Youth Art Beat | Sokari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 37

  • @piyalsusantha1320
    @piyalsusantha1320 2 ปีที่แล้ว +11

    නාඩගම්කාරයෝ බැලුවට පස්සෙ තමයි මේ ගැන නියම අවබෝධයක් ලැබුනෙ... කාංචන ඇතුලු සියලුම දෙනාට බොහෝමත් ස්තුතියි

  • @hashinishashikala5159
    @hashinishashikala5159 3 ปีที่แล้ว +4

    තව තවත් වැඩි වැඩියෙන් මේ කලාව ඉදිරියට ගෙන යාමට ලැබේවා❤️🇱🇰🇱🇰

  • @sanemgamage1283
    @sanemgamage1283 4 ปีที่แล้ว +11

    මේවගේ සැගවුණු මාතෘකා රසිකයන්ට ලබාදීම පිළිබඳ චරව TV ආයතනයට ස්තූති වන්තවන අතර සෑම දිනකම ඉතාමත් සුන්දර ලෙස භාෂාව හසුරුවමින් වැඩසටහන ඉදිරිපත් කරන ඇයටද ස්තූති වන්තවන වෙමි.

  • @sandiya-7895
    @sandiya-7895 4 ปีที่แล้ว +5

    ඩිල්ශාන් අයියේ මරු..❤️🤚

  • @kanchanamdissanayake7364
    @kanchanamdissanayake7364 4 ปีที่แล้ว +6

    ස්තූතියි චර්න ටීවි

    • @musicruzz1486
      @musicruzz1486 4 ปีที่แล้ว +1

      ❤Aiye Mt aiyawa contact kr gnn puluwnd??

  • @kksusantha5313
    @kksusantha5313 3 ปีที่แล้ว +2

    අපේ උරැමය රැක ගැනිමට වෙහෙසන ඔබ සියලු දෙනාට පින්.

  • @janithniroshan9523
    @janithniroshan9523 4 ปีที่แล้ว +4

    සුපිරි කාංචන අයියා 💪🏻💪🏻💪🏻💪🏻

  • @sapumalaryan790
    @sapumalaryan790 4 ปีที่แล้ว +7

    හෙළයේ මහා කළඑළිය ස්නේහයෙන් උපන් සොකරිය

  • @romanschmitt1445
    @romanschmitt1445 2 ปีที่แล้ว +1

    ජයවේවා!!! සපුමල් බන්ඩාර අයියන්ඩී වෙඳමහත්තය ලෙසටම

  • @Kumariatthanayake
    @Kumariatthanayake 3 ปีที่แล้ว +2

    හැමෝටම වඩා ආඩම්බරයි මැණික මට...❤️😊 thank you so much charana TV...

    • @Kumariatthanayake
      @Kumariatthanayake 3 ปีที่แล้ว

      @@parapureurumaya-3781 ❤️❤️❤️

  • @samanmalithennakoon6890
    @samanmalithennakoon6890 4 ปีที่แล้ว +2

    Woww nice program

  • @adi_bauthi
    @adi_bauthi 3 ปีที่แล้ว

    godak watina wadasatahanak kanchana obata teruwan saranai me urumaya loketama aran yanna shakthiya labewa

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 2 ปีที่แล้ว +2

    පහතරට රිද්දි යාගය(රට යකුම)...උඩ රට සොකරි.. සොකරි සඳහා පාවිච්චි කළේ කොලපත් මුහුණු..

  • @girl_things_
    @girl_things_ ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @nilanthipriyadarshani5040
    @nilanthipriyadarshani5040 4 ปีที่แล้ว

    Meka igena ganna lamainnta godak watinawa obalata godak pin meka telecast karata

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම අපේ ගමෙි සොකරි නටනවා දින 7ක් එක ගෙදර එක දවසක් ගම වටෙිම නටනවා හරි සතුටුයි කමත වටෙි මිනිස්සු

  • @dilkisandamali8168
    @dilkisandamali8168 ปีที่แล้ว

    Sapumal bandara අයිය නේද වෙදමහත්තයට ඉන්නෙ මෙතන...ජයම!!!

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 4 ปีที่แล้ว +8

    මෙි වගේ වැඩ සටහන් කරනවා කියන එකත් පුදුමයි, කොයි තරමි වටිනවද මෙි සමිප්‍රදායන්...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ එකෙත් සොකරියක් තිබුනා
    කොහොමත් නැතිවිගෙන යන කලාව ට පනදෙන්න හදන එක නම් වටිනව

  • @nimalsuperhit7403
    @nimalsuperhit7403 2 ปีที่แล้ว

    වටිනවා වැඩසටහන

  • @nimalsuperhit7403
    @nimalsuperhit7403 2 ปีที่แล้ว

    මාත් ආසම නාටකයක්

  • @vijanisupeshalapiyawardana9424
    @vijanisupeshalapiyawardana9424 2 ปีที่แล้ว +1

    nadagamkarayo eke sokari kandayama!

  • @nilanthipriyadarshani5040
    @nilanthipriyadarshani5040 4 ปีที่แล้ว

    Thanks

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว

    මෙිවැඩ.සටහන.ඉදිරිපත්.කරන.අයත්..නිසි.පිලිවලට.ඒ.අයගෙ..අැදුමි.පැලදුමි.සුදුසු.ලෙස.අබැදගෙන.අැවිත්.තියෙනව

  • @with.2651
    @with.2651 3 ปีที่แล้ว +3

    සොකරි නාඩගම නොහොත් සොකරී ශාන්ති කර්මයය මැරිලා නැ.
    තවම මෙහෙත් තියනවා පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේක ජනගත කරන්න.🙏

    • @renuhashi3956
      @renuhashi3956 3 ปีที่แล้ว

      Sokeriyak keranne one mame udaw kerannam

    • @renuhashi3956
      @renuhashi3956 3 ปีที่แล้ว +1

      Make lamainte pahadili naha sampurnevekak keranne mame udaw keanm

  • @gnanakasuranjith6012
    @gnanakasuranjith6012 2 ปีที่แล้ว

    👌💪👌

  • @pubudumadusanka5605
    @pubudumadusanka5605 2 ปีที่แล้ว

    සොකරි මුලින් බලන්න ඉට පස්සෙ වස්තර කරන්න උත්සහය අගය කරනවා මම (මාතලේ)

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    ගම්වල දුප්පත් කොල්ලො kallo tamai ada කොළඹ ගිහින් හොඳ ගමනක් ගිහින් einni කොළඹ eipaduna aya nawai

  • @user-sq5ts3yk4v
    @user-sq5ts3yk4v 7 หลายเดือนก่อน

    Aiyooooo danne nthnam hariyata ahala denan katha karanna oruwa kedenawa puththalamedi ithin athanin goda bahinawa eka thamai paraya kiyanne puk kalamen bahinne kiyala.hariyata denan katha karanna danne nethnam ahanna sokariye isanka nuwan chamidagen.minissu rawatanna epa.

  • @niropramu7003
    @niropramu7003 4 ปีที่แล้ว +3

    හා කවිය කියන්න පොඩි ලමයෙකුට දිපංකො 😂😂😂

    • @Kumariatthanayake
      @Kumariatthanayake 3 ปีที่แล้ว

      Niro pramu කියපන්කෝ. ඉතින් උබට බැරිද 😂 පොඩි එකෙක්ට දෙන්න කියන්නේ 😂

  • @chamarasagaranayake7981
    @chamarasagaranayake7981 ปีที่แล้ว

    Mata kanchana mahaththayage mobile phone number eka hoyala denna puluwanda