Brother. Yesterday I mis my flight gulfair because of baggage issues. Airport counter refused carton box. From December 6th new rule . And I couldn't find bag. Only allow travelling bag. Jeddah to baharain to colombo rout. So company ticket. Let me know I have to pay any extra money?
Brother its depending on you tikcet.if it have free cancellation no need to pay again.but if they charge its not two much brother dont worry.why they reject cartoon box.new rulles from them or all airlines
Ane මට danna කෙනෙක් ඉන්නවා nm කියන්න mama හිටියේ කුවේට් ehadi බෙහෙත් එකක් විඳලා awa බෙහෙත් එක lanakawe ne ඉතින් කොහොමද යන්නේ කියලා mama නිවාඩු awa dan මාස 4k una
හැම දෙයක්ම හරිම විදියට පැහැදිලි කරනවා අහන්න ඉන්න පුළුවන් විදියට e වගේම ආවේගශීලි නැතිව කතා කිරීම හරිම වැදගත් මොකද මිනිස්සු හෙම්බත් වේලා ඉන්නෙ ස්තුතිවන්ත වෙනවා ඔබට 👍
බොහෝම ස්තුති ඔබට
Thanks 👍
ඔබනමි නියමයි ..
ජයක්ම වෙත්වා තමන්ගේ සුඛවිහරනයට වඩා අන් අය ගැනම හිතන කෙනෙක් කියලායි මටනම් වැටහෙන්නේ.😘💐
ස්තුතියි
බුදුසරණයි
බොහෝම ස්තූතියි අපිව දැනුවත් කලාට හොදට තේරෙන්න කියා දෙනවා ඔයාට බුදු සරණයි
Godak pin aiye... Mama heta enawa.. Oyagen godak visthara dena gaththa hemadamath.. Niduk nirogi wenna oni 🙏thruwan saranai ❤️
budusaranai obatat
අපේ දිනපොතට සුබ නත්තලක් වේවා
බොහෝම ස්තූතියි මල්ලී.ඔයාට ගොඩාක් පින් මේ කරන කර්තව්යට.නිදුක් නිරෝගි සුවය ලැබේවා.තුනුරුවන් සරණයි.පරිස්සමින්.❤❤🙏
හරිම පැහැදිලි ගොඩක් වටිනවා වෙනදා වගෙම මල්ලි විඩියෝ එක තෙරුවන් සරණයි ඔබට
malidu mallai oyata dirgausa labewa oya api wenuwen mahansi wenawa godak pin apiwa danuwath kalata budusaranai dewipihitai
Thank you putha.....oyata budu saranai
Bohoma sthuthi Budusaranai
ජයවේවා
අපට නිවරැදි තොරතුරු ලබා දෙන ඔයාට බොහොම පින් මල්ලි තෙරැවන් සරනයි ඔයාට 🙏🙏🙏
Godak watinawa malli hamadema kiyala denawa budu saranai
Thanks.malli
thanks danuwath kalata malli budu sarnai J pihitai 🙏🙏🎄🎄🔔🔔
බුදු සරනයි මල්ලි
බුදුසරණයි අක්ක
ජනවාරි එන්න ඉන්නවා දැනගන්න ලැබුණු එක ගොඩක් හොඳයි ...🙏🙏🙏🙏danuwath කළාට බුදු සරණයි
.....
Hemedema hodata pehedili karala denawa.godak priyojanawath watina video akak.මමත් ජනවාරි ලංකාවට anna inne.obata godak sthuthi .jesupihitai .🙏🙏🙏❤
ගොඩක් ස්තුති මල්ලි
පැහැදිලි කිරීම අගය කරන්නම ඕනේ. බොහොම ස්තුතියි තොරතුරු ගෙන ආවට
මල්ලි ඔයාගෙ වීඩියෝ ස් වලට ගොඩක් ස්තුතියි අනිවාර්යයෙන්ම අවශ්‍ය දේවල් හැම දෙයක්ම ගැනම දැනුවත් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඔයාගෙ වීඩියෝ වලින්
ස්තුති ගොඩාක්
පැහැදිලි කිරීම පිළිබද ව.. ඔබ තුමාට ස්තුතියි..
බුදුසරණයි
ලංකාවේ වෙන සියලුම නිතිරිති පිලිබදව අපව නිතර දැනුවන් කිරිම පිලිබදව මල්ලියේ ඔයාට බොහොම ස්තුති.තෙරුවන් සරනයි
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.💗
දැනුවත් කළාට ස්තුතියි ජේසු පිහිටයි
Ana oyata godak Pina malle.parissamin wada Karen Inna . oyata budusarnai 🙏🙏🙏🙏🙏
තෙරුවන්ඝරණයි
BS DP JP OYAT PRAWESAMATA INNA THANK'S 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranai Puthe. Digatama Me Wadasatahana Garagena Yanna.
බොහොම වටිනා පැහැදිලි කිරීමක් බුදු සරනයි මල්ලි
Akka koheda enna rata,hudai akkata labuna thank.theruwan saranai
පුතාට ගොඩාක් පින් බුදුඝරනයි පුතේ
Tharwan saranai hoda pahadile kirmak.isthuthi obata.
බොහොම ස්තූතියී මල්ලී තෙරුවන් සරණයි 🙏
බුදුසරණයි
Good
Budu.saranai.obata.godak.pahadiliy..godakma.sthuthi.
බුදුසරණයි
Thanks hamadama mama vidio balanawa mama doha
ගෙඩක් ස්තුතියි මල්ලි
ස්තූතියි ඔබට ඩුබායි රාජ්ජයට නැවත එන අයට ඔබ කියපු විදිය තමා මගේ යාලුවෙක් ආවා නිවාඩු ගිහින් ගිය මාසේ 28
ගොඩාක් ස්තුතිය අයියේ .මමත් ලබන සතියේ ලංකාවට එනවා අයියේ .දැනුවත් කලාට ගොඩාක් ස්තුතිය අයියේ ..බුදු සරනයි අයියේ ඔයාට ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
බුදු සරණ යි පරිස්සමෙන්
බුදුසරණයි
බොහොම ස්තුතියි මල්ලි අපිව දැනුවත් කරනවට
බුදුසරණයි
Sthuthi obata.budu saranai
Tnx you so much
Thanks onab
ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
බුදුසරණයි ඔබටත්
Koheda akka rata.job eka karana thank hudada.theruwan saranai
Thanks bro..
Thanks malli oyata bs
Oyatath ayusa boho wewa...hugak pehediliwa apata thora thuru laba denawata hugak pin sidda wenawa...budu saranay..malli.
ස්තුතියි දැනුවත් කලාට මම හතර වෙනි මාසේ දෙවෙනිදා යන්න ඉන්නේ සවුදි රියාද් ඉතින් මම බෙහෙත් දෙකම අරන් ඉතියෙන්නේ මට ටිකක් විස්තර කියන්න ඔබට ස්තුතියි බුදු සරණයි
Godak isthuthi bro .labena sema deyakma esanima Gena awata.jathika maddiyak karanna oni karyak oba karanne .ekata obata godak pin.
Thanks bro
Teruwan සරණයි දැනුවත් klata mama හෙට anawa.23.
අනේ තෙරුවන් සරණයි පරිස්සමෙන් එන්න.ඇවිත් පනිවිඩයක් දෙන්නකෝ
මම ලබන මස එනවා බුදුසරණයි aiya ඔයාට
බුදුසරණයි ඔබටත්
Malli mata kiyanna hariyatma 2wenda mama yannawa pcr eka kaluthrth thiyenwa rata yana ayata pcr karana thnak
ජනවාරි. මාසේ.. අවසානෙට. මේ. නිති. වෙනස්. වෙනවද.. අයීයේ.. ඔයාගෙන්.. තොරතුරක්. ලැබෙනකම්. බලාගෙන.. ඉන්නේ.! ගොඩක්.. ආශාවෙන්
THANK YOU
බුදුසරණයි
තෙරුවන් සරණයි පුතේ .. ඔයා දවසින් දවස ඔයා අපිට වටිනා දේවල් කියල දෙනව බොහෝම පිං .. මමත් ලබන මාසෙ මැද ඊශ්‍රායල් ඉදල එන්න ඉන්නෙ . දැන් ඒ වැඩ කරන් යන ගමන්.. ඔයාට නැවතත් ස්තුති කරනව..
බුදුසරණයි ඔබටත් පරිස්සමෙන්
Api enna riatin airakku gainna pluwanda
Malli.godak.sithuthi.mama.janayari.enna.enne...🙏🙏
THANKS TORATURU LABADENAWATA
අනේ මල්ලි රටවිරුවන්ගේ විශාම වැටුප ගැන වැඩි විස්තර හොයලා දෙන්නකො
තෙරුවන් සරණයි🙏🙏
දෙවිපිහිටයි ඔයාට
අනිවාර්යයෙන්ම ඒක ජනවාරි වලදී අපි බලමු.
Pahadieliwa keyana thorathuruwajlata godak pin malli kuwait
ඩුබායි valata kohmadaya
Budusaranaei hoda Pahadeili keeeemak
තෙරුවන් සරණයි පුතා
තෙරුවන් සරණයි
Malli kuwait wala westara kiyana man yanna ene 2022.1.18
Aiya එන්නත් 2 gaththa kenekta kisima aulk nathuwa enna පුළුවන් da
me awurudde december walin passe qatar walata yanna puluwanda football match thiyena hinda yanna be kiyanawa ehemada
ne rakiya sadaha yannapuluwan kisima getaluwak ne
දුර කතන අංකය ලබා දෙන්න මැසෙන්ජර් එකට
ko mata ewala ne
istute danuwat karatre ♥️👍⭐️
👍👍👍
Bro .vaccine Deka sampurna Karala lankawata awoth,newatha videsha gathawenakota aniwaryenma booster vaccine eka aragena yanna onimada.
තේරුම් ගන්න බැරි අයට වගේම සමහර
වෙලාවට පුලුවන් අය පවා අපහසුතාවයන්ට පත් වෙනව,නමුත් පුතා ඔයා හරියට පුංචි ලමයිට වාගෙ
ඉතාමත් පැහැදිලිව තේරුම් බරුම් ඇතිව විස්තර කරල දෙනව කලයු දේ කුමක්ද කියල එය ඕනෑම නොතේරෙන කෙනෙක්ට උනත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්,ඔයා ඒ
පැහැදිලි කරන ආකාරය... මට ඒ ගැන කතා කරන්න....ඔයාව අගේකරන්න....
මට වචන නැහැ පුතේ.
තේනුවර පුතේ ඔයාට දෙවිපිහිටයි.!!!
සතුටින් ඉන්න .
Maaa january 3 apahu yanawa. PCR ekata amatarwa airport ekede rapid test ekath karanawada?
mahanaya anurada purayata yannaeyaporteken wahanayakata kuyakgannawada
අනේ ගෙදර පැත්තෙන් එකක් ගෙන්න ගන්න බැයිද මෙහෙ ඉදන් යනකොට ගාන වැඩිය ගන්නවනේ එයලා
TV ekak ganna puluwanda duty free shop eken agal 40 keyala wenawada
Malli cyprus ratata apahu yaddi kohomada nithi rithi kiya dannako...
Akke oya kawadada yanne
Malli api aran yana hand lagej akata redi witharada danna puluwan topi danna barida
ටොපි. චොක්ලට් ගෙනියන්න පුළුවන්
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මල්ලි කුවෙට් රටට ආපහු යද්දි මොන වගෙ නීතිද පිලිපදින්න තියෙන්නෙ කියන්න
Api idala ena rate salli walin duty free badu ganna barida puluwannan a ganath pahadili karanna budu saranai
Dewani vaccine eka karala dawas 2hekata passe enna barida
එන්න නම් පුලුවන් ඒත් එයර්පොර්ට් එකෙ පිසිර් එක කරලා තමයි ගෙදර යන්න වෙන්නේ
Brother. Yesterday I mis my flight gulfair because of baggage issues. Airport counter refused carton box. From December 6th new rule . And I couldn't find bag. Only allow travelling bag. Jeddah to baharain to colombo rout. So company ticket. Let me know I have to pay any extra money?
Brother its depending on you tikcet.if it have free cancellation no need to pay again.but if they charge its not two much brother dont worry.why they reject cartoon box.new rulles from them or all airlines
@@SLDiary . It's only gulf air flight from December 2021. My other flight 26th December.
අම්මෝ මල්ලි ජනවාරි අන්තිම ලංකාවට යන්න ඉන්නේ ඔය තියෙන නීතිය වෙනස් වෙන්න නම් එපා බුදු සරණයි මල්ලි
Cyprus genath kiyanna .man inne Cyprus
අතෙ ගෙනියන හැන් බැගයෙ ගෙනියන්න පුවන්ද කොනිකා කැමරා එකක් කරුණාකර පහදා දෙන්න
Ane kawru hari mata kiyanna...lagadi lankawata giya kenek hari....ariport ekedi monawatada salli wiyadam wenne kiyala...kiyak witara ona weyda.....
rupiyalak wath yanne ne oba ennath aran innawa nam nathinam dollar 40 k eseth nathinam rupiyal ata das desiyak wage yanawa pcr ekat . epamanai.
මල්ලි හැන් ලැගෙජ් එකෙ ටොපි චොකලට් ගෙන්න පුලුවන් නෙද බුදු සරනයි ඔයාට
Ou පුළුවන් api අරන් awa
Math lankawata awe21 math bayen awe eth api wenadatath kaliyen gedara awa
ඒකනේ
Ane මට danna කෙනෙක් ඉන්නවා nm කියන්න mama හිටියේ කුවේට් ehadi බෙහෙත් එකක් විඳලා awa බෙහෙත් එක lanakawe ne ඉතින් කොහොමද යන්නේ කියලා mama නිවාඩු awa dan මාස 4k una
මොකද්ද විදපු බෙහෙත් 1
ජනවාරි එන්න ඉන්නේ මම කුවෙටි ඛූස්ටර් එන්නත තවම ගත්තේ නැ පලමු 2 විදලා මාස 6 නෑ තවම ආපහු එනකොට එක ලංකාවෙන් අරන් එන්න වෙන්නේ කොහෙන්ද එක විදින්නේ
Oya කැමැති nam විඳගන්න enna රටෙන් .ලංකාවේ hora දේවල් ne.masa 9k ගිහිල්ලා nea neda?ලංකාවේ masa 3ta වඩා ennawanam විඳගෙන enna.
Widesa සේවා එකෙන් විඳිනවා
Hanay malli mata kiyanna paspot natuwa lankawata basset hapita badu ganna puluwanda pilis hagana podcast pahadili karanna
Puluwan baya wennepaa
@@SLDiary tankyou
මමත් එන්නත් නැතිවයි එන්නේ . මට කෙලින්ම ගෙදර යායුතුයි .තව ටික දිනයි අයියෝ ? මේ නීති වෙනස් කරන්න එපෝා් 🤦🤦🤷🤷🤷 අපි ඉන්න රටට pcr එක විතරක් ඇති ඇතුල්වීමට . තවම අනිවාර්ය කර නැත .
කොහෙද ඔබ ඉන්න රට.ජයම
Man Kuwait walata awe desem 1 wenida shlonak app eka balanawa eyala
App eka neth nam pcr karanawa
පොඩ්ඩක් විස්තරය කරන්නකො
Aiyye attakda airport aka whanawa kiyanna
බොරු කතා
මහත්මයා... ජෝර්දාන් වලට visiting visa යන්න නම් කළ යුතු ක්‍රියා පටිපාටිය මුල සිට සඳහන් කළ හැකිද.. ලොකු උදව්වක්...
Palaturu genna barida
නිතිය අනුවා බෑ ඒත් බෑග් එකේ අස්සෙ දාල ගෙන අය ඉන්නවා
ස්තුතියිමල්ලිනිතරමඅපිවදැනුවන්කරනවාබුදුසරනයි❤❤
Ayye dubai wlt yddi vaccine dekama onad mat අවුරුදු 19 i lankawe tama apita dewani vaccine ek dunne na ek awl wenwd dubai waladi