හැංගුවට🥲❤️ කිකී හොද තැනක ඇති අක්කි..

  • @kwkusum2831
    @kwkusum2831 4 หลายเดือนก่อน

    අක්කේ ඉටි පන්දම් පත්තු කරන්න එයාට පින් කරගන්න පුලුවන් හොද ආත්මයක් ලැබෙන්න කියලා ලැබිලා තියෙනවනම් එයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා❤

  • @MohamedE-ls2nz
    @MohamedE-ls2nz 3 หลายเดือนก่อน

    මම කලින් නම් අක්කා videos දැම්මා කමක් බැලුවා හැබැයි මේ දවස් වල මට බලන්න බැරි වුණ අක්ක videos . ඉතින් මම කමෙන්ට් එකක් දාන්න ආවම දැක්ක කිකිට නිවන් සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා 😖😩😭..❤